Jump to content

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය 1994-95

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිබාබ්වේ තරග සංචාරය 1994
 
  සිම්බාබ්වේ ශ්‍රී ලංකාව
දිනයs 1994 ඔක්තෝබර් 11 – 1994 නොවැම්බර් 6
නායකයන් ඇන්ඩි ෆ්ලවර් අර්ජුන රණතුංග
ටෙස්ට් තරග මාලාව
ප්‍රතිඵලය 3-match series drawn 0–0
වැඩිම ලකුණු ඩේවිඩ් හෝටන් (466) සංජීව රණතුංග (273)
වැඩිම කඩුළු හීත් ස්ට්‍රීක් (13) චමින්ද වාස් (10)
එක් දින ජාත්‍යන්තර තරග මාලාව
ප්‍රතිඵලය ශ්‍රී ලංකාව won the 3-match series 2–1
වැඩිම ලකුණු ඇන්ඩි ෆ්ලවර් (145) රොෂාන් මහනාම (267)
වැඩිම කඩුළු ගයි විටෝල් (6) චමින්ද වාස් (9)

1994 ඔක්තෝබර් 11 සිට 1994 නොවැම්බර් 6 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේ හි තරග තුනක ටෙස්ට් තරගමාලාවක් සහ තරග තුනක එක්දින ජාත්‍යන්තර තරගමාලාවක් සඳහා සංචාරය කළේය. කණ්ඩායම් දෙක අතර පළමු වරට පැවති ටෙස්ට් තරඟමාලාව [1] 0–0 [2] ලෙසත්, එක්දින තරඟමාලාව 2–1ක් ලෙසත් ශ්‍රී ලංකාව ජය ගත්තේය. [3]

ටෙස්ට් තරගමාලාව

[සංස්කරණය]

1 වන ටෙස්ට් තරගය

[සංස්කරණය]
1994 ඔක්තෝබර් 11-13, 15-16
ලකුණුපත
383 (ඕවර 179.5)
අසංක ගුරුසිංහ 128 (461)
ගයි විටෝල් 4/70 (ඕවර 33)
319/8 (ඕවර 123)
ඩේවිඩ් හෝටන් 58 (181)
චමින්ද වාස් 4/74 (ඕවර 37)
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
  • දින තුනක් සහ හතරක් වැස්සෙන් බාධා විය, පස්වන දිනය වර්ෂාව නිසා තරග කලේ නැත.

2 වන ටෙස්ට් තරගය

[සංස්කරණය]
1994 ඔක්තෝබර් 20-24
ලකුණුපත
462/9d (ඕවර 188.3)
ඩේවිඩ් හෝටන් 266 (541)
චමින්ද වාස් 4/85 (ඕවර 44.3)
193/4 f/o (ඕවර 115)
සංජීව රණතුංග 100* (352)
මැල්කම් ජාවිස් 1/24 (ඕවර 24)
  • කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.

3 වන ටෙස්ට් තරගය

[සංස්කරණය]
1994 ඔක්තෝබර් 26-28, 30-31
ලකුණුපත
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
  • සිම්බාබ්වේ පෝල් ස්ට්‍රැන්ග් මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.

එක්දින තරඟමාලාව

[සංස්කරණය]

1 වන එක්දින තරගය

[සංස්කරණය]
1994 නොවැම්බර් 3
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
256/5 (ඕවර 50)
එරෙහි
 සිම්බාබ්වේ
200 (ඕවර 48.1)
ශ්‍රී ලංකාව ලකුණු 56 කින් ජයග්‍රහණය කළේය
හරාරේ ක්‍රීඩා සමාජය, හරාරේ
විනිසුරුවන්: සිම්බාබ්වේ ක්වින්ටින් ගූසන් සහ සිම්බාබ්වේ ඉයන් රොබින්සන්
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව රොෂාන් මහනාම
  • කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ පන්දු රැකීමට පිටියට පිවිසියේය.
  • සිම්බාබ්වේ ගැරී මාටින් ඔහුගේ මංගල එක්දින තරගයට පිවිසියේය.

2 වන එක්දින තරගය

[සංස්කරණය]
1994 නොවැම්බර් 5
ලකුණු පුවරුව
සිම්බාබ්වේ 
290/5 (ඕවර 50)
එරෙහි
 ශ්‍රී ලංකාව
288/8 (ඕවර 50)
සිම්බාබ්වේ ලකුණු 2 කින් ජය ගත්තේය
හරාරේ ක්‍රීඩා සමාජය, හරාරේ
විනිසුරුවන්: සිම්බාබ්වේ ක්වින්ටින් ගූසන් සහ සිම්බාබ්වේ ඉයන් රොබින්සන්
තරගයේ වීරයා: සිම්බාබ්වේ ඇලිස්ටෙයාර් කැම්බල්
  • කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.

3 වන එක්දින තරගය

[සංස්කරණය]
1994 නොවැම්බර් 6
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
296/4 (ඕවර 50)
එරෙහි
 සිම්බාබ්වේ
105 (ඕවර 48.1)
ශ්‍රී ලංකාව ලකුණු 191 කින් ජයග්‍රහණය කළේය
හරාරේ ක්‍රීඩා සමාජය, හරාරේ
විනිසුරුවන්: සිම්බාබ්වේ නයිජල් ෆ්ලෙමින් සහ සිම්බාබ්වේ කාන්තිලාල් කන්ජි
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව අරවින්ද ද සිල්වා
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.

යොමු කිරීම්

[සංස්කරණය]
  1. ^ "Zimbabwe vs Sri Lanka Test Series 2020 – Let's Talk Numbers". The Papare. සම්ප්‍රවේශය 16 January 2020. {{cite web}}: Empty citation (help)
  2. ^ "Sri Lanka in Zimbabwe Test Series 1994/95 / Results". ESPNcricinfo. සම්ප්‍රවේශය 31 December 2010. {{cite web}}: Empty citation (help)
  3. ^ "Sri Lanka in Zimbabwe ODI Series 1994/95 / Results". ESPNcricinfo. සම්ප්‍රවේශය 31 December 2010. {{cite web}}: Empty citation (help)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග