ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය 2002
Appearance
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය 2002 | |||||
එංගලන්තය | ශ්‍රී ලංකාව | ||||
දින වකවානුව | 2002 අප්‍රේල් 26 – 2002 ජූලි 11 | ||||
නායකයන් | නසර් හුසේන් | සනත් ජයසූරිය | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් එංගලන්තය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | මාකස් ට්‍රෙස්කොතික් (354) | මාවන් අතපත්තු (277) | |||
වැඩිම කඩුළු | මතෙව් හොගාර්ඩ් (14) | මුත්තයියා මුරලිදරන් (8) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | මාක් බුචර් මහේල ජයවර්ධන |
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2002 දී එංගලන්තයේ සංචාරය කළේ එංගලන්තයට එරෙහිව තරඟ තුනකින් යුත් ටෙස්ට් තරඟමාලාවක් ක්‍රීඩා කිරීම සඳහා වන අතර ඉන් අනතුරුව ඉන්දියාව ද සහභාගී වූ තුන්කොන් එක්දින තරඟාවලියක් ද ක්‍රීඩා කළේය. ශ්‍රී ලංකාව එක්දින තරගාවලියේ තෙවැනි ස්ථානයට පත් වූ අතර එංගලන්තය ටෙස්ට් තරගමාලාව 2-0ක් ලෙස ජයගත්තේ තරගයක් ජය පරාජයෙන් තොරව අවසාන කරමිනි.
පුහුණු තරඟ
[සංස්කරණය]පළමු පෙළ: කෙන්ට් එදිරිව ශ්‍රී ලාංකිකයන්
[සංස්කරණය]2002 අප්‍රේල් 26-28
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලාංකිකයන් පන්දුවට පහරදීමට තීරණය කළේය
- වර්ෂාව හේතුවෙන් පළමු දිනයේ තරගයක් පැවැත්වීමට නොහැකි විය.
ලිස්ට් ඒ තරගය: ශ්‍රීමත් පෝල් ගෙටිගේ XI එදිරිව ශ්‍රී ලාංකිකයන්
[සංස්කරණය]පළමු පෙළ: බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල එදිරිව ශ්‍රී ලාංකිකයන්
[සංස්කරණය]2002 මැයි 2-4
ලකුණු පුවරුව |
එ
|
බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල
| |
- බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල කණ්ඩායම කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය
පළමු පෙළ: ඩර්හැම් එදිරිව ශ්‍රී ලාංකිකයන්
[සංස්කරණය]2002 මැයි 7-9
ලකුණු පුවරුව |
ඩර්හැම්
|
එ
|
|
- කාසියේ වාසිය දිනාගත් ඩර්හැම් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය
පළමු පෙළ: මිඩ්ල්සෙක්ස් එදිරිව ශ්‍රී ලාංකිකයන්
[සංස්කරණය]2002 මැයි 11-13
ලකුණු පුවරුව |
එ
|
මිඩ්ල්සෙක්ස්
| |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය
- 3 වන දින දිවා ආහාරය වන විට ක්‍රීඩාව අත්හැර දමන ලදී.
පළමු පෙළ: ග්ලැමෝගන් එදිරිව ශ්‍රී ලාංකිකයන්
[සංස්කරණය]2002 මැයි 23-26
ලකුණු පුවරුව |
එ
|
ග්ලැමෝර්ගන්
| |
- කාසියේ වාසිය දිනාගත් ග්ලැමෝර්ගන් කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය
- වර්ෂාව හේතුවෙන් 1, 2, 3 වැනි දින කිසිදු ක්‍රීඩාවක් කිරීමට නොහැකි විය.
පළමු පෙළ: මාලිබෝන් ක්‍රිකට් සමාජය එදිරිව ශ්‍රී ලාංකිකයන්
[සංස්කරණය]2002 ජූනි 6-8
ලකුණු පුවරුව |
එ
|
||
93/0d (ඕවර 17)
ඩේවිඩ් ෆුල්ටන් 47* (55) |
- තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට මාලිබෝන් ක්‍රිකට් සමාජය සමත් විය
ලිස්ට් ඒ තරගය: බටහිර ඉන්දීය කොදෙව් A එදිරිව ශ්‍රී ලාංකිකයන්
[සංස්කරණය] 2002 ජූනි 19
ලකුණු පුවරුව |
එ
|
||
- බටහිර ඉන්දීය කොදෙව් ඒ පිල කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය
ලිස්ට් ඒ තරගය: සමර්සෙට් එදිරිව ශ්‍රී ලාංකිකයන්
[සංස්කරණය] 2002 ජූනි 21
ලකුණු පුවරුව |
සමර්සෙට්
241 (ඕවර 48 ) |
එ
|
|
- සමර්සෙට් පිල කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය
ලිස්ට් ඒ තරගය: ග්ලූස්ටර්ෂයර් එදිරිව ශ්‍රී ලාංකිකයන්
[සංස්කරණය] 2002 ජූනි 23
ලකුණු පුවරුව |
එ
|
ග්ලූස්ටර්ෂයර්
182 (ඕවර් 36.1) | |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය
ලිස්ට් ඒ තරගය: නෝර්ත්හැම්ප්ටන්ෂයර් එදිරිව ශ්‍රී ලාංකිකයන්
[සංස්කරණය] 2002 ජූනි 24
ලකුණු පුවරුව |
නෝර්ත්හැම්ප්ටන්ෂයර්
246/5 (ඕවර 50) |
එ
|
|
- තරගයේ කාසියේ වාසිය දිනූ නෝර්ත්හැම්ප්ටන්ෂයර් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය
ටෙස්ට් මාලාව
[සංස්කරණය]1 වන ටෙස්ට්
[සංස්කරණය]2 වැනි ටෙස්ට්
[සංස්කරණය]3 වැනි ටෙස්ට්
[සංස්කරණය]2002 ජූනි 13-17
ලකුණු පුවරුව |
එ
|
||
50/0 (ඕවර 5)
මයිකල් වෝගන් 24 (17) |
- තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය
- වර්ෂාව හේතුවෙන් දෙවන දිනය ආරම්භය පස්වරු 2 දක්වා ප්‍රමාද විය
නැට්වෙස්ට් (NatWest) තරඟාවලිය (ODI)
[සංස්කරණය]ටෙස්ට් තරගමාලාවෙන් පසුව එංගලන්තය, ශ්‍රී ලංකාව හා ඉන්දියාව සහභාගී වූ එක්දින තරගාවලිය නැට්වෙස්ට් කුසලානය 2002 ලෙස පැවැත්විය.
බාහිර මූලාශ්‍ර
[සංස්කරණය]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග