Jump to content

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියා තරග සංචාරය 2004

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියා තරග සංචාරය 2004
 
  ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව
දිනයs 2004 ජූලි 1 – 2004 ජූලි 13
නායකයන්

ඇඩම් ගිල්ක්‍රිස්ට් (1 ටෙස්ට්)

රිකී පොන්ටින් (2 ටෙස්ට්)
මාවන් අතපත්තු
ටෙස්ට් තරග මාලාව
ප්‍රතිඵලය ඕස්ට්‍රේලියාව won the 2-match series 1–0
වැඩිම ලකුණු මැතිව් හේඩ්න් (288) මාවන් අතපත්තු (156)
වැඩිම කඩුළු

ග්ලෙන් මැක්ග්‍රාත් (10)

ෂේන් වෝන් (10)
උපුල් චන්දන (12)
තරග මාලාවෙහි ක්‍රීඩකයා ඕස්ට්‍රේලියාව මැතිව් හේඩ්න්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 2004 ජූලි මාසයේදී ඕස්ට්‍රේලියාවේ සංචාරය කළේය. එහිදී ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කළ අතර ඔස්ට්‍රේලියාව තරගමාලාව 1-0ක් ලෙස ජය ගත්තේය.

තරගමාලාවේ ක්‍රීඩකයා - මැතිව් හේඩ්න් (ඕස්ට්‍රේලියාව)

ක්‍රීඩාංගණ

[සංස්කරණය]
ඩාවින් කේර්න්ස්
මරාරා ඕවල්
කසාලි ක්‍රීඩාංගනය

පුහුණු තරගය

[සංස්කරණය]
2004 ජුනි 24-27
ලකුණු පුවරුව
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ XI
378/7dec (ඕවර 104)
කුමාර් සංගක්කාර 203* (306)
ඇන්තනි ඩෙන්ට් 2/51 (ඕවර 12)
145/9dec (ඕවර 50)
රිට් එම්. බෝඩන් 28 (89)
රංගන හේරත් 4/45 (ඕවර 20)
ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 5ක ජයක් හිමිවිය
මරාරා ඕවල්, ඩාවින්

විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ෆිල් ක්‍රීක් සහ ඕස්ට්‍රේලියාව ස්ටීව් ඩේවිස්
  • කාසියේ වාසිය දිනූ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ XI කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය
  • උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ XI 12 (පිතිකරණය 11, පන්දු රැකීම 11); ශ්‍රී ලංකා පිල 12 (පන්දු රැකීම 11, පන්දු රැකීම 11)

ටෙස්ට් තරගමාලාව

[සංස්කරණය]

1 වන ටෙස්ට් තර්ගය

[සංස්කරණය]
2004 ජූලි 1-3
ලකුණු පුවරුව
207 (ඕවර 71.3)
ඩැරන් ලීමන් 57 (107)
චමින්ද වාස් 5/31 (ඕවර් 18.3)
ඕස්ට්‍රේලියාවට ලකුණු 149ක ජයක්
මරාරා ඕවල්, ඩාවින්
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව ග්ලෙන් මැක්ග්‍රාත්
විනිසුරුවන්: පකිස්ථානය අලීම් ඩාර් සහ නවසීලන්තය බිලී බෝඩන්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකාව ලසිත් මාලිංග ඔහුගේ මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේය

2 වන ටෙස්ට් තරගය

[සංස්කරණය]
2004 ජූලි 9-13
ලකුණු පුවරුව
517 (ඕවර 124.2)
ජස්ටින් ලැන්ගර් 162 (285)
උපුල් චන්දන 5/109 (ඕවර 26)
455 (ඕවර 144.4)
මාවන් අතපත්තු 133 (268)
ජේසන් ගිලෙස්පි 3/116 (ඕවර 37.4)
292/9d (ඕවර 66.4)
මතෙව් හේඩ්න් 132 (169)
උපුල් චන්දන 5/101 (ඕවර් 18.4)
183/8 (ඕවර 85)
කුමාර් සංගක්කාර 66 (173)
ෂේන් වෝන් 4/70 (ඕවර 37)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
කාසාලි ක්‍රීඩාංගනය, කේර්න්ස්
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව මැතිව් හේඩ්න්
විනිසුරුවන්: පකිස්ථානය අලීම් ඩාර් සහ නවසීලන්තය බිලී බෝඩන්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.

බාහිර සබැඳි

[සංස්කරණය]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග