Jump to content

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරය 2005-06

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරය 2006
 
  බංග්ලාදේශය ශ්‍රී ලංකාව
දිනයs 2006 පෙබරවාරි 20 – මාර්තු 12
නායකයන් හබිබුල් බෂාර් මහේල ජයවර්ධන
ටෙස්ට් තරග මාලාව
ප්‍රතිඵලය ශ්‍රී ලංකාව won the 2-match series 2–0
වැඩිම ලකුණු හබිබුල් බෂාර් (183) උපුල් තරංග (297)
වැඩිම කඩුළු ෂහදත් හොසේන් (9) මුත්තයියා මුරලිදරන් (16)
තරග මාලාවෙහි ක්‍රීඩකයා ශ්‍රී ලංකාව මුත්තයියා මුරලිදරන්
එක් දින ජාත්‍යන්තර තරග මාලාව
ප්‍රතිඵලය ශ්‍රී ලංකාව won the 3-match series 2–1
වැඩිම ලකුණු මොහොමඩ් අෂ්රෆුල් (119) කුමාර් සංගක්කාර (181)
වැඩිම කඩුළු මොහොමඩ් රෆීක් (7) රුචිර පෙරේරා (4)
සනත් ජයසූරිය (4)
දිල්හාර ප්‍රනාන්දු, (4)
ෆර්වීස් මහරුෆ් (4)
තරග මාලාවෙහි ක්‍රීඩකයා ශ්‍රී ලංකාව කුමාර් සංගක්කාර

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2005-06 සමයේ ක්‍රිකට් තරඟ සඳහා බංග්ලාදේශයේ සංචාරයක නිරත විය. චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන් (එක්දින සංචිතයෙන් ඉවත්ව සිටියේ මුත්තයියා පමණි) සහ නායක මාවන් අතපත්තු වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසක් මෙම සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විවේක ගන්වා ඇත. මෙම තරගමාලාවේ නායකයාගේ භූමිකාව මහේල ජයවර්ධන විසින් පවරා ගන්නා ලදී. එක්දින තරගාවලියේ පළමු තරගය ප්‍රවීණ වේග පන්දු යවන ක්‍රීඩක කලීඩ් මහමුද් ගේ අවසන් තරගය විය.

සංචිත

[සංස්කරණය]
ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව බංගලාදේශය බංග්ලාදේශය
ටෙස්ට් එදිජා ටෙස්ට් එදිජා
  • හබිබුල් බෂාර් (නා)
  • කලීඩ් මෂුඩ් (කරැ)
  • අෆ්තාබ් අහමඩ්
  • ආලෝක කපාලි
  • එනමුල් හක් කණිෂ්ඨ
  • ජාවෙඩ් ඕමාර්
  • මෂ්රෆි මොර්ටාසා
  • මොහොමඩ් අෂ්රෆුල්
  • මොහොමඩ් රෆීක්
  • නෆීස් ඉක්බාල්
  • රජින් සාලේ
  • ෂහාදත් හොසේන්
  • ෂාරියාර් නෆීස්
  • සයිඩ් රාසෙල්
  • හබිබුල් බෂාර් (නා)
  • කලීඩ් මෂුඩ් (කරැ)
  • අබ්දුර් රසාක්
  • අෆ්තාබ් අහමඩ්
  • ආලෝක කපාලි
  • ජාවෙඩ් ඕමාර්
  • මෂ්රෆි මොර්ටාසා
  • මොහොමඩ් අෂ්රෆුල්
  • මොහොමඩ් රෆීක්
  • රජින් සාලේ
  • ෂහාදත් හොසේන්
  • ෂාරියාර් නෆීස්
  • සයිඩ් රාසෙල්
  • තුෂාර් ඉම්රාන්

එක්දින තරඟාවලිය

[සංස්කරණය]

1 වන එදිජා තරගය

[සංස්කරණය]
2006 පෙබරවාරි 20
ලකුණු පුවරුව
බංග්ලාදේශය 
118 (ඕවර් 35.5)
එරෙහි
 ශ්‍රී ලංකාව
119/5 (ඕවර 24.1)
ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක් හිමිවිය
ෂහීඩ් චන්දු ක්‍රීඩාංගණය, බෝග්‍රා
විනිසුරුවන්: ඉන්දියාව ක්‍රිෂ්ණා හරිහරන් සහ බංගලාදේශය මහ්බුබුර් රහ්මාන්
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව රුචිර පෙරේරා
  • කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • බංගලාදේශය කාලීඩ් මහමුද් ඔහුගේ අවසන් ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කළේය

2 වන එදිජා තරගය

[සංස්කරණය]
2006 පෙබරවාරි 22
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
212 (ඕවර 49 )
එරෙහි
 බංග්ලාදේශය
213/6 (ඕවර 47 )
බංග්ලාදේශයට කඩුලු 4ක ජයක්
ෂහීඩ් චන්දු ක්‍රීඩාංගණය, බෝග්‍රා
විනිසුරුවන්: ඉන්දියාව ක්‍රිෂ්ණා හරිහරන් සහ බංගලාදේශය මහ්බුබුර් රහ්මාන්
තරගයේ වීරයා: බංගලාදේශය අෆ්තාබ් අහමඩ්
  • තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

3 වන එදිජා තරගය

[සංස්කරණය]
2006 පෙබරවාරි 25
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
309/7 (ඕවර 50)
එරෙහි
 බංග්ලාදේශය
231/9 (ඕවර 50)
  • තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

ටෙස්ට් තරගමාලාව

[සංස්කරණය]

1 වන ටෙස්ට් තරගය

[සංස්කරණය]
2006 පෙබරවාරි 28 - මාර්තු 3
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක් හිමිවිය
චිතගොං ප්‍රාදේශීය ක්‍රීඩාංගනය, චිතගොං
තරගයේ වීරයා: බංගලාදේශය මොහොමඩ් අෂ්රෆුල්
විනිසුරුවන්: පකිස්ථානය අසාද් රවුෆ් සහ බටහිර ඉන්දීය කොදෙව් ස්ටීව් බක්නෝර්
  • කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය

2 වන ටෙස්ට් තරගය

[සංස්කරණය]
2006 මාර්තු 8-12
ලකුණු පුවරුව
316 (ඕවර 103.3)
උපුල් තරංග 165 (304)
ෂහදත් හොසේන් 5/86 (ඕවර 21.3)
120/0 (ඕවර 28 )
උපුල් තරංග 71* (87)
ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක් හිමිවිය
ෂහීඩ් චන්දු ක්‍රීඩාංගණය, බෝග්‍රා
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව උපුල් තරංග
විනිසුරුවන්: පකිස්ථානය අසාද් රවුෆ් සහ ඉන්දියාව ක්‍රිෂ්ණ හරිහරන්
  • කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග