නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2019
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2019 | |||||
ශ්‍රී ලංකාව | නවසීලන්තය | ||||
දින වකවානුව | 2019 අගෝස්තු 8 – 2019 සැප්තැම්බර් 6 | ||||
නායකයන් | දිමුත් කරුණාරත්න (ටෙස්ට්) ලසිත් මාලිංග (වි20ජා) |
කේන් විලියම්සන් (ටෙස්ට්) ටිම් සවුති (වි20ජා) | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 1–1 ලෙසින් සම විය | ||||
වැඩිම ලකුණු | දිමුත් කරුණාරත්න (247) | ටොම් ලැතම් (229) | |||
වැඩිම කඩුළු | අකිල ධනංජය (6) ලසිත් ඇඹුල්දෙණිය (6) |
අජාස් පටෙල් (9) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | බීජේ වොට්ලින් | ||||
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් නවසීලන්තය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | කුසල් මෙන්ඩිස් (105) | කොලින් ද ග්‍රෑන්ඩ්හෝම් (103) | |||
වැඩිම කඩුළු | ලසිත් මාලිංග (7) | ටිම් සවුති (4) මිචෙල් සැන්ට්නර් (4) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | ටිම් සවුති |
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම 2019 අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල ශ්‍රී ලංකාවේ සංචාරය කළේ ටෙස්ට් තරග දෙකකට සහ විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) තරග තුනකට ක්‍රීඩා කිරීමටය. ටෙස්ට් තරගමාලාව සමාරම්භක 2019-2021 අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවයේ කොටසක් විය.[1][2] සංචාරය සඳහා කාලසටහන 2019 ජූලි මාසයේදී තහවුරු කරන ලදී.[3] මුලින්, පළමු වි20ජා තරග දෙක කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණද,[4] එය මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ගෙන යන ලදී.[5]
ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ටෙස්ට් තරගමාලාව සඳහා විසි දෙදෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කරන ලද අතර,[6] එය අවසන් ක්‍රිකට් ක්‍රීඩකයින් පහළොස් දෙනා දක්වා අඩු කරන ලදී.[7] ටෙස්ට් තරගමාලාව 1-1ක් ලෙස සම වූ අතර පළමු තරගය ශ්‍රී ලංකාව ජයගත් අතර දෙවැනි තරගය නවසීලන්තය ජයග්‍රහණය කළේය.[8]
තෙවැනි සහ අවසන් වි20ජා තරගයේදී ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් පිටියේ කඩුලු 100ක් දවාගත් පළමු පන්දු යවන්නා බවට පත්වීමට ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග සමත්විය.[9] මාලිංග සිය පන්දු යැවීමේ තෙවැනි ඕවරයේදී කඩුලු ත්‍රිත්වයක් සහ පන්දු 4කදී කඩුලු 4ක් දවාගත්තේය.[10] ඔහු මීට පෙර 2007 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දකුණු අප්‍රිකාවට එරෙහිව එසේ කිරීමෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පිට පිට පන්දු හතරකදී කඩුලු 4ක් දවාගත් පළමු පන්දු යවන්නා විය.[11] ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම ආකෘතීන් හරහා කඩුලු ත්‍රිත්ව පහක් ලබාගත් පළමු පන්දු යවන්නා බවටද ඔහු පත්විය.[12] නවසීලන්තය වි20ජා තරගමාලාව 2-1ක් ලෙස ජය ගත්තද තරඟය ජය ගත්තේ ශ්‍රී ලංකාවයි.[13]
සංචිත
[සංස්කරණය]ටෙස්ට් | වි20ජා | ||
---|---|---|---|
ශ්‍රී ලංකාව[14] | නවසීලන්තය[15] | ශ්‍රී ලංකාව[16] | නවසීලන්තය[17] |
|
|
|
|
දෙවැනි ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයට ඩිල්රුවන් පෙරේරා එක් කර තිබේ. [18] නවසීලන්ත විස්සයි20 සංචිතයෙන් ලොකී ෆර්ගියුසන් ඉවත් කරනු ලැබුවේ මාපටැඟිල්ලක් කැඩී යාමෙනි. [19] මාටින් ගප්ටිල් ආබාධයකට ලක්වීම හේතුවෙන් අවසන් තරගයට සහභාගි නොවීම හේතුවෙන් තුන්වැනි තරගය සඳහා නවසීලන්ත විස්සයි20 සංචිතයට හමිෂ් රදර්ෆර්ඩ් එක් කරන ලදී. [20]
පුහුණු තරඟ
[සංස්කරණය]තුන්දින තරගය: ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති XI එදිරිව නවසීලන්තය
[සංස්කරණය]8–10 August 2019
Scorecard |
එ
|
||
- Sri Lanka Board Presidents XI won the toss and elected to bat.
- No play was possible on days 2 and 3 due to rain.
වි20 තරගය: ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති XI එදිරිව නවසීලන්තය
[සංස්කරණය]එ
|
||
- New Zealand won the toss and elected to bat.
ටෙස්ට් තරගමාලාව
[සංස්කරණය]1 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]14–18 August 2019
Scorecard |
එ
|
||
- New Zealand won the toss and elected to bat.
- 22 overs of play were lost on day 1 due to rain.
- World Test Championship points: Sri Lanka 60, New Zealand 0.
2 වැනි ටෙස්ට් තරගය
[සංස්කරණය]22–26 August 2019
Scorecard |
එ
|
||
- Sri Lanka won the toss and elected to bat.
- Only 66 overs of play were possible across days 1 and 2 due to rain. No play was possible before lunch on day 4 due to rain.
- Trent Boult became the third bowler for New Zealand to take 250 wickets in Tests.[21]
- Tom Latham (NZ) scored his tenth century in Tests.[22]
- Tim Southee became the fourth bowler for New Zealand to take 250 wickets in Tests.[23]
- World Test Championship points: New Zealand 60, Sri Lanka 0.
වි20ජා තරගමාලාව
[සංස්කරණය]1 වන වි20ජා තරගය
[සංස්කරණය]එ
|
||
- Sri Lanka won the toss and elected to bat.
- Wanindu Hasaranga (SL) made his T20I debut.
- Lasith Malinga (SL) took his 99th wicket to become the leading wicket-taker in T20Is.[24]
2 වන වි20ජා තරගය
[සංස්කරණය]එ
|
||
- Sri Lanka won the toss and elected to bat.
3 වන වි20ජා තරගය
[සංස්කරණය]එ
|
||
- Sri Lanka won the toss and elected to bat.
- Lahiru Madushanka (SL) made his T20I debut.
- Lasith Malinga (SL) took his 100th wicket in T20Is, a hat-trick, and four wickets in four balls.[25]
යොමු කිරීම්
[සංස්කරණය]- ^ "Schedule for inaugural World Test Championship announced". International Cricket Council. සම්ප්‍රවේශය 11 January 2019.
- ^ "Men's Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 11 October 2019.
- ^ "New Zealand to kick off their Test Championship in Sri Lanka". ESPN Cricinfo. සම්ප්‍රවේශය 5 July 2019.
- ^ "New Zealand tour of Sri Lanka 2019 – Itinerary revised". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 5 August 2019.
- ^ "New Zealand tour of Sri Lanka 2019 – fixtures revised". The Papare. සම්ප්‍රවේශය 5 August 2019.
- ^ "Chandimal, Dananjaya, Dilruwan back in SL Test squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 7 August 2019.
- ^ "Chandimal, Dickwella recalled for first Test against New Zealand". ESPN Cricinfo. සම්ප්‍රවේශය 7 August 2019.
- ^ "Black Caps v Sri Lanka: Stunning comeback levels series with repeat Colombo win". Stuff. සම්ප්‍රවේශය 26 August 2019.
- ^ "Sri Lanka's Lasith Malinga becomes first T20 bowler to claim 100 wickets". Geo TV. සම්ප්‍රවේශය 6 September 2019.
- ^ "Lasith Malinga scripts history, takes four wickets in four deliveries against New Zealand". Hindustan Times. සම්ප්‍රවේශය 6 September 2019.
- ^ "Lasith Malinga: Sri Lanka bowler takes four wickets in four balls for second time". BBC Sport. සම්ප්‍රවේශය 7 September 2019.
- ^ "Lasith Malinga takes historic hat-trick after becoming 1st bowler to 100 T20I wickets". India Today. සම්ප්‍රවේශය 6 September 2019.
- ^ "Black Caps v Sri Lanka: Stunning Lasith Malinga double hat-trick rolls NZ". Stuff. සම්ප්‍රවේශය 6 September 2019.
- ^ "Sri Lanka squad for first Test announced". The Papare. සම්ප්‍රවේශය 9 August 2019.
- ^ "Somerville and Patel among four spinners in New Zealand squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 29 July 2019.
- ^ "Sri Lanka leave out Angelo Mathews, Thisara Perera for New Zealand T20Is". ESPN Cricinfo. සම්ප්‍රවේශය 24 August 2019.
- ^ "Kane Williamson, Trent Boult rested for Sri Lanka T20Is; Tim Southee to lead". ESPN Cricinfo. සම්ප්‍රවේශය 20 August 2019.
- ^ "Dilruwan Perera named in 2nd Test squad". The Papare. සම්ප්‍රවේශය 22 August 2019.
- ^ "Fractured thumb cuts short Ferguson's Sri Lanka tour". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 September 2019.
- ^ "Black Caps v Sri Lanka: Hamish Rutherford gets injury callup". Stuff. සම්ප්‍රවේශය 4 September 2019.
- ^ "Black Caps v Sri Lanka: Trent Boult becomes third NZ bowler to 250 test wickets". Stuff. සම්ප්‍රවේශය 23 August 2019.
- ^ "Black Caps v Sri Lanka: Ton-up Tom Latham stays cool in the heat to raise hopes". Stuff. සම්ප්‍රවේශය 24 August 2019.
- ^ "Sri Lanka vs New Zealand: Tim Southee follows new-ball partner Trent Boult to 250 Test wickets". Cricket Country. සම්ප්‍රවේශය 27 August 2019.
- ^ "Sri Lanka's Malinga now the highest T20I wicket-taker". Island Cricket (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). 1 September 2019. සම්ප්‍රවේශය 2 September 2019.
- ^ "Four in four - how Malinga achieved the impossible again". ESPN Cricinfo. සම්ප්‍රවේශය 6 September 2019.