1988 සාජා ක්‍රිකට් කුසලානය

විකිපීඩියා වෙතින්
(සාජා කුසලානය 1988 වෙතින් යළි-යොමු කරන ලදි)
සාජා කුසලානය 1988
ක්‍රිකට් තරඟ ආකෘතියඑක්දින ජාත්‍යන්තර තරග
සත්කාරකත්වය එක්සත් අරාබි එමීර්
ශූරයන් ඉන්දියාව
අනුශූරයන් නවසීලන්තය
සහභාගීත්වය3
තරඟ5
තරඟාවලියේ වීරයාඉන්දියාව නරේන්ද්‍ර හිර්වානි
වැඩිම ලකුණුනවසීලන්තය රොබට් වැන්ස් (186)
වැඩිම කඩුලුඉන්දියාව නරේන්ද්‍ර හිර්වානි (10)


1988 සාජා කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හිදී 1988 මාර්තු 25 සිට අප්‍රේල් 1 දක්වා පැවැත්විණි. ජාතික කණ්ඩායම් තුනක් සහභාගී විය: ඉන්දියාව, නවසීලන්තය සහ ශ්‍රී ලංකාව.

1988 සාජා කුසලානය ආරම්භ වූයේ රවුන්ඩ් රොබින් තරගාවලියකින් වන අතර එහිදී සෑම කණ්ඩායමක්ම අනෙක් කණ්ඩායම් සමග එක් වරක් ක්‍රීඩා කළහ. පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ දී ප්‍රමුඛ කණ්ඩායම අවසන් තරඟයට සුදුසුකම් ලබා ඇති අතර දෙවන හා තෙවන ස්ථාන කණ්ඩායම අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලබා ගැනීම සඳහා අවසන් පූර්ව වටයට තරඟ වැදුණි.

ඉන්දියාව තරඟාවලිය ජයගත් අතර ඇමරිකානු ඩොලර් 30,000 ක ත්‍යාග මුදලක් හිමි විය. ත්‍යාග මුදල්, සම්මාන සහ ප්‍රතිලාභ වශයෙන් සම්පූර්ණයෙන්ම ඇමරිකානු ඩොලර් 150,000 ක් ලබා දී ඇත.[1]

තරග[සංස්කරණය]

මූලික අධියර[සංස්කරණය]

කණ්ඩායම තරග ජය පරාජ සම විනො ල.වේ. ප්‍රසාද
 ඉන්දියාව 2 2 0 0 0 4.86 8
 නවසීලන්තය 2 1 1 0 0 4.52 4
 ශ්‍රී ලංකාව 2 0 2 0 0 3.60 0

මූලික අධියරේ පලමු ස්ථානය ලබා ගත් කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබා ගත් අතර දෙවන හා තෙවන ස්ථාන අතර අවසන් පූර්ව තරගයක් පවත්වා එහි ජයග්‍රාහකයා අවසන් තරගයට තේරී පත්විය.

1988 මාර්තු 25
ඉන්දියාව 
219/8 (ඕවර 50)
එරෙහි
 ශ්‍රී ලංකාව
201 (ඕවර 49.2)
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.

1988 මාර්තු 27
ඉන්දියාව 
267/6 (ඕවර 50)
එරෙහි
 නවසීලන්තය
194/8 (ඕවර 50)
  • කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පන්දු රැකීමට පිටියට පිවිසියේය.

1988 මාර්තු 29
නවසීලන්තය 
258/8 (ඕවර 50)
එරෙහි
 ශ්‍රී ලංකාව
159 (ඕවර 42.5)
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.

අවසන් පූර්ව තරගය[සංස්කරණය]

1988 මාර්තු 31
නවසීලන්තය 
249/7 (ඕවර 50)
එරෙහි
 ශ්‍රී ලංකාව
206/9 (ඕවර 50)
  • කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.

අවසාන තරගය[සංස්කරණය]

1988 අප්‍රියෙල් 1
ඉන්දියාව 
250/7 (ඕවර 50)
එරෙහි
 නවසීලන්තය
198 (ඕවර 45.3)
  • කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.

යොමුව[සංස්කරණය]

  1. Wright 1989, පිටු අංකය: 1003.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග