2001 ඒ.ආර්.වයි. රන් ක්‍රිකට් කුසලානය
Appearance
(ඒ.ආර්.වයි. රන් කුසලානය 2001 වෙතින් යළි-යොමු කරන ලදි)
ඒ.ආර්.වයි. රන් කුසලානය 2001 | |
---|---|
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් හා අවසන් තරගය |
සත්කාරකත්වය | ![]() |
ශූරයන් | ![]() |
අනුශූරයන් | ![]() |
සහභාගීත්වය | ![]() ![]() |
තරඟ | 7 |
තරඟාවලියේ වීරයා | ![]() |
වැඩිම ලකුණු | ![]() |
වැඩිම කඩුලු | ![]() ![]() |
2000-01 ඒ.ආර්.වයි. රන් කුසලානය යනු 2001 අප්‍රේල් 8 සිට 20 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හි පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියකි. [1] එයට නවසීලන්තය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන ජාතික ක්‍රිකට් කණ්ඩායම් ඇතුළත් විය. අවසන් මහා තරගයේදී පාකිස්තානය පරාජය කළ ශ්‍රී ලංකාව තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය.
ලකුණු වගුව
[සංස්කරණය]කණ්ඩායම | ත | ජ | ප | සම | විනැ | ශුලවේ | ප්‍රසාද |
---|---|---|---|---|---|---|---|
![]() |
4 | 4 | 0 | 0 | 0 | +1.166 | 8 |
![]() |
4 | 1 | 3 | 0 | 0 | -0.085 | 2 |
![]() |
4 | 1 | 3 | 0 | 0 | -0.989 | 2 |
1 වන තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනූ පකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය.
හුමායුන් ෆර්හත්,
මොහොමඩ් සාමි සහ
අකලංක ගනේගම ඔවුන්ගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළහ.
2 වන තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඇන්ඩ්‍රේ ඇඩම්ස් ඔහුගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළේය.
3 වැනි තරගය
[සංස්කරණය]එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.
4 වැනි තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනූ පකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය.
කෂිෆ් රාසා ඔහුගේ මංගල එදිජා තරගයට පිවිසියේය.
5 වැනි තරගය
[සංස්කරණය]එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.
- කයිල් මිල්ස් ඔහුගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළේය.
6 වැනි තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
අවසාන තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
යොමු කිරීම්
[සංස්කරණය]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග