අයිසීසී ශූරයන්ගේ කුසලානය 2017

විකිපීඩියා වෙතින්
2017 අයිසීසී චැම්පියන් කුසලානය
කාලය2017 ජුනි 1 – 2017 ජුනි 18
පරිපාලක(යෝ)අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය
ක්‍රිකට් තරඟ ආකෘතියඑක්දින ජාත්‍යන්තර තරග
තරඟාවලි ආකෘතියරවුන්ඩ් රොබින් සහ පිළිමළුන් පිටුදැකීම
සත්කාරකත්වයඑංගලන්තය එංගලන්තය වේල්ස්
ශූරයන් පකිස්තානය (1 වන වරට)
අනුශූරයන් ඉන්දියාව
සහභාගීත්වය8
තරඟ15
තරඟාවලියේ වීරයාපකිස්ථානය හසන් අලී
වැඩිම ලකුණුඉන්දියාව ශිකර් ධවාන් (338)
වැඩිම කඩුලුපකිස්ථානය හසන් අලී (13)
නිල වෙබ් අඩවියICC Champions Trophy
UDRS ලබාගත හැකඔව්
2013
2021


2017 අයි.සී.සී චැම්පියන්ස් කුසලානය අටවැනි චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය වේ. තරඟාවලිය එංගලන්තයේ හා වේල්ස්හිදී 2017 ජුනි 1 සිට ජුනි 18 දක්වා කාලය තුළදී පැවැත්විණි.[1] පාකිස්ථානය විසින් ඕවල් ක්‍රීඩා පිටියේ පැවති අවසන් තරගයේදී ඉන්දියාව ලකුණු 180 කින් පරාජය කරමින් එතෙන් මෙතෙක් පැවති ශූරයන්ගේ කුසලාන තරගාවලියක අවසන් මහා තරගයේ වාර්ථා කල ඉහලම ජයග්‍රහණය වාර්ථා කලේය.[2]

2015 සැප්තැම්බර් 30 වන විට ශ්‍රේණිගතකිරීම් වල ඉහලින්ම සිටින කණ්ඩායම් 8 මෙම තරගාවලියට සුදුසුකම් ලැබීය.[3] බංගලාදේශය 2006 වසරින් පසු මෙම තරගාවලියට සුදුසුකම් ලැබූ අතර බ.ඉ.කො. පිල තරගාවලියට පලමු වරට නොසුදුස්සන් විය.

මෙම තරගාවලිය ආරම්භයට පෙර මැන්චෙස්ටර් නගරයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය නිසා තරගාවලියේ ආරක්ෂාව ඉතා තර කර ඇති බවටද අයිසීසී ය විශේෂ ප්‍රකාශයක්ද නිකුත් කලේය.[4][5]

2013 වසරේදී පැවති ශූරයන්ගේ කුසලානය මෙම තරගාවලි ආකෘතියේ අවසන් තරගාවලිය බවට එකල අයිසීසී ය දෙනුම් දුන්නේ 2017 අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවය[6]නමින් තරගාවලියක් හදුන්වාදෙන බවට ප්‍රකාශ කරමිනි. නමුත් එය 2014 ජනවාරි මස අයිසීසී ය විසින් ලෝක ටෙස්ට් ශූරතාවලිය 2017 දී නොපැවෙත්වෙන බවත් ඒ වෙනුවට නැවත්ත ශූරයන්ගේ කුසලානය 2017 දී පැවැත්වෙන බවටත් ප්‍රකාශ කලේය.

සුදුසුකම් ලැබීම[සංස්කරණය]

කණ්ඩායම් 8 ක් මෙම තරගාවලියට සුදුසුකම් ලැබීය.

සුදුසුකම් ලැබූ ආකාරය රට
සත්කාරකත්වය  එංගලන්තය
ශ්‍රේණිගතකිරීම්  ඕස්ට්‍රේලියාව
 ඉන්දියාව
 දකුණු අප්‍රිකාව
 නවසීලන්තය
 ශ්‍රී ලංකාව
 බංග්ලාදේශය
 පකිස්තානය

ක්‍රීඩාංගණ[සංස්කරණය]

ලන්ඩන් බර්මිංහැම් කාඩිෆ්
ඕවල් එඩ්බස්ටන් ක්‍රිකට් ක්‍රීඩාංගණය සොපිආ ගාර්ඩ්න්
ප්‍රේක්ෂකයින් 26000 ප්‍රේක්ෂකයින් 23500 ප්‍රේක්ෂකයින් 15600

පුහුණු තරග[සංස්කරණය]

2017 මැයි 26
10:30
ලකුණුපත
ශ්‍රී ලංකාව 
318/7 (ඕවර 50)
ඕස්ට්‍රේලියාවට කඩුළු 2 ක ජයක්
ඕවල්,ලන්ඩන්
  • එංගලන්තය කාසියේ වාසිය දිනා පලමුව පන්දු රැකීමට තීරණය කලා.

2017 මැයි 27
10:30
ලකුණුපත
බංග්ලාදේශය 
341/9 (ඕවර 50)
 පකිස්තානය
342/8 (ඕවර 49.3)
  • බංගලාදේශය කාසියේ වාසිය දිනා පලමුව පන්දුවට පහරදීමට තීරණය කලා.

2017 මැයි 28
10:30
ලකුණුපත
නවසීලන්තය 
189 (ඕවර 38.4)
 ඉන්දියාව
129/3 (ඕවර 26)
ඉන්දියාවට ලකුණු 45 ක ජයක් (ඩීඑල්එස් ක්‍රමය)
ඕවල්,ලන්ඩන්
  • නවසීලන්තය කාසියේ වාසිය දිනා පලමුව පන්දුවට පහරදීමට තීරණය කලා.
  • ඉන්දීය ඉනිම අතරතුර වර්ෂාව පතිත විය.

2017 මැයි 29
10:30
ලකුණුපත
  • කාසියේ වාසිය දිනා පලමුව පන්දුවට පහරදීමට තීරණය කලා.
  • වර්ෂාව නිසා තරගය පන්දුවාර 34 කට සීමාවිය. නමුත් තරගය අතරතුර වර්ෂාවෙන් බාධා වූ නිසා අතහැර දමන ලදී.

2017 මැයි 30
10:30
ලකුණුපත
  • නවසීලන්තය කාසියේ වාසිය දිනා පලමුව පන්දු රැකීමට තීරණය කලා.

2017 මැයි 30
10:30
ලකුණුපත
ඉන්දියාව 
324/7 (ඕවර 50)
 බංග්ලාදේශය
84 (ඕවර 23.5)
ඉන්දියාවට ලකුණු 240 ක ජයක්
ඕවල්,ලන්ඩන්
  • බංගලාදේශය කාසියේ වාසිය දිනා පලමුව පන්දු රැකීමට තීරණය කලා.

මූලික වටය[සංස්කරණය]

A කාණ්ඩය
රට තරග ජය පරාජ වි.නො. ප්‍රසාද ද.ල.වේ.
 එංගලන්තය 3 3 0 0 6 +1.045
 බංග්ලාදේශය 3 1 1 1 3 0.000
 ඕස්ට්‍රේලියාව 3 0 1 2 2 -0.992
 නවසීලන්තය 3 0 2 1 1 -1.058
2017 ජුනි 1
10:30
ලකුණුපත
බංග්ලාදේශය 
305/6 (ඕවර 50)
 එංගලන්තය
308/2 (ඕවර 47.2)
එංගලන්තයට කඩුළු 8 ක ජයක්
ද ඕවල්, ලන්ඩන්
තරගයේ වීරයා: එංගලන්තය ජෝ රූට්
විනිසුරුවන්: ඉන්දියාව සුන්දරම් රවී සහ ඕස්ට්‍රේලියාව රොඩ් ටකර්
  • එංගලන්තය කාසියේ වාසිය දිනා පලමුව පන්දු රැකීමට තීරණය කලා.
  • චැම්පියන්ස් කුසලානයේදී 300+ හබා ගොස් ජයගත් ප්‍රථම අවස්ථාව.

2017 ජුනි 2
10:30
ලකුණුපත
නවසීලන්තය 
291 (ඕවර 45)
තීරණයක් නොමැත
එඩ්බස්ටන් ක්‍රිකට් ක්‍රීඩාංගණය, බර්මිංහැම්
තරගයේ වීරයා: පිරිනැමුවේ නැත
විනිසුරුවන්: එංගලන්තය රිචඩ් ඉලින්වෝර්ත් සහ එංගලන්තය රිචඩ් කෙටල්බර්ග්
  • නවසීලන්තය කාසියේ වාසිය දිනා පලමුව පන්දුවට පහරදීමට තීරණය කලා.
  • වර්ෂාව නිසා පන්දුවාර 46 කට සීමා වූ තරගයක් ලෙස ඇරඹි අතර ඕස්ට්‍රේලියානු ඉනිම අතර වර්ෂාව් ඇද හැලුන බැවින් ඕස්ට්‍රේලියාවට පන්දුවාර 33 කදී ලකුණු 235 ක ඉලක්කයක් ලැබුණි.

බංග්ලාදේශය 
182 (ඕවර 44.3)
තීරණයක් නොමැත
ද ඕවල්, ලන්ඩන්
තරගයේ වීරයා:
විනිසුරුවන්: නවසීලන්තය ක්‍රිස් ගෆනි සහ ඕස්ට්‍රේලියාව නයිජල් ලෝන්ග්
  • බංගලාදේශය කාසියේ වාසිය දිනා පලමුව පන්දුවට පහරදීමට තීරණය කලා.
  • ඕස්ට්‍රේලියානු ඉනිම අතරතුර වර්ෂාව පතිත විය.
  • ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ 900 වන එදිජා තරගය.[7]
  • වැඩිම වේගයකින් එදිජා තරග වලදී ලකුණු 4000 පසු කල ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා බවට ඕස්ට්‍රේලියාව ඩේවිඩ් වෝනර් පත් විය. (තරග 93)[8]

2017 ජුනි 6
10:30
ලකුණුපත
එංගලන්තය 
310 (ඕවර 49.3)
 නවසීලන්තය
223 (ඕවර 44.3)
එංගලන්තයට ලකුණු 87 ක ජයක්
සොපිආ ගාර්ඩ්න්, කාඩිෆ්
තරගයේ වීරයා: එංගලන්තය ජේක් බෝල්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව බෲස් ඔක්සෙන්ෆෝඩ් සහ ඕස්ට්‍රේලියාව පෝල් රිෆෙල්
  • නවසීලන්තය කාසියේ වාසිය දිනා පලමුව පන්දු රැකීමට තීරණය කලා.
  • *මෙම තරගය ජයග්‍රහණයත් සමග එංගලන්තයට අවසාන පූර්ව වටයේ ස්ථානයක් වෙන් විය.[9]

2017 ජුනි 9
10:30
ලකුණුපත
නවසීලන්තය 
265/8 (ඕවර 50)
 බංග්ලාදේශය
268/5 (ඕවර 47.2)
බංගලාදේශ්‍යට කඩුළු 5 ක ජයක්
සොපිආ ගාර්ඩ්න්, කාඩිෆ්
තරගයේ වීරයා: බංගලාදේශය ශකීබ් අල් හසන්
විනිසුරුවන්: එංගලන්තය ඉයන් ගුල්ඩ් සහ එංගලන්තය නයිජල් ලෝන්ග්
  • නවසීලන්තය කාසියේ වාසිය දිනා පලමුව පන්දුවට පහරදීමට තීරණය කලා.
  • බංගලාදේශය මහමදුල්ලා සහ බංගලාදේශය ශකීබ් අල් හසන් විසින් එදිජා තරගයකදී බංගලාදේශ පිතිකරුවන් විසින් ඕනෑම කඩුල්ලකට ඉහලම සම්බන්දතාවය පිහිටුවිය.(224)[10]
  • බංගලාදේශය ශූරයන්ගේ කුසලාන ඉතිහාසයේ ලැබූ ප්‍රථම ජය.[11]
  • මෙම පරාජයෙන් පසු නවසීලන්තය තරාගවලියෙන් ඉවතට විසි විය.

2017 ජුනි 10
10:30
ලකුණුපත
 එංගලන්තය
240/4 (ඕවර 40.2)
එංගලන්තයට ලකුණු 40 ක ජයක් (ඩීඑල්එස් ක්‍රමය)
එඩ්බස්ටන් ක්‍රිකට් ක්‍රීඩාංගණය, බර්මිංහැම්
තරගයේ වීරයා: එංගලන්තය බෙන් ස්ටෝක්
විනිසුරුවන්: ශ්‍රී ලංකාව කුමාර් ධර්මසේන සහ නවසීලන්තය ක්‍රිස් ගෆානි
  • එංගලන්තය කාසියේ වාසිය දිනා පලමුව පන්දු රැකීමට තීරණය කලා.
  • එංගලන්ත ඉනිම අතරතුර වර්ෂාව පතිත විය.
  • ඕස්ට්‍රේලියාව තරගාවලියෙන් ඉවතට විසි විය. බංගලාදේශය අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබීය.[12]

B කාණ්ඩය
රට තරග ජය පරාජ වි.නො. ප්‍රසාද ද.ල.වේ.
 ඉන්දියාව 3 2 1 0 4 +1.370
 පකිස්තානය 3 2 1 0 4 -0.680
 දකුණු අප්‍රිකාව 3 1 2 0 2 +0.167
 ශ්‍රී ලංකාව 3 1 2 0 2 -.0.798
2017 ජුනි 3
10:30
ලකුණුපත
 ශ්‍රී ලංකාව
203 (ඕවර 41.3)
දකුණු අප්‍රිකාවට ලකුණු 96 ක ජයක්
ද ඕවල්, ලන්ඩන්
තරගයේ වීරයා: දකුණු අප්‍රිකාව ඉම්රාන් තහීර්
විනිසුරුවන්: පකිස්ථානය අලීම් ඩාර් සහ එංගලන්තය ඉයන් ගුල්ඩ්
  • ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා පලමුව පන්දු රැකීමට තීරණය කලා.
  • දකුණු අප්‍රිකාව හශීම් අම්ලා එදිජා තරගවල අඩුම ඉනිම ගනනකින් ශතක 25 සම්පූර්ණ කල ක්‍රීඩකයා බවට පත්වෙයි. (151).[13]
  • මන්දගාමී ලෙස පන්දුවාර යැවීම හේතුවෙන් ශ්‍රී ලංකා නායක ශ්‍රී ලංකාව උපුල් තරංග හට තරග 2 ක තහනමක් පනවන ලදී.[14]

2017 ජුනි 4
10:30
ලකුණුපත
ඉන්දියාව 
319/3 (ඕවර 48)
 පකිස්තානය
164 (ඕවර 33.4)
ඉන්දියාවට ලකුණු 124 ක ජයක් (ඩීඑල්එස් ක්‍රමය)
එඩ්බස්ටන් ක්‍රිකට් ක්‍රීඩාංගණය, බර්මිංහැම්
තරගයේ වීරයා: ඉන්දියාව යුවරාජ් සිං
විනිසුරුවන්: ශ්‍රී ලංකාව කුමාර් ධර්මසේන සහ දකුණු අප්‍රිකාව මාරයිස් ඉරැස්මස්
  • පකිස්ථානය කාසිය වාසිය දිනා පලමුව පන්දු රැකීමට තීරණය කලා.
  • වර්ෂාව නිසා තරගය පන්දුවාර 48 කට සීමාවිය. පසුව නැවතත් වර්ෂාව ඇද වැටීම නිසා පකිස්ථානු ඉලක්කය පන්දුවාර 41 කදී ලකුණු 289 ක් විය.
  • පකිස්ථානය වහාබ් රියාස් විසින් ශූරයන්ගේ කුසලාන ඉතිහාසයේ දුර්වලම පන්දු යැවීම වාර්ථා විය. 0/87[15]

 පකිස්තානය
119/3 (ඕවර 27)
පකිස්ථානයට ලකුණු 19 ක් ජයක් (ඩීඑල්එස් ක්‍රමය)
එඩ්බස්ටන් ක්‍රිකට් ක්‍රීඩාංගණය, බර්මිංහැම්
තරගයේ වීරයා: පකිස්ථානය හසන් අලි
විනිසුරුවන්: එංගලන්තය රිචඩ් ඉලින්වර්ත් සහ ඉන්දියාව සුන්දරම් රවී
  • දකුණු අප්‍රිකාව කාසිය වාසිය දිනා පලමුව පන්දුවට පහර දීමට තීරණය කලා.
  • පකිස්ථාන ඉනිම අතරතුර ඇතිවූ වර්ෂාව නිසා තරගය අත්හිටවිය.
  • පකිස්ථානය ෆකාර් සාමන් ගේ එදිජා මංගලාවතරණය.

2017 ජුනි 8
10:30
ලකුණුපත
ඉන්දියාව 
321/6 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
322/3 (ඕවර 48.4)
ශ්‍රී ලංකාවට කඩුළු 7 ක ජයක්
ද ඕවල්, ලන්ඩන්
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව කුසල් මෙන්ඩිස්
විනිසුරුවන්: එංගලන්තය රිචඩ් කෙට්ල්බරෝ සහ ඕස්ට්‍රේලියාව රොඩ් ටකර්
  • ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා පලමුව පන්දු රැකීමට තීරණය කලා.
  • මෙම තරගය දෙපිල අතර පැවැත්වෙන 150 වන එදිජා තරගයයි.[16]
  • මෙය ශ්‍රී ලංකාව හබා ගොස් වාර්ථා කරන ලද වැඩිම ළකුණු වාර්ථාව සම කිරීමක් වන අතර ශූරයන්ගේ කුසලානයේදී හබා ගොස් වාර්ථා කල ඉහලම ළකුණු වේ.[17][18]

2017 ජුනි 11
10:30
ලකුණුපත
 ඉන්දියාව
193/2 (ඕවර 38)
ඉන්දියාවට කඩුළු 8 ක ජයක්
ද ඕවල්, ලන්ඩන්
තරගයේ වීරයා: ඉන්දියාව ජස්ප්‍රිට් බුම්රා
විනිසුරුවන්: පකිස්ථානය අලීම් ඩාර් සහ ඕස්ට්‍රේලියාව පෝල් රීෆල්
  • ඉන්දියාව කාසියේ වාසිය දිනා පලමුව පන්දු රැකීමට තීරණය කලා.
  • මෙම තරගයේ තීරණය සමග ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර දකුණු අප්‍රිකාව තරගාවලියෙන් ඉවත් විය.[19]

2017 ජුනි 12
10:30
ලකුණුපත
ශ්‍රී ලංකාව 
236 (ඕවර 49.2)
 පකිස්තානය
237/7 (ඕවර 44.5)
පකිස්ථානයට කඩුළු 3 ක ජයක්
සොපිආ ගාර්ඩ්න්, කාඩිෆ්
තරගයේ වීරයා: පකිස්ථානය සෆ්රාස් අහමඩ්
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව මාරේස් එරාස්මුස් සහ ඕස්ට්‍රේලියාව බෲස් ඔක්සෙන්ෆෝඩ්
  • පකිස්ථානය කාසියේ වාසිය දිනා පලමුව පන්දු රැකීමට තීරණය කලා.
  • පකිස්ථානය ෆහීම් අෂ්‍-රාෆ් ගේ එදිජා මංගලාවතරණය.
  • මේ තරගයේ ප්‍රතිඵලයත් සමග පකිස්ථානය තවදුරටත් තරගාවලියේ රැදී සිටින අතර ශ්‍රී ලංකාව ඉවත් විය.[20]

පිළිමළුන් පිටුදැකීමේ වටය[සංස්කරණය]

අවසන් පූර්ව තරග[සංස්කරණය]

එංගලන්තය හා බංගලාදේශය A කාණ්ඩයෙන්ද ඉන්දියාව හා පකිස්ථානය B කාණ්ඩයෙන්ද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. ඒ අනුව පලමු අවසන් පූර්ව තරගය එංගලන්තය හා පකිස්ථානය අතරත් එහි දෙවැන්න ඉන්දියාව හා බංගලිදේශය අතරත් පැවැත් විය.

2017 ජුනි 14
10:30
ලකුණුපත
එංගලන්තය 
211 (ඕවර 49.5)
 පකිස්තානය
215/2 (ඕවර 37.1)
ජෝ රූට් 46 (56)
හසන් අලී 3/35 (ඕවර 10)
පකිස්ථානයට කඩුළු 8 ක ජයක්.
සොපිආ ගාර්ඩ්න්, කාඩිෆ්
තරගයේ වීරයා: පකිස්ථානය හසන් අලි
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව මාරේස් එරාස්මුස් සහ ඕස්ට්‍රේලියාව රොඩ් ටකර්
  • පකිස්ථානය කාසියේ වාසිය දිනා පන්දු රැකීමට තීරණය කලා.
  • පකිස්ථානය රුම්මන් රේයීස් ගේ එදිජා මංගලාවතරණය.[21]

2017 ජුනි 15
10:30
ලකුණුපත
බංග්ලාදේශය 
264/7 (ඕවර 50)
 ඉන්දියාව
265/1 (ඕවර 40.1)
ඉන්දියාවට කඩුළු 9 ක ජයක්
එඩ්බස්ටන් ක්‍රිකට් ක්‍රීඩාංගණය, බර්මිංහැම්
තරගයේ වීරයා: ඉන්දියාව රෝහිත් ශර්මා
විනිසුරුවන්: ශ්‍රී ලංකාව කුමාර් ධර්මසේන සහ එංගලන්තය රිචඩ් කෙට්ල්බරෝ
  • ඉන්දියාව කාසිය වාසිය දිනා පලමුව පන්දු රැකීමට තීරණය කලා.
  • මෙය බංගලිදේශය කුමන හෝ අයිසීසී තරගාවලියක අවසන් පූර්ව තරගයක් සදහා සහබාගී වන ප්‍රථම අවස්ථාව වේ.[22]
  • ඉන්දියාව යුවරාජ් සිං ගේ 300 වන එදිජා තරගයයි.[23]
  • ඉන්දියාව විරාත් කෝලි මෙම තරගයේදී එදිජා තරග වල ලකුණු 8000 පසු කල ලෝකයේ වේගවත්ම පිතිකරු විය.(තරග 175)[24]

අවසාන තරගය[සංස්කරණය]

2017 ජුනි 18
10:30
ලකුණුපත
පකිස්තානය 
338/4 (ඕවර 50)
 ඉන්දියාව
158 (ඕවර 30.3)
පකිස්ථානයට ලකුණු 180 ක ජයක්.
ද ඕවල්, ලන්ඩන්
තරගයේ වීරයා: පකිස්ථානය ෆකාර් සාමන්
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව මාරේස් එරාස්මුස් සහ එංගලන්තය රිචඩ් කෙට්ල්බරෝ
  • ඉන්දියාව කාසිය වාසිය දිනා පලමුව පන්දු රැකීමට තීරණය කලා.
  • පකිස්ථානය ෆකාර් සාමන් ගේ පළමු එදිජා ශතකය.[3]
  • පකිස්ථානය අයිසීසී ශූරයන්ගේ කුසලානය දිනූ පළමු අවස්ථාව.[3]
  • අයිසීසී කුමන හෝ තරගාවලියක අවසන් තරගයකදී පකිස්ථානය වාර්ථා කල ඉහලම ලකුණු.[3]
  • අයිසීසී තරගාවලියක අවසන් තරගයකදී ලකුණු අනුව වාර්ථා කල ඉහලම ජයග්‍රහණය.[3]

වාර්ථා[සංස්කරණය]

පිතිකරු[සංස්කරණය]

වැඩිම ලකුණු
ක්‍රීඩක රට ලකුණු සාමා වැ.ල
ශිකර් ධවාන්  ඉන්දියාව 5 5 338 067.60 1250
රෝහිත් ෂර්මා  ඉන්දියාව 5 5 304 076.00 123*
තමීම් ඉක්බාල්  බංග්ලාදේශය 4 4 293 073.25 1280
ජෝ රූට්  එංගලන්තය 4 4 258 086.00 133*
විරාත් කෝලි  ඉන්දියාව 5 5 258 129.00 096*
මුලාශ්‍ර: ඊඑස්පීඑන් ක්‍රික් ඉන්ෆෝ[25]

පන්දු යැවීම්[සංස්කරණය]

වැඩිම කඩුළු
ක්‍රීඩක රට කඩුළු සාමා. Econ හොදම
හසන් අලි  පකිස්තානය 5 5 13 14.69 4.29 3/19
ජෝෂ් හෙසල්වුඩ්  ඕස්ට්‍රේලියාව 3 3 09 15.77 5.07 6/52
ජුනයිඩ් ඛාන්  පකිස්තානය 4 4 08 19.37 4.58 3/40
ලියෑම් ප්ලන්කෙට්  එංගලන්තය 4 4 08 24.50 5.85 4/55
අදිල් රෂීඩ්  එංගලන්තය 3 3 07 20.28 4.73 4/41
මුලාශ්‍ර: ඊඑස්පීඑන් ක්‍රික් ඉන්ෆෝ[26]

තරගාවලියේ කණ්ඩායම[සංස්කරණය]

අවසන් තරගයෙන් දිනකට පසු මෙම තරගාවලියේ කණ්ඩායම අයිසීසී ය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.[27]

  1. ඉන්දියාව ශිකර් ධවාන්
  2. පකිස්ථානය ෆකර් සමාන්
  3. බංගලාදේශය තමීම් ඉක්බාල්
  4. ඉන්දියාව විරාත් කෝලි
  5. එංගලන්තය ජෝ රූට්
  6. එංගලන්තය බෙන් ස්ට්‍රෝක්
  7. පකිස්ථානය සෆ්රාස් අහමඩ් (නාය. හා කරැ)
  8. එංගලන්තය අදිල් රශීඩ්
  9. පකිස්ථානය ජුනයිඩ් ඛාන්
  10. ඉන්දියාව බුවනේෂ්වර් කුමාර්
  11. පකිස්ථානය හසන් අලි
  12. නවසීලන්තය කේන් විලියම්සන් (12 වන ක්‍රීඩක)

සබැදි[සංස්කරණය]

  1. "2017 ICC Champions Trophy Fixtures". 1 June 2016. සම්ප්‍රවේශය 1 June 2016.
  2. "New champions: Zaman, Amir and Pakistan raze India for title". ESPN Cricinfo. සම්ප්‍රවේශය 18 June 2017.
  3. 3.0 3.1 3.2 3.3 3.4 "Openers' dominance, and a new high for Pakistan". ESPN Cricinfo. 18 June 2017. සම්ප්‍රවේශය 18 June 2017.
  4. "ICC to review security in wake of Manchester bombing". ESPN Cricinfo. සම්ප්‍රවේශය 24 May 2017.
  5. "South Africa reassured by increased security". ESPN Cricinfo. සම්ප්‍රවේශය 24 May 2017.
  6. Engineer, Tariq (17 April 2012). "No Champions Trophy after 2013". ESPNcricinfo. ESPN EMEA. සම්ප්‍රවේශය 5 October 2012.
  7. "Australia v Bangladesh: Everything you need to know". Yahoo7. 4 June 2017. සම්ප්‍රවේශය 5 June 2017.
  8. "Warner breaks 27-year-old Australian record". Cricket Australia. සම්ප්‍රවේශය 5 June 2017.
  9. "Champions Trophy: England beat New Zealand to reach semi-finals". BBC Sport. සම්ප්‍රවේශය 6 June 2017.
  10. "Champions Trophy: Bangladesh produce a record stand to knock New Zealand out". BBC Sport. සම්ප්‍රවේශය 9 June 2017.
  11. "Champions Trophy: Bangladesh produce a record stand to knock New Zealand out". Bleacher report. සම්ප්‍රවේශය 9 June 2017.
  12. "Champions Trophy: Ben Stokes hits century as England eliminate Australia". BBC Sport. සම්ප්‍රවේශය 10 June 2017.
  13. "Amla reasserts his 50-over greatness". ESPN Cricinfo. සම්ප්‍රවේශය 3 June 2017.
  14. "Upul Tharanga suspended for two matches after four-hour innings". ESPN Cricinfo. සම්ප්‍රවේශය 4 June 2017.
  15. "Media watch: Virat Kohli ditches Pepsi, Wahab Riaz apologises to a nation". Fox Sports. 8 June 2017. සම්ප්‍රවේශය 12 June 2017.
  16. "India eye semi-final spot by defeating Sri Lanka". Bennett, Coleman & Co. Ltd. සම්ප්‍රවේශය 8 June 2017.
  17. "Champions Trophy: Sri Lanka stun India to throw Group B wide open". BBC Sport. සම්ප්‍රවේශය 8 June 2017.
  18. "Mendis, Gunathilaka anchor highest Champions Trophy chase to keep SL alive". ESPN Cricinfo. සම්ප්‍රවේශය 8 June 2017.
  19. "Champions Trophy: India crush South Africa to reach semi-finals". BBC Sport. සම්ප්‍රවේශය 11 June 2017.
  20. "Champions Trophy: Pakistan beat Sri Lanka to set up England semi-final". BBC Sport. සම්ප්‍රවේශය 12 June 2017.
  21. "An ill-timed low for England". ESPN Cricinfo. 14 June 2017. සම්ප්‍රවේශය 14 June 2017.
  22. "India vs South Africa, Champions Trophy 2017: Latest Points Table". Network 18. 11 June 2017. සම්ප්‍රවේශය 15 June 2017.
  23. "I wondered at one stage if I would play another game, says Yuvraj". The Hindu. 14 June 2017. සම්ප්‍රවේශය 15 June 2017.
  24. "Dominant India march into yet another final". ESPN Cricinfo. සම්ප්‍රවේශය 15 June 2017.
  25. "ICC Champions Trophy, 2017 – Most runs". ESPN Cricinfo. සම්ප්‍රවේශය 18 June 2017.
  26. "ICC Champions Trophy, 2017 – Most wickets". ESPN Cricinfo. සම්ප්‍රවේශය 15 June 2017.
  27. "Team of the ICC Champions Trophy 2017 announced". icc-cricket.com. International Cricket Council. 19 June 2017. 22 June 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 June 2017.

බාහිර සබැදි[සංස්කරණය]