ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය 1991

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය 1991
එංගලන්තය
ශ්‍රී ලංකාව
දින වකවානුව 1991 ජූලි 27 – 1991 අගෝස්තු 27
නායකයන් ග්‍රැහැම් ගූච් අරවින්ද ද සිල්වා
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 1 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් එංගලන්තය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ග්‍රැහැම් ගූච් (212) චන්දික හතුරුසිංහ (91)
වැඩිම කඩුළු ෆිල් ඩෙෆ්‍රීටාස් (8) රුමේෂ් රත්නායක (5)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව රුමේෂ් රත්නායක සහ එංගලන්තය ඇලෙක් ස්ටුවර්ට්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1991 තරගවාරයේ එංගලන්තයට ගොස් එංගලන්තයට එරෙහිව එක් ටෙස්ට් තරඟයක් ක්‍රීඩා කලේය.

තරගමාලාව ආරම්භයට පෙර ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග සංචිතයෙන් ඉවත් කල අතර නව නායකයා වූයේ අරවින්ද ද සිල්වාය.[1] නවසීලන්තයේ සංචාරයක නිරත වූ රණතුංගගේ වැඩිමහල් සොහොයුරා වන ධම්මික රණතුංග ද පසුගිය ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කර ඇත. තේරීම් කමිටුව ආරම්භක පිතිකරු ඇතුළු හිටපු ටෙස්ට් ක්‍රීඩකයින් තිදෙනෙකු නැවත කැඳවා ඇත. ඒ බ්‍රෙන්ඩන් කුරුප්පු, මද වේග පන්දු යවන ක්‍රීඩක සාලිය අහංගම සහ වමතින් දඟ පන්දු යවන දොන් අනුරසිරි.[1]

ටෙස්ට් තරගය එංගලන්තය ලකුණු 137 කින් ජය ගත්තේය.[2]

පුහුණු තරග[සංස්කරණය]

යෝක්ෂයර් එදිරිව ශ්‍රී ලංකාව[සංස්කරණය]

1991 ජූලි 27 - 29 (තුන් දින තරගය)
ලකුණු පුවරුව
යෝක්ෂයර්
314/8dec (ඕවර 101)
184/1 (ඕවර 65)
ශ්‍රී ලංකාව
422/8dec (ඕවර 129)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
හෙඩිංලි, ලීඩ්ස්

වෝර්සෙස්ටර්ෂයර් එදිරිව ශ්‍රී ලංකාව[සංස්කරණය]

1991 ජූලි 30 - අගෝස්තු 1 (තුන් දින තරගය)
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව
181 (ඕවර 67.4)
154 (ඕවර 65.1)
වෝර්සෙස්ටර්ෂයර්
359/7dec (ඕවර 91)
වෝර්සෙස්ටර්ෂයර් කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 24ක ජයක්
ප්‍රාන්ත ක්‍රීඩාංගණය, නව පාර, වෝර්සෙස්ටර්

ඩර්බිෂයර් එදිරිව ශ්‍රී ලංකාව[සංස්කරණය]

1991 අගෝස්තු 2,3,5 (තුන් දින තරගය)
ලකුණු පුවරුව
ඩර්බිෂයර්
358 (ඕවර 125.3)
ශ්‍රී ලංකාව
267/3 (ඕවර 132)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
ප්‍රාන්ත ක්‍රීඩාංගණය, ඩර්බි

ග්ලෝස්ටර්ෂයර් එදිරිව ශ්‍රී ලංකාව[සංස්කරණය]

1991 අගෝස්තු 6,7,8 (තුන් දින තරගය)
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව
97 (ඕවර 33.3)
134 (ඕවර 49.1)
ග්ලෝස්ටර්ෂයර්
187 (ඕවර 64.3)
48/2 (ඕවර 15.3)
ග්ලෝස්ටර්ෂයර් පිලට කඩුලු 8ක ජයක් හිමිවිය
ඈෂ්ලි ඩවුන් ග්‍රවුන්ඩ්, බ්‍රිස්ටල්

සමර්සෙට් එදිරිව ශ්‍රී ලංකාව[සංස්කරණය]

1991 අගෝස්තු 10,11,12 (තුන් දින තරගය)
ලකුණු පුවරුව
සමර්සෙට්
377/2dec (ඕවර 83.5)
126/3dec (ඕවර 33)
ශ්‍රී ලංකාව
255/8dec (ඕවර 83.5)
249/2dec (ඕවර 41.5)
ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 8ක ජයක්
ප්‍රාන්ත ක්‍රීඩාංගණය, ටවුන්ටන්

එංගලන්තය-ඒ එදිරිව ශ්‍රී ලංකාව[සංස්කරණය]

1991 අගෝස්තු 14
ලකුණු පුවරුව
එංගලන්තය-ඒ
243/5 (ඕවර 55)
ශ්‍රී ලංකාව
180 (ඕවර 55)
එංගලන්තයට ලකුණු 63ක ජයක්
ඕල්ඩ් ට්‍රැෆර්ඩ්, මැන්චෙස්ටර්

එංගලන්තය-ඒ එදිරිව ශ්‍රී ලංකාව[සංස්කරණය]

1991 අගෝස්තු 15
ලකුණු පුවරුව
එංගලන්තය-ඒ
212/6 (ඕවර 55)
ශ්‍රී ලංකාව
213/2 (ඕවර 52.5)
ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 3ක ජයක්
ඕල්ඩ් ට්‍රැෆර්ඩ්, මැන්චෙස්ටර්

සසෙක්ස් එදිරිව ශ්‍රී ලංකාව[සංස්කරණය]

1991 අගෝස්තු 17,18,19 (තුන් දින තරගය)
ලකුණු පුවරුව
සසෙක්ස්
330/9dec (ඕවර 105)
224/2dec (ඕවර 70.1)
ශ්‍රී ලංකාව
280/5dec (ඕවර 75.3)
255/8 (ඕවර 53.5)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
නිව් කවුන්ටි ග්‍රවුන්ඩ්, හෝව්, බ්‍රයිටන්

එකම ටෙස්ට් තරගය[සංස්කරණය]

1991 අගෝස්තු 22 - 27
(දින 5 තරගය)
ලකුණු පුවරුව
364/3d (ඕවර 85.1)
ග්‍රැහැම් ගූච් 174 (252)
දොන් අනුසිරි 3/135 (ඕවර 36.1)
285 (ඕවර 103.3)
සනත් ජයසූරිය 66 (70)
ෆිල් ටුෆ්නෙල් 5/94 (ඕවර 34.3)
එංගලන්තය ලකුණු 137 කින් ජය ගත්තේය
ලෝඩ්ස්, ලන්ඩන්
තරගයේ වීරයා: එංගලන්තය ඇලෙක් ස්ටුවර්ට් සහ ශ්‍රී ලංකාවරූමේෂ් රත්නායක
විනිසුරුවන්: HD Bird and JH Hampshire
  • කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
  • අගෝස්තු 25 විවේක දිනයක් ලෙස ගත කරන ලදී.
  • ශ්‍රී ලංකාව කපිල විජේගුනවර්ධන ඔහුගේ පළමුවන ටෙස්ට් තරගයට පිවිසියේය.

බාහිර ප්‍රභවයන්[සංස්කරණය]

යොමු කිරීම්[සංස්කරණය]

  1. 1.0 1.1 "Sri Lanka in England Aug 1991 - Sri Lankan Squad". espncricinfo.com. සම්ප්‍රවේශය 21 April 2023.
  2. "Only Test, Lord's, August 22 - 27, 1991". සම්ප්‍රවේශය 21 April 2023.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග