1999 කොකා-කෝලා ක්‍රිකට් කුසලානය
පෙනුම
(කොකා-කෝලා කුසලානය 1999 වෙතින් යළි-යොමු කරන ලදි)
| කොකා-කෝලා කුසලානය 1999 | |
|---|---|
| ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
| තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් හා අවසන් තරගය |
| සත්කාරකත්වය | |
| ශූරයන් | |
| අනුශූරයන් | |
| සහභාගීත්වය | |
| තරඟ | 7 |
| තරඟාවලියේ වීරයා | |
| වැඩිම ලකුණු | |
| වැඩිම කඩුලු | |
1999–2000 කොකාකෝලා ශූරයන්ගේ කුසලානය යනු 1999 ඔක්තෝබර් 13 සිට 22 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හි පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියකි. [1] එය පකිස්ථානය, ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් ජාතික ක්‍රිකට් කණ්ඩායම් වලින් සමන්විත විය. එහි නිල අනුග්‍රහකයා වූයේ කොකාකෝලා ය . මෙම තරඟාවලිය ජයග්‍රහණය කළේ පාකිස්තානය වන අතර අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකාව පරාජය කරන ලදි.
ප්‍රසාද ලකුණු වගුව
[සංස්කරණය]| කණ්ඩායම | ත | ජ | ප | ස | විනැ | ශුලවේ | ප්‍රසාද |
|---|---|---|---|---|---|---|---|
| 4 | 3 | 0 | 1 | 0 | +1.93 | 7 | |
| 4 | 1 | 2 | 1 | 0 | -0.217 | 3 | |
| 4 | 1 | 3 | 0 | 0 | -1.839 | 2 |
කණ්ඩායම් අධියර
[සංස්කරණය]1 වන එක්දින තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
2 වන එක්දින තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනා ගත් පකිස්ථානය පන්දුවට පහර දීමට තීරණය කළේය.
ෂොයිබ් මලික් ඔහුගේ මංගල එක්දින ජාත්‍යන්තර තරගය ආරම්භ කළේය.
3 වන එක්දින තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනා ගත් පකිස්ථානය පන්දුවට පහර දීමට තීරණය කළේය.
4 වන එක්දින තරගය
[සංස්කරණය]එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවට පහර දීමට තීරණය කළේය.
5 වන එක්දින තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනා ගත් පකිස්ථානය පන්දුවට පහර දීමට තීරණය කළේය.
6 වන එක්දින තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනා ගත් පකිස්ථානය පන්දුවට පහර දීමට තීරණය කළේය.
අවසාන තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනා ගත් පකිස්ථානය පන්දුවට පහර දීමට තීරණය කළේය.
- 1999–00 කොකාකෝලා ශූරයන්ගේ කුසලානය පාකිස්තානය දිනා ගත්තේය
යොමුව
[සංස්කරණය]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග