1998-99 ඕස්ට්‍රේලියානු තුන්කොන් ක්‍රිකට් තරගාවලිය

විකිපීඩියා වෙතින්
ඕස්ට්‍රේලියානු තුන්කොන් තරගාවලිය 1998-99
පරිපාලක(යෝ)ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය
ක්‍රිකට් තරඟ ආකෘතියඑක්දින ජාත්‍යන්තර
තරඟාවලි ආකෘතියරවුන්ඩ් රොබින් හා අවසාන තරග 3
සත්කාරකත්වය ඕස්ට්‍රේලියාව
ශූරයන් ඕස්ට්‍රේලියාව
අනුශූරයන් එංගලන්තය
සහභාගීත්වය ඕස්ට්‍රේලියාව

 එංගලන්තය

 ශ්‍රී ලංකාව
තරඟ17
තරඟාවලියේ වීරයාඑංගලන්තය ග්‍රේම් හික් සහ ඕස්ට්‍රේලියාව ග්ලෙන් මැක්ග්‍රාත්
වැඩිම ලකුණුඕස්ට්‍රේලියාව මාර්ක් වෝ (542)
වැඩිම කඩුලුඕස්ට්‍රේලියාව ග්ලෙන් මැක්ග්‍රාත් (27)


1998-99 ඕස්ට්‍රේලියානු තුන්කොන් තරඟාවලිය (පොදුවේ හැඳින්වෙන්නේ 1998-99 කාල්ටන් සහ යුනයිටඩ් සීරීස්) යනු එක්දින ජාත්‍යන්තර (එක්දින) තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් වූ අතර එහිදී ඕස්ට්‍රේලියාව විසින් එංගලන්තයට සහ ශ්‍රී ලංකාවට සත්කාරකත්වය ලබා දුන්නේය. ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අවසන් වටයට පිවිසි අතර ඕස්ට්‍රේලියාව 2-0කින් ජයග්‍රහණය කළේය.

සංචිත[සංස්කරණය]

 ඕස්ට්‍රේලියාව  එංගලන්තය  ශ්‍රී ලංකාව
  • ස්ටීව් වෝ (නා)
  • මයිකල් බෙවන්
  • ග්‍රෙග් බ්ලෙවට්
  • ඇඩම් ඩේල්
  • ඩේමියන් ෆ්ලෙමින්
  • ඇඩම් ගිල්ක්‍රිස්ට්
  • බ්‍රෙන්ඩන් ජූලියන්
  • ඩැරන් ලේමන්
  • ග්ලෙන් මැක්ග්‍රාත්
  • ඩේමියන් මාර්ටින්
  • රිකී පොන්ටින්
  • ෂේන් වෝන්
  • බ්‍රැඩ්ලි යං
  • ඇලෙක් ස්ටුවර්ට් (නා)
  • මාර්ක් ඇලීන්
  • ජෝන් ක්‍රෝලි
  • රොබට් ක්‍රොෆ්ට්
  • මාර්ක් ඊල්හැම්
  • නීල් ෆෙයාර් බ්‍රදර්
  • ලෙෂ්ලි ගිල්ස්
  • ඩැරන් ගුග්
  • ඩීන් හෙඩ්ලි
  • ග්‍රේම් හික්
  • ඇඩම් හොලියෝක්
  • බෙන් හොලියෝක්
  • නසාර් හුසේන්
  • නික් නයිට්
  • ඇලන් මුල්ලාලි
  • වින්ස් වෙල්ස්

ප්‍රසාද ලකුණු වගුව[සංස්කරණය]

ස්ථා. කණ්ඩායම වි.නැ සම ප්‍රසාද ශුලවේ
1  ඕස්ට්‍රේලියාව 10 7 3 0 0 14 +0.538
2  එංගලන්තය 10 5 5 0 0 10 +0.157
3  ශ්‍රී ලංකාව 10 3 7 0 0 6 −0.667

කණ්ඩායම් අදියර[සංස්කරණය]

1 වන තරගය[සංස්කරණය]

එංගලන්තය 
178/8 (ඕවර 50)
එංගලන්තයට ලකුණු 7 ක ජයක් (සංශෝධිත ඉලක්කය)
ගැබා, බ්‍රිස්බේන්[1]
තරගයේ වීරයා: එංගලන්තය ඇලන් මුල්ලාලි
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ටෝනි මැක්විලන් සහ ඕස්ට්‍රේලියාව ඩැරිල් හාපර්
  • කාසියේ වාසිය දිනා ගත් එංගලන්තය පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • ඕස්ට්‍රේලියාවේ ඉලක්කය ඕවර 36 කදී ලකුණු 153 දක්වා අඩු විය
  • එංගලන්තය වින්ස් වෙල්ස් සහ එංගලන්තය මාර්ක් ඇලීන් ගේ මංගල එක්දින තරඟය.

2 වන තරගය[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
207/7 (ඕවර 50)
 එංගලන්තය
208/6 (ඕවර 49.3)
එංගලන්තය කඩුලු 4 කින් ජයග්‍රහණය කළේය
ගැබා, බ්‍රිස්බේන්[2]
තරගයේ වීරයා: එංගලන්තය නීල් ෆෙයාර් බ්‍රදර්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව පීටර් පාකර් සහ ඕස්ට්‍රේලියාව ස්ටීව් ඩේවිස්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.

3 වන තරගය[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
259/9 (ඕවර 50)
ඕස්ට්‍රේලියාව කඩුලු 8 කින් ජයග්‍රහණය කළේය
ගැබා, බ්‍රිස්බේන්[3]
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව ඇඩම් ගිල්ක්‍රිස්ට්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ටෙරී පෲ සහ ඕස්ට්‍රේලියාව සයිමන් ටෝෆෙල්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.

4 වන තරගය[සංස්කරණය]

එංගලන්තය 
178 (ඕවර 43.2)
ඕස්ට්‍රේලියාව කඩුලු 9 කින් ජයග්‍රහණය කළේය
ගැබා, බ්‍රිස්බේන්[4]
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව මාර්ක් වෝ
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව රොස් එමර්සන් සහ ඕස්ට්‍රේලියාව ඩැරල් හෙයාර්
  • කාසියේ වාසිය දිනා ගත් එංගලන්තය පන්දුවට පහර දීමට තීරණය කළේය.

5 වන තරගය[සංස්කරණය]

එංගලන්තය 
282/4 (ඕවර 50)
එංගලන්තය ලකුණු 7 කින් ජයග්‍රහණය කළේය
ගැබා, බ්‍රිස්බේන්[5]
තරගයේ වීරයා: එංගලන්තය ග්‍රේම් හික්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව සයිමන් ටෝෆෙල් සහ ඕස්ට්‍රේලියාව ඩැරල් හෙයාර්
  • කාසියේ වාසිය දිනා ගත් එංගලන්තය පන්දුවට පහර දීමට තීරණය කළේය.

6 වන තරගය[සංස්කරණය]

 එංගලන්තය
189/3 (ඕවර 45.2)
එංගලන්තය කඩුලු 7 කින් ජයග්‍රහණය කළේය
ගැබා, බ්‍රිස්බේන්[6]
තරගයේ වීරයා: එංගලන්තය ඩැරන් ගෆ්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ඩැරිල් හාපර් සහ ඕස්ට්‍රේලියාව ටෙරී පෲ
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.

7 වන තරගය[සංස්කරණය]

1999 ජනවාරි 21
ලකුණු පුවරුව
 ශ්‍රී ලංකාව
211/7 (ඕවර 49.3)
ශ්‍රී ලංකාව කඩුලු 3 කින් ජයග්‍රහණය කළේය
ගැබා, බ්‍රිස්බේන්[7]
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව මාවන් අතපත්තු
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව පීටර් පාකර් සහ ඕස්ට්‍රේලියාව ස්ටීව් ඩේවිස්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.

8 වන තරගය[සංස්කරණය]

එංගලන්තය 
302/3 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
303/9 (ඕවර 49.4)
ශ්‍රී ලංකාව කඩුලු 1 කින් ජයග්‍රහණය කළේය
ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ්[8]
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව මහේල ජයවර්ධන
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව රොස් එමර්සන් සහ ඕස්ට්‍රේලියාව ටෝනි මැක්විලන්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකාව මහේල ජයවර්ධන එක්දින පිටියේ ඔහුගේ පළමු ශතකය වාර්තා කළේය.
  • ඇඩිලේඩ් ඕවල් පිටියේදී පැවති එක්දින තරඟයකදී වාර්තා වූ වැඩිම සාර්ථක ලකුණු හඹා යාම මෙය විය.
  • මුත්තයියා මුරලිදරන්ගේ පන්දු යැවීම පිළිබඳ මතභේදයක් හේතුවෙන් මෙම තරගය ද කැපී පෙනුණි.''

9 වන තරගය[සංස්කරණය]

 ශ්‍රී ලංකාව
190 (ඕවර 41.4)
ඕස්ට්‍රේලියාවට ලකුණු 80 ක ජයක්
ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ්[9]
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව ග්ලෙන් මැක්ග්‍රාත්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ස්ටීව් ඩේවිස් සහ ඕස්ට්‍රේලියාව සයිමන් ටෝෆෙල්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.

10 වන තරගය[සංස්කරණය]

 එංගලන්තය
223 (ඕවර 48.3)
ඕස්ට්‍රේලියාවට ලකුණු 16 ක ජයක්
ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ්[10]
තරගයේ වීරයා: එංගලන්තය ග්‍රේම් හික්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ඩැරිල් හාපර් සහ ඕස්ට්‍රේලියාව පීටර් පාකර්
  • කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියාව පන්දු රැකීමට තීරණය කළේය.

11 වන තරගය[සංස්කරණය]

එංගලන්තය 
227/7 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
99 (ඕවර 33.3)
එංගලන්තය ලකුණු 128 කින් ජයග්‍රහණය කළේය
ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ්[11]
තරගයේ වීරයා: එංගලන්තය මාර්ක් ඊල්හැම්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව පීටර් පාකර් සහ ඕස්ට්‍රේලියාව ස්ටීව් ඩේවිස්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.

12 වන තරගය[සංස්කරණය]

1999 ජනවාරි 31
ලකුණු පුවරුව
 ශ්‍රී ලංකාව
229 (ඕවර 46.3)
ඕස්ට්‍රේලියාවට ලකුණු 45 ක ජයක්
ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ්[12]
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව රිකී පොන්ටින්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ඩැරිල් හාපර් සහ ඕස්ට්‍රේලියාව ටෙරී පෲ
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.

13 වන තරගය[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
181/7 (ඕවර 44)
 එංගලන්තය
170/9 (ඕවර 44)
ශ්‍රී ලංකාව ලකුණු 11 කින් ජයග්‍රහණය කළේය
සිඩ්නි ක්‍රිකට් පිටිය, සිඩ්නි[13]
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව තිලාන් සමරවීර
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ටෝනි මැක්විලන් සහ ඕස්ට්‍රේලියාව සයිමන් ටෝෆෙල්
  • කාසියේ වාසිය දිනා ගත් එංගලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
  • තරගය ඕවර 44 දක්වා අඩු කරන ලදි

14 වන තරගය[සංස්කරණය]

එංගලන්තය 
210/8 (ඕවර 50)
ඕස්ට්‍රේලියාවට කඩුලු 4 ක ජයක්
සිඩ්නි ක්‍රිකට් පිටිය, සිඩ්නි[14]
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව ඩේමියන් මාටින්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව පීටර් පාකර් සහ ඕස්ට්‍රේලියාව ඩැරල් හෙයාර්
  • කාසියේ වාසිය දිනා ගත් එංගලන්තය පන්දුවට පහර දීමට තීරණය කළේය.

15 වන තරගය[සංස්කරණය]

1999 පෙබරවාරි 7
ලකුණු පුවරුව
 ශ්‍රී ලංකාව
267 (ඕවර 47.1)
ඕස්ට්‍රේලියාවට ලකුණු 43 ක ජයක්
මෙල්බර්න් ක්‍රිකට් පිටිය, මෙල්බර්න්[15]
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව ඇඩම් ගිල්ක්‍රිස්ට්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ටෙරී පෲ සහ ඕස්ට්‍රේලියාව ඩැරල් හෙයාර්
  • කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියාව පන්දුවට පහර දීමට තීරණය කළේය.

අවසාන තරග[සංස්කරණය]

ඕස්ට්‍රේලියාව එංගලන්තයට එරෙහිව පැවති අවසන් තරඟ 3 න් 2/0 ක් ලෙස ජයග්‍රහණය හිමි කර ගත්තා. (3 වන තරගය නොපැවැත්වුනි.)

1 වන අවසන් තරඟය[සංස්කරණය]

1999 පෙබරවාරි 10
ලකුණු පුවරුව
 එංගලන්තය
222 (ඕවර 49.2)
ඕස්ට්‍රේලියාවට ලකුණු 10 ක ජයක්
සිඩ්නි ක්‍රිකට් පිටිය, සිඩ්නි[16]
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව මයිකල් බෙවන්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ඩැරිල් හාපර් සහ ඕස්ට්‍රේලියාව ස්ටීව් ඩේවිස්
  • කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියාව පන්දුවට පහර දීමට තීරණය කළේය.

2 වන අවසන් තරගය[සංස්කරණය]

1999 පෙබරවාරි 13
ලකුණු පුවරුව
 එංගලන්තය
110 (ඕවර 31.5)
ඕස්ට්‍රේලියාවට ලකුණු 162 ක ජයක්
මෙල්බර්න් ක්‍රිකට් පිටිය, මෙල්බර්න්[17]
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව ඩැරන් ලේමන්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ඩැරිල් හාපර් සහ ඕස්ට්‍රේලියාව ඩැරල් හෙයාර්

බාහිර සම්බන්ධක[සංස්කරණය]

යොමුව[සංස්කරණය]

  1. "1st Match, Carlton & United Series at Brisbane, Jan 10 1999". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
  2. "2nd Match, Carlton & United Series at Brisbane, Jan 11 1999". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
  3. "3rd Match, Carlton & United Series at Sydney, Jan 13 1999". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
  4. "4th Match, Carlton & United Series at Melbourne, Jan 15 1999". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
  5. "5th Match, Carlton & United Series at Sydney, Jan 17 1999". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
  6. "6th Match, Carlton & United Series at Melbourne, Jan 19 1999". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
  7. "7th Match, Carlton & United Series at Hobart, Jan 21 1999". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
  8. "8th Match, Carlton & United Series at Adelaide, Jan 23 1999". ESPNcricinfo. සම්ප්‍රවේශය 2020-11-29.
  9. "9th Match, Carlton & United Series at Adelaide, Jan 24 1999". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
  10. "10th Match, Carlton & United Series at Adelaide, Jan 26 1999". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
  11. "11th Match, Carlton & United Series at Perth, Jan 29 1999". ESPNcricinfo. සම්ප්‍රවේශය 2020-11-29.
  12. "12th Match, Carlton & United Series at Perth, Jan 31 1999". ESPNcricinfo. සම්ප්‍රවේශය 2020-11-29.
  13. "13th Match, Carlton & United Series at Sydney, Feb 3 1999". ESPNcricinfo. සම්ප්‍රවේශය 2020-11-29.
  14. "14th Match, Carlton & United Series at Sydney, Feb 5 1999". ESPNcricinfo. සම්ප්‍රවේශය 2020-11-29.
  15. "15th Match, Carlton & United Series at Sydney, Feb 7 1999". ESPNcricinfo. සම්ප්‍රවේශය 2020-11-29.
  16. "1st Final, Carlton & United Series at Sydney, Feb 10 1999". ESPNcricinfo. සම්ප්‍රවේශය 2020-11-29.
  17. "2nd Final, Carlton & United Series at Melbourne, Feb 13 1999". ESPNcricinfo. සම්ප්‍රවේශය 2020-11-29.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග