1999 පෙප්සි ක්‍රිකට් කුසලානය
Appearance
(පෙප්සි කුසලානය 1999 වෙතින් යළි-යොමු කරන ලදි)
| පෙප්සි කුසලානය 1998-99 | |
|---|---|
| ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
| තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් |
| සත්කාරකත්වය | |
| ශූරයන් | |
| අනුශූරයන් | |
| සහභාගීත්වය | |
| තරඟ | 7 |
| තරඟාවලියේ වීරයා | |
| වැඩිම ලකුණු | |
| වැඩිම කඩුලු | |
1998-99 පෙප්සි කුසලානය 1999 මාර්තු - අප්‍රේල් මාසවල ඉන්දියාවේ පැවති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකි.[1] එය ඉන්දියාව, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවති තුන්කොන් තරගාවලියකි. අවසන් තරඟයේදී ඉන්දියාව පරාජය කරමින් පාකිස්තානය තරඟාවලිය ජයග්‍රහණය කළේය.[2]
| රට | තරග | ජය | පරාජ | සම | විනො | ප්‍රසාද |
|---|---|---|---|---|---|---|
| 4 | 3 | 1 | - | - | 6 | |
| 4 | 2 | 2 | - | - | 4 | |
| 4 | 1 | 3 | - | - | 2 |

තරග
[සංස්කරණය]1 වන එක්දින තරගය
[සංස්කරණය]2 වන එක්දින තරගය
[සංස්කරණය] 1999 මාර්තු 22
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
ලක්ෂ්මි රතන් ශුක්ලා සහ
හේමන්ත බොතේජු ඔවුන්ගේ මංගල එක්දින තරඟය ආරම්භ කළහ.
3 වන එක්දින තරගය
[සංස්කරණය] 1999 මාර්තු 24
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනා ගත් පකිස්ථානය පන්දුවට පහර දීමට තීරණය කළේය.
ඥානේන්ද්‍ර පාණ්ඩේ ඔහුගේ මංගල එක්දින ජාත්‍යන්තර තරගය ආරම්භ කළේය.
4 වන එක්දින තරගය
[සංස්කරණය] 1999 මාර්තු 27
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
ඉම්රාන් නසීර් සිය මංගල එක්දින ජාත්‍යන්තර තරගය ආරම්භ කළේය.
5 වන එක්දින තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
සදගොප්පන් රමේෂ් සහ
අමායි කුරසියා ඔවුන්ගේ මංගල එක්දින ජාත්‍යන්තර තරඟය ආරම්භ කළහ
6 වන එක්දින තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
විරේන්ද්‍ර ෂෙවාග් ඔහුගේ මංගල එක්දින ජාත්‍යන්තර තරගය ආරම්භ කළේය
අවසාන තරගය
[සංස්කරණය]සටහන්
[සංස්කරණය]- තරගාවලිය ආරම්භ වීමට පෙර ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස මොහොමඩ් අසරුදීන් පත් කරන ලදී. කෙසේ වෙතත්, ඔහුට අවසන් තරඟ තුන අහිමි වූ අතර නව නායකයා ලෙස අජේ ජඩේජා පත්විය.
යොමුව
[සංස්කරණය]- ^ "Pepsi Cup in India". ESPNCricinfo. සම්ප්‍රවේශය 21 September 2017.
- ^ "Pepsi Cup, 1998/99". ESPNCricinfo. සම්ප්‍රවේශය 21 September 2017.
බාහිර සබැදි
[සංස්කරණය]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග