2009 බංග්ලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය

විකිපීඩියා වෙතින්
2009 බංග්ලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය
පරිපාලක(යෝ)බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය
ක්‍රිකට් තරඟ ආකෘතියඑදිජා තරග
තරඟාවලි ආකෘතියරවුන්ඩ් රොබින් හා අවසාන තරගය
සත්කාරකත්වය බංග්ලාදේශය
ශූරයන් ශ්‍රී ලංකාව
අනුශූරයන් බංග්ලාදේශය
සහභාගීත්වය3
තරඟ4
තරඟාවලියේ වීරයාබංගලාදේශය ෂකීබ් අල් හසන්
වැඩිම ලකුණුබංගලාදේශය ෂකීබ් අල් හසන් (153)
වැඩිම කඩුලුශ්‍රී ලංකාව අජන්ත මෙන්ඩිස් (7)
ශ්‍රී ලංකාව නුවන් කුලසේකර (7)

2009 වසරේ බංග්ලාදේශයේ පැවති තුන්කොන් තරඟාවලිය 2009 ජනවාරි 10 සිට ජනවාරි 16 දක්වා බංග්ලාදේශයේ පැවති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියකි. තුන්කොන් තරගාවලියට බංගලාදේශය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ ජාතික කණ්ඩායම් සම්බන්ධ වූ අතර,[1] ශ්‍රී ලංකාව තරඟාවලිය ජයග්‍රහණය කළේය.

සංචිත[සංස්කරණය]

තුන්කොන් තරඟාවලිය සඳහා සංචිත
 බංග්ලාදේශය  ශ්‍රී ලංකාව  සිම්බාබ්වේ
  • මොහොමඩ් අෂ්රෆුල් (නා)
  • මුෂ්ෆිකර් රහීම් (කරැ)
  • තමීම් ඉක්බාල්
  • ජුනයිඩ් සිද්දික්
  • රකිබුල් හසන්
  • ෂකීබ් අල් හසන්
  • නයම් ඉස්ලාම්
  • මහමුදුල්ලාහ්
  • මෂ්රෆි මොර්ටාසා
  • රුබෙල් හොසන්
  • නස්මුල් හොසේන්
  • රුබෙල් හොසන්
  • මෙහ්රාබ් හොසේන් ජූනියර්
  • මහබුබුල් අලාම්
  • එනමුල් හක් ජූනියර්
  • ප්‍රොස්පර් උත්සේයා (නා)
  • ටටෙන්ඩා ටයිබු (කරැ)
  • එල්ටන් චිගුඹුර
  • ග්‍රේම් ක්‍රීමර්
  • කීත් ඩබෙන්ග්වා
  • හැමිල්ටන් මසකඩ්සා
  • ස්ටුවර්ට් මැට්සිකේන්යෙරි
  • ක්‍රිස් ම්පෝෆු
  • තව්ද මුපරිව
  • ෆෝස්ටර් මුටිස්වා
  • රේ ප්‍රයිස්
  • එඩ් රේන්ස්ෆර්ඩ්
  • වුසි සිබඳ
  • මැල්කම් වොලර්
  • ෂෝන් විලියම්ස්

කණ්ඩායම් අදියර[සංස්කරණය]

ලකුණු වගුව[සංස්කරණය]

කණ්ඩායම් අදියර
ස්ථා කණ්ඩායම විනැ අති. ප්‍ර ප්‍රසාද ශුලවේ ලබාගත් එරෙහි
1  ශ්‍රී ලංකාව 2 1 1 0 0 1 5 1.279 357/81 231/73.5
2  බංග්ලාදේශය 2 1 1 0 0 1 5 -0.039 318/73.5 352/81
3  සිම්බාබ්වේ 2 1 1 0 0 0 4 -0.920 285/100 377/100
මූලාශ්‍රය: [ESPNcricinfo]

තරග[සංස්කරණය]

ජනවාරි 10
ලකුණු පුවරුව
සිම්බාබ්වේ 
205/9 (ඕවර 50)
එරෙහි
 බංග්ලාදේශය
167 (ඕවර 46.2)

ජනවාරි 12
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
210/6 (ඕවර 50)
එරෙහි
 සිම්බාබ්වේ
80 (ඕවර 28.2)

අවසාන තරගය[සංස්කරණය]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "TRI-NATION TOURNAMENT IN BANGLADESH, 2008/09-Squads". ESPNcricinfo. සම්ප්‍රවේශය 10 January 2009.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග