ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ස්කොට්ලන්ත තරග සංචාරය 2019

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ස්කොට්ලන්ත තරග සංචාරය 2019
ස්කොට්ලන්තය
ශ්‍රී ලංකාව
දින වකවානුව 2019 මැයි 18 – 2019 මැයි 21
නායකයන් කයිල් කෝට්සර් දිමුත් කරුණාරත්න
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින්
ස්කොට්ලන්තය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ජෝර්ජ් මන්සි (61) දිමුත් කරුණාරත්න (77)
වැඩිම කඩුළු බ්‍රැඩ් වීල් (3) නුවන් ප්‍රදීප් (4)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2019 මැයි මාසයේදී ස්කොට්ලන්තයේ සංචාරය කළේ එක්දින ජාත්‍යන්තර (එශිජා) තරග දෙකකට ක්‍රීඩා කිරීමටය.[1] දෙපිල මීට පෙර දෙවතාවක් එක්දින තරගවලට සහභාගි වී ඇති අතර එම තරග දෙකම ශ්‍රී ලංකාව ජයගෙන තිබේ.[2] මෙම තරඟ 2019 ක්‍රිකට් ලෝක කුසලානයට පෙර පැවති අතර තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව සූදානම් වීමේ කොටසක් විය.[3] ලෝක කුසලානයට පෙර දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා එක්දින නායකයා ලෙස නම් කර ඇත.[4] ඒ ලසිත් මාලිංග වෙනුවටයි.[5] පළමු තරගය වර්ෂාවට සේදී යාමෙන් පසුව ශ්‍රී ලංකාව තරගමාලාව 1-0 ක් ලෙස ජය ගත්තේය.[6]

සංචිත[සංස්කරණය]

එදිජා
 ස්කොට්ලන්තය[7]  ශ්‍රී ලංකාව[8]
  • කයිල් කොයිට්සර් (නා)
  • ඩිලාන් බජ්
  • ස්කොට් කැමරන්
  • මැතිව් ක්‍රොස් (කරැ)
  • ඇලස්ඩෙයාර් එවන්ස්
  • මයිකල් ජෝන්ස්
  • මයිකල් ලීස්ක්
  • කැලුම් මැක්ලියෝඩ්
  • ගේවින් මේන්
  • ජෝර්ජ් මන්සි
  • සෆියාන් ෂරීෆ්
  • ටොම් සෝල්
  • ක්‍රේග් වොලස් (කරැ)
  • මාර්ක් වොට්
  • බ්‍රැඩ් වීල්
  • දිමුත් කරුණාරත්න (නා)
  • අවිශ්ක ප්‍රනාන්දු
  • සුරංග ලක්මාල්
  • ලසිත් මාලිංග
  • ඇන්ජලෝ මැතිව්ස්
  • ජීවන් මෙන්ඩිස්
  • කුසල් මෙන්ඩිස් (කරැ)
  • කුසල් පෙරේරා (කරැ)
  • තිසර පෙරේරා
  • නුවන් ප්‍රදීප්
  • ධනංජය ද සිල්වා
  • මිලින්ද සිරිවර්ධන
  • ලහිරු තිරිමාන්න
  • ඉසුරු උදාන
  • ජෙෆ්රි වැන්ඩර්සේ

එදිජා තරගමාලාව[සංස්කරණය]

1 වන තරගය[සංස්කරණය]

2019 මැයි 18
11:00
ලකුණු පුවරුව
තරගය අතහැර දමා ඇත.
ද ග්‍රේන්ජ් ක්ලබ්, එඩින්බරෝ
තරගයේ වීරයා:
විනිසුරුවන්: බටහිර ඉන්දීය කොදෙව් ග්‍රෙගරි බ්‍රැත්වේට් සහ ස්කොට්ලන්තය ඇලන් හැග්ගෝ
  • කාසියේ වාසිය බැලුවේ නැත.
  • වර්ෂාව හේතුවෙන් ක්‍රීඩා කිරීමට නොහැකි විය.

2 වන තරගය[සංස්කරණය]

2019 මැයි 21
11:00
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
322/8 (ඕවර 50)
 ස්කොට්ලන්තය
199 (ඕවර 33.2)
  • කාසියේ වාසිය දිනාගත් ස්කොට්ලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
  • වර්ෂාව හේතුවෙන් ස්කොට්ලන්තයට ඕවර 34 කදී ලකුණු 235 ක සංශෝධිත ඉලක්කයක් නියම විය.
  • ශ්‍රී ලංකාව දිමුත් කරුණාරත්න පළමු වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් නායකත්වය දැරීය.[9]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Sri Lanka to play two ODIs in Scotland ahead of 2019 World Cup". ESPN Cricinfo. සම්ප්‍රවේශය 26 November 2018.
  2. "Sri Lanka to play two ODIs v Scotland ahead of World Cup". International Cricket Council. සම්ප්‍රවේශය 26 November 2018.
  3. "Sri Lanka Confirmed for the 2019 Summer Internationals". Cricket Scotland. සම්ප්‍රවේශය 26 November 2018.
  4. "Dimuth Karunratne to lead Sri Lanka during ICC Cricket World Cup 2019". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 17 April 2019.
  5. "Karunaratne to captain Sri Lanka at World Cup". ESPN Cricinfo. සම්ප්‍රවේශය 17 April 2019.
  6. "Pradeep leads the way as Sri Lanka break win-less streak". ESPN Cricinfo. සම්ප්‍රවේශය 21 May 2019.
  7. "Squad Announced for Sri Lanka Series". Cricket Scotland. සම්ප්‍රවේශය 14 May 2019.
  8. "Thirimanne, Siriwardana, Vandersay picked in World Cup squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 18 April 2019.
  9. "Tune-up time for Sri Lanka ahead of World Cup against Associates on the rise". ESPN Cricinfo. සම්ප්‍රවේශය 21 May 2019.

බාහිර සබැදි[සංස්කරණය]