පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2023

විකිපීඩියා වෙතින්
පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2023
ශ්‍රී ලංකාව
පාකිස්ථානය
දින වකවානුව 2023 ජූලි 16 – 2023 ජූලි 28
නායකයන් දිමුත් කරුණාරත්න බාබර් අසාම්
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් පාකිස්ථානය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ධනංජය ද සිල්වා (271) සවුද් ෂකීල් (295)
වැඩිම කඩුළු ප්‍රභාත් ජයසූරිය (9) නවමන් අලි (10)

අබ්රාර් අහමඩ් (10)

තරගමාලාවේ ක්‍රීඩකයා පකිස්ථානය සල්මන් අලි අගා

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම 2023 ජූලි මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.[1] ටෙස්ට් තරඟාවලිය 2023-2025 ICC ලෝක ටෙස්ට් ශූරතාවයේ කොටසක් වනු ඇත.[2] 2022 අගෝස්තු මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ද්විපාර්ශ්වික තරඟාවලිය තහවුරු කළේය.[3] 2023 ජුනි 20 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සංචාරයේ කාලසටහන ප්‍රකාශයට පත් කළේය.[4]

සංචිත[සංස්කරණය]

 ශ්‍රී ලංකාව[5]  පකිස්තානය[6]
  • බාබර් අසාම් (ඇ)
  • මොහොමඩ් රිස්වාන් (උප, කරැ)
  • ෂහීන් අෆ්රිඩි
  • ආමර් ජමාල්
  • අබ්රාර් අහමඩ්
  • සර්ෆරාස් අහමඩ් (කරැ)
  • හසන් අලි
  • නවමන් අලි
  • ඉමාම්-උල්-හක්
  • මොහොමඩ් හුරෙයිරා
  • ෂාන් මසූඩ්
  • මොහොමඩ් නවාස්
  • සල්මන් අලි අගා
  • අබ්දුල්ලා ෂෆීක්
  • නසීම් ෂා
  • සවුද් ශකීල්

පුහුණු තරග[සංස්කරණය]

2023 ජූලි 11-12
ලකුණු පුවරුව
196 (ඕවර 46.3)
ඕෂද ප්‍රනාන්දු 113 (127)
හසන් අලි 3/22 (ඕවර 7.3)
342 (ඕවර 78.3)
ශාන් මසූඩ් 83 (69)
ලක්ෂිත මානසිංහ 4/82 (ඕවර 18.3)
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ XI කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

ටෙස්ට් තරගමාලාව[සංස්කරණය]

1 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

2023 ජූලි 16-20
ලකුණු පුවරුව
312 (ඕවර 95.2)
ධනංජය ද සිල්වා 122 (214)
අබ්රාර් අහමඩ් 3/68 (ඕවර 31.2)

ෂහීන් ෂා අෆ්රිඩි 3/86 (ඕවර 24)

නසීම් ෂා 3/90 (ඕවර 22)
461 (ඕවර 121.2)
සවුද් ශකීල් 208* (361)
රමේෂ් මෙන්ඩිස් 5/136 (ඕවර 42.2)
279 (ඕවර 83.1)
ධනංජය ද සිල්වා 82 (118)
අබ්රාර් අහමඩ් 3/68 (ඕවර 24.1)
නොමන් අලි 3/75 (ඕවර 25)
පාකිස්තානයට කඩුලු 4ක ජයක්
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, ගාල්ල
තරගයේ වීරයා: පකිස්ථානය සවුද් ශකීල්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව රොඩ් ටකර් සහ එංගලන්තය ඇලෙක්ස් වෝෆ්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දිනය, 2 වැනි දිනය සහ 3 වැනි දිනයන්හි පිළිවෙලින් ඕවර 24.2ක්, ඕවර 13ක් සහ ඕවර 7.2ක් අහිමි විය.
  • පකිස්ථානය ශාහීන් අෆ්රිඩි ඔහුගේ 100 වැනි ටෙස්ට් කඩුල්ල ලබා ගත්තේය.[7][8]
  • පකිස්ථානය අබ්දුල්ලා ෂෆීක් ඔහුගේ ටෙස්ට් ලකුණු 1000 ලබා ගත්තේය.[9]
  • පකිස්ථානය සවුද් ශකීල් ශ්‍රී ලංකාවේ ද්විත්ව ශතකයක් රැස් කළ පළමු පකිස්ථානු ජාතිකයා බවට පත් විය.[10]
  • ලෝක ටෙස්ට් ශූරතා ලකුණු: පකිස්ථානය 12, ශ්‍රී ලංකාව 0.

2 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

2023 ජූලි 24-28
ලකුණු පුවරුව
166 (ඕවර 48.4)
ධනංජය ද සිල්වා 57 (68)
අබ්රාර් අහමඩ් 4/69 (ඕවර 20.4)
188 (ඕවර 67.4)
ඇන්ජලෝ මැතිව්ස් 63* (127)
නවමන් අලි 7/70 (ඕවර 23)
පාකිස්තානයට ඉනිමක සහ ලකුණු 222ක ජයක් හිමිවිය
සිංහල ක්‍රීඩා සමාජ ක්‍රිකට් පිටිය, කොළඹ
තරගයේ වීරයා: පකිස්ථානය අබ්දුල්ලා ෂෆීක්
විනිසුරුවන්: නවසීලන්තය ක්‍රිස් ගෆනි සහ එංගලන්තය ඇලෙක්ස් වෝර්ෆ්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දින සහ 2 වැනි දින පිළිවෙලින් ඕවර 10.3 ක් සහ ඕවර 80 ක් අහිමි විය.
  • ශ්‍රී ලංකාව ඩිල්ෂාන් මධුශංක ඔහුගේ මංගල ටෙස්ට් තරගයට සහභාගි විය.
  • පකිස්ථානය මොහොමඩ් රිස්වාන් තරගයේ දෙවැනි ඉනිමේදී කම්පන ආදේශකයක් ලෙස පකිස්ථානය සර්ෆරාස් අහමඩ් වෙනුවට ආදේශ කළේය.[11]
  • ලෝක ටෙස්ට් ශූරතා ලකුණු: පකිස්ථානය 12, ශ්‍රී ලංකාව 0.
  • ශ්‍රී ලංකාව රවීන්ද්‍ර විමලසිරි දෙවන දිනයේ ක්‍රිස් ගෆානි වෙනුවට පිටියේ විනිසුරු ලෙස පත් කරන ලදී.
  • සෑම ටෙස්ට් තරගයකටම දින පහක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණද, දෙවැනි ටෙස්ට් තරගය දින හතරකින් ප්‍රතිඵලයක් ලබා ගත්තේය.

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Pakistan to host 10 Test playing nations between 2023 and 2027". Pakistan Cricket Board.
  2. "FTP 2023-27: Pakistan likely to host NZ, SA for tri-series in 2025". Geo Super.
  3. "Sri Lanka's FTP announced". International Cricket Council.
  4. "Pakistan Test series dates announced". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 30 June 2023.
  5. "Sri Lanka squad for First Test against Pakistan". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 13 July 2023.
  6. "Shaheen Afridi returns to Test side for Sri Lanka tour". Pakistan Cricket Board. සම්ප්‍රවේශය 17 June 2023.
  7. "Pakistan pacer Shaheen Shah Afridi completes 100 Test wicket". The Times of India. සම්ප්‍රවේශය 17 July 2023.
  8. "Pakistan's Shaheen Afridi completes 100 wickets in Test cricket". ANI News. සම්ප්‍රවේශය 17 July 2023.
  9. "Abdullah Shafique joins Javed Miandad, Attains a unique Test batting Feat". OneCricket. සම්ප්‍රවේශය 17 July 2023.
  10. "Saud Shakeel becomes first Pakistan to score double hundred at Sri Lankan soil". OneCricket. සම්ප්‍රවේශය 17 July 2023.
  11. "Sarfaraz ruled out of second Test with concussion, Rizwan comes in as substitute". ESPNcricinfo. සම්ප්‍රවේශය 26 July 2023.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග