ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1985-86

විකිපීඩියා වෙතින්
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1985
ශ්‍රී ලංකාව
ඉන්දියාව
දින වකවානුව 1985 අගෝස්තු 25 – 1985 සැප්තැම්බර් 22
නායකයන් දුලීප් මෙන්ඩිස් කපිල් දේව්
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු දුලීප් මෙන්ඩිස් (310) මොහින්දර් අමර්නාත් (216)
වැඩිම කඩුළු රූමේෂ් රත්නායක (20) චෙතන් ෂර්මා (14)
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 1–1 ලෙසින් සම විය
වැඩිම ලකුණු රෝයි ඩයස් (119) දිලිප් වෙන්ග්සාර්කාර් (194)
වැඩිම කඩුළු රූමේෂ් රත්නායක (4) චෙතන් ෂර්මා (5)
තරගමාලාවේ ක්‍රීඩකයා ඉන්දියාව දිලිප් වෙන්ග්සාර්කාර්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම 1985 අගෝස්තු 25 සිට සැප්තැම්බර් 22 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කළේය. මෙම සංචාරය ටෙස්ට් තරග 3 කින් සහ එක්දින තරග තුනකින් සමන්විත විය. තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය.[1]

ටෙස්ට් තරගමාලාව[සංස්කරණය]

1වන තරගය[සංස්කරණය]

1985 අගෝස්තු 30 - සැප්තැම්බර් 4
ලකුණුපත
347 (ඕවර 144.4)
අර්ජුන රණතුංග 111
කපිල් දේව් 3/74 (ඕවර 30.4)
  • කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහර දීමට තීරණය කළේය

2වන තරගය[සංස්කරණය]

6–11 September 1985 සැප්තැම්බර් 6 - 11
ලකුණුපත
385 (ඕවර 156.3)
අමල් සිල්වා 111
චෙතන් ෂර්මා 5/118 (ඕවර 33)
ශ්‍රී ලංකාව ලකුණු 149 කින් ජයග්‍රහණය කළේය
පී සරවනමුත්තු ක්‍රීඩාංගනය, කොළඹ

විනිසුරුවන්: ශ්‍රී ලංකාව සෙල්ලියා පොන්නදුරෙයි සහ ශ්‍රී ලංකාව පී. ඩබ්ලිව්. විදානගමගේ
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය

3වන තරගය[සංස්කරණය]

1985 සැප්තැම්බර් 14 -19
ලකුණුපත
  • කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහර දීමට තීරණය කළේය

එක්දින ජාත්‍යන්තර තරගමාලාව[සංස්කරණය]

1වන එදිජා[සංස්කරණය]

1985 අගෝස්තු 25
ලකුණුපත
ශ්‍රී ලංකාව 
241/6 (ඕවර 45)
 ඉන්දියාව
242/8 (ඕවර 44.3)
ඉන්දියාව කඩුලු 2 කින් ජයග්‍රහණය කළේය
සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව රෝයි ඩයස්
විනිසුරුවන්: ශ්‍රී ලංකාව හර්බි ෆෙල්සින්ගර් සහ ශ්‍රී ලංකාව පී. ඩබ්ලිව්. විදානගමගේ
  • කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
  • ඉන්දියාව ගෝපාල් ෂර්මා සිය මංගල එක්දින තරගයට පිවිසියේය.

2වන එදිජා[සංස්කරණය]

1985 සැප්තැම්බර් 21
ලකුණුපත
ශ්‍රී ලංකාව 
171/5 (ඕවර 28)
 ඉන්දියාව
157/4 (ඕවර 28)
ශ්‍රී ලංකාව ලකුණු 14 කින් ජයග්‍රහණය කළේය
පයිකියාසෝති සරවනමුත්තු ක්‍රීඩාංගනය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව රන්ජන් මඩුගල්ල
විනිසුරුවන්: ශ්‍රී ලංකාව බී. සී. කුරේ සහ ශ්‍රී ලංකාව කේ. ටී. ෆ්‍රැන්සිස්
  • කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
  • එක් පැත්තකට ඕවර 45 සිට 28 දක්වා තරගය ආරම්භ වීමට පෙර අඩු විය.

3වන එදිජා[සංස්කරණය]

1985 සැප්තැම්බර් 22
ලකුණුපත
ඉන්දියාව 
194/6 (ඕවර 40)
 ශ්‍රී ලංකාව
32/4 (ඕවර 9.2)
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
  • එක් පැත්තකට ඕවර 45 සිට 40 දක්වා තරගය ආරම්භ වීමට පෙර අඩු විය.
  • ශ්‍රී ලංකාවේ සංශෝධිත ඉලක්කය පන්දුවාර 15 කදී ලකුණු 72 ක් විය.

යොමුව[සංස්කරණය]

  1. "The original Indian hero". ESPN Cricinfo. සම්ප්‍රවේශය 12 September 2017.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග