2007-08 කොමන්වෙල්ත් බැංකු ක්‍රිකට් ශූරතාවය

විකිපීඩියා වෙතින්
(2008 කොමන්වෙල්ත් බැංකු ශූරතාවය වෙතින් යළි-යොමු කරන ලදි)
2008 කොමන්වෙල්ත් බැංකු ශූරතාවය
පරිපාලක(යෝ)ක්‍රිකට් ඕස්ට්‍රේලියා
ක්‍රිකට් තරඟ ආකෘතියඑක්දින ජාත්‍යන්තර
තරඟාවලි ආකෘතියරවුන්ඩ් රොබින් සහ අවසාන තරග
සත්කාරකත්වය ඕස්ට්‍රේලියාව
ශූරයන් ඉන්දියාව
අනුශූරයන් ඕස්ට්‍රේලියාව
සහභාගීත්වය3
තරඟ14

කොමන්වෙල්ත් බැංකු ශූරතාවය 2008 යනු 2007-08 තරගවාරයේ ඕස්ට්‍රේලියාවේ පැවති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියකි. කොමන්වෙල්ත් බැංකු ශූරතාවය මෙවර ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන ජාතික කණ්ඩායම් සම්බන්ධ විය. අවසන් තරගමාලාව 2-0ක් ලෙස සත්කාරක කණ්ඩායම පරාජයට පත් කරමින් ඉන්දියාව ජය ගත්තේය.

බ්‍රිස්බේන් නුවරට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් තරගාවලියේ පළමු තරග දෙක අතහැර දැමීමට සිදු විය. තරගාවලියේ 3 වැනි තරගයේදී ශ්‍රී ලංකාව පරදා ඔස්ට්‍රේලියාව තරගයක් ජයගත් ප්‍රථමයා විය.

ඉන්දියාව අවසන් තරඟ 3 කින් යුත් තරගමාලාව ඔස්ට්‍රේලියාව 2-0ක් ලෙස පරාජය කරමින් තරඟාවලිය ජයග්‍රහණය කළේය. ඔස්ට්‍රේලියාව ඔවුන්ගේ මව්බිමේ තුන්කොන් තරගාවලියක් පරාජය වූ පිට පිට දෙවැනි අවස්ථාව මෙය විය. පසුගිය වසරේ ඔවුන් එංගලන්තය හමුවේ පරාජයට පත්විය. වේග පන්දු යවන ක්‍රීඩක නේතන් බ්‍රැකන් කඩුලු 21ක් දවා ගනිමින් තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා වූ අතර ඔහු තරඟාවලියේ වීරයා ලෙසින් නම් කෙරුණා. ඔස්ට්‍රේලියානු කඩුලු රකින ක්‍රීඩක ඇඩම් ගිල්ක්‍රිස්ට් සහ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක බ්‍රැඩ් හොග් දෙවැනි අවසන් මහා තරගයෙන් පසුව එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්හ.

සංචිත[සංස්කරණය]

සංචිත
 ඕස්ට්‍රේලියාව [1]  ඉන්දියාව [2]  ශ්‍රී ලංකාව [3]
  • රිකී පොන්ටින් (නා)
  • ඇඩම් ගිල්ක්‍රිස්ට් (කරැ)
  • නේතන් බ්‍රැකන්
  • ස්ටුවර්ට් ක්ලාක්
  • මයිකල් ක්ලාක්
  • බ්‍රැඩ් හැඩින්
  • මැතිව් හේඩ්න්
  • බ්‍රැඩ් හොග්
  • ජේම්ස් බලාපොරොත්තු
  • මයිකල් හසී
  • මිචෙල් ජොන්සන්
  • බ්‍රෙට් ලී
  • ඇන්ඩෲ සයිමන්ඩ්ස්
  • ඈෂ්ලි නොෆ්කේ
  • ඇඩම් වෝජස්
  • මහේන්ද්‍ර සිං දෝනි (නා සහ කරැ)
  • සචින් තෙන්ඩුල්කාර්
  • යුවරාජ් සිං
  • විරේන්ද්‍ර ෂෙවාග්
  • දිනේෂ් කාර්තික්
  • රොබින් උතප්පා
  • ගෞතම් ගාම්භීර්
  • සුරේෂ් රයිනා
  • රෝහිත් ෂර්මා
  • ඉර්ෆාන් පතාන්
  • ප්‍රවීන් කුමාර
  • මුනාෆ් පටෙල්
  • ඉෂාන්ත් ෂර්මා
  • ශ්‍රීසාන්ත්
  • හර්බජන් සිං
  • පියුෂ් චාව්ලා
  • මනෝජ් තිවාරි
  • මහේල ජයවර්ධන (නා)
  • කුමාර සංගක්කාර (කරැ)
  • ඉෂාරා අමරසිංහ
  • තිලකරත්න ඩිල්ෂාන්
  • සනත් ජයසූරිය
  • චාමර කපුගෙදර
  • නුවන් කුලසේකර
  • ෆර්වීස් මහරුෆ්
  • ලසිත් මාලිංග
  • මුත්තයියා මුරලිදරන්
  • දිල්රුවන් පෙරේරා
  • චාමර සිල්වා
  • උපුල් තරංග
  • චමින්ද වාස්
  • චානක වෙලගෙදර

සටහන: ඈෂ්ලි නොෆ්කේ සහ ඇඩම් වෝජස් පොරොත්තු ක්‍රීඩකයන් වේ.

කණ්ඩායම් අදියර වගුව[සංස්කරණය]

කණ්ඩායම් අදියර
ස්ථා. කණ්ඩායම සම විනො අති. ප්‍ර ප්‍රසාද ශුලවේ ලබාගත් ලබාදුන්
1  ඕස්ට්‍රේලියාව 8 5 2 0 1 4 26 0.769 1477/329.3 1208/325.2
2  ඉන්දියාව 8 3 3 0 2 1 17 0.121 1184/248.2 1250/269
3  ශ්‍රී ලංකාව 8 2 5 0 1 0 10 -0.949 1167/298.3 1370/282
මූලාශ්‍රය: Cricinfo

කණ්ඩායම් අදියර තරඟ[සංස්කරණය]

1 වන තරඟය[සංස්කරණය]

ඉන්දියාව 
194 (ඕවර 45)
තරගය අතහැර දමා ඇත.
ද ගැබා, බ්‍රිස්බේන්
තරගයේ වීරයා:
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ස්ටීව් ඩේවිස් සහ දකුණු අප්‍රිකාව රුඩි කෝර්ට්සන්
  • කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය
  • ඕවර 36කට පසුව වර්ෂාව ඇද හැලුණු නිසා තරගය නතර කළ ඉන්දීය ඉනිම ඕවර 45කට සීමා විය. ඕස්ට්‍රේලියානු ඉනිම ආරම්භ වීමට පෙර ඕවර 43 කට සීමා කෙරුණේ ලකුණු 192 ක ඉලක්කයක් සමඟින්. ඕවර 4 කින් තරගය නතර කළ ඕස්ට්‍රේලියානු ඉනිම ඕවර 26 කට සීමා වූ අතර ඉලක්කය ලකුණු 141 කට සීමා විය. ඕවර 7.2 කින් පසුව වර්ෂාවෙන් තරගය නතර කරන ලදී.

2 වන තරඟය[සංස්කරණය]

ඉන්දියාව 
267/4 (ඕවර 50)
තරගය අතහැර දමා ඇත
ද ගැබා, බ්‍රිස්බේන්
තරගයේ වීරයා:
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ස්ටීව් ඩේවිස් සහ දකුණු අප්‍රිකාව රුඩි කෝර්ට්සන්
  • කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය
  • වර්ෂාව හේතුවෙන් දෙවැනි ඉනිම ආරම්භ කිරීමට නොහැකි විය.

3 වන තරඟය[සංස්කරණය]

 ශ්‍රී ලංකාව
125 (ඕවර 31.3)
ඕස්ට්‍රේලියාවට ලකුණු 128ක ජයක්
සිඩ්නි ක්‍රිකට් පිටිය, සිඩ්නි
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව නේතන් බ්‍රැකන්
විනිසුරුවන්: නවසීලන්තය ටෝනි හිල් & ඕස්ට්‍රේලියාව සයිමන් ටවුෆෙල්
  • කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය

4 වන තරඟය[සංස්කරණය]

 ඉන්දියාව
160/5 (ඕවර 45.5)
  • කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය

5 වන තරඟය[සංස්කරණය]

පෙබරවාරි 12
10:00
ලකුණු පුවරුව
ඉන්දියාව 
195/5 (ඕවර 29 )
 ශ්‍රී ලංකාව
154/2 (ඕවර් 19)
ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක් (ඩ/ලු/ස් ක්‍රමය)
මනුක ඕවල්, කැන්බරා
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව තිලකරත්න ඩිල්ෂාන්
විනිසුරුවන්: නවසීලන්තය ටෝනි හිල් සහ ඕස්ට්‍රේලියාව බෲස් ඔක්සන්ෆෝර්ඩ්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය
  • වර්ෂාව නිසා තරගය ආරම්භය ප්‍රමාද විය. තරගය එක් පිලකට ඕවර 29කට සීමා විය. විවේකය අතරතුර වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 21කට සීමා කෙරුණු අතර ජයග්‍රහණය සඳහා ලකුණු 154ක ඉලක්කයක් හිමිවිය.

6 වන තරඟය[සංස්කරණය]

 ශ්‍රී ලංකාව
173 (ඕවර 45.3)
ඕස්ට්‍රේලියාවට ලකුණු 63ක ජයක්
WACA ක්‍රීඩාංගණය, පර්ත්
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව ඇඩම් ගිල්ක්‍රිස්ට්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ඩැරල් හාපර් සහ දකුණු අප්‍රිකාව රුඩි කෝර්ට්සන්
  • කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය

7 වන තරඟය[සංස්කරණය]

 ඉන්දියාව
153 (ඕවර 41.2)
ඕස්ට්‍රේලියාවට ලකුණු 50ක ජයක්
ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ්
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව මයිකල් ක්ලාක්
විනිසුරුවන්: එංගලන්තය ඇලන් හිල් සහ ඕස්ට්‍රේලියාව පීටර් පාකර්
  • කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය

8 වන තරඟය[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
238/6 (ඕවර 50)
 ඉන්දියාව
239/8 (ඕවර 49.1)
ඉන්දියාවට කඩුලු 2ක ජයක්
ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ්
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව කුමාර් සංගක්කාර
විනිසුරුවන්: එංගලන්තය ඇලන් හිල් සහ ඕස්ට්‍රේලියාව පීටර් පාකර්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය

9 වන තරඟය[සංස්කරණය]

 ශ්‍රී ලංකාව
77/4 (ඕවර 29.3)
ඕස්ට්‍රේලියාවට ලකුණු 24ක ජයක් (ඩ/ලු/ස් ක්‍රමය)
මෙල්බර්න් ක්‍රිකට් පිටිය, මෙල්බර්න්
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව මයිකල් හසී
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව සයිමන් ටවුෆෙල් සහ දකුණු අප්‍රිකාව රුඩි කෝර්ට්සන්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය
  • ශ්‍රී ලංකා ඉනිම ඕවර 29.3කට පසුව වර්ෂාවෙන් නතර විය.

10 වන තරඟය[සංස්කරණය]

 ඉන්දියාව
299 (ඕවර 49.1)
ඕස්ට්‍රේලියාවට ලකුණු 18ක ජයක්
සිඩ්නි ක්‍රිකට් පිටිය, සිඩ්නි
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව රිකී පොන්ටින්
විනිසුරුවන්: නවසීලන්තය ටෝනි හිල් & ඕස්ට්‍රේලියාව සයිමන් ටවුෆෙල්
  • කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය

11 වන තරඟය[සංස්කරණය]

පෙබරවාරි 26
10:00
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
179 (ඕවර 47.1)
 ඉන්දියාව
180/3 (ඕවර් 32.2)
ඉන්දියාවට කඩුලු 7ක ජයක්
බෙල්ලරිව් ඕවල්, හොබාර්ට්
තරගයේ වීරයා: ඉන්දියාව ප්‍රවීන් කුමාර
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව රුඩි කෝර්ට්සන් සහ ඕස්ට්‍රේලියාව සයිමන් ටවුෆෙල්
  • කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය

12 වන තරඟය[සංස්කරණය]

ශ්‍රී ලංකාවට ලකුණු 13ක ජයක් හිමිවිය
මෙල්බර්න් ක්‍රිකට් පිටිය, මෙල්බර්න්
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව ඇඩම් ගිල්ක්‍රිස්ට්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ඩැරල් හාපර් සහ නවසීලන්තය ටෝනි හිල්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය

අවසන් තරඟ[සංස්කරණය]

1 වන අවසන් තරඟය[සංස්කරණය]

 ඉන්දියාව
242/4 (ඕවර 45.5)
ඉන්දියාව කඩුලු 6කින් ජය ගත්තේය
සිඩ්නි ක්‍රිකට් පිටිය, සිඩ්නි
තරගයේ වීරයා: ඉන්දියාව සචින් තෙන්ඩුල්කාර්
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව රුඩි කෝර්ට්සන් සහ ඕස්ට්‍රේලියාව ඩැරල් හාපර්
  • කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය

2 වන අවසන් තරඟය[සංස්කරණය]

ඉන්දියාව 
258/9 (ඕවර 50)
ඉන්දියාවට ලකුණු 9ක ජයක්
ද ගැබා, බ්‍රිස්බේන්
තරගයේ වීරයා: ඉන්දියාව ප්‍රවීන් කුමාර
විනිසුරුවන්: නවසීලන්තය ටෝනි හිල් සහ ඕස්ට්‍රේලියාව සයිමන් ටවුෆෙල්
  • කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය

යොමු කිරීම්[සංස්කරණය]

  1. Australia Squad සංරක්ෂණය කළ පිටපත 2008-02-01 at the Wayback Machine – 31 January 2008
  2. India Squad – 20 January 2008
  3. Sri Lanka Squad – 14 January 2008

බාහිර සබැඳි[සංස්කරණය]

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග