ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 2009-10
Appearance
(ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 2009 වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 2009 | |||||
![]() |
![]() | ||||
දින වකවානුව | 2009 නොවැම්බර් 11 – 2009 දෙසැම්බර් 27 | ||||
නායකයන් | මහේන්ද්‍ර සිං දෝනි විරේන්ද්‍ර ෂෙවාග් (3 හා 4 එදිජා තරග) |
කුමාර් සංගක්කාර | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් ඉන්දියාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | විරේන්ද්‍ර සෙවාග් (491) | මහේල ජයවර්ධන (373) | |||
වැඩිම කඩුළු | හර්බජන් සිං (13) | රංගන හේරත් (11) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | ![]() | ||||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 5 කින් යුතු තරග මාලාව 3–1 ලෙසින් ඉන්දියාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | සචින් තෙන්ඩුල්කාර් (216) | තිලකරත්න ඩිල්ෂාන් (353) | |||
වැඩිම කඩුළු | සහීර් ඛාන් (7) | සුරාජ් රන්දිව් (5) චානක වෙලගෙදර (5) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | ![]() | ||||
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | විරේන්ද්‍ර ෂෙවාග් (90) | කුමාර් සංගක්කාර (137) | |||
වැඩිම කඩුළු | යුවරාජ් සිං (3) | සනත් ජයසූරිය (2) ඇන්ජලෝ මැතිව්ස් (2) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | ![]() |
ශ්‍රී ලංකා කණ්ඩායම 2009 නොවැම්බර් 11 සිට දෙසැම්බර් 27 දක්වා ඉන්දියාවේ සංචාරය කරමින් ටෙස්ට් තරග තුනකට, එදිජා තරග පහකට සහ වි20ජා තරග දෙකකට ක්‍රීඩා කළේය.[1]
සංචිත
[සංස්කරණය]ටෙස්ට් | |
---|---|
![]() |
![]() |
|
|
එදිජා | වි20ජා | ||
---|---|---|---|
![]() |
![]() |
![]() |
![]() |
|
|
|
|
පුහුණු තරගය
[සංස්කරණය]නොවැම්බර් 11 - 13
|
එ
|
||
ටෙස්ට් තරගමාලාව
[සංස්කරණය]1 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]නොවැම්බර් 16 - 20
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
රාහුල් ඩ්‍රාවිඩ් සිය 177 වැනි ලකුණ සමඟින් ටෙස්ට් ලකුණු 11,000 රැස් කළ 2 වැනි ඉන්දීය සහ සමස්ත 5 වැනියා බවට පත් විය.
මහේල ජයවර්ධන සහ
ප්‍රසන්න ජයවර්ධනගේ ලකුණු 351ක සබඳතාව 6 වැනි කඩුල්ලක සබඳතාවයක් සඳහා වූ ඉහළම ලකුණු සංඛ්‍යාව විය. මෙම වාර්තාව 2015 දී
බී. ජේ. වොට්ලින් සහ
කේන් විලියම්සන් විසින් බිඳ දමන ලදී.
සචින් ටෙන්ඩුල්කාර් දෙවැනි ඉනිමේදී ලබාගත් 45 වැනි ලකුණ සමග ජාත්‍යන්තර ලකුණු 30000 සම්පූර්ණ කලේය.
2 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]නොවැම්බර් 24-28
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
- මෙය ඉන්දියාව ලැබූ 100 වැනි ටෙස්ට් ජයග්‍රහණය විය
3 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]දෙසැම්බර් 2-6
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- මෙම ජයග්‍රහණයත් සමඟ ඉන්දියාව ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට සමත් විය.
වි20ජා තරගමාලාව
[සංස්කරණය]1 වන වි20ජා තරගය
[සංස්කරණය] දෙසැම්බර් 9
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනා පලමුවෙන් පන්දු රැකීමට ඉන්දියාව තීරණය කලේය.
- මෙය මෙම ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කළ පළමු වි20ජා තරගය විය
ආශිෂ් නේරා සහ
අශෝක් දින්ඩා ඔවුන්ගේ පළමු වි20ජා තරගය ක්‍රීඩා කළහ.
2 වන වි20ජා තරගය
[සංස්කරණය] දෙසැම්බර් 12
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- මෙය මෙම ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කළ පළමු වි20ජා තරගය විය
එදිජා තරගමාලාව
[සංස්කරණය]1 වන එදිජා තරගය
[සංස්කරණය] දෙසැම්බර් 15
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය
- මෙම එක්දින තරගය දෙපිලම ලකුණු 400 ඉක්මවූ දෙවැනි අවස්ථාවයි.
2 වන එදිජා තරගය
[සංස්කරණය]3 වන එදිජා තරගය
[සංස්කරණය] දෙසැම්බර් 21
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
එම්. එස්. දෝනි තරඟ දෙකක තහනමකට ලක් වී සිටින බැවින් ඉන්දියාවට නායකත්වය දුන්නේ
විරේන්ද්‍ර ෂෙවාග් විසිනි.
4 වන එදිජා තරගය
[සංස්කරණය] දෙසැම්බර් 24
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
එම්එස් දෝනි, මන්දගාමී ඕවර වේගයක් හේතුවෙන් තරග දෙකක තහනමකට ලක්ව සිටි බැවින් ඉන්දීය පිලේ නායකත්වය දැරුවේ
විරේන්ද්‍ර ෂෙවාග් විසින්
ගෞතම් ගාම්භීර් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබූ නමුත් ඔහු සම්මානය
විරාත් කෝලිට ලබා දුන්නේය.
විරාත් කෝලි ඔහුගේ පළමු එක්දින ශතකය වාර්තා කළේය.[15]
5 වන එදිජා තරගය
[සංස්කරණය] දෙසැම්බර් 27
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් විය.
සුදීප් ත්‍යාගි සහ
මුතුමුදලිගේ පුෂ්පකුමාර ඔවුන්ගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළේය.
රූපවාහිනී ආවරණය
[සංස්කරණය]- Eurosport (සජීව) – යුරෝපය
- Fox Sports (සජීව) – ඔස්ට්‍රේලියාව
- NEO Cricket (සජීව) – ඉන්දියාව සහ මැද පෙරදිග
- StarHub TV (සජීව) – සිංගප්පූරුව සහ මැලේසියාව
- Supersport (සජීව) – දකුණු අප්‍රිකාව
- Zee Sports (සජීව) – එක්සත් ජනපදය
- DD National (සජීව) – ඉන්දියාව (වි20ජා සහ එදිජා තරඟ පමණි)
- Geo Super (සජීව) – පකිස්ථානය
යොමු කිරීම්
[සංස්කරණය]- ^ India v Sri Lanka schedule 2009 සංරක්ෂණය කළ පිටපත 2015-08-21 at the Wayback Machine, Cricketworld4u.com, retrieved 2009-10-14
- ^ "Sreesanth and Zaheer Khan recalled for Tests". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-22.
- ^ "Sri Lanka Test Squad - Sri Lanka Squad - Sri Lanka tour of India, 2009 Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-22.
- ^ "Kandamby, Kaushal Silva get Test call-ups". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-22.
- ^ "Sreesanth included in India's limited-overs squads". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-22.
- ^ "India Squad - 1st and 2nd ODIs - Sri Lanka tour of India, 2009 Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-22.
- ^ "India Squad - 3rd and 4th ODIs - Sri Lanka tour of India, 2009 Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-22.
- ^ "India Squad - 5th ODI - Sri Lanka tour of India, 2009 Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-22.
- ^ "Sri Lanka One-Day Squad - Sri Lanka Squad - Sri Lanka tour of India, 2009 Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-22.
- ^ a b "Kandamby, Kaushal Silva get Test call-ups". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-22.
- ^ "Sreesanth included in India's limited-overs squads". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-22.
- ^ "India Twenty20 Squad - India Squad - Sri Lanka tour of India, 2009 Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-22.
- ^ "Sri Lanka Twenty20 Squad - Sri Lanka Squad - Sri Lanka tour of India, 2009 Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-22.
- ^ "Full Scorecard of Ind Pres XI vs Sri Lankans Tour Match 2009/10 - Score Report". ESPNcricinfo. සම්ප්‍රවේශය 25 January 2022.
- ^ "Gautam Gambhir, Virat Kohli tons hand India series". ESPNCricinfo. සම්ප්‍රවේශය 24 December 2009.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග