ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය 1998

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය 1998
ශ්‍රී ලංකාව
එංගලන්තය
දින වකවානුව 1998 ජූලි 12 – 1998 අගෝස්තු 31
නායකයන් අර්ජුන රණතුංග ඇලෙක් ස්ටුවර්ට්
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 1 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු සනත් ජයසූරිය (237) ජෝන් ක්‍රෝලි (170)
වැඩිම කඩුළු මුත්තයියා මුරලිදරන් (16) ඇන්ගස් ෆ්‍රේසර් (3)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව මුත්තයියා මුරලිදරන්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1998 දී එංගලන්තයේ සංචාරය කළේය. සංචාරයේදී ඔවුන් පළමු පන්තියේ තරඟ 4 ක්, ලැයිස්තු A තරඟ 5 ක් සහ එක් ටෙස්ට් තරඟයක් ක්‍රීඩා කළහ. ඔවුන් එමිරේට්ස් තුන්කොන් තරඟාවලිය නමින් එංගලන්තය සහ දකුණු අප්‍රිකාවට එරෙහිව තුන්කොන් තරගාවලියකට ද සහභාගී වූහ . ඔවුන් අවසන් තරඟයේදී එංගලන්තය පරාජය කරමින් තරගාවලිය ජයග්‍රහණය කළ අතර එකම ටෙස්ට් තරගයද ජයග්‍රහණය කළ අතර මුත්තයියා මුරලිදරන් පුද්ගලික හොඳම 16/220 ලෙස ලබා ගත්තේය. එය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ තරගයක 5 වන හොඳම පන්දු යැවීමයි.[1]

සංචාර තරඟ[සංස්කරණය]

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හැදින්වීමට ශ්‍රී ලංකාව වෙනුවට ශ්‍රී ලාංකිකයන් යැයි යෙදී ඇත්තේ නිළ නොවන තරග සදහාය.

ලැයිස්තු ඒ: හැම්ප්ෂයර් එරෙහිව ශ්‍රී ලාංකිකයන්[සංස්කරණය]

ජූලි 12 වෙනිදා සවුත්හැම්ප්ටන් හි කවුන්ටි පිටියේදී පැවැත්වීමට නියමිත හැම්ප්ෂයර් කණ්ඩායමට එරෙහි සීමිත ඕවර තරගය පන්දුවක් නොයවා අතහැර දමා ඇත. එයට ලැයිස්තු A තත්වයක් නොතිබුණි.[2]

පළමු පන්තිය: සමර්සෙට් එරෙහිව ශ්‍රී ලාංකිකයන්[සංස්කරණය]

1998 ජූලි 14-16
ලකුණු පුවරුව
483/6 d (f/o) (ඕවර 113)
රසල් ආර්නෝල්ඩ් 209 (270)
මැතිව් බුල්බෙක් 3/104 (ඕවර 19)
  • තරගයේ කාසියේ වාසිය දිනාගත් සමර්සෙට් කණ්ඩායම පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • සමර්සෙට් කණ්ඩායමට ජයග්‍රහණය සදහා ලකුණු 248 ක් ඉලක්කයක් හිමි විය.

පළමු පන්තිය: ග්ලැමෝගන් එරෙහිව ශ්‍රී ලාංකිකයන්[සංස්කරණය]

1998 ජූලි 18-20
ලකුණු පුවරුව
54 (ඕවර 21.5)
මාවන් අතපත්තු 19 (46)
ඩැරන් තෝමස් 4/10 (ඕවර 4)
ග්ලැමෝගන් කඩුලු 5 කින් ජයග්‍රහණය කළේය
සොෆියා ගාර්ඩ්න්, කාඩිෆ්

විනිසුරුවන්: එංගලන්තය මර්වින් කිචන් සහ එංගලන්තය පීටර් විලී
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දීමට තීරණය කළේය.

පළමු පන්තිය: ලීස්ටර්ෂයර් එරෙහිව ශ්‍රී ලාංකිකයන්[සංස්කරණය]

1998 ජූලි 24-27
ලකුණු පුවරුව
509 (ඕවර 132.4)
හෂාන් තිලකරත්න 120 (183)
ජොනතන් ඩකින් 4/110 (ඕවර 38)
99/1 (ඕවර 24.5)
රසල් ආර්නෝල්ඩ් 44* (83)
කාල් ක්‍රෝ 1/20 (ඕවර 7)
ශ්‍රී ලංකාව කඩුලු 9 කින් ජයග්‍රහණය කළේය
ග්‍රේස් පාර, ලීස්ටර්

විනිසුරුවන්: එංගලන්තය නයිජල් ප්ලෙව්ස් සහ එංගලන්තය ජෝන් ස්ටීල්
  • කාසියේ වාසිය දිනා ගත් ලෙස්ටර්ෂයර් කණ්ඩායම පන්දුවට පහර දීමට තීරණය කළේය.

ලැයිස්තු ඒ: වර්සෙස්ටර්ෂයර් එරෙහිව ශ්‍රී ලාංකිකයන්[සංස්කරණය]

එරෙහි
ශ්‍රී ලංකාව කඩුලු 7 කින් ජයග්‍රහණය කළේය
නව පාර, වෝර්සෙස්ටර්
විනිසුරුවන්: එංගලන්තය කෙවින් ලියොන්ස් සහ එංගලන්තය ඇලන් වයිට්හෙඩ්
  • කාසියේ වාසිය දිනා ගත් වෝර්සෙස්ටර්ෂයර් කණ්ඩායම පන්දුවට පහර දීමට තීරණය කළේය.

පළමු පන්තිය: මිඩ්ල්සෙක්ස් එරෙහිව ශ්‍රී ලාංකිකයන්[සංස්කරණය]

1998 ජූලි 31 - අගෝස්තු 3
ලකුණු පුවරුව
විසදුමක් නොමැත
ලෝඩ්ස්, ලන්ඩන්

විනිසුරුවන්: එංගලන්තය පෝල් ඇඩම්ස් සහ එංගලන්තය බැරී ලීඩ්බීටර්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
  • 4 වන දින ක්‍රීඩාවක් නොමැත

ඕවර 50: එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය XI එරෙහිව ශ්‍රී ලාංකිකයන්[සංස්කරණය]

1998 අගෝස්තු 5
ලකුණු පුවරුව
එරෙහි
ශ්‍රී ලංකාව කඩුලු 8 කින් ජයග්‍රහණය කළේය
කවුන්ටි පිටිය, ලකන්හැම්
විනිසුරුවන්: එංගලන්තය ට්‍රෙවර් ජෙස්ටි සහ එංගලන්තය රේ ජූලියන්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.

ලැයිස්තු ඒ: නෝර්ත්හැම්ප්ටන්ෂයර් එරෙහිව ශ්‍රී ලාංකිකයන්[සංස්කරණය]

1998 අගෝස්තු 7
ලකුණු පුවරුව
එරෙහි
ශ්‍රී ලංකාව කඩුලු 1 කින් ජයග්‍රහණය කළේය
ප්‍රාන්ත ක්‍රිකට් පිටිය, නෝර්ත්හැම්ප්ටන්
විනිසුරුවන්: එංගලන්තය ඩේවිඩ් කොන්ස්ටන්ට් සහ එංගලන්තය කෙන් ෂට්ල්වර්ත්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.

ලැයිස්තු ඒ: නෝර්ත්හැම්ප්ටන්ෂයර් එරෙහිව ශ්‍රී ලාංකිකයන්[සංස්කරණය]

1998 අගෝස්තු 9
එරෙහි
ශ්‍රී ලංකාව ලකුණු 16 කින් ජයග්‍රහණය කළේය
ප්‍රාන්ත ක්‍රිකට් පිටිය, නෝර්ත්හැම්ප්ටන්
විනිසුරුවන්: එංගලන්තය ජෙරමි ලොයිඩ්ස් සහ එංගලන්තය ඩේවිඩ් ෂෙපර්ඩ්
  • කාසියේ වාසිය පිළිබද නිශ්චිත තොරතුරු නොමැත

ලැයිස්තු ඒ: කෙන්ට් එරෙහිව ශ්‍රී ලාංකිකයන්[සංස්කරණය]

1998 අගෝස්තු 11
ලකුණු පුවරුව
එරෙහි
ශ්‍රී ලංකාව කඩුලු 8 කින් ජයග්‍රහණය කළේය
ශාන්ත ලෝරන්ස් පිටිය, කැන්ටබරි
විනිසුරුවන්: බටහිර ඉන්දීය කොදෙව් වැන්බර්න් හෝල්ඩර් සහ එංගලන්තය ට්‍රෙවර් ජෙස්ටි
  • කාසියේ වාසිය දිනා ගත් කෙන්ට් කණ්ඩායම පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • තරගය පැත්තකින් ඕවර 45 දක්වා අඩු කෙරේ.

තණතීරුවේ ගැටලු හේතුවෙන් තරගය ආරම්භ කිරීමට ගත් මූලික උත්සාහයන් අසාර්ථක වීමෙන් පසුව තරඟය මදක් කෙටි විය. පළමු ඕවර 4 තුළදී සනත් ජයසූරියගේ අතේ පන්දුව 4 වරක් වැදී ඇති අතර, එය ක්‍රීඩා කිරීමට ඉතා අනතුරුදායක බව පසක් විය. එක් එක් කණ්ඩායම සඳහා ඕවර 5 ක් අහිමි වීමත් සමඟ තරගය නැවත ආරම්භ විය.[3]

පළමු පන්තිය: හැම්ප්ෂයර් එරෙහිව ශ්‍රී ලාංකිකයන්[සංස්කරණය]

1988 අගෝස්තු 22-24
ලකුණු පුවරුව
347/8 (ඕවර 113.4)
ගයිල්ස් වයිට් 156 (308)
සනත් ජයසූරිය 3/42 (ඕවර 14)
ඉනිම අතහැර දැමීය
ශ්‍රී ලංකාව කඩුලු 5 කින් ජයග්‍රහණය කළේය
ප්‍රාන්ත පිටිය, සවුත්හැම්ප්ටන්

විනිසුරුවන්: එංගලන්තය ක්‍රිස් බෝල්ඩර්ස්ටෝන් සහ එංගලන්තය නීල් මැලෙන්ඩර්
  • වර්ෂාව හේතුවෙන් දෙවන දිනයේ ක්‍රීඩාවක් නොමැත.

ලකුණු 308 ක් පසුපසින් සිටිමින් සහ තම ඉහළ පෙළේ පිතිකරුවන් සිව් දෙනෙකු අහිමි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තම ආරම්භක පිතිකරුවන්ට සහ ඉහළ පෙළේ පිතිකරුවන්ට යම් පුහුණුවක් ලබා දීමේ බලාපොරොත්තුවෙන් පලමු ඉනිම අත්හිටුවීම ප්‍රකාශ කිරීමට තීරණය කළහ. නැවත පන්දුවට පහර දීමට හැකි වූවත් හැම්ප්ෂයර් කණ්ඩායම සිය දෙවන ඉනිම එකදු පන්දුවකට හෝ මුහුණ නොදී අත්හිටුවීමට තීරණය කළ අතර, ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් දිනයේ අවසන් ඕවර 89 තුළදී ලකුණු 309 ක ඉලක්කයක් ලබා දුන්නේය. චන්දික හතුරුසිංහගේ නොදැවී ශතකය හේතුවෙන් සහ මහේල ජයවර්ධන ලබා ගත් ලකුණු 90 හේතුවෙන් ශ්‍රී ලංකාව තරගය ජය ගන්නා ලදී.[4] ජයවර්ධන එංගලන්තය සමඟ පැවැත්වෙන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ ස්ථානයක්ද හිමි කර ගත්තේය.

එමිරේට්ස් තුන්කොන් තරඟාවලිය[සංස්කරණය]

ටෙස්ට් තරගමාලාව[සංස්කරණය]

එකම ටෙස්ට් තරගය[සංස්කරණය]

1998 අගෝස්තු 27-31
ලකුණු පුවරුව
37/0 (ඕවර 5)
සනත් ජයසූරිය 24* (17)
ශ්‍රී ලංකාව කඩුලු 10 කින් ජයග්‍රහණය කළේය
ඕවල්, ලන්ඩන්
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව මුත්තයියා මුරලිදරන්
විනිසුරුවන්: බටහිර ඉන්දීය කොදෙව් එඩී නිකල්ස් සහ එංගලන්තය ඩේවිඩ් ෂෙපර්ඩ්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.

වාර්තා[සංස්කරණය]

මුත්තයියා මුරලිදරන්ගේ දෙවන ඉනිමේ හොඳම ලෙස 9/65 විය. පසුව 2002 දී සිම්බාබ්වේට එරෙහිව හොඳම වාර්තාව වාර්තා කලේය. ඒ වන විට ටෙස්ට් ඉනිමේ 8 වෙනි හොඳම පන්දු යැවීම විය. නමුත් 9 වන ස්ථානයට එක් තැනක් පසු බැස ඇත.[5] තරඟයේ දී ලබාගත් 16/220 තරඟයක පුද්ගලික 5 වන හොඳම පන්දු යැවීමේ වාර්තාව වන අතර එය තවමත්එ ම ස්ථානයේ රැඳී සිටි.[6]

ජෝන් ක්‍රෝලි නොදැවී ලබාගත් ලකුණු 156 ටෙස්ට් දිවියේ හොදම වාර්තාව විය.[7] මෙම තරගය එක්සත් රාජධානියේ බීබීසී රූපවාහිනිය මඟින් සජීවීව විකාශනය කළ අවසාන එංගලන්ත ටෙස්ට් තරගය වන අතර 1999 නවසීලන්ත කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ සිට චැනල් 4 සහ ස්කයි ප්‍රදර්ශන අයිතිය ලබාගෙන තිබුණි. [8]

මේවාද බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. "Tests - Best Match Bowling Analyses". Cricinfo. සම්ප්‍රවේශය 2007-06-13.
  2. "Hampshire v Sri Lankans in 1998". CricketArchive. සම්ප්‍රවේශය 13 June 2007.
  3. "Kent v Sri Lankans". CricketArchive. සම්ප්‍රවේශය 13 June 2007.
  4. The Daily News (24 August 1998). "Hathurusinghe steers Sri Lanka to victory". Cricinfo. සම්ප්‍රවේශය 2007-06-13.
  5. "Test Career Best Innings Bowling". Cricinfo. සම්ප්‍රවේශය 2007-06-13.
  6. "Tests - Best Match Bowling Analyses". Cricinfo. සම්ප්‍රවේශය 2007-06-13.
  7. "Players and Officials - John Crawley". Cricinfo. සම්ප්‍රවේශය 2007-06-13.
  8. "BSkyB lands England Test coverage". BBC. 15 December 2004. සම්ප්‍රවේශය 17 May 2014.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග