2022 ආසියානු ක්‍රීඩා - ක්‍රිකට් පිරිමි තරඟාවලිය
Appearance
2022 ආසියානු ක්‍රීඩා උළෙලේ කොටසක් ලෙස පිරිමි ක්‍රිකට් ඉසව්වක් 2023 සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 7 දක්වා චීනයේ හැංෂු හිදී පැවැත්වේ.[1] මෙම ඉසව්ව සඳහා කණ්ඩායම් 14ක් තරඟ වදින අතර, සහභාගී වන කණ්ඩායම් 2023 ජුනි 1 වන විට ඔවුන්ගේ වි20ජා ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රේණිගත කර ඇත.[2] ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, ඉන්දියාව, පකිස්ථානය හා ශ්‍රී ලංකාව මූලික වටයට තරග නොවැදී අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇත.
මෙම තරගාවලියේ සියළු තරග වි20 ජාත්‍යන්තර තරග ලෙස නම් කර ඇති නමුත් 2023 ලෝක කුසලාන තරගාවලියට ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, ඉන්දියාව, පකිස්ථානය හා ශ්‍රී ලංකාව හි ජාතික කණ්ඩායම් සහභාගී ඇති හෙයින් ඔවුන්ගේ දෙවන පෙළ කණ්ඩායම් මේ සදහා නම් කර ඇත. අනෙකුත් රටවල ජාතික කණ්ඩායම් සහභාගී වේ.
සංචිත
[සංස්කරණය]ඇෆ්ගනිස්තානය[3] | බංග්ලාදේශය[4] | කාම්බෝජය | හොංකොං[5] | ඉන්දියාව[6] | ජපානය[7] | මලයාසියාව |
---|---|---|---|---|---|---|
|
|
|
|
| ||
මාලදිවයින[8] | මොංගෝලියාව | නේපාලය[9] | පකිස්තානය[10] | සිංගප්පූරුව[11] | ශ්‍රී ලංකාව[12] | තායිලන්තය[13] |
|
|
|
|
|
කණ්ඩායම් අදියර
[සංස්කරණය]ඒ කාණ්ඩය
[සංස්කරණය]ලකුණු වගුව
[සංස්කරණය]කණ්ඩායම | තරග | ජය | පරාජ | සම/විනැ | ප්‍රසාද | ශුලවේ |
---|---|---|---|---|---|---|
නේපාලය | 2 | 2 | 0 | 0 | 4 | 10.275 |
මාලදිවයින | 2 | 1 | 1 | 0 | 2 | -1.700 |
මොංගෝලියාව | 2 | 0 | 2 | 0 | 0 | -11.575 |
තරග
[සංස්කරණය]එ
|
||
කුෂාල් මල්ල 137* (50)
ලුව්සන්සුන්ඩුයි අර්ඩෙනබුල්ගන් 1/47 (ඕවර 4) |
දවාසුරෙන් ජමියන්සුරෙන් 10 (23)
කරන් කේසී 2/1 (ඕවර 2) |
- මොංගෝලියාව කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- මුන්ගුන් අල්තාන්කුයාග්, නම්ස්රායි බට්-යලල්ට්, ලුව්සැන්සුන්ඩුයි එර්ඩෙනබුල්ගන්, දවාසුරේන් ජමියන්සුරන්, ඔඩ් ලුට්බයාර්, එන්ක්තුව්ෂින් මුන්ක්බට්, නයම්බටාර් නාරන්බටාර්, එන්ක්-අර්ඩෙන් ඔට්ගොන්බයාර්, ටර්-අර්ඩීන් සුමියා, බුයන්තුෂිග් ටෙර්බිෂ් සහ තුමුර්සුක් ටර්මුන්ක් ඔවුන්ගේ මංගල වි20ජා තරගය ක්‍රීඩා කළහ.
- නේපාලයේ මුළු ලකුණු සංඛ්‍යාව පිරිමි වි20ජා තරඟවල වැඩිම කණ්ඩායම් එකතුව විය.[14]
- කුෂාල් මල්ලා වි20ජා තරගයන්හි ඔහුගේ පළමු ශතකය රැස් කළේය.[15]
- කුෂාල් මල්ල ද මුහුණ දුන් පන්දු (34) අනුව පිරිමි වි20ජා තරඟවලදී වේගවත්ම ශතකය රැස් කළේය.[16]
- දිපේන්ද්‍ර සිං අයිරී පිරිමි වි20ජා තරඟවලදී මුහුණ දුන් පන්දු (9) අනුව වේගවත්ම අර්ධ ශතකය රැස් කළේය.[17]
- නේපාලයේ ජයග්‍රහණයේ පරතරය (ලකුණු 273) ලකුණු අනුව වි20ජා තරගයන්හි විශාලතම එක විය.[18]
- නේපාලය පිරිමි වි20ජා ඉනිමකදී වාර්තාගත හයේ පහර (26) සංඛ්‍යාවක් රැස් කළේය.[19]
එ
|
||
දවාසුරෙන් ජමියන්සුරෙන් 15 (39)
අසින් රෆීග් 3/10 (ඕවර 4) |
අසින් රෆීග් 24* (16)
තුමුර්සුක් ටර්මුන්ක් 1/15 (ඕවර 2) |
එ
|
||
රෝහිත් පවුඩෙල් 52 (27)
නස්වාන් ඉස්මයිල් 3/17 (ඕවර 4) |
මුආවියත් ඝානී 36 (34)
අබිනාෂ් බෝහාර 6/11 (ඕවර 3.4) |
- කාසියේ වාසිය දිනූ නේපාලය පන්දුවට පහරදීමට තීරණය කළේය.
- අබිනාෂ් බෝහාර ඔහුගේ පළමු වි20ජා කඩුලු 5 දවා ගැනීම වාර්තා කලේය.[20]
බී කාණ්ඩය
[සංස්කරණය]ලකුණු වගුව
[සංස්කරණය]කණ්ඩායම | තරග | ජය | පරාජ | සම/විනැ | ප්‍රසාද | ශුලවේ |
---|---|---|---|---|---|---|
හොංකොං | 2 | 2 | 0 | 0 | 4 | 3.507 |
ජපානය | 2 | 1 | 1 | 0 | 2 | -0.015 |
කාම්බෝජය | 2 | 0 | 2 | 0 | 0 | -3.500 |
තරග
[සංස්කරණය]එ
|
||
ෂර්වාන් ගොඩ 36* (23)
රයන් ඩ්‍රේක් 3/15 (ඕවර 4) |
කෙන්ඩෙල් කඩොවාකි-ෆ්ලෙමින් 35 (23)
ෂර්වාන් ගොඩ 3/25 (ඕවර 4) |
එ
|
||
රාම් ශරන් 27 (34)
නස්රුල්ලා රනා 4/7 (ඕවර 4) |
බාබර් හයාත් 40* (12)
ගුලාම් මුර්ටාසා 1/14 (ඕවර 2) |
- තරගයේ කාසියේ වාසිය දිනාගත් හොංකොං කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
- මෙම පරාජයත් සමග කාම්බෝජය තරගාවලියෙන් ඉවත් විය.
එ
|
||
නස්රුල්ලා රනා 36* (18)
කොහේයි කුබෝටා 1/14 (ඕවර 3) |
- තරගයේ කාසියේ වාසිය දිනාගත් හොංකොං කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
සී කාණ්ඩය
[සංස්කරණය]ලකුණු වගුව
[සංස්කරණය]කණ්ඩායම | තරග | ජය | පරාජ | සම/විනැ | ප්‍රසාද | ශුලවේ |
---|---|---|---|---|---|---|
මලයාසියාව | 2 | 2 | 0 | 0 | 4 | 6.575 |
සිංගප්පූරුව | 2 | 1 | 1 | 0 | 2 | 0.650 |
තායිලන්තය | 2 | 0 | 2 | 0 | 0 | -7.325 |
තරග
[සංස්කරණය]එ
|
||
ජනක් ප්‍රකාශ් 26* (21)
මුහම්මද් අමීර් 2/7 (ඕවර 2.5) |
- සිංගප්පූරුව කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
එ
|
||
චේතන් සූර්යවංශි 53 (36)
චංචයි පෙන්කුම්ටා 4/22 (ඕවර 4) |
ෆානුවත් දේසුන්නොයන් 14 (16)
අහාන් ගෝපිනාත් ආචාර් 4/8 (ඕවර 4) |
- තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සිංගප්පූරුව සමත් විය.
එ
|
||
සයිඩ් අසීස් 126 (56)
සොරවත් දේසුන්නොයන් 2/43 (ඕවර 4) |
නොෆෝන් සෙනමොන්ට්‍රී 15 (21)
විරන්දීප් සිං 2/6 (ඕවර 4) |
- තරගයේ කාසියේ වාසිය දිනාගත් මැලේසියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
- අනුච කලාසි ඔහුගේ පළමු වි20ජා තරගය ක්‍රීඩා කළේය.
- සයිඩ් අසීස් වි20ජා තරග වල ප්‍රථම ශතකය වාර්තා කළේය.
පිළිමළුන් පිටුදැකීමේ අදියර
[සංස්කරණය]පිළිමළුන් පිටුදැකීමේ අදියර සඳහා කණ්ඩායම් සුදුසුකම් ලබා ඇත
ශ්‍රේණිය | කණ්ඩායම |
---|---|
1 | ඉන්දියාව |
2 | පකිස්තානය |
3 | ශ්‍රී ලංකාව |
4 | බංග්ලාදේශය |
5 | ඇෆ්ගනිස්තානය |
6 | A කාණ්ඩයේ ජයග්‍රාහකයා |
7 | B කාණ්ඩයේ ජයග්‍රාහකයා |
8 | C කාණ්ඩයේ ජයග්‍රාහකයා |
වරහන
[සංස්කරණය]අර්ධ අවසන් පූර්ව | අවසන් පූර්ව | රන් පදක්කම් තරගය | ||||||||||||
KO1 | ඉන්දියාව | 202/4 (ඕවර 20) | ||||||||||||
A1 | නේපාලය | 179/9 (ඕවර 20) | ||||||||||||
KO1 | ඉන්දියාව | 97/1 (ඕවර 9.2) | ||||||||||||
KO4 | බංග්ලාදේශය | 96/9 (ඕවර 20) | ||||||||||||
KO4 | බංග්ලාදේශය | 116/5 (ඕවර 20) | ||||||||||||
C1 | මලයාසියාව | 114/8 (ඕවර 20) | ||||||||||||
KO1 | ඉන්දියාව | තරගය අතහැර දැමීය | ||||||||||||
KO5 | ඇෆ්ගනිස්තානය | 112/5 (ඕවර 18.2) | ||||||||||||
KO2 | ශ්‍රී ලංකාව | 108 (ඕවර 19.1) | ||||||||||||
KO5 | ඇෆ්ගනිස්තානය | 116 (ඕවර 18.3) | ||||||||||||
KO5 | ඇෆ්ගනිස්තානය | 116/6 (ඕවර 17.5) | ||||||||||||
KO3 | පකිස්තානය | 115 (ඕවර 18) | ||||||||||||
KO3 | පකිස්තානය | 160 (ඕවර 20) | ||||||||||||
B1 | හොංකොං | 92 (ඕවර 18.5) | ||||||||||||
අර්ධ අවසන් පූර්ව වටය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
- රවිශ්‍රීනිවාසන් සායි කිෂෝර් සහ ජිතේෂ් ෂර්මා ඔවුන්ගේ පළමු වි20ජා තරගය ක්‍රීඩා කළහ.
- යෂස්වි ජයිස්වාල් ඔහුගේ පළමු වි20ජා ශතකය රැස් කළේය.
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනාගත් හොංකොං කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
- කාසිම් අක්රම්, මිර්සා තහීර් බේග්, අරෆත් මින්හාස්, සුෆියාන් මුකීම්, රොහයිල් නසීර් සහ ඔමෙයාර් යූසුෆ් ඔවුන්ගේ මංගල වි20ජා තරගය ක්‍රීඩා කළහ.
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
- ෂහිදුල්ලා, සහන් ආරච්චිගේ, ලසිත් කෲස්පුල්ලේ, ෂෙවෝන් ඩැනියෙල්, නුවනිදු ප්‍රනාන්දු, රවිඳු ප්‍රනාන්දු, ලහිරු සමරකෝන් , ලහිරු උදාර, නිමේෂ් විමුක්ති සහ විජයකාන්ත් වියස්කාන්ත් ඔවුන්ගේ මංගල වි20ජා තරගයට ක්‍රීඩා කළහ.
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ජේකර් අලි, රකිබුල් හසන්, ෂහදත් හොසේන්, මහමුදුල් හසන් ජෝයි, සුමන් ඛාන් සහ රිපන් මොන්ඩෝල් ඔවුන්ගේ මංගල වි20ජා තරගය ක්‍රීඩා කළහ.
අර්ධ අවසන් පූර්ව වටය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- හසන් මුරාඩ්, මෘතුංජෝයි චෞද්රි සහ ෂාබාස් අහමඩ් ඔවුන්ගේ මංගල වි20ජා තරඟයට සහභාගී වූහ.
එ
|
||
- ඇෆ්ගනිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
ලෝකඩ පදක්කම් තරගය
[සංස්කරණය]එ
|
||
මිර්සා තාහීර් බෙයිග් 32* (18)
රකිබුල් හසන් 1/12 (ඕවර 2) |
- කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- වර්ෂාව හේතුවෙන් තරගය එක් පිලකට ඕවර 5කට සීමා විය.
- වර්ෂාව හේතුවෙන් බංග්ලාදේශයට ඕවර 5 කදී ලකුණු 65 ක සංශෝධිත ඉලක්කයක් නියම විය.
රන් පදක්කම් තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- වර්ෂාව හේතුවෙන් තවත් ක්‍රීඩා කිරීමට නොහැකි විය.
- ශ්‍රේණිගත කිරීම මත ඉන්දියාව අවසන් තරගය ජය ගත්තේය.
මේකත් බලන්න
[සංස්කරණය]- 2022 ආසියානු ක්‍රීඩා - ක්‍රිකට් කාන්තා තරඟාවලිය
යොමු කිරීම්
[සංස්කරණය]- ^ "Cricket". The 19th Asian Games. සම්ප්‍රවේශය 8 April 2022.
- ^ "Asian Games 2023 Cricket Schedule: All you need to Know". InsideSport. සම්ප්‍රවේශය 20 September 2023.
- ^ "ACB name squad for Asian Games men's cricket competition". Afghanistan Cricket Board. සම්ප්‍රවේශය 20 September 2023.
- ^ "Bangladesh announce squad for Asian Games". BDCricTime. සම්ප්‍රවේශය 29 September 2023.
- ^ "Hong Kong, China Men's Cricket Squad for 19th Asian Games Hangzhou announced!". සම්ප්‍රවේශය 14 September 2023.
- ^ "Gaikwad to lead second-string India side in Asian Games". ESPNcricinfo. සම්ප්‍රවේශය 13 August 2023.
- ^ "Men's Japan national cricket team for 19th Asian Games confirmed". Japan Cricket Association. සම්ප්‍රවේශය 31 July 2023.
- ^ "2023 Asian Games – Huangzhou". Cricket Board of Maldives. සම්ප්‍රවේශය 17 September 2023.
- ^ "CAN announces Nepali Cricket Team for Asian Games, Abhinash and Binod's comeback". Khabarhub. සම්ප්‍රවේශය 30 July 2023.
- ^ "Pakistan announced the squad for cricket in Asian Games". Pakistan Cricket Board. සම්ප්‍රවේශය 24 August 2023.
- ^ "Announcement of SCA's Men's Cricket Team list for the 19th Asian Games Hangzhou 2022". Singapore Cricket Association. සම්ප්‍රවේශය 12 August 2023 – via Facebook.
- ^ "Sri Lanka announce squads for Asian Games". International Cricket Council. සම්ප්‍රවේශය 18 September 2023.
- ^ "Men's squad #thailand #AsianGamesHangzhou". Cricket Association of Thailand. සම්ප්‍රවේශය 14 September 2023 – via Facebook.
- ^ "Nepal smash T20 cricket records in Asian Games win over Mongolia". Al Jazeera. සම්ප්‍රවේශය 27 September 2023.
- ^ "Rampant Nepal rewrite cricket record books in Asian Games mismatch". France 24. සම්ප්‍රවේශය 27 September 2023.
- ^ "Records galore as Nepal beat Mongolia by 273 runs in Asiad". The Kathmandu Post. සම්ප්‍රවේශය 27 September 2023.
- ^ "Asian Games: Yuvraj Singh's record broken as Nepal create history against Mongolia". The Times of India. සම්ප්‍රවේශය 27 September 2023.
- ^ "Asian Games T20: Nepal crushes Mongolia by 273 runs". Khabarhub. සම්ප්‍රවේශය 27 September 2023.
- ^ "Asian Games: Nepal hit record 314-3, fastest century and fifty". BBC Sport. සම්ප්‍රවේශය 27 September 2023.
- ^ "Abinash Bohara's remarkable bowling performance sets new T20I record for Nepal". Cricnepal. සම්ප්‍රවේශය 1 October 2023.
බාහිර සබැඳි
[සංස්කරණය]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග