2000 ආසියානු ක්‍රිකට් කුසලානය

විකිපීඩියා වෙතින්
(ආසියානු කුසලානය 2000 වෙතින් යළි-යොමු කරන ලදි)
ආසියානු කුසලානය 2000
පරිපාලක(යෝ)ආසියානු ක්‍රිකට් කවුන්සිලය
ක්‍රිකට් තරඟ ආකෘතියඑක්දින ජාත්‍යන්තර
තරඟාවලි ආකෘතියරවුන්ඩ් රොබින්
සත්කාරකත්වය බංග්ලාදේශය
ශූරයන් පකිස්තානය
අනුශූරයන් ශ්‍රී ලංකාව
සහභාගීත්වය4
තරඟ7
තරඟාවලියේ වීරයාපකිස්ථානය යූසුෆ් යූහානා
වැඩිම ලකුණුපකිස්ථානය යූසුෆ් යූහානා (295)
වැඩිම කඩුලුපකිස්ථානය අබ්දුල් රසාක් (8)
1997
2004

2000 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය (පෙප්සි ආසියානු කුසලාන නමින් පරිදි) එහි හත්වන සංස්කරණයයි. ආසියානු කුසලානය පැවතියේ බංග්ලාදේශයේ වන අතර 2000 මැයි-ජූනි අතර පැවතුනි.[1] ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය මෙම තරගාවලියට සහභාගී වූහ. අවසන් තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 39 කින් පරාජය කරමින් පාකිස්තානය තරගාවලිය ජය ගත්තේය. සියලුම තරග ඩකාහි බංගබන්දු ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරගමාලාවේ වීරයා ලෙස යූසුෆ් යූහානා නම් කෙරිණි.

තරඟාවලියේ ව්‍යුහය[සංස්කරණය]

කණ්ඩායම් අදියරේදී සෑම කණ්ඩායමක්ම එකිනෙකා සමඟ එක් වරක් ක්‍රීඩා කළහ. කණ්ඩායම් අදියර අවසානයේ ලකුණු මත පදනම් වූ පළමු කණ්ඩායම් 2 අවසන් තරගයේදී එකිනෙකා හමුවිය. සෑම ජයග්‍රහණයකින්ම ලකුණු 2ක් ලැබුණු අතර සම/ප්‍රතිඵලයක් නොමැති තරග සදහා ලකුණු 1ක් ලැබුණි.

ක්‍රීඩාංගණ[සංස්කරණය]

තරග 7 ම ඩකා බංගබන්ධු ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්විණි .

නගරය ස්ථානය ධාරිතාව තරග
ඩකා බංගබන්ධු ජාතික ක්‍රීඩාංගණය 36,000 7

සංචිත[සංස්කරණය]

 බංග්ලාදේශය  ඉන්දියාව  පකිස්තානය  ශ්‍රී ලංකාව
  • අමිනුල් ඉස්ලාම් (නා)
  • ජාවෙඩ් ඕමාර්
  • ෂාරියාර් හොසේන්
  • මොහොමඩ් රෆීක්
  • අක්රම් ඛාන්
  • හබිබුල් බෂාර්
  • මංජුරල් ඉස්ලාම් රානා
  • කලීඩ් මහමුද්
  • කලීඩ් මෂූඩ් (කරැ)
  • නයිමූර් රහමාන්
  • එනමුල් හෝක්
  • හසිබුල් හොසේන්
  • ෂෆියුදීන් අහමඩ්
  • මුෂ්ෆිකර් රහීම්
  • සෞරව් ගංගුලි (නා)
  • රාහුල් ඩ්‍රාවිඩ්
  • සචින් තෙන්ඩුල්කාර්
  • මොහොමඩ් අසාරුදීන්
  • අජේ ජඩේජා
  • හේමං බදානි
  • රොබින් සිං
  • අජිත් අගාර්කාර්
  • අනිල් කුම්බ්ලේ
  • තිරු කුමාරන්
  • අමිත් භණ්ඩාරි
  • නයන් මොන්ගියා (කරැ)
  • නිකිල් චොප්රා
  • සුනිල් ජෝෂි
  • මොයින් ඛාන් (නා සහ කරැ)
  • ඉන්සමාම්-උල්-හක්
  • යූසුෆ් යූහානා
  • සයීඩ් අන්වර්
  • ඉම්රාන් නසීර්
  • ෂාහිඩ් අෆ්රිඩි
  • අබ්දුල් රසාක්
  • ෂොයිබ් මලික්
  • වසීම් අක්‍රම්
  • මොහොමඩ් වසීම්
  • මොහොමඩ් අක්‍රම්
  • අසාර් මහමුද්
  • ෂබීර් අහමඩ්
  • අර්ෂාඩ් ඛාන්
  • සනත් ජයසූරිය (නා)
  • මාවන් අතපත්තු
  • මහේල ජයවර්ධන
  • අරවින්ද ද සිල්වා
  • රසල් ආර්නෝල්ඩ්
  • තිලකරත්න ඩිල්ෂාන්
  • ඉන්දික ද සේරම්
  • රොමේෂ් කළුවිතාරණ (කරැ)
  • උපුල් චන්දන
  • චමින්ද වාස්
  • නුවන් සොයිසා
  • මුත්තයියා මුරලිදරන්
  • සජීව ද සිල්වා
  • කෞශල්‍ය වීරරත්න

කණ්ඩායම් අදියර - ලකුණු වගුව[සංස්කරණය]

ස්ථා. කණ්ඩායම වි.නැ ප්‍රසාද ශු.ල.වේ
1  පාකිස්ථානය 3 3 0 0 6 +1.920
2  ශ්‍රී ලංකා 3 2 1 0 4 +1.077
3  ඉන්දියාව 3 1 2 0 2 -0.416
4 බංගලාදේශය බංගලාදේශය 3 0 3 0 0 -2.800

තරඟ සාරාංශය - කණ්ඩායම් අදියර[සංස්කරණය]

බංග්ලාදේශය 
175/6 (ඕවර 50)
එරෙහි
 ශ්‍රී ලංකාව
178/1 (ඕවර 30.4)
අරවින්ද ද සිල්වා 96 (93)
මොහොමඩ් රෆීක් 1/42 (ඕවර 10)
  • තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකාව කෞෂල්‍ය වීරරත්න ඔහුගේ මංගල එක්දින තරගයට සහභාගි විය.

බංග්ලාදේශය 
249/6 (ඕවර 50)
එරෙහි
 ඉන්දියාව
252/2 (ඕවර 40.1)
 ඉන්දියාව කඩුලු 8කින් ජය ගත්තේය
බංගබන්ධු ජාතික ක්‍රීඩාංගනය, ඩකා
විනිසුරුවන්: ශ්‍රී ලංකාව බී. සී කුරේ සහ පකිස්ථානය මොහොමඩ් නසීර්
තරගයේ වීරයා: ඉන්දියාව සෞරව් ගංගුලි
  • කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • බංගලාදේශය මුෂ්ෆිකර් රහ්මාන් සහ ඉන්දියාව හේමන් බදානි යන දෙදෙනාම ඔවුන්ගේ මංගල එක්දින ජාත්‍යන්තර තරගයට සහභාගී වූහ.

ශ්‍රී ලංකාව 
276/8 (ඕවර 50)
එරෙහි
 ඉන්දියාව
205 (ඕවර 45)
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

පකිස්තානය 
320/3 (ඕවර 50)
එරෙහි
 බංග්ලාදේශය
87 (ඕවර 34.2)
 පකිස්තානය ලකුණු 233කින් ජයග්‍රහණය කළේය
බංගබන්ධු ජාතික ක්‍රීඩාංගනය, ඩකා
විනිසුරුවන්: ඉන්දියාව ශ්‍රීනිවාස් වෙන්කටරාඝවන් සහ ඉන්දියාව අරණි ජයප්‍රකාශ්
තරගයේ වීරයා: පකිස්ථානය ඉම්රාන් නසීර්
  • කාසියේ වාසිය දිනූ පකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය.

පකිස්තානය 
295/7 (ඕවර 50)
එරෙහි
 ඉන්දියාව
251 (ඕවර 47.4)
 පකිස්තානය ලකුණු 44 කින් ජය ගත්තේය
බංගබන්ධු ජාතික ක්‍රීඩාංගනය, ඩකා
විනිසුරුවන්: ශ්‍රී ලංකාව බී. සී.කුරේ සහ ශ්‍රී ලංකාව අසෝක ද සිල්වා
තරගයේ වීරයා: පකිස්ථානය යූසුෆ් යූහානා

එරෙහි
 පකිස්තානය
193/3 (ඕවර 48.2)
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

අවසාන[සංස්කරණය]

සංඛ්‍යාලේඛන[සංස්කරණය]

වැඩිම ලකුණු[සංස්කරණය]

ක්‍රීඩකයා තරග ඉනිම් ලකුණු සාමාන්‍ය ප්‍ර.වේගය වැඩිම 100 50 4 6
පකිස්ථානය යූසුෆ් යූහානා 4 4 295 147.50 73.75 100* 1 2 23 4
ශ්‍රී ලංකාව මාවන් අතපත්තු 4 4 245 81.66 72.27 100 1 1 18 1
ශ්‍රී ලංකාව සනත් ජයසූරිය 4 4 183 45.75 87.55 105 1 0 23 0
පකිස්ථානය ඉන්සමාම්-උල්-හක් 4 4 175 87.50 109.37 75* 0 2 16 3
ඉන්දියාව සෞරව් ගංගුලි 3 3 156 78.00 92.85 135* 1 0 9 7
මූලාශ්‍ර: ක්‍රික් ඉන්ෆො[3]

වැඩිම කඩුලු[සංස්කරණය]

ක්‍රීඩකයා තරග ඉනිම් කඩුළු ඕවර Econ. සාමාන්‍ය හොදම S/R කඩුළු4 කඩුළු5
පකිස්ථානය අබ්දුල් රසාක් 3 3 8 19.2 3.82 9.25 4/29 14.5 1 0
පකිස්ථානය අසාර් මහමුද් 4 4 5 30 3.53 21.20 3/24 36.0 0 0
ඉන්දියාව අජිත් අගාර්කාර් 3 3 5 30 4.63 27.80 2/47 36.0 0 0
පකිස්ථානය අර්ෂාඩ් ඛාන් 4 4 5 38 3.68 28.00 2/42 45.6 0 0
පකිස්ථානය වසීම් අක්‍රම් 3 3 4 20 4.05 20.25 2/38 30.0 0 0
මූලාශ්‍ර: ක්‍රික් ඉන්ෆො[4]

යොමු කිරීම්[සංස්කරණය]

  1. Ganesh, AC (3 May 2000). "Asia Cup: No problem in selecting the probables". ESPNcricinfo. සම්ප්‍රවේශය 11 September 2017.
  2. "Mohammad Azharuddin, Ajay Jadeja make their last appearance for India". Cricket Country. 2 September 2016. සම්ප්‍රවේශය 3 June 2018.
  3. "Asia Cup, 2000 Cricket Team Records & Stats | ESPNcricinfo.com". Cricinfo. සම්ප්‍රවේශය 2021-11-06.
  4. "Asia Cup, 2000 Cricket Team Records & Stats | ESPNcricinfo.com". Cricinfo. සම්ප්‍රවේශය 2021-11-06.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග