ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පකිස්ථාන තරග සංචාරය 1985-86

විකිපීඩියා වෙතින්

වේශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 1985 ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා පාකිස්තානයේ සංචාරය කළ අතර පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව තරග තුනක ටෙස්ට් තරගමාලාවක් ක්‍රීඩා කළේය. පාකිස්තානය ටෙස්ට් තරගමාලාව 2–0ක් ලෙස ජය ගත්තේය. ශ්‍රී ලංකාවේ නායකත්වය දැරුවේ දුලීප් මෙන්ඩිස් සහ පාකිස්තානය ජාවෙඩ් මියාන්ඩාඩ් විසිනි. මීට අමතරව, කණ්ඩායම් තරග 4 කින් යුත් සීමිත ඕවර්ස් ඉන්ටර්නැෂනල් (LOI) තරගමාලාවක් ක්‍රීඩා කළ අතර එය පාකිස්තානය 4-0 ලෙස ජය ගත්තේය.[1]

ටෙස්ට් තරගමාලාව[සංස්කරණය]

1වන තරගය[සංස්කරණය]

1985 ඔක්තෝබර් 16-21
(දින 5 තරගය)
ලකුණුපත
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
  • ඔක්තෝබර් 19 විවේක දිනයක් ලෙස ගත කරන ලදී.

2වන තරගය[සංස්කරණය]

1985 ඔක්තෝබර් 27-31
(දින 5 තරගය)
ලකුණුපත
259 (ඕවර 63.2)
මුදසර් නසාර් 78
රවී රත්නායක 8/83 (ඕවර 23.2)
පාකිස්තානය කඩුලු 8 කින් ජය ගත්තේය
ජින්නා ක්‍රීඩාංගනය, සියල්කෝට්
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව රවී රත්නායක
විනිසුරුවන්: පකිස්ථානය ජාවෙඩ් අක්තාර් සහ පකිස්ථානය මොහොමඩ් අස්ලාම්
  • කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පන්දු රැකීමට තෝරා ගත්තේය.
  • ඔක්තෝබර් 30 විවේක දිනයක් ලෙස ගත කරන ලදී.
  • තරගය දින පහකට සැලසුම් කර තිබුණද එය හතරකින් අවසන් විය.

3වන තරගය[සංස්කරණය]

1985 නොවැම්බර් 7
(දින 5 තරගය)
ලකුණුපත
98/0 (ඕවර 16.4)
මුදසර් නසාර් 57*
පාකිස්තානය කඩුලු 10 කින් ජයග්‍රහණය කළේය
ජාතික ක්‍රීඩාංගනය, කරච්චි
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව අරවින්ද ද සිල්වා
විනිසුරුවන්: පකිස්ථානය කයිසර් හයාත් සහ පකිස්ථානය මහ්බූබ් ෂා
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
  • නොවැම්බර් 10 විවේක දිනයක් ලෙස ගත කරන ලදී.
  • තරගය දින පහකට සැලසුම් කර තිබුණද එය හතරකින් අවසන් විය.''
  • ශ්‍රී ලංකාව අසංක ගුරුසිංහ ඔහුගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.

එක්දින ජාත්‍යන්තර තරගමාලාව[සංස්කරණය]

පාකිස්තානය විල්ස් තරගමාලාව 4-0 ලෙස ජය ගත්තේය.

1වන තරගය[සංස්කරණය]

1985 ඔක්තෝබර් 13
ලකුණුපත
ශ්‍රී ලංකාව 
145 (ඕවර 39.2)
 පකිස්තානය
147/2 (ඕවර 32.5)
පාකිස්තානය කඩුලු 8 කින් ජය ගත්තේය
අර්බාබ් නියාස් ක්‍රීඩාංගනය, පෙෂාවර්
තරගයේ වීරයා: පකිස්ථානය මුදසර් නසාර්
විනිසුරුවන්: පකිස්ථානය ජාවෙඩ් අක්තාර් සහ පකිස්ථානය කයිසර් හයාත්
  • කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පන්දු රැකීමට තෝරා ගත්තේය.

2වන තරගය[සංස්කරණය]

1985 ඔක්තෝබර් 23
ලකුණුපත
පකිස්තානය 
224/5 (ඕවර 40)
 ශ්‍රී ලංකාව
209/7 (ඕවර 40)
පාකිස්තානය ලකුණු 15 කින් ජයග්‍රහණය කළේය
ජින්නා ක්‍රීඩාංගනය, නාගරික ක්‍රීඩාංගනය, ගුජ්රන්වල
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව අරවින්ද ද සිල්වා
විනිසුරුවන්: පකිස්ථානය මොහොමඩ් අස්ලාම් සහ පකිස්ථානය ෂකූර් රානා
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.

3වන තරගය[සංස්කරණය]

1985 ඔක්තෝබර් 25
ලකුණුපත
ශ්‍රී ලංකාව 
228/7 (ඕවර 38)
 පකිස්තානය
231/5 (ඕවර 36.3)
පාකිස්තානය කඩුලු 5 කින් ජයග්‍රහණය කළේය
ගඩාෆි ක්‍රීඩාංගනය, ලාහෝර්
තරගයේ වීරයා: පකිස්ථානය ජාවෙඩ් මියන්ඩාඩ්
විනිසුරුවන්: පකිස්ථානය අමනුල්ලා ඛාන් සහ පකිස්ථානය ෂකූර් රානා
  • කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පන්දු රැකීමට තෝරා ගත්තේය.
  • එක් පැත්තකට ඕවර 40 සිට 38 දක්වා තරගය ආරම්භ වීමට පෙර අඩු විය.
  • ශ්‍රී ලංකාව සාලිය අහංගම මංගල එක්දින තරගයට පිවිසියේය.

4වන තරගය[සංස්කරණය]

1985 නොවැම්බර් 3
Scorecard
පකිස්තානය 
216/7 (ඕවර 39)
 ශ්‍රී ලංකාව
127 (ඕවර 37.2)
පාකිස්තානය ලකුණු 89 කින් ජයග්‍රහණය කළේය
නියාස් ක්‍රීඩාංගනය, හයිද්‍රාබාද්, පකිස්ථානය
තරගයේ වීරයා: පකිස්ථානය ජාවෙඩ් මියන්ඩාඩ්
විනිසුරුවන්: පකිස්ථානය ෆෙරෝස් බට් සහ පකිස්ථානය ශකීල් ඛාන්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
  • තරගය එක් පැත්තකට ඕවර 39 දක්වා අඩු කෙරිණි.
  • ශ්‍රී ලංකාවඅසංක ගුරුසිංහ මංගල එක්දින තරගයට පිවිසියේය.

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Sri Lanka in Pakistan 1985–86". CricketArchive. සම්ප්‍රවේශය 12 July 2014.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග