ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථාන තරග සංචාරය 2004-05
Appearance
(ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථාන තරග සංචාරය 2004 වෙතින් යළි-යොමු කරන ලදි)
| ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථාන තරග සංචාරය 2004 | |||
|---|---|---|---|
|
|
| ||
| පාකිස්ථානය | ශ්‍රී ලංකාව | ||
| දිනයs | 2004 ඔක්තෝබර් 20 – 2004 නොවැම්බර් 1 | ||
| නායකයන් | ඉන්සමාම්-උල්-හක් | මාවන් අතපත්තු | |
| ටෙස්ට් තරග මාලාව | |||
| ප්‍රතිඵලය | 2-match series drawn 1–1 | ||
| වැඩිම ලකුණු | ෂොයිබ් මලික් (204) | සනත් ජයසූරිය (424) | |
| වැඩිම කඩුළු | ඩනිෂ් කනේරියා (15) | රංගන හේරත් (11) | |
| තරග මාලාවෙහි ක්‍රීඩකයා |
| ||
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 2004 සැප්තැම්බර් 30 සිට නොවැම්බර් 28 දක්වා පකිස්තානයේ සංචාරයක නිරත විය. මෙම සංචාරය සදහා පක්ටෙල් කුසලානය සදහා පැවති තුන්කොන් තරගාවලියක් හා පාකිස්ථානයට එරෙහි ටෙස්ට් තරග දෙකකින් සමන්විත විය. ටෙස්ට් තරගමාලාව 1-1 ක් ලෙස සම විය.[1]
පක්ටෙල් කුසලානය යනු පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ක්‍රීඩා කළ එක්දින ජාත්‍යන්තර තුන්කොන් ක්‍රිකට් තරගාවලියකි. මෙම තරඟාවලිය 2004 සැප්තැම්බර් 30 සිට 2004 ඔක්තෝබර් 16 දක්වා පකිස්ථානයේදී පැවැත්විණි. තරඟාවලිය රවුන්ඩ් රොබින් අදියරකින් සමන්විත වූ අතර, එක් එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායම සමග දෙවර බැගින් තරඟ වැදුණි. තරගාවලියේ අවසන් මහා තරගයට සහභාගි වූයේ පළමු කණ්ඩායම් දෙක (පකිස්තානය සහ ශ්‍රී ලංකාව) ය. අවසාන තරගයෙන් ශ්‍රී ලංකාවට ජය හිමි විය.
ක්‍රීඩාංගණය
[සංස්කරණය]| ෆයිසලාබාද් | කරච්චි |
|---|---|
| ඉක්බාල් ක්‍රීඩාංගනය | කරච්චි ජාතික ක්‍රීඩාංගනය |
| ධාරිතාවය : 18,000 | ධාරිතාවය : 34,228 |
ටෙස්ට් මාලාව
[සංස්කරණය]1 වන ටෙස්ට්
[සංස්කරණය]2004 ඔක්තෝබර් 20-24
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
2 වැනි ටෙස්ට්
[සංස්කරණය]2004 ඔක්තෝබර් 28 - නොවැම්බර් 1
ලකුණු පුවරුව |
එ
|
||
- පකිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
රානා නවේඩ්-උල්-හසන් සහ
රියාස් අෆ්රිඩි ගේ මංගල ටෙස්ට් තරඟ ක්‍රීඩා කලේය.
යොමු කිරීම්
[සංස්කරණය]- ^ "Sri Lanka in Pakistan Test Series 2004/05". ESPN Cricinfo. සම්ප්‍රවේශය 22 June 2022.
බාහිර සබැඳි
[සංස්කරණය]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග