2002-03 ඕස්ට්‍රේලියානු තුන්කොන් ක්‍රිකට් තරගාවලිය

විකිපීඩියා වෙතින්
ඕස්ට්‍රේලියානු තුන්කොන් තරගාවලිය 2002-03
පරිපාලක(යෝ)ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය
ක්‍රිකට් තරඟ ආකෘතියඑක්දින ජාත්‍යන්තර
තරඟාවලි ආකෘතියරවුන්ඩ් රොබින් හා අවසාන තරග
සත්කාරකත්වය ඕස්ට්‍රේලියාව
ශූරයන් ඕස්ට්‍රේලියාව
අනුශූරයන් එංගලන්තය
සහභාගීත්වය ඕස්ට්‍රේලියාව

 එංගලන්තය

 ශ්‍රී ලංකාව
තරඟ14 (තරග 15කට සැලසුම් කර තිබුනි)
තරඟාවලියේ වීරයාඕස්ට්‍රේලියාව බ්‍රෙට් ලී
වැඩිම ලකුණුඑංගලන්තය නික් නයිට් (461)
වැඩිම කඩුලුඕස්ට්‍රේලියාව බ්‍රෙට් ලී (18)

2002-03 ඕස්ට්‍රේලියානු තුන්කොන් තරඟාවලිය (වඩාත් සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ 2002-03 VB තරඟාවලිය ලෙසයි ) යනු එක්දින ජාත්‍යන්තර (ODI) ක්‍රිකට් තුන්කොන් තරඟාවලියක් වන අතර එහිදී ඕස්ට්‍රේලියාව විසින් එංගලන්තයට සහ ශ්‍රී ලංකාවට සත්කාරකත්වය ලබා දුන්නේය. ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අවසන් මහා තරගයට පිවිසි අතර එය ඕස්ට්‍රේලියාව තරග 2-0ක් ලෙස ජය ගත්තේය.

සංචිත[සංස්කරණය]

 ඕස්ට්‍රේලියාව  එංගලන්තය  ශ්‍රී ලංකාව
  • රිකී පොන්ටින් (නා)
  • මයිකල් බෙවන්
  • ඇන්ඩි බිචෙල්
  • නේතන් බ්‍රැකන්
  • රයන් කැම්බල්
  • මයිකල් ක්ලාක්
  • ඇඩම් ගිල්ක්‍රිස්ට්
  • ජේසන් ගිලෙස්පි
  • මැතිව් හේඩ්න්
  • බ්රැඩ් හොග්
  • බ්‍රෙට් ලී
  • ඩැරන් ලීමන්
  • ජිමී මහර්
  • ඩේමියන් මාර්ටින්
  • ග්ලෙන් මැක්ග්‍රාත්
  • ෂේන් වෝන්
  • ෂේන් වොට්සන්
  • බ්රැඩ් විලියම්ස්
  • නසාර් හුසේන් (නා)
  • ජේම්ස් ඇන්ඩර්සන්
  • ගැරත් බට්ටි
  • ඉයන් බ්ලැක්වෙල්
  • ඇන්ඩි කැඩික්
  • පෝල් කොලින්වුඩ්
  • ඇන්ඩෲ ෆ්ලින්ටොෆ්
  • ස්ටීව් හාමිසන්
  • මැතිව් හොගාඩ්
  • රොනී ඉරානි
  • ජේම්ස් කර්ට්ලි
  • නික් නයිට්
  • ඔවයිස් ෂා
  • ඇලෙක් ස්ටුවර්ට්
  • මාකස් ට්‍රෙස්කොතික්
  • මයිකල් වෝන්

ප්‍රසාද ලකුණු වගුව[සංස්කරණය]

තැ.කා.සි කණ්ඩායම විනැ සම ප්‍රසාද ශුලවේ
1  ඕස්ට්‍රේලියාව 8 7 1 0 0 14 +0.730
2  එංගලන්තය 8 3 5 0 0 6 -0.023
3  ශ්‍රී ලංකාව 8 2 6 0 0 4 -0.993

කණ්ඩායම් අදියර[සංස්කරණය]

1 වන තරගය: ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය[සංස්කරණය]

2002 දෙසැම්බර් 13
14:15
(දිවා/රාත්‍රී)
ලකුණු පුවරුව
එංගලන්තය 
251/8 (ඕවර 50)
ඕස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක්[1]
සිඩ්නි ක්‍රිකට් පිටිය, සිඩ්නි
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව මැතිව් හේඩ්න්
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව රූඩි කෝර්ට්සන් සහ ඕස්ට්‍රේලියාව සයිමන් ටෝෆෙල්
  • තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • එංගලන්තය ගැරත් බැටී ඔහුගේ මංගල එදිජා තරගයට ක්‍රීඩා කළේය.

2 වන තරඟය: ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය[සංස්කරණය]

2002 දෙසැම්බර් 15
14:15
(දිවා/රාත්‍රී)
ලකුණු පුවරුව
 එංගලන්තය
229 (ඕවර 48 )
  • ඕස්ටේ‍්‍රලියාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • එංගලන්තය ජේම්ස් ඇන්ඩර්සන් ඔහුගේ මංගල එදිජා තරගයට ක්‍රීඩා කළේය.

3 වන තරඟය: එංගලන්තය සහ ශ්‍රී ලංකාව[සංස්කරණය]

2002 දෙසැම්බර් 17
13:15
(දිවා/රාත්‍රී)
ලකුණු පුවරුව
එංගලන්තය 
292 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
249/6 (ඕවර 50)
එංගලන්තයට ලකුණු 43ක ජයක්[3]
ද ගැබා, බ්‍රිස්බේන්
තරගයේ වීරයා: එංගලන්තය ඇලෙක් ස්ටුවර්ට්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ඩැරල් හෙයාර් සහ දකුණු අප්‍රිකාව රුඩි කෝර්ට්සන්
  • තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • එංගලන්තය ස්ටීව් හාමිසන් ඔහුගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළේය.

4 වන තරඟය: එංගලන්තය සහ ශ්‍රී ලංකාව[සංස්කරණය]

2002 දෙසැම්බර් 20
12:15
(දිවා/රාත්‍රී)
ලකුණු පුවරුව
එංගලන්තය 
258/9 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
163 (ඕවර 43.4)
එංගලන්තයට ලකුණු 95ක ජයක්[4]
WACA පිටිය, පර්ත්
තරගයේ වීරයා: එංගලන්තය පෝල් කොලින්වුඩ්
විනිසුරුවන්: බටහිර ඉන්දීය කොදෙව් ස්ටීව් බක්නෝර් සහ ඕස්ට්‍රේලියාව සයිමන් ටෝෆෙල්
  • තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

5 වන තරඟය: ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව[සංස්කරණය]

2002 දෙසැම්බර් 22
12:15
(දිවා/රාත්‍රී)
ලකුණු පුවරුව
 ශ්‍රී ලංකාව
163 (ඕවර 43 )
ඕස්ට්‍රේලියාවට ලකුණු 142ක ජයක්[5]
WACA පිටිය, පර්ත්
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව ඩැරන් ලීමන්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ඩැරල් හෙයාර් සහ දකුණු අප්‍රිකාව රුඩි කෝර්ට්සන්
  • ඕස්ටේ‍්‍රලියාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

6 වන තරඟය: ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
343/5 (ඕවර 50)
ශ්‍රී ලංකාවට ලකුණු 79ක ජයක්[6]
සිඩ්නි ක්‍රිකට් පිටිය, සිඩ්නි
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව සනත් ජයසූරිය
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව සයිමන් ටෆෙල් සහ සිම්බාබ්වේ රසල් ටිෆින්
  • කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියාව පන්දු යැවීමට තීරණය කළේය.

7 වන තරඟය: ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය[සංස්කරණය]

2003 ජනවාරි 11
10:00
ලකුණු පුවරුව
 එංගලන්තය
264/7 (ඕවර 50)
ඕස්ට්‍රේලියාවට ලකුණු 7ක ජයක්[7]
බෙල්ලරිව් ඕවල්, හොබාර්ට්
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව ඩේමියන් මාර්ටින්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ඩැරල් හෙයාර් සහ දකුණු අප්‍රිකාව ඩේව් ඕචර්ඩ්
  • ඕස්ටේ‍්‍රලියාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

8 වැනි තරගය: එංගලන්තය සහ ශ්‍රී ලංකාව[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
284/7 (ඕවර 50)
 එංගලන්තය
253 (ඕවර 49.2)
ශ්‍රී ලංකාවට ලකුණු 31ක ජයක් හිමිවිය.[8]
සිඩ්නි ක්‍රිකට් පිටිය, සිඩ්නි
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව සනත් ජයසූරිය
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ඩැරල් හෙයාර් සහ සිම්බාබ්වේ රසල් ටිෆින්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

9 වැනි තරගය: ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
211/9 (ඕවර 50)
ඕස්ට්‍රේලියාවට කඩුලු 4ක ජයක්[9]
ද ගැබා, බ්‍රිස්බේන්
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව මයිකල් බෙවන්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව සයිමන් ටෝෆෙල් සහ දකුණු අප්‍රිකාව ඩේව් ඕචඩ්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

10 වැනි තරගය: එංගලන්තය සහ ශ්‍රී ලංකාව[සංස්කරණය]

එංගලන්තය 
279/7 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
260 (ඕවර 49.2)
එංගලන්තයට ලකුණු 19ක ජයක්[10]
ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ්
තරගයේ වීරයා: එංගලන්තය ඇන්ඩෲ කැඩික්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ඩැරිල් හාපර් සහ සිම්බාබ්වේ රසල් ටිෆින්
  • තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

11 වන තරඟය: ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය[සංස්කරණය]

එංගලන්තය 
152 (ඕවර 48.3)
ඕස්ට්‍රේලියාවට කඩුලු 4ක ජයක්[11]
ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ්
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව නේතන් බ්‍රැකන්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ඩැරිල් හාපර් සහ දකුණු අප්‍රිකාව ඩේව් ඕචර්ඩ්
  • තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ඕස්ට්‍රේලියාව මයිකල් ක්ලාක් ඔහුගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළේය.

12 වැනි තරගය: ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
214/8 (ඕවර 50)
 ඕස්ට්‍රේලියාව
215/1 (ඕවර් 34.3)
ඕස්ට්‍රේලියාවට කඩුලු 9ක ජයක්[12]
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය, මෙල්බර්න්
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව ඇඩම් ගිල්ක්‍රිස්ට්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ඩැරල් හෙයාර් සහ සිම්බාබ්වේ රසල් ටිෆින්
  • ඕස්ටේ‍්‍රලියාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

අවසාන තරගමාලාව[සංස්කරණය]

1 වැනි අවසන් තරගය: ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය[සංස්කරණය]

එංගලන්තය 
117 (ඕවර 41 )
ඔස්ට්‍රේලියාව කඩුලු 10කින් ජයග්‍රහණය කළේය[13]
සිඩ්නි ක්‍රිකට් පිටිය, සිඩ්නි
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව බ්‍රෙට් ලී
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව ඩේව් ඕචර්ඩ් සහ ඕස්ට්‍රේලියාව සයිමන් ටෝෆෙල්
  • තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

2 වැනි අවසන් තරගය: ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය[සංස්කරණය]

 එංගලන්තය
224 (ඕවර 49.3)
ඔස්ට්‍රේලියාවට ලකුණු 5ක ජයක්[14]
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය, මෙල්බර්න්
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව බ්‍රෙට් ලී
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ඩැරල් හෙයාර් සහ සිම්බාබ්වේ රසල් ටිෆින්
  • ඕස්ටේ‍්‍රලියාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ඔස්ට්‍රේලියාව එංගලන්තයට එරෙහිව අවසන් තරඟ තුනෙන් යුත් තරඟමාලාව 2-0ක් ලෙස ජයග්‍රහණය කළේය. 3 වන අවසන් තරගය නොපැවත්වුනි.

ගැලරිය[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "1st Match, Carlton & United Series at Melbourne, Dec 13 2002". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
  2. "2nd Match, Carlton & United Series at Brisbane, Dec 15 2002". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
  3. "3rd Match, Carlton & United Series at Brisbane, Dec 17 2002". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
  4. "4th Match, Carlton & United Series at Sydney, Dec 20 2002". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
  5. "5th Match, Carlton & United Series at Melbourne, Dec 22 2002". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
  6. "6th Match, Carlton & United Series at Sydney, Jan 9 2003". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
  7. "7th Match, Carlton & United Series at Adelaide, Jan 11 2003". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
  8. "8th Match, Carlton & United Series at Adelaide, Jan 13 2003". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
  9. "9th Match (D/N), VB Series at Brisbane, Jan 15 2003". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
  10. "10th Match, Carlton & United Series at Hobart, Jan 17 2003". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
  11. "11th Match, Carlton & United Series at Perth, Jan 19 2003". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
  12. "12th Match, Carlton & United Series at Perth, Jan 21 2003". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
  13. "1st Match, Carlton & United Series at Sydney, Jan 23 2003". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
  14. "2nd Match, Carlton & United Series at Melbourne, Jan 25 2003". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග