දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2004

විකිපීඩියා වෙතින්
දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2004
ශ්‍රී ලංකාව
දකුණු අප්‍රිකාව
දින වකවානුව 2004 අගෝස්තු 4 – 2004 අගෝස්තු 31
නායකයන් මාවන් අතපත්තු ග්‍රේම් ස්මිත්
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු කුමාර් සංගක්කාර (367) ග්‍රේම් ස්මිත් (179)
වැඩිම කඩුළු චමින්ද වාස් (9) ෂෝන් පොලොක් (10)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව චමින්ද වාස්
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 5 කින් යුතු තරග මාලාව 5–0 ලෙසින්
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු කුමාර් සංගක්කාර (247) ජැක් කලීස් (234)
වැඩිම කඩුළු උපුල් චන්දන (8)

තිලකරත්න දිල්ෂාන් (8)

ෂෝන් පොලොක් (5)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව කුමාර් සංගක්කාර

දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායම 2004 දී ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර, 2004 අගෝස්තු 4 සිට 15 දක්වා ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩා කළේය. දකුණු අප්‍රිකාව ග්‍රේම් ස්මිත් විසින් මෙහෙයවන ලද අතර ශ්‍රී ලංකාව මාවන් අතපත්තු විසින් මෙහෙයවනු ලැබීය. ශ්‍රී ලංකාව එක් තරගයක් ජය පරාජයෙන් තොරව 1-0ක් ලෙස ටෙස්ට් තරගාවලිය ජය ගත්තේය.[1] එදිජා තරගමාලාවහි සියළු තරග ජය ගනිමින් (5-0) වයිට් වොෂ් ජයග්‍රහණයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.[2]

ක්‍රීඩාංගණ[සංස්කරණය]

ශ්‍රී ලංකාව
කොළඹ කොළඹ දඹුල්ල ගාල්ල
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනය රංගිරි දඹුල්ල ක්‍රීඩාංගනය ගාල්ල ක්‍රීඩාංගණය
ධාරිතාවය : 35,000 ධාරිතාවය : 10,000 ධාරිතාවය : 35,000 ධාරිතාවය : 35,000

පුහුණු තරග[සංස්කරණය]

දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති XI තුන්දින තරගය[සංස්කරණය]

2004 ජූලි 30 - අගෝස්තු 1
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති XI
251 (ඕවර 79.4)
චාමර සිල්වා 68 (133)
මඛාය න්තිනි 5/37 (ඕවර 13)
286/3dec (ඕවර 73)
මයිකල් වැන්ඩෝට් 129 (162)
නිකී බොජේ 2/54 (ඕවර 17)
129/2 (ඕවර 30)
ග්‍රේම් ස්මිත් 85* (112)
රංගන හේරත් 1/22 (ඕවර 9)
චානක වෙලගෙදර 1/31 (ඕවර 5)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණය

විනිසුරුවන්: ශ්‍රී ලංකාව ගාමිණී දිසානායක සහ ශ්‍රී ලංකාව ග්‍රේෂන් ලියනගේ
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා සභාපතිගේ XI කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය
  • ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපතිගේ XI 14 (පිතිකරණය 11, පන්දු රැකීම 11); දකුණු අප්‍රිකානුවන් 14 (පන්දු රැකීම 11, පන්දු රැකීම 11)

දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති XI එක්දින තරගය[සංස්කරණය]

2004 අගෝස්තු 18
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති XI
පන්දුවක් හෝ නොදමා තරගය අතහැර දමා ඇත
ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණය, මොරටුව
තරගයේ වීරයා:
විනිසුරුවන්: ශ්‍රී ලංකාව පීටර් මැනුවෙල් සහ ශ්‍රී ලංකාව රැන්මෝර් මාර්ටිනෙස්
  • කාසියේ වාසිය බැලුවේ නැත.
  • වර්ෂාව නිසා තරගය අතහැර දමන ලදී.

ටෙස්ට් තරඟමාලාවේ සාරාංශය[සංස්කරණය]

1 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

2004 අගෝස්තු 4-8
ලකුණු පුවරුව
486 (ඕවර 145.4)
මහේල ජයවර්ධන 237 (415)
ෂෝන් පොලොක් 4/48 (ඕවර 23)
214/9d (ඕවර 67)
සනත් ජයසූරිය 74 (139)
නිකී බොජේ 5/88 (ඕවර 22)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, ගාල්ල
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව මහේල ජයවර්ධන
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ඩැරල් හාපර් සහ එංගලන්තය ඩේවිඩ් ෂෙපර්ඩ්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

2 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

2004 අගෝස්තු 11-15
ලකුණු පුවරුව
470 (ඕවර 142.3)
කුමාර් සංගක්කාර 232 (357)
ෂෝන් පොලොක් 4/81 (ඕවර 30)
189 (ඕවර 69.1)
ග්‍රේම් ස්මිත් 65 (125)
සනත් ජයසුරිය 5/34 (ඕවර 14.1)
211/4d (ඕවර 55)
මාවන් අතපත්තු 72 (151)
ජැක් කලිස් 2/6 (ඕවර 6)
ශ්‍රී ලංකාවට ලකුණු 313ක ජයක් හිමිවිය
සිංහල ක්‍රීඩා සමාජ ක්‍රිකට් පිටිය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව කුමාර් සංගක්කාර
විනිසුරුවන්: නවසීලන්තය බිලී බෝඩන් සහ බටහිර ඉන්දීය කොදෙව් ස්ටීව් බක්නෝර්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

එක්දින ජාත්‍යන්තර (එදිජා)[සංස්කරණය]

1 වන එදිජා තරගය[සංස්කරණය]

 ශ්‍රී ලංකාව
265/7 (ඕවර 49 )
ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක් හිමිවිය
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව චමින්ද වාස්
විනිසුරුවන්: නවසීලන්තය බිලී බෝඩන් සහ ශ්‍රී ලංකාව ගාමිණී සිල්වා
  • කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • දකුණු අප්‍රිකාව ජේපී ඩුමිනි ඔහුගේ මංගල එක්දින තරගයට පිවිසියේය.

2 වන එදිජා තරගය[සංස්කරණය]

2004 අගෝස්තු 22
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
213/9 (ඕවර 50)
ශ්‍රී ලංකාවට ලකුණු 37ක ජයක් හිමිවිය
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව නුවන් සොයිසා
විනිසුරුවන්: නවසීලන්තය බිලී බෝඩන් සහ ශ්‍රී ලංකාව ගාමිණී සිල්වා
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

3 වන එදිජා තරගය[සංස්කරණය]

 ශ්‍රී ලංකාව
192/6 (ඕවර 47.4)
ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක් හිමිවිය
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, දඹුල්ල
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව මාවන් අතපත්තු
විනිසුරුවන්: නවසීලන්තය බිලී බෝඩන් සහ ශ්‍රී ලංකාව ටිරෝන් විජේවර්ධන
  • කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තීරණය කළේය.

4 වන එදිජා තරගය[සංස්කරණය]

2004 අගෝස්තු 28
ලකුණු පුවරුව
 ශ්‍රී ලංකාව
236/3 (ඕවර 46.1)
ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් හිමිවිය
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, දඹුල්ල
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව කුමාර් සංගක්කාර
විනිසුරුවන්: නවසීලන්තය බිලී බෝඩන් සහ ශ්‍රී ලංකාව අසෝක ද සිල්වා
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.

5 වන එදිජා තරගය[සංස්කරණය]

2004 අගෝස්තු 31
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
308/8 (ඕවර 50)
ශ්‍රී ලංකාවට ලකුණු 49ක ජයක් හිමිවිය
සිංහල ක්‍රීඩා සමාජ ක්‍රිකට් පිටිය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව උපුල් චන්දන
විනිසුරුවන්: නවසීලන්තය බිලී බෝඩන් සහ ශ්‍රී ලංකාව ටිරෝන් විජේවර්ධන
  • දකුණු අප්‍රිකාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.

යොමු කිරීම්[සංස්කරණය]

  1. "South Africa in Sri Lanka, Jul - Aug 2004". ESPNcricinfo. සම්ප්‍රවේශය 26 March 2021.
  2. "South Africa tour of Sri Lanka 2004". ESPN Cricinfo. සම්ප්‍රවේශය 22 June 2022.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග