ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2010
Appearance
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2010 | |||||
![]() |
![]() | ||||
දින වකවානුව | 2010 ජූලි 18 – 2010 අගෝස්තු 7 | ||||
නායකයන් | කුමාර් සංගක්කාර | එම්. එස්. දෝනි | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 1–1 ලෙසින් සම විය | ||||
වැඩිම ලකුණු | කුමාර් සංගක්කාර (467) | සචින් ටෙන්ඩුල්කාර් (390) | |||
වැඩිම කඩුළු | සුරාජ් රන්දිව් (11) | ප්‍රග්‍යාන් ඕජා (8) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | ![]() |
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම 2010 ජූලි 18 සිට අගෝස්තු 7 දක්වා ටෙස්ට් තරග තුනකට ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාවේ සංචාරය කළේය.
සංචිත
[සංස්කරණය]තරගාවලියට සහභාගි වන කණ්ඩායම් හතරේ සංචිත අදාළ ක්‍රිකට් පාලක මණ්ඩල විසින් ජුනි මස මුලදී ප්‍රකාශයට පත් කරන ලදී.[1]
ටෙස්ට් තරගමාලාව
[සංස්කරණය]1 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]2010 ජුලි 18–22
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- පළමු දිනයේ ඕවර 68 කින් පසු අයහපත් ආලෝකයෙන් තරගය අවසන් විය.
- දෙවන දිනයේ ක්‍රීඩා කිරීමට වර්ෂාව බාධා විය.
අභිමන්යු මිතුන් ඔහුගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.
මුත්තයියා මුරලිදරන් මෙම තරගයෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කළේය. තරගයේ අවසන් දිනයේදී සහ තරගයේ අවසන් කඩුල්ලේදී ඔහු සිය ටෙස්ට් දිවියේ 800 වැනි කඩුල්ල ලබා ගත්තේය.
2 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]2010 ජූලි 26–30
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
සුරේෂ් රයිනා සහ
සුරාජ් රන්දිව් ඔවුන්ගේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කළහ.
සුරේෂ් රයිනා ඔහුගේ පළමු ටෙස්ට් ශතකය වාර්තා කළේය.
3 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]2010 අගෝස්තු 3–7
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- අයහපත් ආලෝකය හේතුවෙන් පළමු දිනයේ ඕවර 86.5 කින් සහ 2 වන දින ඕවර 86.1 කින් තරගය අවසන් විය.
සචින් ටෙන්ඩුල්කාර් විසින්
ස්ටීව් වෝගේ වැඩිම ටෙස්ට් තරග සඳහා සහභාගී වූ වාර්තාව බිඳ දැමීය.(169)[2]
පුහුණු තරගය
[සංස්කරණය]ශ්‍රී ලංකා පාලක මණ්ඩලයේ සභාපතිගේ XI එ ඉන්දියාව
[සංස්කරණය]2010 ජූලි 13–15
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා මණ්ඩල සභාපතිගේ XI කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
මාධ්‍ය ආවරණය
[සංස්කරණය]රූපවාහිනිය
[සංස්කරණය]- Ten Sports : ඉන්දියාව, පකිස්ථානය, මැද පෙරදිග, ඉන්දුනීසියාව, හොංකොං සහ සිංගප්පූරුව
- Zee cafe : එංගලන්තය සහ වේල්සය
- SuperSport (South African broadcaster) : දකුණු අප්‍රිකාව, කෙන්යාව සහ සිම්බාබ්වේ
- Setanta Sports Australia : ඕස්ට්‍රේලියාව
- Sri Lanka Rupavahini Corporation : ශ්‍රී ලංකාව
- Sky Network Television : නවසීලන්තය
අන්තර්ජාල
[සංස්කරණය]http://www.srilankacricket.lk - මාර්ගගත විවරණ පමණි
යොමු කිරීම්
[සංස්කරණය]- ^ Cricinfo Asia Cup page Cricinfo. Retrieved on 10 June 2010
- ^ "India's Sachin Tendulkar becomes most-capped player in Test history". The Telegraph. 3 August 2010. සම්ප්‍රවේශය 4 February 2019.
බාහිර සබැඳි
[සංස්කරණය]- ESPN Cricinfo හි නිවසට සංචාරය කරන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග