දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1993
Appearance
| දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1993 | |||
|---|---|---|---|
|
|
| ||
| ශ්‍රී ලංකාව | දකුණු අප්‍රිකාව | ||
| දිනයs | 1993 අගෝස්තු 22 – 1993 සැප්තැම්බර් 19 | ||
| නායකයන් | අර්ජුන රණතුංග | කෙප්ලර් වෙසල්ස් | |
| ටෙස්ට් තරග මාලාව | |||
| ප්‍රතිඵලය | දකුණු අප්‍රිකාව won the 3-match series 1–0 | ||
| වැඩිම ලකුණු | අර්ජුන රණතුංග (250) |
හැන්සි ක්‍රොන්ජේ (237) ඩැරල් කලිනන් (237) | |
| වැඩිම කඩුළු | මුත්තයියා මුරලිදරන් (16) | බ්‍රෙට් ෂුල්ට්ස් (20) | |
| තරග මාලාවෙහි ක්‍රීඩකයා |
| ||
| එක් දින ජාත්‍යන්තර තරග මාලාව | |||
| ප්‍රතිඵලය | 3-match series drawn 1–1 | ||
| වැඩිම ලකුණු | රොෂාන් මහනාම] (101) | ජොන්ටි රෝඩ්ස් (78) | |
| වැඩිම කඩුළු |
චම්පක රාමනායක (4) සනත් ජයසූරිය (4) |
ඇලන් ඩොනල්ඩ් (5) පැට් සිම්කොක්ස් (5) | |
දකුණු අප්‍රිකාව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ නැවත ස්ථාපිත වීමත් සමඟ එහි ජාතික කණ්ඩායම 1993 දී ශ්‍රී ලංකාවේ මංගල සංචාරයක නිරත වූ අතර ටෙස්ට් තරග 3 කට ක්‍රීඩා කළේය. තරඟ 2 ක් සමව තරග 1-0ක් ලෙස දකුණු අප්‍රිකාව තරගාවලිය ජයග්‍රහණය කළේය.
පුහුණු තරග
[සංස්කරණය]ශ්‍රී ලංකා මණ්ඩලයේ සභාපතිගේ XI එරෙහිව දකුණු අප්‍රිකාව
[සංස්කරණය]1993 අගෝස්තු 13,14,15 (දින 3 තරගය)
ලකුණු පුවරුව |
ශ්‍රී ලංකා මණ්ඩලයේ සභාපතිගේ XI
90 (ඕවර 39.4) 182 (ඕවර 63.4) |
එ
|
දකුණු අප්‍රිකාව
285 (ඕවර 86.3) |
ශ්‍රී ලංකා මණ්ඩලයේ සභාපතිගේ XI එරෙහිව දකුණු අප්‍රිකාව
[සංස්කරණය]1993 අගෝස්තු 18,19,20 (දින 3 තරගය)
ලකුණු පුවරුව |
දකුණු අප්‍රිකාව
333/9 (ඕවර 104) 156/4 (ඕවර 53) |
එ
|
ශ්‍රී ලංකා මණ්ඩලයේ සභාපතිගේ XI
291 (ඕවර 105.4) |
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
වෙලගෙදර ක්‍රීඩාංගණය, කුරුණෑගල |
ටෙස්ට් තරගමාලාවේ සාරාංශය
[සංස්කරණය]1 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
- අගෝස්තු 27 විවේක දිනයක් ලෙස ගෙන ඇත.
ක්ලයිව් එක්ස්ටීන්,
පැට් සිම්කොක්ස්,
පුබුදු දසනායක සහ
පියල් විජේතුංග සිය මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.
2 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
- සැප්තැම්බර් 9 විවේක දිනයක් ලෙස ගෙන ඇත.
- තරගය දින පහකට නියමිතව තිබූ නමුත් දින තුනකින් අවසන් විය.
කුමාර් ධර්මසේන සිය මංගල ටෙස්ට් තරගය ආරම්භ කළේය.
3 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
- සැප්තැම්බර් 17 විවේක දිනයක් ලෙස ගෙන ඇත.
- අවසාන දිනයේදී ක්‍රීඩා නොකෙරුණි. ''
එක්දින ජාත්‍යන්තර (එදිජා)
[සංස්කරණය]ප්‍රතිඵලයක් නොමැතිව තරගමාලාව 1-1 ලෙස සම විය.
පළමු එක්දින තරගය
[සංස්කරණය] 1993 අගෝස්තු 22
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකාව පන්දු රැකීමට තීරණය කළේය.
- තරගය ආරම්භ වීමට පෙර තරගය එක් ඉනිමකට ඕවර 46 දක්වා අඩු කරන ලදී.
- ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 41.3 කට අඩු කරන ලදි.
- දකුණු අප්‍රිකානු ඉනිම පන්දුවාර 25 කට සීමා වූ අතර ඉලක්කය ලකුණු 107 දක්වා අඩු විය.
පැට් සිම්කොක්ස් ඔහුගේ මංගල එක්දින ජාත්‍යන්තර තරගය ආරම්භ කළේය.
2 වන එක්දින තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
පුබුදු දසනායක ඔහුගේ මංගල එක්දින ජාත්‍යන්තර තරගය ආරම්භ කළේය.
3 වන එක්දින තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
හේමන්ත වික්‍රමරත්න ඔහුගේ මංගල එක්දින ජාත්යන්තර තරඟය ආරම්භ කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග