ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය 2002

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය 2002
එංගලන්තය
ශ්‍රී ලංකාව
දින වකවානුව 2002 අප්‍රේල් 26 – 2002 ජූලි 11
නායකයන් නසර් හුසේන් සනත් ජයසූරිය
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් එංගලන්තය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු මාකස් ට්‍රෙස්කොතික් (354) මාවන් අතපත්තු (277)
වැඩිම කඩුළු මතෙව් හොගාර්ඩ් (14) මුත්තයියා මුරලිදරන් (8)
තරගමාලාවේ ක්‍රීඩකයා එංගලන්තය මාක් බුචර්
ශ්‍රී ලංකාව මහේල ජයවර්ධන

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2002 දී එංගලන්තයේ සංචාරය කළේ එංගලන්තයට එරෙහිව තරඟ තුනකින් යුත් ටෙස්ට් තරඟමාලාවක් ක්‍රීඩා කිරීම සඳහා වන අතර ඉන් අනතුරුව ඉන්දියාව ද සහභාගී වූ තුන්කොන් එක්දින තරඟාවලියක් ද ක්‍රීඩා කළේය. ශ්‍රී ලංකාව එක්දින තරගාවලියේ තෙවැනි ස්ථානයට පත් වූ අතර එංගලන්තය ටෙස්ට් තරගමාලාව 2-0ක් ලෙස ජයගත්තේ තරගයක් ජය පරාජයෙන් තොරව අවසාන කරමිනි.

පුහුණු තරඟ[සංස්කරණය]

පළමු පෙළ: කෙන්ට් එදිරිව ශ්‍රී ලාංකිකයන්[සංස්කරණය]

2002 අප්‍රේල් 26-28
ලකුණු පුවරුව
419/6d (ඕවර 63.3)
ඩේවිඩ් ෆුල්ටන් 116 (117)
රුචිර පෙරේරා 3/45 (ඕවර 12)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
ශාන්ත ලෝරන්ස් පිටිය, කැන්ටබරි

විනිසුරුවන්: එංගලන්තය මර්වින් කිචන් සහ එංගලන්තය පීටර් විලී
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලාංකිකයන් පන්දුවට පහරදීමට තීරණය කළේය
  • වර්ෂාව හේතුවෙන් පළමු දිනයේ තරගයක් පැවැත්වීමට නොහැකි විය.

ලිස්ට් ඒ තරගය: ශ්‍රීමත් පෝල් ගෙටිගේ XI එදිරිව ශ්‍රී ලාංකිකයන්[සංස්කරණය]

2002 අප්‍රේල් 30
ලකුණු පුවරුව
ශ්‍රීමත් පෝල් ගෙටිගේ XI
එකදු පන්දුවක් හෝ නොදමා තරගය අතහැර දමා ඇත
ශ්‍රීමත් පෝල් ගෙටිගේ පිටිය, වර්ම්ස්ලි
තරගයේ වීරයා:
විනිසුරුවන්: එංගලන්තය ඩිකී බර්ඩ් සහ එංගලන්තය ජෝන් හෝල්ඩර්
  • වර්ෂාව නිසා තරගයක් පැවැත්වීමට නොහැකි විය.

පළමු පෙළ: බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල එදිරිව ශ්‍රී ලාංකිකයන්[සංස්කරණය]

2002 මැයි 2-4
ලකුණු පුවරුව
බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල
  • බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල කණ්ඩායම කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය

පළමු පෙළ: ඩර්හැම් එදිරිව ශ්‍රී ලාංකිකයන්[සංස්කරණය]

2002 මැයි 7-9
ලකුණු පුවරුව
ඩර්හැම්
469 (ඕවර 93.2)
පෝල් කොලින්වුඩ් 190 (212)
චමින්ද වාස් 3/79 (ඕවර 22)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
රිවර් සයිඩ් ග්‍රවුන්ඩ්, චෙස්ටර්-ලී-වීදිය

විනිසුරුවන්: එංගලන්තය ජෝන් හෝල්ඩර් සහ එංගලන්තය ටිම් රොබින්සන්
  • කාසියේ වාසිය දිනාගත් ඩර්හැම් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය

පළමු පෙළ: මිඩ්ල්සෙක්ස් එදිරිව ශ්‍රී ලාංකිකයන්[සංස්කරණය]

2002 මැයි 11-13
ලකුණු පුවරුව
මිඩ්ල්සෙක්ස්
186 (ඕවර 50.4 )
සනත් ජයසූරිය 52 (62)
බෙන් හටන් 4/37 (ඕවර16)
274 (ඕවර 74)
එඩ් ජොයිස් 93 (126)
චරිත බුද්ධික 4/72 (ඕවර 18)
281/4 (ඕවර 66)
මහේල ජයවර්ධන 125* (161)
ටිම් බ්ලූම්ෆීල්ඩ් 3/45 (ඕවර 17)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
ඩෙනිස් කොම්ප්ටන් ඕවල්, ෂෙන්ලි

විනිසුරුවන්: එංගලන්තය ග්‍රැහැම් බර්ජස් සහ එංගලන්තය පීටර් හාට්ලි
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය
  • 3 වන දින දිවා ආහාරය වන විට ක්‍රීඩාව අත්හැර දමන ලදී.

පළමු පෙළ: ග්ලැමෝගන් එදිරිව ශ්‍රී ලාංකිකයන්[සංස්කරණය]

2002 මැයි 23-26
ලකුණු පුවරුව
ග්ලැමෝර්ගන්
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
සොෆියා උද්‍යානය, කාඩිෆ්

විනිසුරුවන්: එංගලන්තය මයිකල් ඩික්සන් සහ එංගලන්තය ජෙරමි ලොයිඩ්ස්
  • කාසියේ වාසිය දිනාගත් ග්ලැමෝර්ගන් කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය
  • වර්ෂාව හේතුවෙන් 1, 2, 3 වැනි දින කිසිදු ක්‍රීඩාවක් කිරීමට නොහැකි විය.

පළමු පෙළ: මාලිබෝන් ක්‍රිකට් සමාජය එදිරිව ශ්‍රී ලාංකිකයන්[සංස්කරණය]

2002 ජූනි 6-8
ලකුණු පුවරුව
93/0d (ඕවර 17)
ඩේවිඩ් ෆුල්ටන් 47* (55)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
ක්වීන්ස් පාර්ක්, චෙස්ටර්ෆීල්ඩ්

විනිසුරුවන්: එංගලන්තය ඇලන් හිල් සහ එංගලන්තය ඇලන් වයිට්හෙඩ්
  • තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට මාලිබෝන් ක්‍රිකට් සමාජය සමත් විය

ලිස්ට් ඒ තරගය: බටහිර ඉන්දීය කොදෙව් A එදිරිව ශ්‍රී ලාංකිකයන්[සංස්කරණය]

2002 ජූනි 19
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 7ක ජයක් හිමිවිය
ප්‍රාන්ත ක්‍රීඩාංගණය, හෝව්
තරගයේ වීරයා:
විනිසුරුවන්: බටහිර ඉන්දීය කොදෙව් වැන්බර්න් හෝල්ඩර් සහ එංගලන්තය ජෝර්ජ් ෂාප්
  • බටහිර ඉන්දීය කොදෙව් ඒ පිල කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය

ලිස්ට් ඒ තරගය: සමර්සෙට් එදිරිව ශ්‍රී ලාංකිකයන්[සංස්කරණය]

2002 ජූනි 21
ලකුණු පුවරුව
සමර්සෙට්
241 (ඕවර 48 )
සමර්සෙට් පිලට ලකුණු 63ක ජයක් හිමිවිය
ප්‍රාන්ත ක්‍රීඩාංගණය, ටවුන්ටන්
තරගයේ වීරයා:
විනිසුරුවන්: එංගලන්තය ටිම් රොබින්සන් සහ එංගලන්තය ඩේවිඩ් ෂෙපර්ඩ්
  • සමර්සෙට් පිල කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය

ලිස්ට් ඒ තරගය: ග්ලූස්ටර්ෂයර් එදිරිව ශ්‍රී ලාංකිකයන්[සංස්කරණය]

2002 ජූනි 23
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 93ක ජයක් හිමිවිය
ප්‍රාන්ත ක්‍රීඩාංගණය, බ්‍රිස්ටල්
තරගයේ වීරයා:
විනිසුරුවන්: එංගලන්තය ජෙරමි ලොයිඩ්ස් සහ එංගලන්තය නීල් මල්ලෙන්ඩර්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය

ලිස්ට් ඒ තරගය: නෝර්ත්හැම්ප්ටන්ෂයර් එදිරිව ශ්‍රී ලාංකිකයන්[සංස්කරණය]

2002 ජූනි 24
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 8ක ජයක් හිමිවිය
ප්‍රාන්ත ක්‍රීඩාංගණය, නෝර්තැම්ප්ටන්
තරගයේ වීරයා:
විනිසුරුවන්: එංගලන්තය බැරී ඩඩ්ල්ස්ටන් සහ එංගලන්තය කෙවින් ලියොන්
  • තරගයේ කාසියේ වාසිය දිනූ නෝර්ත්හැම්ප්ටන්ෂයර් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය

ටෙස්ට් මාලාව[සංස්කරණය]

1 වන ටෙස්ට්[සංස්කරණය]

2002 මැයි 16-20
ලකුණු පුවරුව
555/8d (ඕවර 169)
මාවන් අතපත්තු 185 (351)
ඩොමිනික් කෝක් 3/93 (ඕවර 35.3)
275 (ඕවර 73.1)
මයිකල් වෝගන් 64 (148)
රුචිර පෙරේරා 3/48 (ඕවර 11)
42/1 (ඕවර් 13)
මහේල ජයවර්ධන 14 (21)
ඇන්ඩි කැඩික් 1/10 (ඕවර 7)
529/5d (f/o) (ඕවර 191)
මයිකල් වෝගන් 115 (219)
රුචිර පෙරේරා 2/90 (ඕවර 30)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
ලෝඩ්ස්, ලන්ඩන්
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව මාවන් අතපත්තු
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ඩැරල් හාපර් සහ ඉන්දියාව ශ්‍රීනිවාස් වෙන්කටරාඝවන්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය

2 වැනි ටෙස්ට්[සංස්කරණය]

2002 මැයි 30 - ජූනි 2
ලකුණු පුවරුව
162 (ඕවර 52.5 )
මහේල ජයවර්ධන 47 (60)
ඇන්ඩි කැඩික් 3/47 (ඕවර 17)
272 (ඕවර 89.1)
මහේල ජයවර්ධන 59 (158)
මැතිව් හොගාඩ් 5/92 (ඕවර 23)
එංගලන්තයට ඉනිමක සහ ලකුණු 111ක ජයක් හිමිවිය
එජ්බැස්ටන් ක්‍රිකට් ක්‍රීඩාංගණය, බර්මින්හැම්
තරගයේ වීරයා: එංගලන්තය මතෙව් හොගාර්ඩ්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ඩැරල් හාපර් සහ ඉන්දියාව ශ්‍රීනිවාස් වෙන්කටරාඝවන්
  • කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පන්දු රැකීමට තීරණය කළේය

3 වැනි ටෙස්ට්[සංස්කරණය]

2002 ජූනි 13-17
ලකුණු පුවරුව
50/0 (ඕවර 5)
මයිකල් වෝගන් 24 (17)
308 (f/o) (ඕවර 113.2)
රසල් ආර්නෝල්ඩ් 109 (236)
ඇෂ්ලි ගයිල්ස් 4/62 (ඕවර 24.2)
  • තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය
  • වර්ෂාව හේතුවෙන් දෙවන දිනය ආරම්භය පස්වරු 2 දක්වා ප්‍රමාද විය

නැට්වෙස්ට් (NatWest) තරඟාවලිය (ODI)[සංස්කරණය]

ටෙස්ට් තරගමාලාවෙන් පසුව එංගලන්තය, ශ්‍රී ලංකාව හා ඉන්දියාව සහභාගී වූ එක්දින තරගාවලිය නැට්වෙස්ට් කුසලානය 2002 ලෙස පැවැත්විය.

බාහිර මූලාශ්‍ර[සංස්කරණය]

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග