ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 1982-83

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 1982/83
ශ්‍රී ලංකාව
ඉන්දියාව
දින වකවානුව 1982 සැප්තැම්බර් 12 – 1982 සැප්තැම්බර් 26
නායකයන් බන්දුල වර්ණපුර කපිල් දේව් (එදිජා)

සුනිල් ගවස්කාර් (ටෙස්ට්)

ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 1 කින් යුතු තරග මාලාව 0–0 ලෙසින් සම විය
වැඩිම ලකුණු දුලිප් මෙන්ඩිස් 210 සන්දීප් පටිල් 160
වැඩිම කඩුළු අශාන්ත ද මෙල් 7 දිලිප් දෝෂි 8

කපිල් දේව් 8

එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින්
ඉන්දියාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු රෝයි ඩයස් 262 ක්‍රිස් ශ්‍රීකාන්ත් 244
වැඩිම කඩුළු බන්දුල වර්ණපුර 3

සෝමචන්ද්‍ර ද සිල්වා 3

දිලිප් දෝෂි 6

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, 1982 සැප්තැම්බර්දී ඉන්දියාවේ සංචාරය කලහ. මෙම සංචාරය සමන්විත වූයේ, එක් දින ජාත්‍යන්තර (එදිජා) තරග තුනකින් සහ ටෙස්ට් තරග එකකිනි.

පළමු එක්දින තරගය[සංස්කරණය]

1982 සැප්තැම්බර් 12
ලකුණු පුවරුව
ඉන්දියාව 
269/7 (ඕවර 46)
එරෙහි
 ශ්‍රී ලංකාව
191/8 (ඕවර 46)
ඉන්දියාව ලකුණු 78 කින් ජයග්‍රහණය කලේය
අම්රිට්සර් ක්‍රිකට් ක්‍රීඩාංගණය
විනිසුරුවන්: ඉන්දියාව රාජන් මෙහෙරා සහ ඉන්දියාව රාම් පුන්ජබි
තරගයේ වීරයා: ඉන්දියාව දිලිප් දෝෂි
  • ශ්‍රී ලංකාව කාසියේ වාසිය ලැබ පළමුව පන්දු රැකීම තෝරා ගති.
  • විනෝදන් ජෝන් ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල එදිජා තරගය

දෙවන එක්දින තරගය[සංස්කරණය]

1982 සැප්තැම්බර් 15
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
277/8 (ඕවර 50)
එරෙහි
 ඉන්දියාව
281/4 (ඕවර40.5)
රෝයි ඩයස් 102 (පන්දු 114)
රොජර් බිනි 39/3 (ඕවර 7)
ඉන්දියාව කඩුළු 6 කින් ජයග්‍රහණය කලේය
දිල්ලියදී
විනිසුරුවන්: ඉන්දියාව භයිරාබ් ගංගුලි සහ ඉන්දියාව එස්.එන්. හනුමන්ත රාඕ
තරගයේ වීරයා: ඉන්දියාව ක්‍රිස් ශ්‍රීකාන්ත්
  • ශ්‍රී ලංකාව විසින් කාසියේ වාසිය ලැබ මුලින්ම පන්දුවට පහර දීම තෝරා ගති.

එකම ටෙස්ට් තරගය[සංස්කරණය]

1982 සැප්තැම්බර් 17 - 22
ලකුණු පුවරුව
346 (ඕවර 92.5)
දුලිප් මෙන්ඩිස් 105 (123)
දිලිප් දෝෂි 5/85 (ඕවර 30)
566/6d (ඕවර 131)
සුනිල් ගවස්කාර් 155 (293)
අශාන්ත ද මෙල් 2/133 (ඕවර 29)
394 (ඕවර 96.3)
දුලිප් මෙන්ඩිස් 105 (236)
කපිල් දේව් 5/110 (ඕවර් 24.3)
135/7 (ඕවර 28 )
සන්දීප් පටිල් 46 (මුහුණ දුන් පන්දු ගණන නොදනී)
අශාන්ත ද මෙල් 5/68 (ඕවර 14)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
එම්ඒ චිදම්බරම් ක්‍රීඩාංගණය
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව දුලිප් මෙන්ඩිස්
විනිසුරුවන්: ඉන්දියාව මාධව් ගොතෝස්කාර් සහ ඉන්දියාව ස්වරූප් කිෂේන්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය
  • මෙය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගය විය
  • ඉන්දියාව අරුන් ලාල් සහ ඉන්දියාව රාකේෂ් ශුක්ලා ඔවුන්ගේ මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළහ.

තෙවන එක්දින තරගය[සංස්කරණය]

1982 සැප්තැම්බර් 26
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා 
233/8 (ඕවර 50)
v
 ඉන්දියාව
234/4 (ඕවර් 39.2)
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය
  • ශ්‍රී ලංකාව රුමේෂ් රත්නායක ඔහුගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග