බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ 2016-17 ශ්‍රී ලංකා තරග සංචාරය

විකිපීඩියා වෙතින්
බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ 2016-17 ශ්‍රි ලංකා තරග සංචාරය
ශ්‍රී ලංකාව
බංගලාදේශය
දින වකවානුව 2017 මාර්තු 2 – 2017 අප්‍රියෙල් 6
නායකයන් රංගන හේරත් (ටෙස්ට්)
උපුල් තරංග (එක්දින හා විස්ස)
මුෂ්ෆිකර් රහීම් (ටෙස්ට්)
මෂ්රෆෙ මොටාසා (එක්දින හා විස්ස)
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 1–1 ලෙසින් සම විය
වැඩිම ලකුණු කුසල් මෙන්ඩිස් (254) තමීම් ඉක්බාල් (207)
වැඩිම කඩුළු රංගන හේරත් (16) මෙහෙදි හසන් (10)
තරගමාලාවේ ක්‍රීඩකයා බංගලාදේශය ෂකිබ් අල් හසන්
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 1–1 ලෙසින් සම විය
වැඩිම ලකුණු කුසල් මෙන්ඩිස් (160) තමීම් ඉක්බාල් (131)
වැඩිම කඩුළු නුවන් කුලසේකර (4)
සුරංග ලක්මාල් (4)
ටස්කින් අහමඩ් (6)
මෂ්රෆෙ මොටාසා (6)
මුස්ටෆිසර් රහමන් (6)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව කුසල් මෙන්ඩිස්
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරගමාලාව 1–1 ලෙසින් සම විය
වැඩිම ලකුණු කුසල් පෙරේරා (81) සෞම්‍ය සර්කාර් (63)
වැඩිම කඩුළු ලසිත් මාලිංග (5) මුස්ටෆිසර් රහ්මන් (4)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව ලසිත් මාලිංග

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායම 2017 මාර්තු මස සිට 2017 අප්‍රියෙල් මස දක්වා සංචාරය කළ අතර ටෙස්ට් තරග 2 ක්, එක්දින තරග 3 ක් සහ විස්සයි විස්ස තරග 2 කට සහභාගී විය.[1][2][3] දෙවන ටෙස්ට් තරගය බංගලාදේශය සහභගී වූ සියවන ටෙස්ට් තරගයද විය.[4] ටෙස්ට් තරගාවලියට පෙර දෙදින පුහුණු තරගයක් හා එක්දින තරගාවලියට පෙර නිල නොවන එක්දින පුහුණු තරගයක්ද පැවැත්විය.[5] ටෙස්ට් තරගාවලිය ජෝයි බංගලා කුසලානය ලෙස නම් විය.[6]

තරගාවලියට පෙර ශ්‍රී ලංකා නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධ විම නිසා මෙම තරගාවලියට තරග කිරීමට නොහැකිවිය.[7] රංගන හේරත් නව ටෙස්ට් නායකයා විය.[8] මැතිව්ස් ගෙන් පුරප්පාඩු වූ එක්දින හා විස්සයි විස්ස නායකත්වය උපුල් තරංග ට හිමි විය.[9]

ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සම විය, [10] බංගලාදෙශය ජයගත් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව ලැබූ පළමු ටෙස්ට් ජයග්‍රහනයයි.[11] එමෙන්ම ඔවුන්ගේ නමවන ටෙස්ට් ජයග්‍රනය හා ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් අතුරින් ශ්‍රී ලංකාව, ඔවුන් එරෙහිව ක්‍රීඩා කර ජයගත් හතරවන රටයි.[12] එක්දින තරගාවලියද 1-1 ක් ලෙස සම විය. දෙවන තරගය වර්ෂාව නිසා අතහැර දැමීය.[13] විස්සයි විස්ස තරගාවලියද 1-1 ක් ලෙස සම විය.[14]

එක්දින තරගමාලාව අවසානයේදී බංග්ලාදේශයේ නායක මෂ්රාෆ් මෝටාසා, තෙවැනි තරගය අඩු වේගයෙන් පවත්වාගෙන යාම සඳහා එක් තරගයක් සඳහා අත්හිටුවන ලදී.[15] ඒ අනුව 2017 මැයි මාසයේ දී අයර්ලන්ත තරගාවලියේ මුල් තරගය අහිමි වනු ඇති.[15] පළමු විස්සයි විස්ස තරගයේ කාසියේ වාසියේදී ඔහු විස්සයි විස්ස තරග බිමෙන් සමුගන්නා බව ප්‍රකාශයට පත් කෙරිනි.[16]

සංචිත[සංස්කරණය]

ටෙස්ට් එදිජා වි20
 ශ්‍රී ලංකාව[17]  බංග්ලාදේශය[18]  ශ්‍රී ලංකාව[9]  බංග්ලාදේශය[19]  ශ්‍රී ලංකාව[20]  බංග්ලාදේශය[21]
  • රංගන හේරත් (නා)
  • දිනේෂ් චන්දිමාල් (කරැ)
  • ධනංජය ද සිල්වා
  • නිරෝෂන් දික්වැල්ල
  • අසේල ගුණරත්න
  • දිමුත් කරුණාරත්න
  • ලහිරු කුමාර
  • සුරංග ලක්මාල්
  • කුසල් මෙන්ඩිස්
  • දිල්රුවන් පෙරේරා
  • නුවන් ප්‍රදීප්
  • මලින්ද පුෂ්පකුමාර
  • ලක්ෂාන් සදකැන්
  • විකුම් සංජය
  • උපුල් තරංග
  • මුෂ්ෆික රහීම් (නා, කරැ)
  • තස්කින් අහ්මඩ්
  • ලින්ටන් ඩාස්
  • මොමිනුල් හක්
  • මෙහෙදි හසන්
  • ෂකිබ් අල් හසන්
  • මොසද්දික් හුසේන්
  • රුබෙල් හුසේන්
  • තමීම් ඉක්බාල්
  • තයිජුල් ඉස්ලාම්
  • මහමුදුල්ලාහ්
  • කම්-රුල් ඉස්ලාම් රබී
  • මුස්ටෆිසුර් රහ්මන්
  • සබීර් රහ්මන්
  • සුබාශිස් රෝයි
  • සෞම්‍ය සාර්කර්
  • උපුල් තරංග (නා)
  • දිනේෂ් චන්දිමාල්
  • ධනංජය ද සිල්වා
  • නිරෝෂන් දික්වැල්ල (කරැ)
  • අසේල ගුණරත්න
  • ධනුෂ්ක ගුණතිලක
  • නුවන් කුලසේකර
  • ලහිරු කුමාර
  • සුරංග ලක්මාල්
  • කුසල් මෙන්ඩිස්
  • සචිත් පතිරණ
  • දිල්රුවන් පෙරේරා
  • කුසල් පෙරේරා
  • තිසර පෙරේරා
  • නුවන් ප්‍රදීප්
  • සීකුගේ ප්‍රසන්න
  • ලක්ෂාන් සදකැන්
  • විකුම් සංජය
  • මෂ්-රෆි මොටාසා (නා)
  • තස්කින් අහ්මඩ්
  • මෙහෙදි හසන්
  • නුරුල් හසන් (කරැ)
  • ෂකිබ් අල් හසන්
  • ෂුවගටා හොම්
  • මොසද්දික් හුසේන්
  • රුබෙල් හුසේන්
  • තමීම් ඉක්බාල්
  • සුන්සමුල් ඉස්ලාම්
  • ඉම්-රුල් කයීස්
  • මහමුදුල්ලාහ්
  • සබීර් රහ්මන්
  • මුස්ටෆිසුර් රහ්මන්
  • මුෂ්ෆික රහීම්
  • සුබාශිස් රෝයි
  • සෞම්‍ය සාර්කර්
  • උපුල් තරංග (නා)
  • අසේල ගුණරත්න
  • ධනුෂ්ක ගුණතිලක
  • චාමර කපුගෙදර
  • ෂෙහාන් ජයසූරිය
  • නුවන් කුලසේකර
  • ලසිත් මාලිංග
  • දිල්ෂාන් මුණවීර
  • කුසල් පෙරේරා
  • තිසර පෙරේරා
  • සීකුගේ ප්‍රසන්න
  • ලක්ෂාන් සදකැන්
  • විකුම් සංජය
  • දසුන් ශානක
  • මිලින්ද සිරිවර්ධන
  • ඉසුරු උදාන
  • සදුන් වීරක්කොඩි
  • මෂ්-රෆි මොටාසා (නා)
  • තස්කින් අහ්මඩ්
  • ෂකිබ් අල් හසන්
  • මෙහෙදි හසන්
  • නුරුල් හසන් (කරැ)
  • මොසද්දික් හුසේන්
  • තමීම් ඉක්බාල්
  • සුන්සමුල් ඉස්ලාම්
  • ඉම්-රුල් කයීස්
  • මහමුදුල්ලාහ්
  • මුෂ්ෆික රහීම්
  • මුස්ටෆිසුර් රහ්මන්
  • සබීර් රහ්මන්
  • සුබාශිස් රෝයි
  • මොහොමඩ් සයිෆුදීන්
  • සෞම්‍ය සාර්කර්

බංග්ලාදේශ නායක මුෂ්ෆිකුර් රහීම්ට පිතිකරුවෙකු ලෙස පමණක් ක්‍රීඩා කරන ලෙස ඉල්ලා සිටි අතර ලිටන් දාස් ටෙස්ට් තරගාවලියේ කඩුලු රකින්නා බවට පත්විය.[22] කෙසේ වෙතත්, දෙවන ටෙස්ට් තරගයට පෙර පුහුණුවීම් වලදී දාස්ට ඉළ ඇටයක් කැඩී ගිය අතර අවසන් ටෙස්ට් තරගය සඳහා කඩුලු රකින්නා ලෙස මුෂ්ෆිකුර් රහීම් නැවත පැමිණියේය..[23] පළමු එක්දින තරග දෙක සඳහා කුසල් පෙරේරා ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් වූ නමුත් ඔහු තෙවැනි හා අවසන් තරගය සඳහා සුදුසු වනු ඇතැයි අපේක්ෂා කරන ලදී.[24] සීමිත පන්දුවාර තරගාවලිය ආරම්භ වීමට පෙර මෙහඩි හසන් බංග්ලාදේශයේ එක්දින සංචිතයට ඇතුළත් කරන ලදී.[25] පළමු එක්දින තරගයේදී නිරෝෂන් දික්වැල්ලගේ අතේ අස්ථි බිඳීමක් සිදුවී ඇති අතර සෙසු තරගමාලාවෙන් ඉවත් විය.[26] දිල්රුවන් පෙරේරා, නුවන් කුලසේකර සහ නුවන් ප්‍රදීප් යන අය ශ්‍රී ලංකාවේ එක්දින සංචිතයට එක්විය.[26] යෝග්‍යතාවයට යටත්ව කුසල් පෙරේරා ශ්‍රී ලංකාවේ විස්සයි 20 සංචිතයට ඇතුළත් කර ඇති අතර, අවශ්‍ය නම්, ආවරණයක් ලෙස සඳුන් වීරකෝඩි එකතු කරන ලදී..[20]

පුහුණු තරග[සංස්කරණය]

දෙදින තරගය: ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිළ බංගලාදේශය[සංස්කරණය]

2017 මාර්තු 2–3
ලකුණුපත
විසදුමක් නොමැත
ද සොයිසා ක්‍රීඩාංගණය, මොරටුව

විනිසුරුවන්: ශ්‍රී ලංකාව රවීන්ද්‍ර කොට්ටහච්චි සහ ශ්‍රී ලංකාව ප්‍රදීප් උඩවත්ත
  • ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිළ කාසියේ වාසිය ලබා පලමුව පන්දු රැකීමට තීරණය කලා.
  • එක් පිලකට ක්‍රීඩකයින් 18 (11 පිතිකරණයේ, 11 පන්දු රැකීමේ).

එක්දින තරගය: ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිළ බංගලාදේශය[සංස්කරණය]

2017 මාර්තු 22
ලකුණු පුවරුව
 බංග්ලාදේශය
352/8 (ඕවර 50)
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල ලකුණු 2 ක ජයක්
කොළඹ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනය, කොළඹ
තරගයේ වීරයා:
විනිසුරුවන්: ශ්‍රී ලංකාව හේමන්ත බොතේජු සහ ශ්‍රී ලංකාව ලින්ඩන් හැනිබල්
  • බංග්ලාදේශය කාසියේ වාසිය ලබා පලමුව පන්දු රැකීමට තීරණය කලා.
  • එක් පිලකට ක්‍රීඩකයින් 18 (11 පිතිකරණයේ, 11 පන්දු රැකීමේ).

ටෙස්ට් තරගමාලාව[සංස්කරණය]

1 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

2017 මාර්තු 7-11
ලකුණුපත
494 (ඕවර 129.1)
කුසල් මෙන්ඩිස් 194 (285)
මෙහෙදි හසන් 4/113 (ඕවර 22)
274/6 d (ඕවර 69)
උපුල් තරංග 115 (171)
මෙහෙදි හසන් 2/77 (ඕවර 20)
197 (ඕවර 60.2)
සෞම්‍ය සාර්කර් 53 (49)
රංගන හේරත් 6/59 (ඕවර 20.2)
ශ්‍රී ලංකාවට ලකුණු 259 ක ජයක්
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, ගාල්ල
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව කුසල් මෙන්ඩිස්
විනිසුරුවන්: පකිස්ථානය අලීම් ඩාර් සහ දකුණු අප්‍රිකාව මාරයිස් ඉරැස්මස්
  • ශ්‍රී ලංකාව කාසිය වාසිය දිනා පන්දුවට පහරදීමට තීරණය කලා.
  • තෙවන දින තේ පානයෙන් පසු වර්ෂාවෙන් බාධා ඇති විය.
  • බංගලාදේශය ලින්ටන් ඩාස් ගේ විකට්ටුවත් සමග ශ්‍රී ලංකාව රංගන හේරත් විසින් ටෙස්ට් තරග වලදී වමත් දග පන්දු යවන්නකු ලබාගත් ඉහලම කඩුළු සංඛ්‍යාවයි. (පෙර වාර්ථාව කඩුළු 362 යි. නවසීලන්තය ඩැනියල් විටෝරි)[27]
  • මෙම තරග ජයත් සමග ශ්‍රී ලංකාව රංගන හේරත් විසින් නායකයකු ලෙස තමා මෙහෙයවූ පලමු ටෙස්ට් තරග 3 ජයගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයායි.[27]

2 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

2017 මාර්තු 15–19
ලකුණුපත
467 (ඕවර 134.1)
ෂකිබ් අල් හසන් 116 (159)
රංගන හේරත් 4/82 (ඕවර 34.1)
බංගලාදේශයට කඩුළු 4 ක ජයක්
පී.සරා ඕවල් ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: බංගලාදේශය තමීම් ඉක්බාල්
විනිසුරුවන්: පකිස්ථානය අලීම් ඩාර් සහ ඉන්දියාව සුන්දරම් රවී
  • ශ්‍රී ලංකාව කාසිය වාසිය දිනා පන්දුවට පහර දීමට තීරණය කලා.
  • බංගලාදේශයේ 100 වන ටෙස්ට් තරගය.[28]
  • බංගලාදේශය මොසද්දික් හුසේන් ගේ ටෙස්ට් මංගලාවතරණය.
  • ශ්‍රී ලංකාව රංගන හේරත් ගේ 1000 වන පළමු පෙල ටෙස්ට් විකට්ටුව ලබාගත් අතර එවනි දස්කමක් කල දෙවන් ශ්‍රී ලාංකිකයායි.[29]
  • බංගලාදේශය මුෂ්ෆික රහීම් කඩුළු රකින්නකු ලෙස ටෙස්ට් තරග වලදී දවා ගැනීම් 100 සම්පූර්ණ කරයි.[30]
  • මෙය බංගලාදේශය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ලැබූ ප්‍රථම ටෙස්ට් ජය.[11]

එක්දින තරගමාලාව[සංස්කරණය]

පලවන එක්දින තරගය[සංස්කරණය]

බංග්ලාදේශය 
324/5 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
234 (ඕවර 45.1)
බංගලාදේශයට ලකුණු 90 ක ජයක්
රංගිරි දඹුල්ල ක්‍රීඩාංගනය, දඹුල්ල
තරගයේ වීරයා: බංගලාදේශය තමිම් ඉක්බාල්
විනිසුරුවන්: එංගලන්තය මයිකල් ගෆ් සහ ශ්‍රී ලංකාව රැන්මෝ මාටිනස්
  • ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා පලමුව පන්දු රැකීමට තීරණය කලා.
  • බංගලාදේශය මෙහෙදි හසන් එක්දින වරම් ලබා ගැනීම.
  • බංගලාදේශය තමීම් ඉක්බාල් සියළුම අංශ වලින් ලකුණු 10,000 රැස් කල පලමු බංගලාදේශ පිතිකරුවා.[31]
  • මෙම ඉනිම එක්දින තරගයකදී බංගලාදේශය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය හා බංගලාදේශය විසින් පළමුව පන්දුවට පහරදී ඕනෑම කණ්ඩායමකට එරෙහිව ලැබූ වැඩිම ලකුණු ප්‍රමාණයද වේ.[32]

දෙවන එක්දින තරගය[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
311 (ඕවර 49.5)
ප්‍රතිඵලයක් නැත
රංගිරි දඹුල්ල ක්‍රීඩාංගනය, දඹුල්ල
තරගයේ වීරයා:
විනිසුරුවන්: ශ්‍රී ලංකාව රුචිර පල්ලියගුරුගේ සහ ඉන්දියාව සුන්දරම් රවි

තුන්වන එක්දින තරගය[සංස්කරණය]

2017 අප්‍රියෙල් 1
09:30
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
280/9 (ඕවර 50)
 බංග්ලාදේශය
210 (ඕවර 44.3)
ශ්‍රී ලංකාවට ලකුණු 70 ක ජයක්
සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව තිසර පෙරේරා
විනිසුරුවන්: එංගලන්තය මයිකල් ගෆ් සහ ශ්‍රී ලංකාව රුචිර පල්ලියගුරුගේ
  • බංග්ලාදේශය කාසියේ වාසිය ලබා පලමුව පන්දු රැකීමට තීරණය කලා.

වි20ජා තරගමාලාව[සංස්කරණය]

පලමු විස්සයි විස්ස තරගය[සංස්කරණය]

2017 අප්‍රියෙල් 4
19:00
(දිවා/රාත්‍රී)
ලකුණු පුවරුව
බංග්ලාදේශය 
155/6 (ඕවර 20)
 ශ්‍රී ලංකාව
158/4 (ඕවර 18.5)
ශ්‍රී ලංකාවට කඩුළු 6 ක ජයක්
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව කුසල් පෙරේරා
විනිසුරුවන්: ශ්‍රී ලංකාව රැන්මෝ මාටිනස් සහ ශ්‍රී ලංකාව රවීන්ද්‍ර විමලසිරි
  • බංග්ලාදේශය කාසියේ වාසිය ලබා පලමුව පන්දුවට පහරදීමට තීරණය කලා.
  • බංගලාදේශය මොහොමඩ් සයිෆුද්දින් විස්සයි විස්ස වරම් ලැබීය.

දෙවන විස්සයි විස්ස තරගය[සංස්කරණය]

2017 අප්‍රියෙල් 6
19:00
(දිවා/රාත්‍රී)
ලකුණු පුවරුව
බංග්ලාදේශය 
176/9 (ඕවර 20)
බංග්ලාදේශයට ලකුණු 45 ක ජයක්
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය, කොළඹ
තරගයේ වීරයා: බංගලාදේශය ෂකිබ් අල් හසන්
විනිසුරුවන්: ශ්‍රී ලංකාව රැන්මෝ මාටිනස් සහ ශ්‍රී ලංකාව රුචිර පල්ලියගුරුගේ

යොමුව[සංස්කරණය]

  1. "Bangladesh tour of Sri Lanka to commence on March 7th". The Papare. සම්ප්‍රවේශය 7 January 2017.
  2. "Bangladesh Cricket Upcoming Series Schedule 2017". Cricket Team News.
  3. "Bangladesh's tour of Sri Lanka likely in February 2017". BDCricket24.Com. සම්ප්‍රවේශය 12 January 2017.
  4. "Bangladesh to play 100th Test in March". ESPN Cricinfo. සම්ප්‍රවේශය 17 February 2017.
  5. "Bangladesh tour of Sri Lanka 2017 schedule announced". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 17 February 2017.
  6. "Sri Lanka-Bangladesh Tests titled Joy Bangla Cup". ESPN Cricinfo. සම්ප්‍රවේශය 6 March 2017.
  7. "Mathews ruled out of Bangladesh Tests". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 February 2017.
  8. "Herath to lead Sri Lanka, Pushpakumara called up for Bangladesh Tests". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 February 2017.
  9. 9.0 9.1 "Kusal Perera, Thisara return to Sri Lanka ODI squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 17 March 2017.
  10. "Tamim 82 seals Bangladesh's landmark win in 100th Test". ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 March 2017.
  11. 11.0 11.1 "Sixteen years, 18 tries, one win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 March 2017.
  12. "Bangladesh caps 100th Test with landmark four-wicket win". International Cricket Council. සම්ප්‍රවේශය 19 March 2017.
  13. "SL break ODI drought to level series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 April 2017.
  14. 14.0 14.1 "Shakib, Mustafizur deliver 45-run win for Bangladesh". ESPN Cricinfo. සම්ප්‍රවේශය 6 April 2017.
  15. 15.0 15.1 "Mashrafe handed over-rate suspension". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2 April 2017.
  16. "Mashrafe to retire from T20Is after Sri Lanka series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 4 April 2017.
  17. "Gunaratne, Dickwella named in Test squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 28 February 2017.
  18. "Mustafizur returns for Sri Lanka Tests". ESPN Cricinfo. සම්ප්‍රවේශය 21 February 2017.
  19. "Sunzamul, Shuvagata called in to Bangladesh ODI squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 March 2017.
  20. 20.0 20.1 "Thisara, Jayasuriya earn T20 call-ups". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 April 2017.
  21. "Uncapped Mohammad Saifuddin in Bangladesh T20I squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 April 2017.
  22. "Mushfiqur asked to give up wicketkeeping". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2 March 2017.
  23. "Liton Das out of second Test, Mushfiqur set to keep wicket". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 March 2017.
  24. "Injured Kusal Perera ruled out of first two ODIs". ESPN Cricinfo. සම්ප්‍රවේශය 23 March 2017.
  25. "Mehedi Hasan added to Bangladesh ODI squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 23 March 2017.
  26. 26.0 26.1 "Dickwella out of series with hairline fracture". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 March 2017.
  27. 27.0 27.1 "Herath: Most wickets by a left-arm spinner". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 March 2017.
  28. "Bangladesh confront form, selection calls for landmark Test". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 March 2017.
  29. "Herath completes 1000 first-class wickets". ESPN Cricinfo. සම්ප්‍රවේශය 17 March 2017.
  30. "244: lowest successfully-defended target at P Sara". ESPN Cricinfo. සම්ප්‍රවේශය 18 March 2017.
  31. "Tamim ton leads Bangladesh to 90-run win". International Cricket Council. සම්ප්‍රවේශය 25 March 2017.
  32. "Tamim's highs, and a first for Bangladesh". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 March 2017.
  33. 33.0 33.1 33.2 "Rain thwarts SL's chances after Mendis ton". ESPN Cricinfo. සම්ප්‍රවේශය 28 March 2017.
  34. "Rangiri Dambulla Stadium ODI matches". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 April 2017.
  35. "Bangladesh look to give Mashrafe victorious send-off". ESPN Cricinfo. සම්ප්‍රවේශය 6 April 2017.

බාහිර සබැදි[සංස්කරණය]