ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය 2004
Appearance
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය 2004 | |||||
සිම්බාබ්වේ | ශ්‍රී ලංකාව | ||||
දින වකවානුව | 2004 අප්‍රේල් 20 – 2004 මැයි 17 | ||||
නායකයන් | ටටෙන්ඩා ටයිබු | මාවන් අතපත්තු | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | ඩියෝන් එබ්‍රහිම් (115) | මාවන් අතපත්තු (419) | |||
වැඩිම කඩුළු | ටිනාෂේ පන්යන්ගර (4) | මුත්තයියා මුරලිදරන් (14) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | මාවන් අතපත්තු | ||||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 5 කින් යුතු තරග මාලාව 5–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | ටටෙන්ඩා ටයිබු (169) | කුමාර් සංගක්කාර (136) | |||
වැඩිම කඩුළු | තවන්ද මුපරිවා (4) ටිනාෂේ පන්යන්ගර (4) |
මුත්තයියා මුරලිදරන් (10) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | ටටෙන්ඩා ටයිබු |
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 2004 අප්‍රේල් සහ මැයි මාසවලදී සිම්බාබ්වේ සංචාරයක නිරත වූයේ ටෙස්ට් තරග 2කට සහ එක්දින ජාත්‍යන්තර තරග 5කට ක්‍රීඩා කිරීමටය.[1] මීළඟට සිම්බාබ්වේ ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළේ 2016 ඔක්තෝම්බර් මාසයේදීය.[2]
සංචිත
[සංස්කරණය]සිම්බාබ්වේ | ශ්‍රී ලංකාව |
---|---|
පුහුණු තරගය
[සංස්කරණය]ශ්‍රී ලංකාව එ සිම්බාබ්වේ ඒ තුන්දින තරගය
[සංස්කරණය]2004 මැයි 1-3
ලකුණු පුවරුව |
සිම්බාබ්වේ ඒ
|
එ
|
|
- කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ ඒ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය
එදිජා තරගමාලාව
[සංස්කරණය]1 වන එදිජා තරගය
[සංස්කරණය] 2004 අප්‍රේල් 20
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
- ශ්‍රී ලංකා ඉනිම ඕවර 33කට සීමා විය. ඉලක්කය 173ක් විය.
- ශ්‍රී ලංකා ඉනිම තවදුරටත් ඕවර 27කට අඩු කෙරුනු අතර තරගය නතර කරන විට ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 133ක් ලබා ගත යුතුව තිබුණි.
- එල්ටන් චිගුම්ඹුරා, තිනාෂේ පන්යන්ගර, බ්‍රෙන්ඩන් ටේලර් සහ ප්‍රොස්පර් උත්සේයා ඔවුන්ගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කරන ලදී.
2 වන එදිජා තරගය
[සංස්කරණය]3 වන එදිජා තරගය
[සංස්කරණය] 2004 අප්‍රේල් 25
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
- රංගන හේරත් සහ ෆර්වීස් මහරූෆ් ඔවුන්ගේ මංගල එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කළේය.
- චමින්ද වාස් එක්දින කඩුලු 300ක් දවා ගත්තා.
- සිම්බාබ්වේ ලබාගත් ලකුණු 35, 2020 පෙබරවාරි 12 දක්වා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක වාර්තා වූ අඩුම ලකුණු සංඛ්‍යාව විය. නේපාලයට එරෙහිව ඕවර 12කදී ලකුණු 35ක් ලබා ගත් ඇමරිකා එක්සත් ජනපදය එම වාර්තාව සිම්බාබ්වේ සමඟ සම කළේය.[3]
4 වන එදිජා තරගය
[සංස්කරණය] 2004 අප්‍රේල් 27
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ පන්දු රැකීමට තීරණය කළේය.
- තිළිණ කණ්ඩම්බි සහ තවණ්ඩ මුපරිව ඔවුන්ගේ මංගල එක්දින තරග ආරම්භ කළහ.
5 වන එදිජා තරගය
[සංස්කරණය]ටෙස්ට් තරගමාලාව
[සංස්කරණය]1 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]2004 මැයි 6-8
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
- බ්‍රෙන්ඩන් ටේලර්, එල්ටන් චිගුම්ඹුරා, ප්‍රොස්පර් උත්සේයා, ඇලෙස්ටර් මරෙග්වෙඩේ, ටිනාෂේ පන්යන්ගරා සහ ෆර්වීස් මහරුෆ් මංගල ටෙස්ට් තරග සදහා සහභාගී විය.
2 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]2004 මැයි 14-17
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය
- තවන්ද මුපරිවා ඔහුගේ මංගල ටෙස්ට් තරගයට සහභාගි විය.
යොමු කිරීම්
[සංස්කරණය]- ^ CricketArchive – tour itinerary සංරක්ෂණය කළ පිටපත 6 නොවැම්බර් 2012 at the Wayback Machine. Retrieved on 14 December 2010.
- ^ "Herath set for captaincy debut in Zimbabwe's 100th Test". ESPNcricinfo.com. සම්ප්‍රවේශය 28 October 2016.
- ^ "Records | One-Day Internationals | Team records | Lowest innings totals". ESPNcricinfo.com. සම්ප්‍රවේශය 16 November 2021.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග