පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය
Appearance
(පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙතින් යළි-යොමු කරන ලදි)
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
සාමාන්‍ය තොරතුරු | |
---|---|
පිහිටීම | පල්ලෙකැලේ, මහනුවර දිස්ත්‍රික්කය, මධ්‍යම පළාත |
ඛණ්ඩාංක | 7°16′49″N 80°43′20″E / 7.28028°N 80.72222°Eඛණ්ඩාංක: 7°16′49″N 80°43′20″E / 7.28028°N 80.72222°E |
පිහිටුවීම | නොවැම්බර් 27, 2009 |
ප්‍රමාණය | 35,000 |
අයිතිකරු | ශ්‍රී ලංකා ක්‍රිකට් |
ක්‍රියාකරු | ශ්‍රී ලංකාව ක්‍රිකට් |
End names | |
හුන්නස්ගිරිය අන්තය රිකිල්ලගස්කඩ අන්තය | |
ජාත්‍යන්තර තොරතුරු | |
පළමු ටෙස්ට් තරගය | දෙසැම්බර් 1 2010: ශ්‍රී ලංකාව එරෙහි බටහිර ඉන්දීය |
පළමු එදිජා | 8 මාර්තු 2011: පාකිස්තානය එරෙහි නවසීලන්තය |
Domestic team information | |
කදුරට ක්‍රිකට් කණ්ඩායම (2009 – present) | |
27 නොවැම්බර් 2010 වන විට Source: Cricinfo |
මුත්තයියා මුරලිදරන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙසින්ද හැඳින්වෙන, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය (PICS; ඉංග්‍රීසි: Pallekele International Cricket Stadium, යනු ශ්‍රී ලංකාවේ නවතම ක්‍රිකට් ක්‍රීඩාංගන අතුරින් එකක් වන අතර මහනුවර නගරයේ නවතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙයි. මෙම ක්‍රීඩාංගනය මුත්තයියා මුරලිදරන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙසින් යළි-නම්කෙරුණි. 2010 ජූලි මසදී, මධ්‍යම පළාත් සභාව ඒකමතිකව තීරණය කළේ, ශාන්ත අන්තෝනි විදුහලෙහි ආදි ශිෂ්‍ය සහ මහනුවර උපත ලද ජනප්රවාදගත ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සිහිවීම පිණිස ක්‍රීඩාංගණය යළි-නම් කිරීමටය.[1]
2009 නොවැම්බර් 27 දිනදී ක්‍රීඩාංගණය විවෘත කරන ලදි.[2]
පිට්ටනිය සංඛ්‍යාලේඛන
[සංස්කරණය]ක්‍රිකට් ක්‍රීඩාංගනය පිළිබද තොරතුරු:[3]
- ක්‍රීඩාංගනයේ දිග : 243 මීටර
- ක්‍රීඩාංගනයේ පළල : 189 මීටර
- ක්‍රීඩාංගනයේ උස : 22 මීටරය
- ක්‍රීඩාංගනයේ අරය : 100 මීටර
- අන්තරාලයය දිග : 90 මීටර
- අන්තරාලය පළල : 10 මීටර
- තණපිටිය ඔස්ට්‍රේලියාවට අයත් කෘත්‍රිම තණබිම සකසා ඇත
- Infield of the ground would be covered with Blue grass
ඉතිහාසය
[සංස්කරණය]2011 ක්‍රිකට් ලෝක කුසලාන
[සංස්කරණය]මූලික ලිපිය: 2011 ක්‍රිකට් ලෝක කුසලාන
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ සිරිල් විමලසුන්දර (27 ජූලි 2010). "පල්ලෙකැලේ ස්ටේඩියම් ටු බී රීනේම්ඩ් ආෆ්ටර් මුරලිදරන්". අයිලන්ඩ් ක්‍රිකට්. සම්ප්‍රවේශය 27 නොවැම්බර් 2010.
- ^ "නිව් පල්ලෙකැලේ ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ස්ටේඩියම් ඔපන්ස් ටුඩේ". ලංකාපුවත් – ශ්‍රී ලංකාවේ ජාතික පුවත් කාර්යාංශය. 27 නොවැම්බර් 2009.
{{cite web}}
:|access-date=
requires|url=
(help); Missing or empty|url=
(help) - ^ Facts about the stadium Source: Sri Lanka Cricket. On Facebook. Retrieved on 7 ජූනි 2010
බාහිර සබැදි
[සංස්කරණය]පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.