එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2000-01
Appearance
(එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2001 වෙතින් යළි-යොමු කරන ලදි)
| එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2001 | |||
|---|---|---|---|
|
|
| ||
| ශ්‍රී ලංකාව | එංගලන්තය | ||
| දිනයs | 2001 පෙබරවාරි 05 – 2001 මාර්තු 23 | ||
| නායකයන් | සනත් ජයසූරිය | නසර් හුසේන් | |
| ටෙස්ට් තරග මාලාව | |||
| ප්‍රතිඵලය | එංගලන්තය won the 3-match series 2–1 | ||
| වැඩිම ලකුණු | මහේල ජයවර්ධන (262) | ග්‍රැහැම් තෝප් (269) | |
| වැඩිම කඩුළු |
සනත් ජයසූරිය (16) චමින්ද වාස් (16) | ඩැරන් ගොෆ් (14) | |
| තරග මාලාවෙහි ක්‍රීඩකයා |
| ||
| එක් දින ජාත්‍යන්තර තරග මාලාව | |||
| ප්‍රතිඵලය | ශ්‍රී ලංකාව won the 3-match series 3–0 | ||
| වැඩිම ලකුණු | මාවන් අතපත්තු (150) | ඇලෙක් ස්ටුවර්ට් (90) | |
| වැඩිම කඩුළු | මුත්තයියා මුරලිදරන් (7) |
ඇන්ඩි කැඩික් (3) ඇලන් මුල්ලි (3) | |
| තරග මාලාවෙහි ක්‍රීඩකයා |
| ||
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම 2001 පෙබරවාරි සහ මාර්තු මාසවලදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර, ටෙස්ට් තරග තුනකට සහ එක්දින ජාත්‍යන්තර තරග තුනකට ක්‍රීඩා කළේය. එංගලන්තය ටෙස්ට් තරගමාලාව 2-1ක් ලෙස ජයගත් අතර එක්දින තරගමාලාව 3-0ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තේය.
පුහුණු තරග
[සංස්කරණය]එංගලන්තය එ කෝල්ට්ස් දෙදින තරගය
[සංස්කරණය]2001 පෙබරවාරි 05-06
ලකුණු පුවරුව |
එ
|
කෝල්ට්ස්
| |
252 (ඕවර 82.3)
මාර්කස් ට්‍රෙස්කොතික් 100 r/out (154) කෞෂාල් ලොකුආරච්චි 3/39 (ඕවර 20) රනිල් ධම්මික 3/59 (ඕවර 22.3) |
||
- කාසියේ වාසිය දිනාගත් කෝල්ට්ස් කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
එංගලන්තය එ ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති XI සිව්දින තරගය
[සංස්කරණය]2001 පෙබරවාරි 08-11
ලකුණු පුවරුව |
එ
|
ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති XI
| |
- කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය
එංගලන්තය එ ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති XI සිව්දින තරගය
[සංස්කරණය]2001 පෙබරවාරි 15-18
ලකුණු පුවරුව |
ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති XI
|
එ
|
|
418/7dec (ඕවර 160)
ක්‍රේග් වයිට් 85* (228) මයික් ඇතර්ටන් 85 (211) | ||
- කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කළේය
එංගලන්තය එ කෝල්ට්ස් එක්දින තරගය
[සංස්කරණය] 2001 මාර්තු 03
ලකුණු පුවරුව |
කෝල්ට්ස්
249/7 (ඕවර 50) |
එ
|
|
- කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
එංගලන්තය එ ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති XI එක්දින තරගය
[සංස්කරණය] 2001 මාර්තු 21
ලකුණු පුවරුව |
එ
|
ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති XI
228/9 (ඕවර 50) | |
- තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
ටෙස්ට් තගර මාලාව
[සංස්කරණය]1 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]2001 පෙබරවාරි 22-26
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
2 වැනි ටෙස්ට් තරගය
[සංස්කරණය]2001 මාර්තු 7-11
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
ග්‍රේම් හික් ඔහුගේ 65 වැනි සහ අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කළේය.[1]
3 වැනි ටෙස්ට් තරගය
[සංස්කරණය]2001 මාර්තු 15-17
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
දිනුක හෙට්ටිආරච්චි ඔහුගේ එකම ටෙස්ට් තරගය ක්‍රීඩා කළේය.
එක්දින තරඟමාලාව
[සංස්කරණය]1 වන එදිජා තරගය
[සංස්කරණය] 2001 මාර්තු 23
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- දඹුල්ලේ පැවැති පළමු එදිජා තරගය මෙය විය.
මයිකල් වෝගන් ඔහුගේ පළමු එදිජා තරගයට පිවිසියේය.
2 වන එදිජා තරගය
[සංස්කරණය]3 වැනි එදිජා තරගය
[සංස්කරණය] 2001 මාර්තු 27
ලකුණු පුවරුව |
එ
|
||
රොමේෂ් කළුවිතාරණ 102 * (117)
|
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
යොමු කිරීම්
[සංස්කරණය]- ^ Smyth, Rob (14 March 2012). "The Spin: Remembering England's remarkable 2001 Test series win in Sri Lanka". The Guardian. London. සම්ප්‍රවේශය 30 September 2017.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග