ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 1982-83
Appearance
(ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 1982/83 වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 1982/83 | |||||
ශ්‍රී ලංකාව | ඉන්දියාව | ||||
දින වකවානුව | 1982 සැප්තැම්බර් 12 – 1982 සැප්තැම්බර් 26 | ||||
නායකයන් | බන්දුල වර්ණපුර | කපිල් දේව් (එදිජා)
සුනිල් ගවස්කාර් (ටෙස්ට්) | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 1 කින් යුතු තරග මාලාව 0–0 ලෙසින් සම විය | ||||
වැඩිම ලකුණු | දුලිප් මෙන්ඩිස් 210 | සන්දීප් පටිල් 160 | |||
වැඩිම කඩුළු | අශාන්ත ද මෙල් 7 | දිලිප් දෝෂි 8 | |||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින් ඉන්දියාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | රෝයි ඩයස් 262 | ක්‍රිස් ශ්‍රීකාන්ත් 244 | |||
වැඩිම කඩුළු | බන්දුල වර්ණපුර 3 | දිලිප් දෝෂි 6 |
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, 1982 සැප්තැම්බර්දී ඉන්දියාවේ සංචාරය කලහ. මෙම සංචාරය සමන්විත වූයේ, එක් දින ජාත්‍යන්තර (එදිජා) තරග තුනකින් සහ ටෙස්ට් තරග එකකිනි.
පළමු එක්දින තරගය
[සංස්කරණය]1982 සැප්තැම්බර් 12
ලකුණු පුවරුව |
එරෙහි
|
||
- ශ්‍රී ලංකාව කාසියේ වාසිය ලැබ පළමුව පන්දු රැකීම තෝරා ගති.
- විනෝදන් ජෝන් ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල එදිජා තරගය
දෙවන එක්දින තරගය
[සංස්කරණය]1982 සැප්තැම්බර් 15
ලකුණු පුවරුව |
එරෙහි
|
||
- ශ්‍රී ලංකාව විසින් කාසියේ වාසිය ලැබ මුලින්ම පන්දුවට පහර දීම තෝරා ගති.
එකම ටෙස්ට් තරගය
[සංස්කරණය]1982 සැප්තැම්බර් 17 - 22
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය
- මෙය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගය විය
- අරුන් ලාල් සහ රාකේෂ් ශුක්ලා ඔවුන්ගේ මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළහ.
තෙවන එක්දින තරගය
[සංස්කරණය] 1982 සැප්තැම්බර් 26
ලකුණු පුවරුව |
v
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය
- රුමේෂ් රත්නායක ඔහුගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග