ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය 2005-06

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය 2005-06
නවසීලන්තය
ශ්‍රී ලංකා
දින වකවානුව 2005 දෙසැම්බර් 31 – 2006 ජනවාරි 8
නායකයන් ස්ටීවන් ෆ්ලෙමින් මාවන් අතපත්තු
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 4 කින් යුතු තරග මාලාව 3–1 ලෙසින්
නවසීලන්තය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු පීටර් ෆුල්ටන් (264) මාවන් අතපත්තු (175)
වැඩිම කඩුළු ෂේන් බොන්ඩ් (9) චමින්ද වාස් (11)
තරගමාලාවේ ක්‍රීඩකයා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2005-06 සමයේ ක්‍රිකට් තරඟ සඳහා නවසීලන්තයේ සංචාරයක නිරත විය. ශ්‍රී ලංකාව 2004 දෙසැම්බර් 26 වැනි දින සිය සංචාරය ආරම්භ කරමින් 2004-05 තරග වාරයේදී එක්දින ජාත්‍යන්තර තරග පහක් සහ ටෙස්ට් තරග තුනකට ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ නමුත් 2004 ඉන්දීය සාගර භූමිකම්පාව හේතුවෙන් ශ්‍රී ලංකා දූපතට දැඩි ලෙස බලපෑවේය. පළමු එක්දින ජාත්‍යන්තර තරගයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම සිය මව්බිම බලා පිටත් විය. ටෙස්ට් තරග අප්‍රේල් මාසයට නැවත සැලසුම් කරන ලද අතර ඉතිරි එක්දින තරග හතර 2005 දෙසැම්බර් 31 සහ 2006 ජනවාරි 8 අතර පැවැත්විණි.

2004-05 සංචාරය[සංස්කරණය]

1 වන එදිජා තරගය[සංස්කරණය]

තරගමාලාවේ පළමු තරගය කඩුලු 7කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූයේ තවත් ඕවර 17ක් ඉතිරිව තිබියදීම. කෙසේ වෙතත් මෙම තරගයෙන් පසුව නවසීලන්තය සහ ශ්‍රී ලංකා වේලා කලාපය අතර වෙනස හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු අග්නිදිග ආසියාතික රටවලට එදිනම උදෑසන පැමිණි සුනාමි ව්‍යසනය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරගමාලාව අතරමග දමා පිටත් විය. ටෙස්ට් තරඟාවලිය අප්‍රේල් දක්වා කල් තැබුණි. ශ්‍රී ලංකා සහ නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩල විසින් 2005-06 වාරය සඳහා එක්දින තරඟමාලාව නැවත කාලසටහන්ගත කරන ලදී.

2005-06 සංචාරය[සංස්කරණය]

සංචිත[සංස්කරණය]

 නවසීලන්තය  ශ්‍රී ලංකාව
  • ස්ටීවන් ෆ්ලෙමින් (නා)
  • බ්‍රෙන්ඩන් මැකලම් (කරැ)
  • නේතන් ඇස්ට්ල්
  • ෂේන් බොන්ඩ්
  • ක්‍රිස් කෙයාර්න්ස්
  • ක්‍රිස් මාර්ටින්
  • ජේම්ස් ෆ්රෑන්ක්ලින්
  • පීටර් ෆුල්ටන්
  • ජේමි හවු
  • හමිෂ් මාෂල්
  • කයිල් මිල්ස්
  • ජේකබ් ඕරම්
  • ස්කොට් ස්ටයිරිස්
  • ලූ වින්සන්ට්
  • මාවන් අතපත්තු (නා)
  • කුමාර සංගක්කාර (කරැ)
  • රසල් ආර්නෝල්ඩ්
  • මාලිංග බණ්ඩාර
  • තිලකරත්න ඩිල්ෂාන්
  • දිල්හාර ප්‍රනාන්දු
  • අවිශ්ක ගුණවර්ධන
  • සනත් ජයසූරිය
  • මහේල ජයවර්ධන
  • ෆර්වීස් මහරුෆ්
  • ලසිත් මාලිංග
  • ජෙහාන් මුබාරක්
  • මුත්තයියා මුරලිදරන්
  • රුචිර පෙරේරා
  • උපුල් තරංග
  • චමින්ද වාස්

ඇන්ඩ්‍රේ ඇඩම්ස් මුලින් තෝරා ගනු ලැබූ නමුත් මාලාව ආරම්භ වීමට පෙර ඔහුගේ දකුණු අතේ අස්ථියක් කැඩී ගිය අතර ඔහු වෙනුවට ෆ්‍රෑන්ක්ලින් පත් විය.

ෆ්ලෙමින්ග් පළමු එක්දින ජාත්‍යන්තර තරගයෙන් ඉවත් වූයේ තම පළමු දරුවාගේ උපතේදී තම බිරිඳ සමඟ සිටීමටය. පළමු තරගයේ දී විටෝරි නායකත්වය දැරූ අතර, මුලින් ඉවත් කිරීමෙන් පසුව ආස්ටල් වෙනුවට ආදේශකයක් ලෙස තෝරා ගන්නා ලදී.

තුන්වැනි එක්දින තරගයට පෙර මිල්ස් සහ ඕරම් ආබාධයක් හේතුවෙන් ඉවත් විය. මාටින් සහ ෆ්‍රෑන්ක්ලින් ඔවුන් වෙනුවට ආදේශ කළ අතර, නැවත පැමිණෙන ෆ්ලෙමින් සඳහා ඇස්ට්ල් ඉවත් කරන ලදී. කෙසේ වෙතත්, ඇස්ට්ල් සිව්වන එක්දින තරගය ක්‍රීඩා කළේය. ෆ්ද් ඩ්ශ්ඩ්

1 වන එදිජා තරගය[සංස්කරණය]

2005 දෙසැම්බර් 31
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
164 (ඕවර 47.2)
 නවසීලන්තය
166/3 (ඕවර් 37.2)
  • තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
  • නවසීලන්තය ජේමි හවු ඔහුගේ මංගල එදිජා තරගය කළේය.

2 වන එදිජා තරගය[සංස්කරණය]

2006 ජනවාරි 3
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
255/7 (ඕවර 50)
 නවසීලන්තය
256/5 (ඕවර 48 )
නවසීලන්තය කඩුලු 5කින් ජය ගත්තා
ජේඩ් ක්‍රීඩාංගනය, ක්‍රයිස්ට්චර්ච්
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව උපුල් තරංග
විනිසුරුවන්: නවසීලන්තය ගැරී බැක්ස්ටර් සහ ඕස්ට්‍රේලියාව ඩැරල් හෙයාර්
  • තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දු රැකීමට තීරණය කළේය.

3 වන එක්දින තරගය[සංස්කරණය]

නවසීලන්තය 
224/9 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
203 (ඕවර 46.4)
නවසීලන්තයට ලකුණු 21ක ජයක්
වෙස්ට්පැක් ක්‍රීඩාංගනය, වෙලින්ටන්
තරගයේ වීරයා: නවසීලන්තය ජීතාන් පටෙල්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ඩැරල් හෙයාර් සහ නවසීලන්තය ටෝනි හිල්
  • තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකාව මාලිංග බණ්ඩාර ඔහුගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළේය.

4 වන එක්දින තරගය[සංස්කරණය]

2006 ජනවාරි 8
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
273/6 (ඕවර 50)
 නවසීලන්තය
253 (ඕවර 48.2)
ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
මැක්ලීන් පාර්ක්, නේපියර්
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව චමින්ද වාස්
විනිසුරුවන්: නවසීලන්තය ගැරී බැක්ස්ටර් සහ ඕස්ට්‍රේලියාව ඩැරල් හෙයාර්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

යොමු කිරීම්[සංස්කරණය]

  1.   Sri Lanka in New Zealand, 2004-05, 1st One-Day International from Cricinfo, 26 December 2004
  2.   Malinga and Fernando affected by tsunami from Cricinfo, 28 December 2004
  3.   Sri Lankan players want to go home from Cricinfo, 28 December 2004
  4.   Sri Lanka head home from New Zealand by Steven Lynch, from Cricinfo, 29 December 2005
  5.   Pura Cup round delayed to help New Zealand from Cricinfo, 9 January 2005
  6.   New Zealand and Sri Lanka eye ICC rankings published on Cricinfo 30 December 2005
  7.   New Zealand Squad from Cricinfo, retrieved 31 December 2005
  8.   Sri Lanka Squad from Cricinfo, retrieved 31 December 2005
  9.   Adams withdraws from Sri Lanka series published on Cricinfo 28 December 2005
  10.   Fleming to miss first ODI published on Cricinfo 29 December 2005
  11.   Astle and McMillan dumped for one-day series published on Cricinfo 23 December 2005
  12.   Astle makes way for Fleming, published on Cricinfo on 4 January 2006
  13.   New Zealand v Sri Lanka at Queenstown, 31 December 2005, scorecard from Cricinfo, retrieved 31 December 2005
  14.   Fulton and How demolish Sri Lanka by S Rajesh of Cricinfo, published 31 December 2005
  15.   New Zealand v Sri Lanka at Christchurch, 3 January 2005, scorecard from Cricinfo, retrieved 8 January 2005
  16.   New Zealand v Sri Lanka at Wellington, 6 January 2005, scorecard from Cricinfo, retrieved 8 January 2005
  17.   New Zealand v Sri Lanka at Napier, 8 January 2005, scorecard from Cricinfo, retrieved 8 January 2005
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග