රංගන හේරත්

විකිපීඩියා වෙතින්
රංගන හේරත්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමහේරත් මුදියන්සේලාගේ රංගනාත කීර්ති බණ්ඩාර හේරත්
උපත19 මාර්තු 1978 (1978-03-19) (වයස 46)
කුරුණෑගල, ශ්‍රී ලංකාව
අපනාමයරංගේ
උස5 ft 5 in (1.65 m)
පිතිකරන විලාසයවමතින්
පන්දුයැවීම් විලාසයවමතින් ඕතඩොක්ස්
භූමිකාවපන්දු යවන්නා, නායකයා
දේශීය කණ්ඩායම් තොරතුරු
වසරකණ්ඩායම
1996–1998කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය
1998–2010මුවර්ස් ක්‍රීඩා සමාජය
2008–2011වයඹ ක්‍රිකට් කණ්ඩායම
2009සරේ ප්‍රාන්ත ක්‍රිකට් සමාජය
2010හැම්ප්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජය
2011–
මේ දක්වා
ටැමිල් යුනියන් ක්‍රිකට් සහ මළල ක්‍රීඩා සමාජය
2012බස්නාහිර ක්‍රිකට් කණ්ඩායම
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි ටෙස්ට් එදිජා වි20ජා ඒ කාණ්ඩය
තරග 87 71 17 190
රැස් කල ලකුණු 1,613 140 8 1,043
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 15.07 9.33 2.66 16.55
100ඒවා/50ඒවා 0/3 0/0 0/0 0/1
වැඩිම ලකුණු 80* 17* 3 88*
යැවුනු පන්දු 24,389 3,242 365 8,256
කඩුළු 406 74 18 226
පන්දු යැවීමේ සාමාන්‍යය 28.03 31.91 20.72 25.36
ඉනිමකදී කඩුළු පහක් 33 0 1 0
තරගයකදී කඩුළු 10 ක් 9 n/a n/a n/a
හොඳම පන්දු යැවීම 9/127 4/20 5/3 4/19
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 22/- 14/- -/- 44/-
මූලාශ්‍රය: ESPNCricinfo, 2017 27 නොවැම්බර්

1978 වර්ෂයේ මාර්තු මස 19 දින කුරුණෑගල දී උපත ලද හේරත් මුදියන්සේලාගේ රංගනාත කීර්ති බණ්ඩාර හේරත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලබාගත්තේ 1999 වර්ෂයේ සැප්තැම්බර් මස 22 දින ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිවය. ඔහු එක්දින වරම් දිනාගත්තේ 2004 වසරේ අප්‍රේල් මස 25 දින හරාරේ හීදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවය.

"https://si.wikipedia.org/w/index.php?title=රංගන_හේරත්&oldid=486499" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි