1990 සාජා ක්‍රිකට් කුසලානය
Appearance
(සාජා කුසලානය 1990 වෙතින් යළි-යොමු කරන ලදි)
1990 සාජා කුසලානය | |
---|---|
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
සත්කාරකත්වය | එක්සත් අරාබි එමීර් |
ශූරයන් | පකිස්තානය |
අනුශූරයන් | ශ්‍රී ලංකාව |
සහභාගීත්වය | 2 |
තරඟ | 2 |
තරඟාවලියේ වීරයා | ඉජාස් අහමඩ් (තරගාවලියේ පිතිකරු) රූමේෂ් රත්නායක (තරඟාවලියේ පන්දු යවන්නා) |
වැඩිම ලකුණු | ඉජාස් අහමඩ් (92) |
වැඩිම කඩුලු | රූමේෂ් රත්නායක (5) |
1990 සාජා කුසලානය 1990 දෙසැම්බර් 20-21 අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හි පැවති ක්‍රිකට් තරගාවලියකි.
ජාතික කණ්ඩායම් දෙකක් සහභාගී විය. එනම් පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යි. තවත් කණ්ඩායම් දෙකක් වූ ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් - සහභාගී වීමට නියමිතව තිබුණද ගල්ෆ් අර්බුදය හේතුවෙන් තරගාවලියෙන් ඉවත් විය.[1][2]
කණ්ඩායම් 2කම තරගය බැගින් ජයගෙන තිබූ බැවින් පාකිස්තානය තරගාවලිය ජය ගත්තේ ලකුණු වේගය අනුවයි. පාකිස්තානය ඇමරිකානු ඩොලර් 20,000 ක් දිනාගත් අතර ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් 10,000 ක් දිනා ගත්තේය.[1]
තරඟාවලියට අනුග්‍රහය දැක්වූයේ Instaphone විසිනි.[1][2]
තරග
[සංස්කරණය] එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පිටියට පිවිසියේය.
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
- තරගය එක් පැත්තකට ඕවර 43 දක්වා අඩු කෙරිණි.
- අමර් සොහෙයිල් සහ චරිත් සේනානායක එක්දින තරග ආරම්භ කළහ.
යොමුව
[සංස්කරණය]- ^ a b c Wright 1992, පිටු අංකය: 1062.
- ^ a b Frindall 1997, පිටු අංකය: 331.
මූලාශ්‍ර
[සංස්කරණය]- Frindall, Bill (1997). Limited-Overs International Cricket – The Complete Record. Headline Book Publishing. p. 331. ISBN 0-7472-1173-6.
{{cite book}}
: CS1 maint: ref duplicates default (link) - Cricket Archive: Instafone Sharjah Cup 1990/91
- ESPNCricinfo: Sharjah Cup, 1990/91
- Wright, Graeme, ed. (1992). "Sharjah Cup, 1990-91". Wisden Cricketers' Almanack 1992. John Wisden & Co Ltd. pp. 1062–1063. ISBN 0-947766-18-9.
{{cite book}}
: CS1 maint: ref duplicates default (link)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග