ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය 2004

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය 2004
සිම්බාබ්වේ
ශ්‍රී ලංකාව
දින වකවානුව 2004 අප්‍රේල් 20 – 2004 මැයි 17
නායකයන් ටටෙන්ඩා ටයිබු මාවන් අතපත්තු
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ඩියෝන් එබ්‍රහිම් (115) මාවන් අතපත්තු (419)
වැඩිම කඩුළු ටිනාෂේ පන්යන්ගර (4) මුත්තයියා මුරලිදරන් (14)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව මාවන් අතපත්තු
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 5 කින් යුතු තරග මාලාව 5–0 ලෙසින්
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ටටෙන්ඩා ටයිබු (169) කුමාර් සංගක්කාර (136)
වැඩිම කඩුළු තවන්ද මුපරිවා (4)

ටිනාෂේ පන්යන්ගර (4)
ඩග්ලස් හොන්ඩෝ (4)

මුත්තයියා මුරලිදරන් (10)
තරගමාලාවේ ක්‍රීඩකයා සිම්බාබ්වේ ටටෙන්ඩා ටයිබු

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 2004 අප්‍රේල් සහ මැයි මාසවලදී සිම්බාබ්වේ සංචාරයක නිරත වූයේ ටෙස්ට් තරග 2කට සහ එක්දින ජාත්‍යන්තර තරග 5කට ක්‍රීඩා කිරීමටය.[1] මීළඟට සිම්බාබ්වේ ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළේ 2016 ඔක්තෝම්බර් මාසයේදීය.[2]

සංචිත[සංස්කරණය]

 සිම්බාබ්වේ  ශ්‍රී ලංකාව

පුහුණු තරගය[සංස්කරණය]

ශ්‍රී ලංකාව සිම්බාබ්වේ ඒ තුන්දින තරගය[සංස්කරණය]

2004 මැයි 1-3
ලකුණු පුවරුව
සිම්බාබ්වේ ඒ
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
තකාෂිංග ක්‍රීඩා සමාජය, හයිෆීල්ඩ්, හරාරේ

විනිසුරුවන්: සිම්බාබ්වේ ජස්ටිස් තප්ෆුමනේයි සහ සිම්බාබ්වේ රිචඩ් හැරිසන්
  • කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ ඒ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය

එදිජා තරගමාලාව[සංස්කරණය]

1 වන එදිජා තරගය[සංස්කරණය]

2004 අප්‍රේල් 20
ලකුණු පුවරුව
සිම්බාබ්වේ 
211/6 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
144/4 (ඕවර 27)
ශ්‍රී ලංකාවට ලකුණු 12ක ජයක් (ඩ/ලු/ස් ක්‍රමය)
ක්වීන්ස් ක්‍රීඩා සමාජය, බුලවායෝ
තරගයේ වීරයා: සිම්බාබ්වේ ටටෙන්ඩා ටයිබු
විනිසුරුවන්: සිම්බාබ්වේ කේවන් බාර්බර් සහ ඕස්ට්‍රේලියාව ඩැරල් හාපර්

2 වන එදිජා තරගය[සංස්කරණය]

2004 අප්‍රේල් 22
ලකුණු පුවරුව
සිම්බාබ්වේ 
136 (ඕවර් 36.4)
 ශ්‍රී ලංකාව
139/1 (ඕවර 20.5)
ශ්‍රී ලංකාවට කඩුලු 9ක ජයක් හිමිවිය
ක්වීන්ස් ක්‍රීඩා සමාජය, බුලවායෝ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව චමින්ද වාස්
විනිසුරුවන්: සිම්බාබ්වේ කේවන් බාර්බර් සහ දකුණු අප්‍රිකාව ඉයන් හොවෙල්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.

3 වන එදිජා තරගය[සංස්කරණය]

2004 අප්‍රේල් 25
ලකුණු පුවරුව
සිම්බාබ්වේ 
35 (ඕවර 18 )
 ශ්‍රී ලංකාව
40/1 (ඕවර 9.2)
ශ්‍රී ලංකාවට කඩුලු 9ක ජයක් හිමිවිය
හරාරේ ක්‍රීඩා සමාජය, හරාරේ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව චමින්ද වාස්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ඩැරල් හාපර් සහ සිම්බාබ්වේ ඉයන් රොබින්සන්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකාව රංගන හේරත් සහ ශ්‍රී ලංකාව ෆර්වීස් මහරූෆ් ඔවුන්ගේ මංගල එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කළේය.
  • ශ්‍රී ලංකාව චමින්ද වාස් එක්දින කඩුලු 300ක් දවා ගත්තා.
  • සිම්බාබ්වේ ලබාගත් ලකුණු 35, 2020 පෙබරවාරි 12 දක්වා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක වාර්තා වූ අඩුම ලකුණු සංඛ්‍යාව විය. නේපාලයට එරෙහිව ඕවර 12කදී ලකුණු 35ක් ලබා ගත් ඇමරිකා එක්සත් ජනපදය එම වාර්තාව සිම්බාබ්වේ සමඟ සම කළේය.[3]

4 වන එදිජා තරගය[සංස්කරණය]

2004 අප්‍රේල් 27
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
223/9 (ඕවර 50)
 සිම්බාබ්වේ
151 (ඕවර 43.4)
ශ්‍රී ලංකාවට ලකුණු 72ක ජයක්
හරාරේ ක්‍රීඩා සමාජය, හරාරේ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව උපුල් චන්දන
විනිසුරුවන්: සිම්බාබ්වේ කේවන් බාර්බර් සහ දකුණු අප්‍රිකාව ඉයන් හොවෙල්

5 වන එදිජා තරගය[සංස්කරණය]

2004 අප්‍රේල් 29
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
246/7 (ඕවර 50)
 සිම්බාබ්වේ
221/9 (ඕවර 50)
ශ්‍රී ලංකාවට ලකුණු 25ක ජයක් හිමිවිය
හරාරේ ක්‍රීඩා සමාජය, හරාරේ
තරගයේ වීරයා: රසල් ආර්නෝල්ඩ්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ඩැරල් හාපර් සහ සිම්බාබ්වේ ඉයන් රොබින්සන්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

ටෙස්ට් තරගමාලාව[සංස්කරණය]

1 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

2004 මැයි 6-8
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 240ක ජයක් හිමිවිය
හරාරේ ක්‍රීඩා සමාජය, හරාරේ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව මුත්තයියා මුරලිදරන්
විනිසුරුවන්: නවසීලන්තය බිලී බෝඩන් සහ දකුණු අප්‍රිකාව රුඩි කෝර්ට්සන්

2 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

2004 මැයි 14-17
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 254ක ජයක් හිමිවිය
ක්වීන්ස් ක්‍රීඩා සමාජය, බුලවායෝ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව කුමාර් සංගක්කාර
විනිසුරුවන්: නවසීලන්තය බිලී බෝඩන් සහ දකුණු අප්‍රිකාව රුඩි කෝර්ට්සන්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය
  • සිම්බාබ්වේ තවන්ද මුපරිවා ඔහුගේ මංගල ටෙස්ට් තරගයට සහභාගි විය.

යොමු කිරීම්[සංස්කරණය]

  1. CricketArchive – tour itinerary සංරක්ෂණය කළ පිටපත 6 නොවැම්බර් 2012 at the Wayback Machine. Retrieved on 14 December 2010.
  2. "Herath set for captaincy debut in Zimbabwe's 100th Test". ESPNcricinfo.com. සම්ප්‍රවේශය 28 October 2016.
  3. "Records | One-Day Internationals | Team records | Lowest innings totals". ESPNcricinfo.com. සම්ප්‍රවේශය 16 November 2021.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග