1998 ස්ටෑන්ඩඩ් බැංකු ක්‍රිකට් කුසලානය

විකිපීඩියා වෙතින්
(ස්ටෑන්ඩඩ් බැංකු කුසලානය 1998 වෙතින් යළි-යොමු කරන ලදි)
1998 ස්ටෑන්ඩඩ් බැංකු ක්‍රිකට් කුසලානය
කාලය1998 අප්‍රේල් 3 – 1998 අප්‍රේල් 23
ක්‍රිකට් තරඟ ආකෘතියඑක්දින ජාත්‍යන්තර
සත්කාරකත්වයදකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාව
ශූරයන්දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාව
අනුශූරයන්පකිස්ථානය පාකිස්ථානය
සහභාගීත්වයදකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාව

පකිස්ථානය පාකිස්ථානය

ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
තරඟ10
තරඟාවලියේ වීරයාදකුණු අප්‍රිකාව ජොන්ටි රෝඩ්ස්
වැඩිම ලකුණුශ්‍රී ලංකාව අර්ජුන රණතුංග (272)
වැඩිම කඩුලුපකිස්ථානය වසීම් අක්‍රම් (15)

1997-98 තරග වාරය සඳහා දකුණු අප්‍රිකාවේ පැවති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියකි ස්ටෑන්ඩර්ඩ් බෑන්ක් ජාත්‍යන්තර තරගාවලිය. එය දකුණු අප්‍රිකාව, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවති තුන්කොන් තරගාවලියකි.

දකුණු අප්‍රිකාව ඔවුන් ක්‍රීඩා කළ තරඟ හයෙන් තරඟ පහක් ජයග්‍රහණය කර අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගත්තා. දෙවන අවසන් තරඟකරු සඳහා වන ස්ථානය තීරණය වූයේ දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවති අවසන් ලීග් තරඟයේදී ය. සුදුසුකම් ලැබීමට නම් දකුණු අප්‍රිකාව පරාජය කිරීමට ශ්‍රී ලංකාවට සිදු විය. නමුත් එම තරගය දකුණු අප්‍රිකාව ජයග්‍රහනය කල බැවින් විට පාකිස්තානය සහ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සම තත්ත්වයේ සිටියහ. පාකිස්තානය අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබුවේ කණ්ඩායම් දෙක අතර පැවති ශුද්ධ ලකුණු වේගය මතය.[1]

දකුණු අප්‍රිකාව අවසන් තරඟයේදී පාකිස්තානය පරාජය කර තරගාවලිය ජයග්‍රහණය කළේය.

ශ්‍රී ලංකාවේ අර්ජුන රණතුංග ලකුණු 54.40 ක සාමාන්‍යයක් සහිතව ලකුණු 272 ක් ලබා වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.[2] දකුණු අප්‍රිකාවේ ජැක් කලිස් ලකුණු 267 ක් ලබා පසුපසින් සිටියේය. පකිස්ථානයේ වසීම් අක්‍රම් මෙම තරගාවලිය අවසන් කරන විට කඩුලු 15 ක් දවා ගත් අතර, ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් ලකුණු 14 ක් ලබා ගත්තේය.[3] ජොන්ටි රෝඩ්ස් "තරගාවලියේ වීරයා " ලෙස නම් කරන ලදී.[4][5]

සංචිත[සංස්කරණය]

 දකුණු අප්‍රිකාව[6]  පකිස්තානය[7]  ශ්‍රී ලංකාව[8]
  • හැන්සි ක්‍රොන්ජේ (නා)
  • ඩැරල් කලිනන්
  • මාර්ක් බවුචර් (කරැ)
  • ජොන්ටි රෝඩ්ස්
  • පැට් සිම්කොක්ස්
  • ගැරී කර්ස්ටන්
  • ෂෝන් පොලොක්
  • ලාන්ස් ක්ලූසර්
  • මයික් රින්ඩල්
  • රොජර් ටෙලිමචස්
  • ජැක් කාලිස්
  • ඩෙරෙක් ක්‍රූක්ස්
  • ඇලන් ඩොනල්ඩ්
  • හර්ෂල් ගිබ්ස්
  • ස්ටීව් එල්වර්ටි
  • රෂීඩ් ලතීෆ් (නා)
  • අමර් සොහයිල්
  • සයීඩ් අන්වර්
  • ඉජාස් අහමඩ්
  • මොයින් ඛාන් (කරැ)
  • අසාර් මහමුද්
  • වකාර් යූනිස්
  • ෂොයිබ් අක්තාර්
  • ඉන්සමාම් උල් හක්
  • වසීම් අක්‍රම්
  • මොහොමඩ් වසීම්
  • යූසුෆ් යූහානා
  • සක්ලයින් මුෂ්තාක්
  • අබ්දුල් රසාක්
  • ෂහිඩ් අෆ්රිඩි
  • මොහොමඩ් හුසේන්

දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරඟයේදී දකුණු පාදයේ වළලුකර ආබාධයකට ලක්වූ චමින්ද වාස් වෙනුවට මාර්තු 25 දින නුවන් සොයිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එක්විය. කෙසේ වෙතත්, සොයිසා දණහිස ආබාධ වූ නිසා වාස් එක් දින තරගාවලියට ක්‍රීඩා කිරීමට තරම් සුදුසු යැයි ගණන් ගන්නා ලදී.[8]

ලකුණු වගුව[සංස්කරණය]

කණ්ඩායම තරග ජය පරාජ සම වි.නැ ප්‍රසාද[1] ශු.ල.වේ.
 දකුණු අප්‍රිකාව 6 5 1 0 0 10 +1.038
 පකිස්තානය 6 2 4 0 0 4 −0.472
 ශ්‍රී ලංකාව 6 2 4 0 0 4 0.553

කණ්ඩායම් අදියර තරඟ[සංස්කරණය]

1 වන තරගය[සංස්කරණය]

 පකිස්තානය
228 (ඕවර 47.4)
දකුණු අප්‍රිකාවට ලකුණු 52 ක ජයක්
කිංස්මීඩ් ක්‍රිකට් පිටිය, ඩර්බන්
තරගයේ වීරයා: දකුණු අප්‍රිකාව ජැක් කාලිස්
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව විල්ෆ් ඩෙඩ්‍රික්ස් සහ දකුණු අප්‍රිකාව ඩේව් ඔර්චර්ඩ්

2 වන තරගය[සංස්කරණය]

1998 අප්‍රේල් 5
ලකුණු පුවරුව
 ශ්‍රී ලංකාව
209 (ඕවර 46.3)
දකුණු අප්‍රිකාවට ලකුණු 57 ක ජයක්
වැන්ඩරර්ස් ක්‍රීඩාංගනය, ජොහැන්නස්බර්ග්
තරගයේ වීරයා: දකුණු අප්‍රිකාව රොජර් ටෙලිමචස්
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව බැරී ලැම්බසන් සහ දකුණු අප්‍රිකාව සිරිල් මිච්ලි
  • කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.

3 වන තරගය[සංස්කරණය]

1998 අප්‍රේල් 7
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
295/7 (ඕවර 50)
 පකිස්තානය
300/6 (ඕවර 48)
පකිස්ථානය කඩුලු 4 කින් ජයග්‍රහණය කළේය
බියර්ස් ඩයමන්ඩ් ඕවල්, කිම්බර්ලි, උතුරු කේප්
තරගයේ වීරයා: පකිස්ථානය ඉන්සමාම් උල් හක්
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව ඩැන්සල් බෙකර් සහ දකුණු අප්‍රිකාව රූඩි කොර්ට්සන්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.

4 වන තරගය[සංස්කරණය]

පකිස්තානය 
249 (ඕවර 48.5)
 ශ්‍රී ලංකාව
139 (ඕවර 34.2)
පකිස්ථානය ලකුණු 110 ක ජයක් ලැබීය
බොලන්ඩ් උද්‍යානය, පර්ල්
තරගයේ වීරයා: පකිස්ථානය වසීම් අක්‍රම්
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව විල්ෆ් ඩෙඩ්‍රික්ස් සහ දකුණු අප්‍රිකාව සිරිල් මිච්ලි
  • කාසියේ වාසිය දිනා ගත් පකිස්ථානය පන්දුවට පහර දීමට තීරණය කළේය.

5 වන තරගය[සංස්කරණය]

1998 අප්‍රේල් 11
ලකුණු පුවරුව
පකිස්තානය 
250/8 (ඕවර 50)
දකුණු අප්‍රිකාවට කඩුලු 3 ක ජයක්
බෆලෝ උද්‍යානය, නැගෙනහිර ලන්ඩන්, නැගෙනහිර කේප්
තරගයේ වීරයා: දකුණු අප්‍රිකාව හැන්සි ක්‍රොන්ජේ
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව බැරී ලැම්බසන් සහ දකුණු අප්‍රිකාව ඩේව් ඔර්චර්ඩ්
  • කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකාව පන්දු රැකීමට තීරණය කළේය.

6 වන තරගය[සංස්කරණය]

1998 අප්‍රේල් 13
ලකුණු පුවරුව
 ශ්‍රී ලංකාව
232/4 (ඕවර 46.4)
ශ්‍රී ලංකාව කඩුලු 6 කින් ජයග්‍රහණය කළේය
ශාන්ත ජෝර්ජ් පාක් ක්‍රිකට් පිටිය, පෝට් එලිසබෙත්
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව අර්ජුන රණතුංග
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව ඩැන්සල් බෙකර් සහ දකුණු අප්‍රිකාව රූඩි කොර්ට්සන්
  • කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.

7 වන තරගය[සංස්කරණය]

1998 අප්‍රේල් 15
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
288 (ඕවර 49.4)
 පකිස්තානය
173 (ඕවර 39.2)
ශ්‍රී ලංකාව ලකුණු 115 කින් ජයග්‍රහණය කළේය
විලෝමූර් උද්‍යානය, බෙනෝනි, ගෝටෙන්ග්
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව මාවන් අතපත්තු
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව බැරී ලැම්බසන් සහ දකුණු අප්‍රිකාව සිරිල් මිච්ලි
  • කාසියේ වාසිය දිනා ගත් පකිස්ථානය පන්දු රැකීමට තීරණය කළේය.

8 වන තරගය[සංස්කරණය]

1998 අප්‍රේල් 17
ලකුණු පුවරුව
පකිස්තානය 
145 (ඕවර 41.5)
දකුණු අප්‍රිකාවට කඩුලු 7 ක ජයක්
සෙන්චූරියන් උද්‍යානය, සෙන්චූරියන්, ගෝටෙන්ග්
තරගයේ වීරයා: දකුණු අප්‍රිකාව ජැක් කාලිස්
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව විල්ෆ් ඩෙඩ්‍රික්ස් සහ දකුණු අප්‍රිකාව රූඩි කොර්ට්සන්
  • කාසියේ වාසිය දිනා ගත් පකිස්ථානය පන්දුවට පහර දීමට තීරණය කළේය.

9 වන තරගය[සංස්කරණය]

1998 අප්‍රේල් 19
ලකුණු පුවරුව
දකුණු අප්‍රිකාවට කඩුලු 5 ක ජයක්
මන්ගුං ඕවල්, බ්ලූම්ෆොන්ටයින්
තරගයේ වීරයා: දකුණු අප්‍රිකාව රොජර් ටෙලිමචස්
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව ඩැන්සල් බෙකර් සහ දකුණු අප්‍රිකාව ඩේව් ඔර්චර්ඩ්
  • කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකාව පන්දු රැකීමට තීරණය කළේය.

අවසාන තරගය[සංස්කරණය]

1998 අප්‍රේල් 22, 23
ලකුණු පුවරුව
පකිස්තානය 
114 (ඕවර 37.1)
දකුණු අප්‍රිකාවට කඩුලු 9 ක ජයක්
නිව්ලන්ඩ්ස් ක්‍රිකට් පිටිය, කේප්ටවුන්
තරගයේ වීරයා: දකුණු අප්‍රිකාව ලාන්ස් ක්ලුසෙනර්
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව රූඩි කොර්ට්සන් සහ දකුණු අප්‍රිකාව සිරිල් මිච්ලි
  • කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකාව පන්දු රැකීමට තීරණය කළේය.
  • නියමිත පළමු දිනයේදී කිසිදු ක්‍රීඩාවක් කළ නොහැකි විය. තරගය අතිරේක දිනයේ ක්‍රීඩා කරන ලදි.

යොමුව[සංස්කරණය]

  1. 1.0 1.1 "Standard Bank International One-day Series (Pak, SA, SL), Apr 1998 - Points Table". ESPN Cricinfo. සම්ප්‍රවේශය 16 March 2021.
  2. "Standard Bank International Series 1997/98 Batting - Most Runs". ESPNcricinfo. සම්ප්‍රවේශය 16 March 2021.
  3. "Standard Bank International Series 1997/98 Batting - Most Wickets". ESPNcricinfo. සම්ප්‍රවේශය 16 March 2021.
  4. "Standard Bank International Series 1997/98". CricketArchive. සම්ප්‍රවේශය 16 March 2021.
  5. Engel, Matthew, ed. (1999). "Final: South Africa v Pakistan at Cape Town, Apr 23, 1998". Wisden Cricketers' Almanack 1999. Guildford, Surrey: John Wisden & Co Ltd. ISBN 9780947766504.
  6. "Standard Bank International One-day Series (Pak, SA, SL), Apr 1998 - South African Squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 16 March 2021.
  7. "Standard Bank International One-day Series (Pak, SA, SL), Apr 1998 - Pakistan Squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 16 March 2021.
  8. 8.0 8.1 "Test Cricket Tours - Sri Lanka to South Africa 1997-98". test-cricket-tours.co.uk. 25 September 2020 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 March 2021.

බාහිර සම්බන්ධක[සංස්කරණය]

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග