Jump to content

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියා තරග සංචාරය 1995–96

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියා තරග සංචාරය 1995–96
 
  ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව
දිනයs 1995 දෙසැම්බර් 08 – 1996 ජනවාරි 29
නායකයන් අර්ජුන රණතුංග මාර්ක් ටේලර්
ටෙස්ට් තරග මාලාව
ප්‍රතිඵලය ඕස්ට්‍රේලියාව won the 3-match series 3–0
වැඩිම ලකුණු හෂාන් තිලකරත්න (245) ස්ටීව් වෝ (362)
වැඩිම කඩුළු චමින්ද වාස් (9) ග්ලේන් මැක්ග්‍රාත් (24)
තරග මාලාවෙහි ක්‍රීඩකයා ඕස්ට්‍රේලියාව ස්ටීව් වෝ


ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ 1995-96 තරගවාරයේ ඕස්ට්‍රේලියා තරග සංචාරය ටෙස්ට් තරග 3 කින් සමන්විත විය. ඕස්ට්‍රේලියාව තරගමාලාව 3-0 ලෙස ජය ගත්තේය.

දෙවන ටෙස්ට් තරගය විනිසුරු ඩැරල් හෙයාර් විසින් ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගැසීමක් සිදු කරන බවට තීරණය කිරීම මතභේදයට තුඩු දුන්නේය. [1]

ටෙස්ට් තරගමාලාවේ සාරාංශය

[සංස්කරණය]

1 වන ටෙස්ට් තරගය

[සංස්කරණය]
1995 දෙසැම්බර් 8-11
(දින 5 තරඟය)
ලකුණු පුවරුව
617/5d (ඕවර 174)
මයිකල් ස්ලේටර් 219 (321)
චමින්ද වාස් 2/103 (ඕවර 31)
ඕස්ට්‍රේලියාව ඉනිමකින් සහ ලකුණු 36 කින් ජයග්‍රහණය කළේය
WACA පිටිය, පර්ත්
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව මයිකල් ස්ලේටර්
විනිසුරුවන්: පකිස්ථානය කයිසර් හයාත් සහ ඕස්ට්‍රේලියාව පීටර් පාකර්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • තරගය දින පහක් සඳහා සැලසුම් කර තිබූ නමුත් දින හතරෙන් අවසන් විය.
  • ඕස්ට්‍රේලියාව ස්ටුවර්ට් ලෝ සහ ඕස්ට්‍රේලියාව රිකී පොන්ටින් ටෙස්ට් තරග ආරම්භය සිදු කළහ.

2 වන ටෙස්ට් තරගය

[සංස්කරණය]
1995 දෙසැම්බර් 26-30 දින
(දින 5 තරඟය)
ලකුණු පුවරුව
41/0 (ඕවර 7.4)
මාර්ක් ටේලර් 25* (23)
307 f/o (ඕවර 116.5)
අසංක ගුරුසිංහ 143 (274)
ෂේන් වෝන් 4/71 (ඕවර 37)
ඕස්ට්‍රේලියාව කඩුලු 10 කින් ජයග්‍රහණය කළේය
මෙල්බර්න් ක්‍රිකට් පිටිය, මෙල්බර්න්
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව ග්ලෙන් මැග්‍රත්
විනිසුරුවන්: නවසීලන්තය ස්ටීව් ඩූන් සහ ඕස්ට්‍රේලියාව ඩැරල් හෙයාර්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.

3 වන ටෙස්ට් තරගය

[සංස්කරණය]
1996 ජනවාරි 25-29
(දින 5 තරඟය)
ලකුණු පුවරුව
502/9 (ඕවර 157.3)
ස්ටීව් වෝ 170 (316)
චමින්ද වාස් 3/106 (ඕවර 42)
317 (ඕවර 97.1)
හෂාන් තිලකරත්න 65 (155)
පෝල් රයිෆල් 5/39 (ඕවර 19.1)
215/6 d (ඕවර 73)
ස්ටීව් වෝ 61* (129)
චමින්ද වාස් 3/44 (ඕවර 21)
252 (ඕවර 96.2)
සනත් ජයසූරිය 112 (188)
ස්ටීව් වෝ 4/34 (ඕවර 19)
ඕස්ට්‍රේලියාව ලකුණු 148 කින් ජයග්‍රහණය කළේය
ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ්
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව ස්ටීව් වෝ
විනිසුරුවන්: බටහිර ඉන්දීය කොදෙව් ලොයිඩ් බාර්කර් සහ ඕස්ට්‍රේලියාව ස්ටීව් රැන්ඩල්
  • කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියාව පන්දුවට පහර දීමට තීරණය කළේය.

බාහිර ප්‍රභවයන්

[සංස්කරණය]

යොමුව

[සංස්කරණය]
  1. ^ Australia v Sri Lanka Australia v Sri Lanka - 26-30 December 1995, The Electronic Telegraph, ESPNcricinfo
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග