Jump to content

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1997-98

විකිපීඩියා වෙතින්
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1998
ශ්‍රී ලංකාව
සිම්බාබ්වේ
දින වකවානුව 1998 ජනවාරි 7 – 1998 ජනවාරි 27
නායකයන් අර්ජුන රණතුංග ඇලිස්ටෙයාර් කැම්බල්
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු මාවන් අතපත්තු (277) ඇන්ඩි ෆ්ලවර් (188)
වැඩිම කඩුළු මුත්තයියා මුරලිදරන් (17) හීත් ස්ට්‍රීක් (10)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව මුත්තයියා මුරලිදරන්
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින්
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු සනත් ජයසූරිය (199) ග්‍රාන්ට් ෆ්ලවර් (203)
වැඩිම කඩුළු උපුල් චන්දන (7) ග්‍රාන්ට් ෆ්ලවර් (5)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව සනත් ජයසූරිය

සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායම 1998 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කළ අතර පසුව එක්දින ජාත්‍යන්තර තරග තුනක් (එදිජා) ක්‍රීඩා කළේය. ශ්‍රී ලංකාව ටෙස්ට් තරග දෙකම ජයග්‍රහණය කරමින් තරගමාලාව 2-0ක් ලෙස ජය ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාවේ නායකත්වය අර්ජුන රණතුංග විසින් ද සිම්බාබ්වේ නායකයා ලෙස ඇලිස්ටෙයාර් කැම්බල් විසින් ද දරනු ලැබීය. එදිජා තරගමාලාව 3-0 ක් ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය.

පුහුණු තරග[සංස්කරණය]

තුන්දින තරගය[සංස්කරණය]

1998 ජනවාරි 02, 04, 05
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය XI
311/6dec (ඕවර 99)
ඇන්ඩි ෆ්ලවර් 101*
තිලාන් සමරවීර 4/90 (ඕවර 30)
313/8dec (ඕවර 112)
එම්. එන්. නවාස් 111
ම්බන්ග්වා 2/24 (ඕවර 14)

ඒ. ආර්. විටල් 2/77 (ඕවර 31)

හකල් 2/93 (ඕවර 27)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
උයන්වත්ත ක්‍රීඩාංගණය, මාතර

  • ජනවාරි 3 වැනිදා තරගය නොපැවැත්වුනි. (ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාතික ශෝක දිනයක්)

එක්දින තරගය[සංස්කරණය]

1998 ජනවාරි 20
ලකුණු පුවරුව
සිම්බාබ්වේ 
244/6 (ඕවර 50)
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය XI
245/6 (ඕවර 47.1)
මහේල ජයවර්ධන 87*
මාටම්බනාඩ්සෝ 2/37 (ඕවර 6)
ස්ට්‍රැන්ග් (ඕවර 10)
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය XI කඩුලු 4 කින් ජයග්‍රහණය කළේය
ද සොයිසා ක්‍රීඩාංගණය, මොරටුව

ටෙස්ට් තරගමාලාවේ සාරාංශය[සංස්කරණය]

1 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

1998 ජනවාරි 7-11
(දින 5 තරඟය)
ලකුණු පුවරුව
469/9 d (ඕවර 154.3)
මාවන් අතපත්තු 223 (448)
ඇන්ඩි විටල් 3/73 (ඕවර 30)
140 (ඕවර 85.4)
ගවින් රෙනී 53 (219)
දොන් අනුරසිරි 3/106 (ඕවර 61)
ශ්‍රී ලංකාව කඩුලු 8 කින් ජයග්‍රහණය කළේය
අස්ගිරි ක්‍රීඩාංගණය, මහනුවර
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව මුත්තයියා මුරලිදරන්
විනිසුරුවන්: ශ්‍රී ලංකාව බී. සී. කුරේ සහ එංගලන්තය මර්වින් කිචන්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • සිම්බාබ්වේ මරේ ගුඩ්වින් සිය මංගල ටෙස්ට් තරගය ආරම්භ කළේය.

2 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

1998 ජනවාරි 14-18-18
(දින 5 තරඟය)
ලකුණු පුවරුව
251 (ඕවර 90.2)
මරේ ගුඩ්වින් 73 (128)
දොන් අනුරසිරි 3/65 (ඕවර 27)
ශ්‍රී ලංකාව කඩුලු 5 කින් ජයග්‍රහණය කළේය
සිංහලේ ක්‍රීඩා සමාජ ක්‍රිකට් පිටිය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව අරවින්ද ද සිල්වා
විනිසුරුවන්: ශ්‍රී ලංකාව කේ. ටී. ෆ්‍රැන්සිස් සහ පකිස්ථානය සලීම් බදර්
  • කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවට පහර දීමට තීරණය කළේය.

එක්දින තරගමාලාවේ සාරාංශය[සංස්කරණය]

පළමු එක්දින තරගය[සංස්කරණය]

1998 ජනවාරි 22
ලකුණු පුවරුව
සිම්බාබ්වේ 
207 (ඕවර 48.4)
 ශ්‍රී ලංකාව
210/5 (ඕවර 45.2)
ශ්‍රී ලංකාව කඩුලු 5 කින් ජයග්‍රහණය කළේය
සිංහලේ ක්‍රීඩා සමාජ ක්‍රිකට් පිටිය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව අර්ජුන රණතුංග
විනිසුරුවන්: ශ්‍රී ලංකාව පීටර් මැනුවෙල් සහ ශ්‍රී ලංකාව නන්දසේන පතිරණ
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
  • සිම්බාබ්වේ මරේ ගුඩ්වින් ඔහුගේ මංගල එක්දින තරගය ආරම්භ කළේය.

දෙවන එක්දින තරගය[සංස්කරණය]

1998 ජනවාරි 24
ලකුණු පුවරුව
සිම්බාබ්වේ 
212/8 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
213/5 (ඕවර 48.2)
ශ්‍රී ලංකාව කඩුලු 5 කින් ජයග්‍රහණය කළේය
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: සිම්බාබ්වේ මරේ ගුඩ්වින්
විනිසුරුවන්: ශ්‍රී ලංකාව ඉග්නේෂස් ආනන්දප්පා සහ ශ්‍රී ලංකාව උදය වික්‍රමසිංහ
  • කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකාව මහේල ජයවර්ධන ඔහුගේ මංගල එක්දින තරඟය ආරම්භ කළේය.

තෙවන එක්දින තරගය[සංස්කරණය]

1998 ජනවාරි 26
ලකුණු පුවරුව
සිම්බාබ්වේ 
281/6 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
286/6 (ඕවර 49)
ශ්‍රී ලංකාව කඩුලු 4 කින් ජයග්‍රහණය කළේය
සිංහලේ ක්‍රීඩා සමාජ ක්‍රිකට් පිටිය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව සනත් ජයසූරිය
විනිසුරුවන්: ශ්‍රී ලංකාව පීටර් මැනුවෙල් සහ ශ්‍රී ලංකාව ටී. එම් සමරසිංහ
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග