2001 ආසියානු ටෙස්ට් කුසලානය

විකිපීඩියා වෙතින්
(ආසියානු ටෙස්ට් කුසලානය 2001 වෙතින් යළි-යොමු කරන ලදි)
ආසියානු ටෙස්ට් කුසලානය 2001
ක්‍රිකට් තරඟ ආකෘතියටෙස්ට් තරග
තරඟාවලි ආකෘතියරවුන්ඩ් රොබින් හා අවසන් තරගය
සත්කාරකත්වය ශ්‍රී ලංකාව සහ  පකිස්තානය
ශූරයන් ශ්‍රී ලංකාව
අනුශූරයන් පකිස්තානය
සහභාගීත්වය ශ්‍රී ලංකාව

 පකිස්තානය

 බංග්ලාදේශය
තරඟ3
වැඩිම ලකුණුශ්‍රී ලංකාව කුමාර් සංගක්කාර (298)
වැඩිම කඩුලුශ්‍රී ලංකාව මුත්තයියා මුරලිදරන් (18)


2001 ආසියානු ටෙස්ට් ශූරතාවලිය යනු 2001 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සහ පකිස්ථානයේ පැවති ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියකි.[1] එය ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ පකිස්ථානය යන ජාතික ක්‍රිකට් කණ්ඩායම් අතර තුන්කොන් තරඟාවලියක් වූ අතර ඉන්දියාව තරඟාවලියට සහභාගී නොවීය. ශ්‍රී ලංකාව අවසන් මහා තරගයේදී පාකිස්තානය කඩුලු 8කින් පරාජය කරමින් තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය.[2]

3 වන තරගය ලෙස ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර පැවැත්වීමට තිබූ තරගය, ඒ වන විටත් එම කණ්ඩායම් දෙක අවසාන තරගයට සුදුසුකම් ලගා තිබූ හෙයින් අවසාන තරගය ලෙස පවත්වන්නට යෙදිනි.[3]

සංචිත[සංස්කරණය]

 ශ්‍රී ලංකාව  බංග්ලාදේශය  පකිස්තානය
  • නයිමූර් රහමන් (නා)
  • මොහොමඩ් අෂ්රෆුල්
  • හබිබුල් බෂාර්
  • එනමුල් හක්
  • හසිබුල් හොසේන්
  • මෙහ්රාබ් හොසේන්
  • අමිනුල් ඉස්ලාම්
  • මංජුරල් ඉස්ලාම්
  • අක්රම් ඛාන්
  • කලීඩ් මෂුඩ්
  • ජාවෙඩ් ඕමාර්
  • අල් සහරියාර්
  • මොහොමඩ් ෂරීෆ්
  • වකාර් යුනිස් (නා)
  • ෂාහිඩ් අෆ්රිඩි
  • වසීම් අක්‍රම්
  • ෂොයිබ් අක්තාර්
  • සයීඩ් අන්වර්
  • ඉන්සමාම්-උල්-හක්
  • ෆයිසාල් ඉක්බාල්
  • ඩෙන්මාර්ක් කනේරියා
  • රෂීඩ් ලතීෆ්
  • ෂොයිබ් මලික්
  • අබ්දුල් රසාක්
  • මොහොමඩ් සාමි
  • තවුෆීක් උමර්
  • යූසුෆ් යූහානා

තරග[සංස්කරණය]

1 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

2001 අගෝස්තු 29-31
ලකුණු පුවරුව
546 (ඕවර 114.5)
අබ්දුල් රසාක් 110* (100)
මොහොමඩ් ෂරීෆ් 2/110 (ඕවර 24.5)
පාකිස්තානයට ඉනිමක සහ ලකුණු 264ක ජයක් හිමිවිය
මුල්තාන් ක්‍රිකට් ක්‍රීඩාංගණය, මුල්තාන්
තරගයේ වීරයා: පකිස්ථානය ඩනිෂ් කනේරියා
විනිසුරුවන්: බටහිර ඉන්දීය කොදෙව් ස්ටීව් බක්නෝර් සහ ඉන්දියාව එස් වෙන්කටරාඝවන්
  • කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • පකිස්ථානය ෂොයිබ් මලික් සහ පකිස්ථානය තවුෆීක් උමාර් ඔවුන්ගේ මංගල ටෙස්ට් තරගය ආරම්භ කළහ.
  • පකිස්ථානය ඩනිෂ් කනේරියා කඩුලු දහයක් දවා ගැනීමට සමත් විය.
  • ප්‍රසාද: පකිස්ථානය 24, බංග්ලාදේශය 0.

2 වැනි ටෙස්ට් තරගය[සංස්කරණය]

2001 සැප්තැම්බර් 6-8
ලකුණු පුවරුව
555/5d (ඕවර 103.3)
මාවන් අතපත්තු 201 (259)
නයිමූර් රහමන් 2/117 (ඕවර 30.3)
ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 137ක ජයක් හිමිවිය
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව මුත්තයියා මුරලිදරන්
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව රූඩි කෝර්ට්සන් සහ බංගලාදේශය මියන් මොහොමඩ් අස්ලාම්

ප්‍රසාද ලකුණු වගුව[සංස්කරණය]

කණ්ඩායම සම විනැ ප්‍රසාද
 ශ්‍රී ලංකාව 1 1 0 0 0 24
 පකිස්තානය 1 1 0 0 0 24
 බංග්ලාදේශය 2 0 2 0 0 0

අවසාන තරගය[සංස්කරණය]

2002 මාර්තු 6 - 10
ලකුණු පුවරුව
528 (ඕවර 139.5)
කුමාර් සංගක්කාර 230 (327)
මොහොමඩ් සාමි 4/120 (ඕවර 36.5)
ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක් හිමිවිය
ගඩාෆි ක්‍රීඩාංගනය, ලාහෝර්
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව කුමාර් සංගක්කාර
විනිසුරුවන්: පකිස්ථානය ආතර් සයිඩි සහ ඕස්ට්‍රේලියාව ඩැරිල් හාපර්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Asian Test Championship, 2001-02". ESPNcricinfo. සම්ප්‍රවේශය 24 October 2015.
  2. "Sri Lankans reign supreme". ESPNcricinfo. සම්ප්‍රවේශය 27 June 2016.
  3. "Sri Lanka and Pakistan go straight to final of Asian Test Championship". ESPNcricinfo. සම්ප්‍රවේශය 22 May 2022.
  4. "Teenage prodigy steals limelight as Sri Lanka crush Bangladesh". ESPNcricinfo. සම්ප්‍රවේශය 11 March 2017.

බාහිර සබැඳි[සංස්කරණය]

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග