2022 ආසියානු ක්‍රීඩා - ක්‍රිකට් පිරිමි තරඟාවලිය

විකිපීඩියා වෙතින්

2022 ආසියානු ක්‍රීඩා උළෙලේ කොටසක් ලෙස පිරිමි ක්‍රිකට් ඉසව්වක් 2023 සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 7 දක්වා චීනයේ හැංෂු හිදී පැවැත්වේ.[1] මෙම ඉසව්ව සඳහා කණ්ඩායම් 14ක් තරඟ වදින අතර, සහභාගී වන කණ්ඩායම් 2023 ජුනි 1 වන විට ඔවුන්ගේ වි20ජා ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රේණිගත කර ඇත.[2] ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, ඉන්දියාව, පකිස්ථානය හා ශ්‍රී ලංකාව මූලික වටයට තරග නොවැදී අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇත.

මෙම තරගාවලියේ සියළු තරග වි20 ජාත්‍යන්තර තරග ලෙස නම් කර ඇති නමුත් 2023 ලෝක කුසලාන තරගාවලියට ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, ඉන්දියාව, පකිස්ථානය හා ශ්‍රී ලංකාව හි ජාතික කණ්ඩායම් සහභාගී ඇති හෙයින් ඔවුන්ගේ දෙවන පෙළ කණ්ඩායම් මේ සදහා නම් කර ඇත. අනෙකුත් රටවල ජාතික කණ්ඩායම් සහභාගී වේ.

සංචිත[සංස්කරණය]

 ඇෆ්ගනිස්තානය[3]  බංග්ලාදේශය[4]  කාම්බෝජය  හොංකොං[5]  ඉන්දියාව[6]  ජපානය[7]  මලයාසියාව
  • ලුක්මන් බට් (නා)
  • එටියන් බියුක්ස්
  • ෆොන් බුන්තයන්
  • ෂර්වාන් ගොඩාර
  • ලක්ෂිත් ගුප්තා
  • උදය හතින්ජර් (කරැ)
  • උත්කර්ෂ් ජයින්
  • මහජ් මිද්ද (කරැ)
  • ගුලාම් මුර්ටාසා
  • අනිෂ් ප්‍රසාද්
  • චැන්තූන් රතනක්
  • ටෙ සෙන්ග්ලොන්ග්
  • රාම් ශරන්
  • සැල්වින් ස්ටැන්ලි
  • පැල් වන්නක්
  • කෙන්ඩල් කඩෝවාකි - ෆ්ලෙමින් (නා)
  • රයන් ඩ්‍රේක්
  • කසුමා කැටෝ-ස්ටැෆර්ඩ්
  • ෂෝගෝ කිමුරා
  • කොහෙයි කුබෝටා
  • වටරු මියුචි (කරැ)
  • රියෝ සකුරානෝ-තෝමස්
  • ඇලෙක්සැන්ඩර් ශිරායි-පට්මෝර් (කරැ)
  • මියන් සිද්දික්
  • ඩෙක්ලාන් සුසුකි
  • සුයෝෂි ටකාඩා
  • ඊබ්‍රාහිම් ටකහාෂි
  • මාකෝටෝ ටානියාමා
  • ඈෂ්ලි තුර්ගේට්
  • ලච්ලන් යමමොටෝ-ලේක්
 මාලදිවයින[8]  මොංගෝලියාව  නේපාලය[9]  පකිස්තානය[10]  සිංගප්පූරුව[11]  ශ්‍රී ලංකාව[12]  තායිලන්තය[13]
  • හසන් රෂීඩ් (නා)
  • ඉස්මයිල් අලි (උප)
  • ෂුනාන් අලි
  • නස්වාන් ඉස්මයිල්
  • අමීල් මවුරූෆ්
  • මොහොමඩ් මියුවාන්
  • මුඅවියත් ගෑනි
  • නසීර් නයිල් ඉස්මයිල්
  • ඊබ්‍රාහිම් නෂාත්
  • අසින් රෆීග්
  • රෂීඩ් රස්සම්
  • තෝලාල් මොහොමඩ් රායා
  • හුසේන් සාදීන්
  • ෆරීඩ් ෂියුස් (කරැ)
  • මොහොමඩ් සුලෙයිමාන්
  • ලුව්සැන්සුන්ඩුයි එර්ඩෙනබුල්ගන් (නා)
  • මුන්ගුන් අල්තාන්කුයාග්
  • බට්මුන්ක් බත්කුයාග්
  • රෙන්ට්සෙන්ඩොජ් බැට්මුන්ක්
  • බල්ජින්නියම් බට්සුක්
  • නම්ස්රායි බට්-යලල්ට්
  • එන්ක්බයාර් බුයන්තුගුල්දූර්
  • අමරසානා ගන්-එර්ඩෙන්
  • දවාසුරෙන් ජමියන්සුරෙන්
  • ඔඩ් ලුට්බයාර්
  • එන්ක්තුව්ෂින් මුන්ක්බට්
  • නයම්බාටර් නාරන්බටාර්
  • එන්ක්-අර්ඩෙන් ඔට්ගොන්බයාර් (කරැ)
  • ටර්-එර්ඩීන් සුමියා
  • බුයන්තුෂිග් ටර්බිෂ්
  • තුමුර්සුක් ටර්මුන්ක්
  • නොෆෝන් සෙනමොන්ට්‍රී (නා)
  • චලෝම්වොන්ග් චැට්ෆයිසන් (කරැ)
  • පනුවත් දේසුන්නොයෙන්
  • සොරවත් දේසුන්නොයන්
  • අනුච කලාසි
  • චිරෆොන්ග් ලියංවිචියන්
  • සරවුත් මාලිවන්
  • ඛනිට්සන් නම්චයිකුල්
  • නාරාවිත් නුන්තරාච්
  • චංචයි පැංකුමට
  • සතරුත් රුන්ග්රුඑන්ග්
  • යොදසක් සරනොන්නක්කුන්
  • ෆිරියාපොං සුආන්චුවායි (කරැ)
  • ෆානුෆොං තොංසා
  • තනාෆෝන් යොතරත්

කණ්ඩායම් අදියර[සංස්කරණය]

ඒ කාණ්ඩය[සංස්කරණය]

ලකුණු වගුව[සංස්කරණය]

කණ්ඩායම තරග ජය පරාජ සම/විනැ ප්‍රසාද ශුලවේ
 නේපාලය 2 2 0 0 4 10.275
 මාලදිවයින 2 1 1 0 2 -1.700
 මොංගෝලියාව 2 0 2 0 0 -11.575

තරග[සංස්කරණය]

2023 සැප්තැම්බර් 27
09:00
ලකුණු පුවරුව
නේපාලය 
314/3 (ඕවර 20)
 මොංගෝලියාව
41 (ඕවර 13.1)
කුෂාල් මල්ල 137* (50)
ලුව්සන්සුන්ඩුයි අර්ඩෙනබුල්ගන් 1/47 (ඕවර 4)
දවාසුරෙන් ජමියන්සුරෙන් 10 (23)
කරන් කේසී 2/1 (ඕවර 2)
නේපාලයට ලකුණු 273ක ජයක්
ෂෙජියැන්ග් තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ක්‍රිකට් පිටිය, හැංෂු
තරගයේ වීරයා:
විනිසුරුවන්: තායිලන්තය අරිෆ් අන්සාරි සහ ජපානය ක්‍රිස් තුර්ගේට්
  • මොංගෝලියාව කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • මොංගෝලියාව මුන්ගුන් අල්තාන්කුයාග්, මොංගෝලියාව නම්ස්රායි බට්-යලල්ට්, මොංගෝලියාව ලුව්සැන්සුන්ඩුයි එර්ඩෙනබුල්ගන්, මොංගෝලියාව දවාසුරේන් ජමියන්සුරන්, මොංගෝලියාව ඔඩ් ලුට්බයාර්, මොංගෝලියාව එන්ක්තුව්ෂින් මුන්ක්බට්, මොංගෝලියාව නයම්බටාර් නාරන්බටාර්, මොංගෝලියාව එන්ක්-අර්ඩෙන් ඔට්ගොන්බයාර්, මොංගෝලියාව ටර්-අර්ඩීන් සුමියා, මොංගෝලියාව බුයන්තුෂිග් ටෙර්බිෂ් සහ මොංගෝලියාව තුමුර්සුක් ටර්මුන්ක් ඔවුන්ගේ මංගල වි20ජා තරගය ක්‍රීඩා කළහ.
  • නේපාලයේ මුළු ලකුණු සංඛ්‍යාව පිරිමි වි20ජා තරඟවල වැඩිම කණ්ඩායම් එකතුව විය.[14]
  • නේපාලය කුෂාල් මල්ලා වි20ජා තරගයන්හි ඔහුගේ පළමු ශතකය රැස් කළේය.[15]
  • නේපාලය කුෂාල් මල්ල ද මුහුණ දුන් පන්දු (34) අනුව පිරිමි වි20ජා තරඟවලදී වේගවත්ම ශතකය රැස් කළේය.[16]
  • නේපාලය දිපේන්ද්‍ර සිං අයිරී පිරිමි වි20ජා තරඟවලදී මුහුණ දුන් පන්දු (9) අනුව වේගවත්ම අර්ධ ශතකය රැස් කළේය.[17]
  • නේපාලයේ ජයග්‍රහණයේ පරතරය (ලකුණු 273) ලකුණු අනුව වි20ජා තරගයන්හි විශාලතම එක විය.[18]
  • නේපාලය පිරිමි වි20ජා ඉනිමකදී වාර්තාගත හයේ පහර (26) සංඛ්‍යාවක් රැස් කළේය.[19]

2023 සැප්තැම්බර් 28
14:00
ලකුණු පුවරුව
මොංගෝලියාව 
60/9 (ඕවර 20)
 මාලදිවයින
62/1 (ඕවර 6.4)
දවාසුරෙන් ජමියන්සුරෙන් 15 (39)
අසින් රෆීග් 3/10 (ඕවර 4)
අසින් රෆීග් 24* (16)
තුමුර්සුක් ටර්මුන්ක් 1/15 (ඕවර 2)
මාලදිවයින කඩුලු 9කින් ජය ගත්තේය
ෂෙජියැන්ග් තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ක්‍රිකට් පිටිය, හැංෂු
තරගයේ වීරයා:
විනිසුරුවන්: චීනය ලියු ජින්මින්ග් සහ මලයාසියාව නාරායනන් සිවන්
  • කාසියේ වාසිය දිනූ මාලදිවයින පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • මාලදිවයින ඉස්මයිල් අලි, මාලදිවයින මොහොමඩ් මියුවාන්, මාලදිවයින නසීර් නයිල් ඉස්මයිල්, මාලදිවයින අසින් රෆීග්, මාලදිවයින රෂීඩ් රස්සම්, මාලදිවයින තෝලාල් මොහොමඩ් රායා, මාලදිවයින හුසේන් සාදීන් සහ මාලදිවයින ෆරීඩ් ෂියස්
ඔවුන්ගේ මංගල වි20ජා තරඟය ක්‍රීඩා කළහ.

2023 ඔක්තෝබර් 1
09:00
ලකුණු පුවරුව
නේපාලය 
212/7 (ඕවර 20)
 මාලදිවයින
74 (ඕවර 19.4)
රෝහිත් පවුඩෙල් 52 (27)
නස්වාන් ඉස්මයිල් 3/17 (ඕවර 4)
මුආවියත් ඝානී 36 (34)
අබිනාෂ් බෝහාර 6/11 (ඕවර 3.4)
නේපාලයට ලකුණු 138ක ජයක්.
ෂෙජියැන්ග් තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ක්‍රිකට් පිටිය, හැංෂු
තරගයේ වීරයා:
විනිසුරුවන්: ඇෆ්ගනිස්ථානය මහමුද් කරෝටි සහ හොංකොං රාමසාමි වෙන්කටේෂ්
  • කාසියේ වාසිය දිනූ නේපාලය පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • නේපාලය අබිනාෂ් බෝහාර ඔහුගේ පළමු වි20ජා කඩුලු 5 දවා ගැනීම වාර්තා කලේය.[20]

බී කාණ්ඩය[සංස්කරණය]

ලකුණු වගුව[සංස්කරණය]

කණ්ඩායම තරග ජය පරාජ සම/විනැ ප්‍රසාද ශුලවේ
 හොංකොං 2 2 0 0 4 3.507
 ජපානය 2 1 1 0 2 -0.015
 කාම්බෝජය 2 0 2 0 0 -3.500

තරග[සංස්කරණය]

2023 සැප්තැම්බර් 27
14:00
ලකුණු පුවරුව
කාම්බෝජය 
125/7 (ඕවර 20)
 ජපානය
126/7 (ඕවර 18.1)
ෂර්වාන් ගොඩ 36* (23)
රයන් ඩ්‍රේක් 3/15 (ඕවර 4)
කෙන්ඩෙල් කඩොවාකි-ෆ්ලෙමින් 35 (23)
ෂර්වාන් ගොඩ 3/25 (ඕවර 4)
ජපානයට කඩුලු 3ක ජයක්
ෂෙජියැන්ග් තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ක්‍රිකට් පිටිය, හැංෂු
තරගයේ වීරයා:
විනිසුරුවන්: සිංගප්පූරුව ආනන්ද් නටරාජන් සහ හොංකොං රාමසාමි වෙන්කටේෂ්
  • කාම්බෝජය කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • කාම්බෝජය ෆොන් බුන්තියන් සහ කාම්බෝජය ටෙ සෙන්ග්ලොන්ග් ඔවුන්ගේ මංගල වි20ජා තරගය ක්‍රීඩා කළහ.

2023 සැප්තැම්බර් 29
09:00
ලකුණු පුවරුව
කාම්බෝජය 
70 (ඕවර 18.2)
 හොංකොං
75/1 (ඕවර 5.5)
රාම් ශරන් 27 (34)
නස්රුල්ලා රනා 4/7 (ඕවර 4)
බාබර් හයාත් 40* (12)
ගුලාම් මුර්ටාසා 1/14 (ඕවර 2)
හොංකොං පිලට කඩුලු 9ක ජයක් හිමිවිය
ෂෙජියැන්ග් තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ක්‍රිකට් පිටිය, හැංෂු
තරගයේ වීරයා:
විනිසුරුවන්: ඇෆ්ගනිස්ථානය මහමුද් කරෝටි සහ බංගලාදේශය මසුදුර් රහ්මාන්
  • තරගයේ කාසියේ වාසිය දිනාගත් හොංකොං කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
  • මෙම පරාජයත් සමග කාම්බෝජය තරගාවලියෙන් ඉවත් විය.

2023 ඔක්තෝබර් 1
14:00
ලකුණු පුවරුව
ජපානය 
127 (ඕවර 19)
 හොංකොං
133/5 (ඕවර 18.5)
ලච්ලන් යමමොටෝ-ලේක් 60 (36)
අනාස් ඛාන් 2/23 (ඕවර 4)
ආයුෂ් ශුක්ලා 2/23 (ඕවර 4)
නස්රුල්ලා රනා 36* (18)
කොහේයි කුබෝටා 1/14 (ඕවර 3)
  • තරගයේ කාසියේ වාසිය දිනාගත් හොංකොං කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.

සී කාණ්ඩය[සංස්කරණය]

ලකුණු වගුව[සංස්කරණය]

කණ්ඩායම තරග ජය පරාජ සම/විනැ ප්‍රසාද ශුලවේ
 මලයාසියාව 2 2 0 0 4 6.575
 සිංගප්පූරුව 2 1 1 0 2 0.650
 තායිලන්තය 2 0 2 0 0 -7.325

තරග[සංස්කරණය]

2023 සැප්තැම්බර් 28
09:00
ලකුණු පුවරුව
මලයාසියාව 
160/8 (ඕවර 20)
ජනක් ප්‍රකාශ් 26* (21)
මුහම්මද් අමීර් 2/7 (ඕවර 2.5)
මැලේසියාවට ලකුණු 73ක ජයක්
ෂෙජියැන්ග් තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ක්‍රිකට් පිටිය, හැංෂු
තරගයේ වීරයා:
විනිසුරුවන්: ඇෆ්ගනිස්ථානය මහමුද් කරෝටි සහ හොංකොං රාමසාමි වෙන්කටේෂ්
  • සිංගප්පූරුව කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

2023 සැප්තැම්බර් 29
14:00
ලකුණු පුවරුව
සිංගප්පූරුව 
152/8 (ඕවර 20)
 තායිලන්තය
53 (ඕවර 15.3)
චේතන් සූර්යවංශි 53 (36)
චංචයි පෙන්කුම්ටා 4/22 (ඕවර 4)
ෆානුවත් දේසුන්නොයන් 14 (16)
අහාන් ගෝපිනාත් ආචාර් 4/8 (ඕවර 4)
සිංගප්පූරුවට ලකුණු 99ක ජයක්
ෂෙජියැන්ග් තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ක්‍රිකට් පිටිය, හැංෂු
තරගයේ වීරයා:
විනිසුරුවන්: මලයාසියාව නාරායනන් සිවන් සහ ජපානය ක්‍රිස් තුර්ගේට්
  • තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සිංගප්පූරුව සමත් විය.

2023 ඔක්තෝබර් 2
09:00
ලකුණු පුවරුව
මලයාසියාව 
268/4 (ඕවර 20)
 තායිලන්තය
74/9 (ඕවර 20)
සයිඩ් අසීස් 126 (56)
සොරවත් දේසුන්නොයන් 2/43 (ඕවර 4)
නොෆෝන් සෙනමොන්ට්‍රී 15 (21)
විරන්දීප් සිං 2/6 (ඕවර 4)
මැලේසියාවට ලකුණු 194ක ජයක්
ෂෙජියැන්ග් තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ක්‍රිකට් පිටිය, හැංෂු
තරගයේ වීරයා:
විනිසුරුවන්: සිංගප්පූරුව ආනන්ද් නටරාජන් සහ ජපානය ක්‍රිස් තුර්ගේට්
  • තරගයේ කාසියේ වාසිය දිනාගත් මැලේසියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • තායිලන්තය අනුච කලාසි ඔහුගේ පළමු වි20ජා තරගය ක්‍රීඩා කළේය.
  • මලයාසියාව සයිඩ් අසීස් වි20ජා තරග වල ප්‍රථම ශතකය වාර්තා කළේය.

පිළිමළුන් පිටුදැකීමේ අදියර[සංස්කරණය]

පිළිමළුන් පිටුදැකීමේ අදියර සඳහා කණ්ඩායම් සුදුසුකම් ලබා ඇත

ශ්‍රේණිය කණ්ඩායම
1  ඉන්දියාව
2  පකිස්තානය
3  ශ්‍රී ලංකාව
4  බංග්ලාදේශය
5  ඇෆ්ගනිස්තානය
6 A කාණ්ඩයේ ජයග්‍රාහකයා
7 B කාණ්ඩයේ ජයග්‍රාහකයා
8 C කාණ්ඩයේ ජයග්‍රාහකයා

වරහන[සංස්කරණය]

අර්ධ අවසන් පූර්ව අවසන් පූර්ව රන් පදක්කම් තරගය
         
KO1  ඉන්දියාව 202/4 (ඕවර 20)
A1  නේපාලය 179/9 (ඕවර 20)
KO1  ඉන්දියාව 97/1 (ඕවර 9.2)
KO4  බංග්ලාදේශය 96/9 (ඕවර 20)
KO4  බංග්ලාදේශය 116/5 (ඕවර 20)
C1  මලයාසියාව 114/8 (ඕවර 20)
KO1  ඉන්දියාව තරගය අතහැර දැමීය
KO5  ඇෆ්ගනිස්තානය 112/5 (ඕවර 18.2)
KO2  ශ්‍රී ලංකාව 108 (ඕවර 19.1)
KO5  ඇෆ්ගනිස්තානය 116 (ඕවර 18.3)
KO5  ඇෆ්ගනිස්තානය 116/6 (ඕවර 17.5)
KO3  පකිස්තානය 115 (ඕවර 18)
KO3  පකිස්තානය 160 (ඕවර 20)
B1  හොංකොං 92 (ඕවර 18.5)

අර්ධ අවසන් පූර්ව වටය[සංස්කරණය]

2023 ඔක්තෝබර් 3
09:00
ලකුණු පුවරුව
ඉන්දියාව 
202/4 (ඕවර 20)
 නේපාලය
179/9 (ඕවර 20)
ඉන්දියාවට ලකුණු 23ක ජයක්
ෂෙජියැන්ග් තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ක්‍රිකට් පිටිය, හැංෂු
තරගයේ වීරයා:
විනිසුරුවන්: ඇෆ්ගනිස්ථානය මහමුද් කරෝටි සහ පකිස්ථානය ආසිෆ් යාකෝබ්

2023 ඔක්තෝබර් 3
14:00
ලකුණු පුවරුව
පකිස්තානය 
160 (ඕවර 20)
 හොංකොං
92 (ඕවර 18.5)

2023 ඔක්තෝබර් 4
09:00
ලකුණු පුවරුව
 ශ්‍රී ලංකාව
108 (ඕවර 19.1)
ඇෆ්ගනිස්ථානයට ලකුණු 8ක ජයක්
ෂෙජියැන්ග් තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ක්‍රිකට් පිටිය, හැංෂු
තරගයේ වීරයා:
විනිසුරුවන්: බංගලාදේශය මසුදුර් රහ්මාන් සහ පකිස්ථානය ආසිෆ් යාකෝබ්

2023 ඔක්තෝබර් 4
14:00
ලකුණු පුවරුව
බංග්ලාදේශය 
116/5 (ඕවර 20)
 මලයාසියාව
114/8 (ඕවර 20)
බංග්ලාදේශයට ලකුණු 2ක ජයක්
ෂෙජියැන්ග් තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ක්‍රිකට් පිටිය, හැංෂු
තරගයේ වීරයා:
විනිසුරුවන්: ඇෆ්ගනිස්ථානය මහමුද් ඛාරෝටි සහ ශ්‍රී ලංකාව රුචිර පල්ලියගුරුගේ

අර්ධ අවසන් පූර්ව වටය[සංස්කරණය]

2023 ඔක්තෝබර් 6
09:00
ලකුණු පුවරුව
බංග්ලාදේශය 
96/9 (ඕවර 20)
 ඉන්දියාව
97/1 (ඕවර 9.2)
ඉන්දියාව කඩුලු 9කින් ජය ගත්තේය
ෂෙජියැන්ග් තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ක්‍රිකට් පිටිය, හැංෂු
තරගයේ වීරයා:
විනිසුරුවන්: ඇෆ්ගනිස්ථානය මහමුද් කරෝටි සහ පකිස්ථානය ආසිෆ් යාකෝබ්

2023 ඔක්තෝබර් 6
14:00
ලකුණු පුවරුව
පකිස්තානය 
115 (ඕවර 18)
 ඇෆ්ගනිස්තානය
116/6 (ඕවර 17.5)
  • ඇෆ්ගනිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

ලෝකඩ පදක්කම් තරගය[සංස්කරණය]

2023 ඔක්තෝබර් 7
09:00
ලකුණු පුවරුව
පකිස්තානය 
48/1 (ඕවර 5)
 බංග්ලාදේශය
65/4 (ඕවර 5)
මිර්සා තාහීර් බෙයිග් 32* (18)
රකිබුල් හසන් 1/12 (ඕවර 2)
බංග්ලාදේශයට කඩුලු 6ක ජයක් (ඩ/ලු/ස් ක්‍රමය)
ෂෙජියැන්ග් තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ක්‍රිකට් පිටිය, හැංෂු
තරගයේ වීරයා:
විනිසුරුවන්: ඇෆ්ගනිස්ථානය මහමුද් කරෝටි සහ සිංගප්පූරුව සාරිකා ප්‍රසාද්
  • කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • වර්ෂාව හේතුවෙන් තරගය එක් පිලකට ඕවර 5කට සීමා විය.
  • වර්ෂාව හේතුවෙන් බංග්ලාදේශයට ඕවර 5 කදී ලකුණු 65 ක සංශෝධිත ඉලක්කයක් නියම විය.

රන් පදක්කම් තරගය[සංස්කරණය]

2023 ඔක්තෝබර් 7
14:00
ලකුණු පුවරුව
ඇෆ්ගනිස්තානය 
112/5 (ඕවර 18.2)
  • කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • වර්ෂාව හේතුවෙන් තවත් ක්‍රීඩා කිරීමට නොහැකි විය.
  • ශ්‍රේණිගත කිරීම මත ඉන්දියාව අවසන් තරගය ජය ගත්තේය.

මේකත් බලන්න[සංස්කරණය]

  • 2022 ආසියානු ක්‍රීඩා - ක්‍රිකට් කාන්තා තරඟාවලිය

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Cricket". The 19th Asian Games. සම්ප්‍රවේශය 8 April 2022.
  2. "Asian Games 2023 Cricket Schedule: All you need to Know". InsideSport. සම්ප්‍රවේශය 20 September 2023.
  3. "ACB name squad for Asian Games men's cricket competition". Afghanistan Cricket Board. සම්ප්‍රවේශය 20 September 2023.
  4. "Bangladesh announce squad for Asian Games". BDCricTime. සම්ප්‍රවේශය 29 September 2023.
  5. "Hong Kong, China Men's Cricket Squad for 19th Asian Games Hangzhou announced!". සම්ප්‍රවේශය 14 September 2023.
  6. "Gaikwad to lead second-string India side in Asian Games". ESPNcricinfo. සම්ප්‍රවේශය 13 August 2023.
  7. "Men's Japan national cricket team for 19th Asian Games confirmed". Japan Cricket Association. සම්ප්‍රවේශය 31 July 2023.
  8. "2023 Asian Games – Huangzhou". Cricket Board of Maldives. සම්ප්‍රවේශය 17 September 2023.
  9. "CAN announces Nepali Cricket Team for Asian Games, Abhinash and Binod's comeback". Khabarhub. සම්ප්‍රවේශය 30 July 2023.
  10. "Pakistan announced the squad for cricket in Asian Games". Pakistan Cricket Board. සම්ප්‍රවේශය 24 August 2023.
  11. "Announcement of SCA's Men's Cricket Team list for the 19th Asian Games Hangzhou 2022". Singapore Cricket Association. සම්ප්‍රවේශය 12 August 2023 – via Facebook.
  12. "Sri Lanka announce squads for Asian Games". International Cricket Council. සම්ප්‍රවේශය 18 September 2023.
  13. "Men's squad #thailand #AsianGamesHangzhou". Cricket Association of Thailand. සම්ප්‍රවේශය 14 September 2023 – via Facebook.
  14. "Nepal smash T20 cricket records in Asian Games win over Mongolia". Al Jazeera. සම්ප්‍රවේශය 27 September 2023.
  15. "Rampant Nepal rewrite cricket record books in Asian Games mismatch". France 24. සම්ප්‍රවේශය 27 September 2023.
  16. "Records galore as Nepal beat Mongolia by 273 runs in Asiad". The Kathmandu Post. සම්ප්‍රවේශය 27 September 2023.
  17. "Asian Games: Yuvraj Singh's record broken as Nepal create history against Mongolia". The Times of India. සම්ප්‍රවේශය 27 September 2023.
  18. "Asian Games T20: Nepal crushes Mongolia by 273 runs". Khabarhub. සම්ප්‍රවේශය 27 September 2023.
  19. "Asian Games: Nepal hit record 314-3, fastest century and fifty". BBC Sport. සම්ප්‍රවේශය 27 September 2023.
  20. "Abinash Bohara's remarkable bowling performance sets new T20I record for Nepal". Cricnepal. සම්ප්‍රවේශය 1 October 2023.

බාහිර සබැඳි[සංස්කරණය]

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග