සිම්බාබ්වේ
Republic of Zimbabwe Republika seZimbabwe Republiki ya Zimbabwe | |
---|---|
උද්යෝග පාඨය: "Unity, Freedom, Work" | |
ජාතික ගීය: [Simudzai Mureza wedu WeZimbabwe] Error: {{Lang}}: text has italic markup (help) (Shona) [Kalibusiswe Ilizwe leZimbabwe] Error: {{Lang}}: text has italic markup (help) (Sindebele) "Blessed be the land of Zimbabwe" | |
![]() | |
අගනුවර සහ විශාලතම නගරය | Harare |
නිල භාෂා(ව) | Shona, isiNdebele, and English |
ජාති නාම(ය) | Zimbabwean |
රජය | Semi presidential, parliamentary, consociationalist republic |
Emmerson Mnangagwa | |
Vacant | |
Joseph Msika Joice Mujuru | |
Thokozani Khuphe Arthur Mutambara | |
Independence from the United Kingdom | |
• Rhodesia | November 11, 1965 |
• Zimbabwe | April 18, 1980 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 390,757 km2 (150,872 sq mi) (60th) |
• ජලය (%) | 1 |
ජනගහණය | |
• January 2008 ඇස්තමේන්තුව | 13,349,0001 (68th) |
• ඝණත්වය | 33/km2 (85.5/sq mi) (170th) |
දදේනි (ක්‍රශසා) | 2008 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $2.210 billion[1] |
• ඒක පුද්ගල | $188[1] |
දදේනි (නාමික) | 2008 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $4.548 billion[1] |
• ඒක පුද්ගල | $200[1] |
ගිනි (2003) | 56.8 ඉහළ |
මාසද (2007) | ▲ 0.513 දෝෂය: අනීතික HDI අගය · 151st |
ව්‍යවහාර මුදල | Dollar ($)2 (ZWD) |
වේලා කලාපය | Central Africa Time |
• ගිම්හාන (DST) | Not observed |
රිය ධාවන මං තීරුව | left |
ඇමතුම් කේතය | 263 |
ISO 3166 code | ZW |
අන්තර්ජාල TLD | .zw |
1 Estimates explicitly take into account the effects of excess mortality due to AIDS. 2 Although it is still the official currency, the United States dollar, South African rand, Botswanan pula, Pound sterling and Euro are mostly used instead as the local currency is practically worthless. |
සිම්බාබ්වේ නිල වශයෙන් සිම්බාබ්වේ සමූහාණ්ඩුව නම් වේ. පෙර දකුණු රොඩේෂියාව නම් වූ මෙරට දකුණු අප්‍රිකාව හා ලිම්පෝපෝ ගග අතර පිහිටා තිබේ. එය මායිම් වන්නේ දකුණින් දකුණු අප්‍රිකාවටත්, නිරිතින් බොට්ස්වානාවටත්, වයඹින් සැම්බියාවට සහ නැගෙනහිරින් මොසැම්බික් රාජ්‍යයටයි. එහි ප්‍රධාන රාජ්‍ය භාෂා තුනක් ඇත. ඉංග්‍රිසි, ෂෝනා සහ නඩේබිලි එම භාෂාය. සිම්බාබ්වේ ආරම්භ වුයේ බ්‍රිතාන්‍ය ජනපදයක් කොටසක් වු රොඩේෂියාවෙනිය. ජනාධිපති එමර්සන් ම්නග්වා රටේ ජනාධිපති වන අතර හමුදාවන්හි ප්‍රධානියා ද වේ. රටේ පැවති නිදහස උදෙසා වු දීර්ඝ යුද්ධයේ පටන් රොබට් මුගාබේ ජනාධිපතිව සිටි අතර 1980 වර්ෂයේ දී ඔහුගේ පාලනය හේතුවෙන් වැඩි දියුණු වු ජිවන මට්ටම ආර්ථිකය මත ඔහුව පැසසුමට ලක් විය. ඔහුගේ පාලනයේ ප්‍රධාන ලක්ෂණ අතර දළ ආර්ථික වැරදි පාලනය, අති උද්ධමනය හා පැතිරුණු මානව හිමිකම් කඩකිරීම් වේ. කඩා වැටුණු ආර්ථිකය නිසා දිළිඳුකම හා විරැකියාව වැඩිවීමත් උප අගමැති වන මුමම්බරා හා ඔහුගේ පක්ෂයට වඩා වාසි දායක වූ අතර සහයෝගය ද වැඩි විය. 2008 වර්ෂයේ දී එම පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී වෙනසකට ව්‍යාපාරය සමඟ බලය බෙදීමකට එකඟ විය. පසුව හමුදා කුමන්ත්‍රණයකින් මුගාබේ රජය පෙරලා දැමුණු අතර 2019 වර්ශයේදී ඔහු මරණයට පත්විය
References[සංස්කරණය]
- ↑ 1.0 1.1 1.2 1.3 "Zimbabwe". International Monetary Fund. සම්ප්‍රවේශය 2008-10-09.