1989 සාජා ක්‍රිකට් කුසලානය

විකිපීඩියා වෙතින්
(සාජා කුසලානය 1989 වෙතින් යළි-යොමු කරන ලදි)
සාජා කුසලානය 1989
ක්‍රිකට් තරඟ ආකෘතියඑක්දින ජාත්‍යන්තර
සත්කාරකත්වය එක්සත් අරාබි එමීර්
ශූරයන් පකිස්තානය
අනුශූරයන් ශ්‍රී ලංකාව
සහභාගීත්වය2
තරඟ2
තරඟාවලියේ වීරයාපකිස්ථානය සලීම් මලික්
වැඩිම ලකුණුපකිස්ථානය සලීම් මලික් (171)
වැඩිම කඩුලුපකිස්ථානය ඉම්රාන් ඛාන් (5)


1989 සාජා කුසලානය 1989 මාර්තු 23-24 අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හිදී පැවැත්විණි. ජාතික කණ්ඩායම් දෙකක් සහභාගී විය. එනම් පාකිස්තානය සහ ශ්‍රී ලංකාවය.

තරග[සංස්කරණය]

1989 මාර්තු 23
පකිස්තානය 
237/8 (ඕවර 50)
එරෙහි
 ශ්‍රී ලංකාව
207 (ඕවර 48.4)
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
  • පකිස්ථානය මුෂ්තාක් අහමඩ් ගේ මංගල එක්දින තරගය.

1989 මාර්තු 24
ශ්‍රී ලංකාව 
244/8 (ඕවර 50)
එරෙහි
 පකිස්තානය
248/3 (ඕවර 47.5)
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
  • ශ්‍රී ලංකාව නිලන්ත රත්නායක සිය මංගල එක්දින තරගයට පිවිසියේය.

මූලාශ්‍ර[සංස්කරණය]

  • Frindall, Bill (1997). Limited-Overs International Cricket – The Complete Record. Headline Book Publishing. pp. 283–284. ISBN 0-7472-1173-6.{{cite book}}: CS1 maint: ref duplicates default (link)
  • Cricket Archive: Sharjah Cup 1988/89
  • ESPNCricinfo: Sharjah Cup, 1988/89
  • Wright, Graeme, ed. (1990). "Sharjah Cup, 1988-89". Wisden Cricketers' Almanack 1990. John Wisden & Co Ltd. pp. 1034–1035. ISBN 0-947766-15-4.{{cite book}}: CS1 maint: ref duplicates default (link)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග