2003 බෑන්ක් අල්ෆාලා ක්‍රිකට් කුසලානය
පෙනුම
(බෑන්ක් අල්ෆාලා කුසලානය 2003 වෙතින් යළි-යොමු කරන ලදි)
| බෑන්ක් අල්ෆාලා කුසලානය 2003 | |
|---|---|
| පරිපාලක(යෝ) | ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය |
| ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
| තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් හා අවසාන තරගය |
| සත්කාරකත්වය | |
| ශූරයන් | |
| අනුශූරයන් | |
| සහභාගීත්වය | |
| තරඟ | 7 |
| තරඟාවලියේ වීරයා | |
| වැඩිම ලකුණු | |
| වැඩිම කඩුලු | |
2003 බෑන්ක් අල්ෆලා කුසලානය යනු 2003 මැයි 10 සිට 23 දක්වා දඹුල්ල රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟයකි [1] එයට නවසීලන්තය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන ජාතික ක්‍රිකට් කණ්ඩායම් ඇතුළත් විය. තරගාවලියේ ශූරතාව හිමිවූයේ අවසන් මහා තරගයේදී පාකිස්තානය පරාජය කළ නවසීලන්තයයි.

ක්‍රීඩාංගණ
[සංස්කරණය]තරගාවලියේ සියළු තරග රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්විනි.
ලකුණු වගුව
[සංස්කරණය]තරගාවලියේ කණ්ඩායම් 3ම තරග 2 බැගින් ජය ගත් නමුත් ප්‍රසාද ලකුණු සටහන අනුව නවසීලන්තය ප්‍රථම ස්ථානයද පාකිස්ථානය දෙවන ස්ථානය ද සත්කාරක ශ්‍රී ලංකාව තෙවන ස්ථානයට පත්විය.
| කණ්ඩායම | ත | ජ | ප | සම | විනැ | ශුලවේ | ප්‍රසාද |
|---|---|---|---|---|---|---|---|
| 4 | 2 | 2 | 0 | 0 | +0.196 | 13 | |
| 4 | 2 | 2 | 0 | 0 | +0.061 | 12 | |
| 4 | 2 | 2 | 0 | 0 | -0.259 | 11 |
1 වන තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: පකිස්ථානය 6, ශ්‍රී ලංකාව 0
2 වන තරගය
[සංස්කරණය]එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: නවසීලන්තය 6, පාකිස්තානය 0
3 වන තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
දර්ශන ගමගේ සිය මංගල එදිජා තරගයට පිවිසියේය.- ප්‍රසාද ලකුණු: ශ්‍රී ලංකාව 5, නවසීලන්තය 1
4 වන තරගය
[සංස්කරණය] 2003 මැයි 18
ලකුණු පුවරුව |
එ
|
||
- පකිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: ශ්‍රී ලංකාව 5, පාකිස්තානය 1
5 වන තරගය
[සංස්කරණය] 2003 මැයි 19
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: නවසීලන්තය 5, ශ්‍රී ලංකාව 1
6 වන තරගය
[සංස්කරණය] 2003 මැයි 20
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
යසීර් හමීඩ් ඔහුගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළේය.- ප්‍රසාද ලකුණු: පාකිස්තානය 5, නවසීලන්තය 1
අවසාන තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනූ පකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය.
- නවසීලන්තය 2003 බැංකු අල්ෆලා කුසලානය ජයග්‍රහණය කලේය.
ෆයිසාල් ආතාර් ඔහුගේ පළමු එක්දින තරගයට පිවිසියේය.
යොමු කිරීම්
[සංස්කරණය]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග