2011 ක්‍රිකට් ලෝක කුසලානය

විකිපීඩියා වෙතින්
ක්‍රිකට් ලෝක කුසලානය 2011
ගොනුව:2011 Cricket World Cup Logo.svg
කාලයපෙබරවාරි 19 – අප්‍රියල් 2
පරිපාලක(යෝ)අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය
ක්‍රිකට් තරඟ ආකෘතියඑක්දින ජ්‍යාතයන්තර තරඟ
තරඟාවලි ආකෘතියරවුන්ඩ් රොබින් සහ පිලිමළුන් පිටුදැකීම
සත්කාරකත්වයඉන්දියාව ඉන්දියාව
ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
බංගලාදේශය බංගලාදේශය
ශූරයන්ඉන්දියාව ඉන්දියාව (2 වන වරට)
සහභාගීත්වය14
තරඟ49
තරඟාවලියේ වීරයාඉන්දියාව යුවරාජ් සිං
වැඩිම ලකුණුශ්‍රී ලංකාව තිලකරත්න ඩිල්ශාන් (500)
වැඩිම කඩුලුපකිස්ථානය ෂහිඩ් අෆ්‍රෙඩි (21)
ඉන්දියාව සහීර් ඛාන් (21)
නිල වෙබ් අඩවියcricket.yahoo.com
2007
2015


2011 ICC ක්‍රිකට් ලෝක කුසලනය දසවෙනි ක්‍රිකට් ලෝක කුසලානයයි. ආසියාවේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් තුනක් වන ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංගලාදේශය මෙම තරඟාවලියේ සත්කාරකත්වය දරයි. මෙවර ප්‍රථම වතාවට බංගලාදේශය ලෝක කුසලනයක සම-සත්කාරකත්වය දරයි.ක්‍රිකට්එක්දින ජාත්‍යන්තර තරඟරටාවට ලෝක කුසලානය පැවැත්වේ.ජාතික කණ්ඩායම් 14ක් තරඟ වදී.[1] ලෝක කුසලානය පෙබරවාරි මස සිට අප්‍රේල් මස මුල දක්වා පැවැත්වේ. ප්‍රථම තරඟය පෙබරවාරි 19දා පැවත්වෙන්නේ සම-සත්කාරක ඉන්දියාව සහ බංගලාදේශය සමග මිර්පුර් හි ශේර්-එ-බන්ග්ලා ජාතික ක්‍රීඩාංගණයේ දී ය.[2]

ලෝක කුසලානය පකිස්තානයේ දී පැවැත්වීමට යෝජනා වුවත්,ශ්‍රී ලන්කා ක්‍රිකට් කණ්ඩායමට ලාහෝර් හි දී 2009 ප්‍රහාරය හේතුවෙන්,ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් පකිස්තානයට සම-සත්කාරකත්වය අහිමි කිරීමට තීරණය කරන ලදී.[3] සංවිධායක කමිටුවේ ප්‍රධාන කාර්යාලය ලාහෝර් හි මුලින් පිහිටා තිබුනත් එය මුම්බායි වෙත ගෙනයන ලදී.[4] පකිස්තානයේදී එක් අවසාන පූර්ව තරඟයක් ඇතුළුව තරඟ 14 ක් පැවැත්වීමට යෝජනාවී තිබුණි .[5] මෙයින් තරඟ 8ක් ඉන්දියාවටද 4ක් ශ්‍රී ලංකාවටද 2ක් බංගලාදේශයටද ලබාදී ඇත.[6] අවසන් තරගය මුම්බායි හීදී පැවැත්වුනි. SL - 274-6

මහේල ජයවර්ධන 103 (88)*
කුමාර් සංගක්කාර  48 
තිසර පෙරේරා    22 (9)*

සත්කාරක රට තෝරාගැනීම[සංස්කරණය]

ඉදිරිපත් කිරීම්[සංස්කරණය]

2011 ලෝක කුසලානයේ සත්කාරකත්වය දරන්නේ කුමන රටද යන වග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2006 අප්‍රේල් 30 දින ප්‍රකාශයට පත්කරන ලදී. ඕස්ට්‍රේලියාව සහ නවසිලන්තය ද මෙවර ලෝක කුසලානයේ සත්කාරකත්වය සඳහා ඉල්ලුම් කරනු ලැබීය.නමුත් අවසානයේදී ඉන්දියාව ඇතුලු ආසියානු රටවලට සත්කාරකත්වය හිමිවිය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලෝක කුසලානය පවත්වන ස්ථාන ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතර හුවමාරු කරනු ලබයි. එංගලන්තය විසින් (තෙවරක්ද 1975,79,83) ඉන්දියාව/පකිස්තානය 1987, ඕස්ට්‍රේලියාව/නවසිලන්තය 1992, ඉන්දියාව/පකිස්තානය/ශ්‍රී ලංකාව 1996, එංගලන්තය (එක්සත් රාජධානිය, නෙදර්ලන්තය) 1999, දකුණු අප්‍රිකාව (සිම්බාබ්වේ, කෙන්යාව) 2003, බටහිර ඉන්දීය කොදෙව් දූපත් 2007. මේ නිසා 2011 ලෝක කුසලානය පැවැත්වීමට වඩාත් සුදුසුකම් ලබා සිටියේ ඕස්ට්‍රේලියාව සහ නවසිලන්තයයි.ඒ ඔවුන් 1992න් පසුව ලෝක කුසලාන තරඟාවලියක් පවත්වා නැති හෙයිනි. නමුත් ඉන්දියාව පවසා සිටියේ තම කලාපයේ ලෝක කුසලානයට නිරන්තරයෙන්ම සුදුසුකම් ලබන රටවල් වැඩි ප්‍රමානයක් සිටින බැවින් මෙවර අවස්ථාව තමන්ට ලැබිය යුතු බවයි.මේ හේතුවෙන් ඉන්දියාව/ශ්‍රී ලංකාව/බංග්ලාදේශයට මෙවර අවස්ථාවද ඕස්ට්‍රේලියාව හා නවසිලන්තයට 2015 ලෝක කුසලානය සංවිධානය කිරීමෙ භාග්‍යද ලැබිණි.

තරග පිලිබඳව[සංස්කරණය]

තරග බෙදා දීම[සංස්කරණය]

2005 අප්‍රේල් 11 දින , පකිස්තානු ක්‍රිකට් පාලක මන්ඩලයේ සභාපති ශහාරියර් ඛාන් විසින් තරඟ බෙදා ගැනීමේ සම්මුතිය පිලිබඳව නිවේදනය කරන ලදී.[7] මුලින්ම ඉන්දියාවෙහි අවසාන මහා තරගයත් පකිස්තානයේදී හා ශ්‍රී ලංකාවේදී අවසාන පූර්ව තරඟ පැවත්වීමට යෝජනාවී තිබුණි.[8] සමාරම්භක උත්සවය බංගලාදේශයේදී පැවැත්වීමටද යෝජනාවී තිබුණි.[9]

පකිස්තානය සම-සත්කාරකත්වයෙන් ඉවත්කිරීමෙන් පසුව ඔවුන්ගේ රටේ පැවත්වීමට තිබුණු තරඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි නගරවල පැවැත්වීමට පකිස්තානය යෝජනා කරන ලදී . මෙය පසුගිය මාස කිහිපයෙහි පකිස්තානය සහභාගි වූ තරඟ අබුඩාබි, ඩුබායි සහ සාජහ් නගරවල පැවැත්වීමට ප්‍රතිචාරයක් වශයෙනි. මෙම ක්‍රීඩාංගන වල තණතීරු පකිස්තානු ක්‍රීඩකයින්ට උචිත අන්දමින් සකසා ඇත. මෙහිදී මුම්බායි සිට ඩුබායි දක්වා ගුවන් ගමන් සඳහා කාලසටහන් වෙනස් කිරීමක් සිදුනොවේ.

මෙවර ඉන්දියාවේ ස්ථාන අටක අවසන් පූර්ව තරඟයක් සහ අවසන් මහා තරඟය ඇතුළුව තරඟ 29ක් පවත්වයි.ශ්‍රී ලංකවේ ස්ථාන තුනක අවසාන පූර්ව තරඟයක් ඇතුළුව තරඟ 12ක් පවත්වයි. මේ අතර බංගලාදෙශයේ ස්ථාන දෙකක තරඟ අටක් පවත්වයි. සමාරම්භක උත්සවයද 2011 පෙබරවාරි 18 බංගලාදෙශයේදී පැවැත්වේ..[10]

ආකෘතිය[සංස්කරණය]

2007 අවසාන භාගයේදී, සත්කාරක රටවල් 4 කන්ඩයම් 16ක් වෙනුවට 14ක් තරඟ වදින සංශෝධිත තරඟ රටාවකට එකඟ විය.මෙහි මූලික වටය කන්ඩායම් 14 කන්ඩායම් 7 බැගින් කොටස් දෙකකට බෙදා ක්‍රීඩා කිරීමට එකඟ විය.මෙය රවුන්ඩ්-රොබින් වටයකි. 2003 දකුණු අප්‍රිකාවේදී පැවැත්වූ ආකාරයට සමානය.කන්ඩායම් 7 එක් කන්ඩායමක් සමග එක් වරක් බැගින් ක්‍රීඩා කරයි. හොඳම කන්ඩායම් 4 අර්ධ අවසාන පූර්ව තරඟ වලට සුදුසුකම් ලබයි. [11] මේ ආකෘතියට අනුව මූලික තරඟ හයේදී දුර්වලව ක්‍රීඩා කරන කන්ඩායම් ඔවුන්ගේ කලින් පරාජයන් හේතුවෙන් තරඟාවලියෙන් ඉවත්වේ . පාකිස්තානය සත්කාරකත්වයෙන් ඉවත් කිරීමෙන් පසුව එක් අවසාන පූර්ව තරගයක් පැවැත්වීමේ අවස්ථාව ඉන්දියාවට ලබාදී ඇත.

සුදුසුකම්ලැබීම[සංස්කරණය]

ICCයෙහි රෙගුලාසින්ට අනුව, පූර්ණ සාමාජිකයන් 10 නිරායාසයෙන්ම ලෝක කුසලානයට සුදුසුකම් ලබයි. මෙයට දැන්ට ටෙස්ට් තත්වයෙන් ඉවත්කර ඇති සිම්බාබ්වේ කන්ඩායමද ඇතුලත්වේ..[12]

2011 ලෝක කුසලනයට සහභාගි වන සහකර සාමාජික කන්ඩායම් තෝරගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ස්ංවිධානය කල තවත් ක්‍රිකට් තරඟාවලියක් දකුණු අප්‍රිකාවේදී පැවැත්විණි. අයර්ලන්තය පසුගිය ලෝක කුසලානයේ සිටම මෙම කණ්ඩායම් අතර හොඳම දක්ෂතා ඇති කණ්ඩායම විය. අවසන මහා තරඟයේදී කැනඩාව පරාජයට පත්කරමින් ඔවුන් ශූරතාව දිනාගන්නා ලදී. නෙදර්ලන්තය සහ කෙන්යාව පිලිවෙලින් තෙවැනි සහ සිව්වැනි ස්ථාන ලබා ගනිමින් ලෝක කුසලානයට සුදුසුකම් ලැබූහ .[13]

සුදුසුකම් ලැබූ කන්ඩායම් ලේඛණය[සංස්කරණය]

පහත සඳහන් කන්ඩායම් 14 මෙවර ලෝක කුසලානයට සුදුසුකම් ලබා ඇත.*(තරු ලකුණ ) සහිත කන්ඩායම් සහකාර සාමාජිකයන් වේ.

ACA (3)
ACA (2)

ACC (4)

EAP (2)
ECC (3)

ස්ථානයන්[සංස්කරණය]

මෙවර ලෝක කුසලානයට සියලු ඉන්දීය ක්‍රීඩාංගන සකස් කර තිබුණත් [14] බංගලාදේශයේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගන 2009 ඔක්තෝබර් සිට සකස් කරමින් පවතී. මෙවර ලෝක කුසලානය පවත්වන සියලුම ක්‍රීඩංගන 2009 නොවැම්බර් 2 මුම්බායි හිදී ජත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.. ශ්‍රි ලංකාවේ 2011 ලෝක කුසලානය සඳහාම ක්‍රීඩාංගන දෙකක් ඉදිකරමින් පවතී.මේවා මහනුවර සහ හම්බන්තොට පිහිටා ඇත.[15]

කොල්කටා කොළඹ නව දිල්ලිය මහනුවර අහ්මදාබාද්
ඊඩ්න් ගාඩ්න්ස්
Capacity: 82,000
(උසස් කරමින් පවතී)
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය
Capacity: 35,000
ෆෙරොස් ෂා කොට්ලා පිටිය
Capacity: 48,000
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය
Capacity: 35,000
(new stadium)
සර්දාර් පටෙල් ක්‍රීඩාංගනය
Capacity: 50,000
Eden Gardens.jpg R Premadasa Stadium.jpg Firoze shah.jpg Sardar Patel Stadium.JPG
චිතගොන් චෙන්නායි ඩකා
චිතගොන් ක්‍රීඩාංගනය
Capacity: 20,000
M. A.චිදම්බරම් ක්‍රීඩාංගනය
Capacity: 46,000
(උසස් කරමින් පවතී)
ශේර්-ඒ-බංග්ලා ක්‍රිකට් ක්‍රීඩාංගනය
Capacity: 35,000
Image not available.png MAC Chepauk stadium.jpg Ispahani End, Sher-e-Bangla Cricket Stadium.jpg
මුම්බායි හම්බන්තොට මොහාලි නාග්පුර් බැංගලෝර්
වන්ඛෙඩේ ක්‍රීඩංගනය
Planned capacity: 45,000
(උසස් කරමින් පවතී)
සූරියවැව ක්‍රීඩාංගනය
Capacity: 35,000
(new stadium)
පන්ජාබ් ක්‍රිකට් සහයෝගිතා ක්‍රීඩංගනය
Capacity: 35,000
විදර්බා ක්‍රිකට් සහයෝගිතා ක්‍රීඩංගනය
Capacity: 45,000
M. චින්නස්වාමි ක්‍රීඩාංගනය
Capacity: 42,000
LightsMohali.png VCA Jamtha 1.JPG MChinnaswamy-Stadium.jpg
2011 ක්‍රිකට් ලෝක කුසලානය is located in ඉන්දියාවLua දෝෂය in Module:Location_map at line 422: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 422: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 422: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 422: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 422: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 422: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 422: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 422: No value was provided for longitude.
ඉන්දියාවේ තරඟ පවත්වන ස්ථාන
2011 ක්‍රිකට් ලෝක කුසලානය is located in Sri LankaLua දෝෂය in Module:Location_map at line 422: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 422: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 422: No value was provided for longitude.
ශ්‍රී ලංකාවේ තරඟ පවත්වන ස්ථාන
2011 ක්‍රිකට් ලෝක කුසලානය is located in බංග්ලාදේශයLua දෝෂය in Module:Location_map at line 422: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 422: No value was provided for longitude.
බංග්ලාදේශයේ තරඟ පවත්වන ස්ථාන

ත්‍යාග මුදල[සංස්කරණය]

මෙවර ලෝක කුසලානය ජයගන්නා කණ්ඩායමට ලැබෙන ත්‍යාග මුදල ඇ. ඩො. මිලියන 4කි. 2010 අප්‍රේල් 20 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඩුබායි හිදී පැවත්වූ සමුළුවකින් අනතුරුව එය ඇ. ඩො. මිලියන 10 දක්වා ඉහල දැමීමට තීරණය කරන ලදී. [16]

නිල සුරතලා[සංස්කරණය]

ස්ටම්පි [17] නිල සුරතලා 2011 ක්‍රිකට් ලෝක කුසලානය. ශ්‍රී ලංකාවේ කොළඹදී, 2010 අප්‍රේල් දෙවන සිකුරදා දින විවෘත කරන ලදී . ඔහු අවුරුදු දහයක් වයසැති කුඩා අලි පැටවෙකි. නිල සුරතලා නම් කිරීමේ තරඟයට ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් සහභාගි විය.[18] ,2010 අගෝස්තු 2 දින සුරතලාගේ නිල නාමය නිකුත් කරන ලදී. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ජූලි මස අවසාන සතියේ පැවැත්වූ ඔන්ලයින් තරඟයකින් මෙම නාමය තෝරාගන්නා ලදී.[19]

මාධ්‍ය ආවරණය[සංස්කරණය]

සෑම ලෝක කුසලානයකදීම මාධ්‍ය ආවරණ කටයුතු වැඩිදියුනු වී ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මාධ්‍ය අයිතිය ESඵ්ණ් ස්ටාර් ස්පෝර්ට්ස් ආයතනයට ඇ.ඩො. බිලියන 2 කට ආසන්න මුදලකට අලෙවි කර ඇත. ලොව පුරා රටවල් 220කට ආසන්න සංඛ්‍යාවක මෙම ලෝක කුසලානය විකාශය කරනු ලබයි .

සමූහයන්[සංස්කරණය]

තරඟ[සංස්කරණය]

සියලු වේලාවන් ඉන්දීය සම්මත වේලාව (UTC+05:30), ශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+05:30) සහ බංගලාදේශ සම්මත වේලාව (UඨTC+06:00)

කාණ්ඩයන්[සංස්කරණය]

පහත වගුව සැලකීමෙන්:[20]

  • Pld = ක්‍රීඩා කල තරඟ
  • W = ජය ලැබූ තරඟ
  • T = ලකුණු සමවූ තරඟ
  • L = පරාජයවූ තරඟ
  • NR = ප්‍රතිඵලයක් නැති
  • NRR = ශුද්ධ ලකුණු වේගය
  • Pts = ලබා ඇති ප්‍රසාද ලකුණු ගණන

එක් එක් කාණ්ඩයන්හි හොඳම කණ්ඩායම් හතර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි. (කොළ පැහැයෙන් දක්වා ඇත).

කාණ්ඩ වගුවෙහි වර්ණ
හොඳම කණ්ඩායම් හතර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.
මෙම වටයෙන්ම ඉවත්වෙන කණ්ඩායම්


A කාණ්ඩය[සංස්කරණය]

සැකිල්ල:2011 Cricket World Cup Group A

කණ්ඩායම Pld W T L NR NRR Pts
නවසීලන්තය 1 1 0 0 0 7.620 2
ශ්‍රී ලංකාව 1 1 0 0 0 4.200 2
කැනඩාව 1 0 0 1 0 -4.200 0
කෙන්යාව 1 0 0 1 0 -7.600 0
පකිස්තානය 0 0 0 0 0 0 0
ඕස්ට්‍රේලියාව 0 0 0 0 0 0 0
සිම්බාබ්වේ 0 0 0 0 0 0 0
2011 පෙබරවාරි 20
09:30

[| ලකුණු පුවරුව]

New Zealand නවසීලන්තය 72/0 පන්දුවාර 8.0 Match 2 සැකිල්ල:Country data Kenya කෙන්යාව 69 පන්දුවාර 23.5 M. A. චිදම්බරම් ක්‍රීඩාංගනය, චෙන්නායි
2011 පෙබරවාරි 20
14:30

[| ලකුණු පුවරුව]

ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව 332/7 පන්දුවාර 50.0 Match 3 කැනඩාව කැනඩාව 122 පන්දුවාර 36.5 හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, හම්බන්තොට
2011 පෙබරවාරි 21
14:30
ඕස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියාව Match 4 සැකිල්ල:Country data Zimbabwe සිම්බාබ්වේ සර්දාර් පටෙල් ක්‍රීඩාංගනය, අහ්මදාබාද්
2011 පෙබරවාරි 23
14:30
පකිස්ථානය පකිස්තානය Match 6 සැකිල්ල:Country data Kenya කෙන්යාව හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, හම්බන්තොට
2011 පෙබරවාරි 25
14:30
New Zealand නවසීලන්තය Match 8 ඕස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියාව විදර්බා ක්‍රිකට් සහයෝගිතා ක්‍රීඩාංගනය, නාග්පුර්
2011 පෙබරවාරි 26
14:30
ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව Match 10 පකිස්ථානය පකිස්තානය R. ප්‍රේමදාස ක්‍රීඩාංගනය, කොළඹ
2011 පෙබරවාරි 28
09:30
සැකිල්ල:Country data Zimbabwe සිම්බාබ්වේ Match 13 කැනඩාව කැනඩාව විදර්බා ක්‍රිකට් සහයෝගිතා ක්‍රීඩාංගනය, නාග්පුර්
2011 මාර්තු 1
14:30
ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව Match 14 සැකිල්ල:Country data Kenya R. ප්‍රේමදාස ක්‍රීඩාංගනය, කොළඹ
2011 මාර්තු 3
14:30
පකිස්ථානය පකිස්තානය Match 17 කැනඩාව කැනඩාව R. ප්‍රේමදාස ක්‍රීඩාංගනය, කොළඹ
2011 මාර්තු 4
09:30
New Zealand නවසීලන්තය Match 18 සැකිල්ල:Country data Zimbabwe සිම්බාබ්වේ සර්දාර් පටෙල් ක්‍රීඩාංගනය, අහ්මදාබාද්
2011 මාර්තු 5
14:30
ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව Match 20 ඕස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියාව R. ප්‍රේමදාස ක්‍රීඩාංගනය, කොළඹ
2011 මාර්තු 7
14:30
සැකිල්ල:Country data Kenyaකෙන්යාව Match 23 කැනඩාව කැනඩාව ෆෙරෝස් ශා කොට්ලා, දිල්ලි
2011 මාර්තු 8
14:30
පකිස්ථානය පකිස්තානය Match 24 New Zealand නවසීලන්තය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, මහනුවර
2011 මාර්තු 10
14:30
ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව Match 26 සැකිල්ල:Country data Zimbabwe සිම්බාබ්වේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, මහනුවර
2011 මාර්තු 13
09:30
New Zealand නවසීලන්තය Match 30 කැනඩාව කැනඩාව වන්ඛෙඩේ ක්‍රීඩාංගනය, මුම්බායි
2011 මාර්තු 13
14:30
ඕස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියාව Match 31 සැකිල්ල:Country data Kenyaකෙන්යාව M. චින්නස්වාමි ක්‍රීඩාංගනය, බැංගලෝර්
2011 මාර්තු 14
14:30
පකිස්ථානය පකිස්තානය Match 32 සැකිල්ල:Country data Zimbabwe සිම්බාබ්වේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, මහනුවර
2011 මාර්තු 16
14:30
ඕස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියාව Match 35 කැනඩාව කැනඩාව M. චින්නස්වාමි ක්‍රීඩාංගනය, බැංගලෝර්
2011 මාර්තු 18
14:30
ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව Match 37 New Zealand නවසීලන්තය

වන්ඛෙඩේ ක්‍රීඩාංගනය, මුම්බායි

2011 මාර්තු 19
14:30
පකිස්ථානය පකිස්තානය Match 39 ඕස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියාව R. ප්‍රේමදාස ක්‍රීඩාංගනය, කොළඹ
2011 මාර්තු 20
09:30
සැකිල්ල:Country data Zimbabweසිම්බාබ්වේ Match 41 සැකිල්ල:Country data Kenya කෙන්යාව ඊඩ්න් ගාඩ්න්ස්, කොල්කටා

B කාණ්ඩය[සංස්කරණය]

සැකිල්ල:2011 Cricket World Cup Group B

කණ්ඩායම Pld W T L NR NRR Pts
ඉන්දියාව 1 1 0 0 0 1.740 2
බංගලාදේශය 1 0 0 1 0 -1.740 0
එංගලන්තය 0 0 0 0 0 0 0
අයර්ලන්තය 0 0 0 0 0 0 0
නෙදර්ලන්තය 0 0 0 0 0 0 0
දකුණු අප්‍රිකාව 0 0 0 0 0 0 0
බටහිර ඉන්දීය කොදෙව් 0 0 0 0 0 0 0
2011 පෙබරවාරි 19
14:30

[| ලකුණු පුවරුව]

ඉන්දියාව ඉන්දියාව 370/4 (ඕවර් 50) Match 1 බංගලාදේශය බංගලාදේශය 283/9 (ඕවර් 50) ඉන්දියාව ලකුණු 87කින් ජයගන්නා ලදී
ශේර්-ඒ-බංග්ලා ක්‍රිකට් ක්‍රීඩාංගනය, ඩකා
2011 පෙබරවාරි 22
14:30
England එංගලන්තය Match 5 නෙදර්ලන්තය නෙදර්ලන්තය විදර්බා ක්‍රිකට් සහයෝගිතා ක්‍රීඩාංගනය, නාග්පුර්
2011 පෙබරවාරි 24
14:30
දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාව Match 7 බටහිර ඉන්දීය කොදෙව් ෆෙරෝස් ශා කොට්ලා, දිල්ලි
2011 පෙබරවාරි 25
09:30
බංගලාදේශය බංගලාදේශය Match 9 අයර්ලන්තය ශේර්-ඒ-බංග්ලා ක්‍රිකට් ක්‍රීඩාංගනය, ඩකා
2011 පෙබරවාරි 27
14:30
ඉන්දියාව ඉන්දියාව Match 11 England එංගලන්තය ඊඩ්න් ගාඩ්න්ස්, කොල්කටා
2011 පෙබරවාරි 28
14:30
බටහිර ඉන්දීය කොදෙව් Match 12 නෙදර්ලන්තය නෙදර්ලන්තය ෆෙරෝස් ශා කොට්ලා, දිල්ලි
2011 මාර්තු 2
14:30
England එංගලන්තය Match 15 අයර්ලන්තය M. චින්නස්වාමි ක්‍රීඩාංගනය, බැංගලෝර්
2011 මාර්තු 3
09:30
දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාව Match 16 නෙදර්ලන්තය නෙදර්ලන්තය පන්ජාබ් ක්‍රිකට් සහයෝගිතා ක්‍රීඩාංගනය, මොහාලි
2011 මාර්තු 4
14:30
බංගලාදේශය බංගලාදේශය Match 19 බටහිර ඉන්දීය කොදෙව්

ශේර්-ඒ-බංග්ලා ක්‍රිකට් ක්‍රීඩාංගනය, ඩකා

2011 මාර්තු 6
14:30
ඉන්දියාව ඉන්දියාව Match 21 අයර්ලන්තය M. චින්නස්වාමි ක්‍රීඩාංගනය, බැංගලෝර්
2011 මාර්තු 6
09:30
England එංගලන්තය Match 22 දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාව M. A. චිදම්බරම් ක්‍රීඩාංගනය, චෙන්නායි
2011 මාර්තු 9
14:30
ඉන්දියාව ඉන්දියාව Match 25 නෙදර්ලන්තය නෙදර්ලන්තය ෆෙරෝස් ශා කොට්ලා, දිල්ලි
2011 මාර්තු 11
09:30
අයර්ලන්තය Match 27 බටහිර ඉන්දීය කොදෙව් පන්ජාබ් ක්‍රිකට් සහයෝගිතා ක්‍රීඩාංගනය, මොහාලි
2011 මාර්තු 11
14:30
බංගලාදේශය බංගලාදේශය Match 28 England එංගලන්තය චිතගොන් ක්‍රීඩාංගනය, චිතගොන්
2011 මාර්තු 12
14:30
ඉන්දියාව ඉන්දියාව Match 29 දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාව විදර්බා ක්‍රිකට් සහයෝගිතා ක්‍රීඩාංගනය, නාග්පුර්
2011 මාර්තු 14
09:30
බංගලාදේශය බංගලාදේශය Match 33 නෙදර්ලන්තය නෙදර්ලන්තය චිතගොන් ක්‍රීඩාංගනය, චිතගොන්
2011 මාර්තු 15
14:30
දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාව Match 34 අයර්ලන්තය ඊඩ්න් ගාඩ්න්ස්, කොල්කටා
2011 මාර්තු 17
14:30
England එංගලන්තය Match 36 බටහිර ඉන්දීය කොදෙව් M. A. චිදම්බරම් ක්‍රීඩාංගනය, චෙන්නායි
2011 මාර්තු 18
09:30
අයර්ලන්තය Match 38 නෙදර්ලන්තය නෙදර්ලන්තය ඊඩ්න් ගාඩ්න්ස්, කොල්කටා
2011 මාර්තු 19
09:30
බංගලාදේශය බංගලාදේශය Match 40 දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාව ශේර්-ඒ-බංග්ලා ක්‍රිකට් ක්‍රීඩාංගනය, ඩකා
2011 මාර්තු 20
14:30
ඉන්දියාව ඉන්දියාව Match 42 බටහිර ඉන්දීය කොදෙව් M. A. චිදම්බරම් ක්‍රීඩාංගනය, චෙන්නායි

නොකවුට් වටය[සංස්කරණය]

සැකිල්ල:Round8

අර්ධ අවසාන පූර්ව තරඟ[සංස්කරණය]

2011 මාර්තු 23
14:30
කාණ්ඩ A1 Match 43 කාණ්ඩ B4 ශේර්-ඒ-බංග්ලා ක්‍රීඩාංගනය, ඩකා
2011 මාර්තු 24
14:30
කාණ්ඩ A2 Match 44 කාණ්ඩ B3 R. ප්‍රේමදාස ක්‍රීඩාංගනය, කොළඹ
2011 මාර්තු 25
14:30
කාණ්ඩ A3 Match 45 කාණ්ඩ B2 ශේර්-ඒ-බංග්ලා ක්‍රීඩාංගනය, ඩකා
2011 මාර්තු 26
14:30
කාණ්ඩ A4 Match 46 කාණ්ඩ B1 සර්දාර් පටෙල් ක්‍රීඩාංගනය, අහ්මදාබාද්

අවසාන පූර්ව තරඟ[සංස්කරණය]

2011 මාර්තු 29
14:30
43 වන තරඟයේ ජයග්‍රාහකයන් Match 47 44 වන තරඟයේ ජයග්‍රාහකයන් R. ප්‍රේමදාස ක්‍රීඩාංගනය, කොළඹ
2011 මාර්තු 30
14:30
45 වන තරඟයේ ජයග්‍රාහකයන් Match 48 46 වන තරඟයේ ජයග්‍රාහකයන් පන්ජාබ් ක්‍රිකට් සහයෝගිතා ක්‍රීඩාංගනය, මොහාලි

අවසාන මහා තරඟය[සංස්කරණය]

2011 අප්‍රේල් 2
14:30
47 වන තරඟයේ ජයග්‍රාහකයන් Match 49 48 වන තරඟයේ ජයග්‍රාහකයන් වන්ඛෙඩේ ක්‍රීඩාංගනය, මුම්බායි

සංඛ්‍යාලේඛ[සංස්කරණය]

වැඩිදුර විමර්ශනයට[සංස්කරණය]

  • 2011 Cricket World Cup:

නිර්දේශ හා සටහන්[සංස්කරණය]

  1. "2011 World Cup Schedule". from CricketWorld4u. සම්ප්‍රවේශය 2009-10-07.
  2. "Final World Cup positions secured". from BBC. 2009-04-17. සම්ප්‍රවේශය 2009-04-17.
  3. "No World Cup matches in Pakistan". BBC. 2009-04-18. සම්ප්‍රවේශය 2009-04-17.
  4. "World Cup shifts base from Lahore to Mumbai". Cricinfo. සම්ප්‍රවේශය 2009-04-17.
  5. "Pakistan counts cost of Cup shift". BBC. 2009-04-18. සම්ප්‍රවේශය 2009-04-18.
  6. "Pakistan nears solution to World Cup dispute". AFP. 2010-05-09 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-07-31.
  7. "Asian bloc faces stiff competition over 2011 bid". Cricinfo. සම්ප්‍රවේශය 2006-04-22.
  8. "India to host 2011 World Cup final". Cricinfo. සම්ප්‍රවේශය 2006-07-08.
  9. "India lands 2011 World Cup final". BBC. 2006-07-08. සම්ප්‍රවේශය 2006-07-09.
  10. "India to host 2011 World Cup final". Cricinfo. සම්ප්‍රවේශය 2009-04-28.
  11. New format for World Cup Sky Sports. Retrieved on 10 December 2009.
  12. "No Test Cricket For Zimbabwe - ICC". Radiovop.
  13. 2009 ICC World Cup qualifiers website Retrieved on 10 March 2010
  14. India unveil eight World Cup venues. Retrieved on 17 October 2009.
  15. Venues of 2011 World Cup by ICC Retrieved on 10 March 2010.
  16. Prize Money for ICC Cricket World Cup 2011 confirmed by the ICC. Retrieved on 25 April 2010.
  17. 2011 World Cup mascot to be called 'Stumpy' NDTV Cricket. Retrieved on 2 Aug, 2010.
  18. First Look: Mascot for 2011 Cricket World Cup by Rediff Sport. Retrieved on 2 April 2010.
  19. ICC to name ICC Cricket World Cup 2011 mascot on 2 August. ICC. Retrieved on 2 Aug, 2010.
  20. Official 2011 World cup website. POINTS TABLE of World Cup. ICC. Retrieved on 26 June 2010

බාහිර සම්බන්ධතා[සංස්කරණය]

නිල අඩවිය[සංස්කරණය]

අනෙකුත් අඩවි[සංස්කරණය]

සැකිල්ල:2011 Cricket World Cup සැකිල්ල:2011 Cricket World Cup finalists

සැකිල්ල:Cricket World Cup සැකිල්ල:International cricket