එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1992-93
පෙනුම
(එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1993 වෙතින් යළි-යොමු කරන ලදි)
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම කෙටි තරග සංචාරයක් සදහා ඉන්දීය සංචාරයෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණිය අතර ඉන්දියාවේදී එක්දින තරගමාලාව සම කර ගත් නමුත් ටෙස්ට් තරගමාලාව පරාජයට පත්විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට පැමිණි එංගලන්ත කණ්ඩායමට සිදුවූයේ තරගමාලා දෙකම පරාජයට පත් වීමටයි. එනම් එකම ටෙස්ට් තරගයෙන් හා තරග 2 කින් යුත් එදිජා තරගමලාවද 2-0 ලෙසිනි.
| එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1993 | |||
|---|---|---|---|
|
|
| ||
| ශ්‍රී ලංකාව | එංගලන්තය | ||
| දිනයs | 1993 මාර්තු 10 – 1993 මාර්තු 20 | ||
| නායකයන් | අර්ජුන රණතුංග | ඇලෙක් ස්ටුවර්ට් | |
| ටෙස්ට් තරග මාලාව | |||
| ප්‍රතිඵලය | ශ්‍රී ලංකාව won the 1-match series 1–0 | ||
| වැඩිම ලකුණු | හෂාන් තිලකරත්න (129) | රොබින් ස්මිත් (163) | |
| වැඩිම කඩුළු | ජයනන්ද වර්ණවීර (8) | ක්‍රිස් ලූවිස් (5) | |
| තරග මාලාවෙහි ක්‍රීඩකයා |
| ||
| එක් දින ජාත්‍යන්තර තරග මාලාව | |||
| ප්‍රතිඵලය | ශ්‍රී ලංකාව won the 2-match series 2–0 | ||
| වැඩිම ලකුණු | අරවින්ද ද සිල්වා (109) | ග්‍රේම් හික් (67) | |
| වැඩිම කඩුළු | සනත් ජයසූරිය (8) | ඉයන් සලිස්බරි (2) | |
ටෙස්ට් තරගමාලාව
[සංස්කරණය]එකම ටෙස්ට් තරගය
[සංස්කරණය]මාර්තු 13-18
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනා ගත් එංගලන්තය පන්දුවට පහර දීමට තීරණය කළේය
ඈෂ්ලි ද සිල්වා ඔහුගේ මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේය
පෝල් ජාර්විස් ඔහුගේ අවසන් ටෙස්ට් තරඟයට සහභාගී විය.
මුත්තයියා මුරලිදරන් එංගලන්ත පළමු ඉනිමේදී ටෙස්ට් තරඟ වලදී ඔහුගේ හොඳම ඉනිමක පන්දු යැවීමේ ප්‍රතිඵලය ලබා ගත්තේය (මීට පෙර හොඳම ලකුණු 4-134).
ක්‍රිස් ලූවිස් ටෙස්ට් තරඟ වලදී කඩුලු 50 ක් ලබා ගත්තා. ඒ ශ්‍රී ලංකා දෙවන ඉනිමේ ඔහුගේ පළමු කඩුල්ල ලෙස
රොෂාන් මහානාම දවා ගනිමිනි.
එදිජා තරගමාලාව
[සංස්කරණය]1වන තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
- ශ්‍රී ලංකා ඉනිම ඕවර 47 කට සීමා විය.
- ලකුණු 203 ක ඉලක්කයක් සහිතව එංගලන්ත ඉනිම ඕවර 38 කට සීමා විය.
2වන තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
පෝල් ටේලර් සිය මංගල එදිජා තරගයට ක්‍රීඩා කළේය.
බාහිර සබැදි
[සංස්කරණය]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග