ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියා තරග සංචාරය 2007-08
පෙනුම
(ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියා තරග සංචාරය 2007 වෙතින් යළි-යොමු කරන ලදි)
| ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියා තරග සංචාරය 2007 | |||
|---|---|---|---|
|
|
| ||
| ඕස්ට්‍රේලියාව | ශ්‍රී ලංකාව | ||
| දිනයs | 2007 නොවැම්බර් 8 – 2007 නොවැම්බර් 20 | ||
| නායකයන් | රිකී පොන්ටින් | මහේල ජයවර්ධන | |
| ටෙස්ට් තරග මාලාව | |||
| ප්‍රතිඵලය | ඕස්ට්‍රේලියාව won the 2-match series 2–0 | ||
| වැඩිම ලකුණු | ෆිල් ජැක්ස් (319) | කුමාර් සංගක්කාර (249) | |
| වැඩිම කඩුළු | බ්‍රෙට් ලී (16) | මුත්තයියා මුරලිදරන් (4) | |
| තරග මාලාවෙහි ක්‍රීඩකයා |
| ||
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2007 ඔක්තෝබර් 27 සිට 2008 මාර්තු 7 දක්වා පුහුණු තරග හතරක් සමග ටෙස්ට් තරග දෙකක් සහ 2007-08 පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකු තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාවේ සංචාරය කළේය.[1]
සංචිත ලැයිස්තු
[සංස්කරණය]| ටෙස්ට් කණ්ඩායම් | |
|---|---|
|
|
† බෙන් හිල්ෆෙන්හවුස් එකතු කරනු ලැබුවේ වැලමිටේ ආබාධයක් හේතුවෙන් ටේට් ඉවත් වීමෙන් පසුවය.
♣ වෙලගෙදරගේ ආවරණය ලෙස සුජීව ද සිල්වා එකතු විය.
පුහුණු තරග
[සංස්කරණය]ශ්‍රී ලංකාව එ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සභාපතිගේ XI
[සංස්කරණය]ඔක්තෝබර් 27-29
ලකුණු පුවරුව |
එ
|
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සභාපතිගේ XI
| |
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය
ශ්‍රී ලංකාව එ ක්වීන්ස්ලන්තය
[සංස්කරණය]ශ්‍රී ලංකාව එ අගමැති XI
[සංස්කරණය] ජනවාරි 30
ලකුණු පුවරුව |
අගමැති XI
152 (ඕවර 38 ) |
එ
|
|
- කාසියේ වාසිය දිනූ අගමැතිගේ XI ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය
ශ්‍රී ලංකාව එ තස්මේනියාව
[සංස්කරණය] පෙබරවාරි 2
ලකුණු පුවරුව |
එ
|
තස්මේනියාව
184/3 (ඕවර 36.1) | |
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය
ටෙස්ට් තරගමාලාව
[සංස්කරණය]1 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]නොවැම්බර් 8-12
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය
මිචෙල් ජොන්සන් ඔහුගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.
2 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකු තරගාවලිය
[සංස්කරණය]කොමන්වෙල්ත් බැංකු ශූරතාවය 2008 යනු 2007-08 තරගවාරයේ ඕස්ට්‍රේලියාවේ පැවති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියකි. කොමන්වෙල්ත් බැංකු ශූරතාවය මෙවර ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන ජාතික කණ්ඩායම් සම්බන්ධ විය. අවසන් තරගමාලාව 2-0ක් ලෙස සත්කාරක කණ්ඩායම පරාජයට පත් කරමින් ඉන්දියාව ජය ගත්තේය.
යොමු කිරීම්
[සංස්කරණය]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග