ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 2022-23
Appearance
(ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 2023 වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 2023 | |||||
ඉන්දියාව | ශ්‍රී ලංකාව | ||||
දින වකවානුව | 2023 ජනවාරි 3 – 2023 ජනවාරි 15 | ||||
නායකයන් | රෝහිත් ෂර්මා (එදිජා) හර්දික් පාණ්ඩ්‍යා (වි20ජා) |
දසුන් ශානක | |||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින් ඉන්දියාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | විරාත් කෝලි (283) | දසුන් ශානක (121) | |||
වැඩිම කඩුළු | මොහොමඩ් සිරාජ් (9) | කසුන් රාජිත (6) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | විරාත් කෝලි | ||||
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් ඉන්දියාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | සූරියකුමාර් යාදව් (170) | දසුන් ශානක (124) | |||
වැඩිම කඩුළු | උම්රාන් මලික් (7) | ඩිල්ෂාන් මධුශංක (5) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | අක්සාර් පටෙල් |
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2023 ජනවාරි මාසයේදී ඉන්දියාවේ සංචාරයක නිරත වන්නේ එක්දින ජාත්‍යන්තර (එදිජා) සහ විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) තරඟ තුනකට ක්‍රීඩා කිරීමටයි.[1] 2022 දෙසැම්බරයේදී, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් තරගමාලාව පැවැත්වීම තහවුරු කළේය. [2]
සංචිත
[සංස්කරණය]ඉන්දියාව | ශ්‍රී ලංකාව[3] | ||
---|---|---|---|
වි20ජා[4] | එදිජා[5] | වි20ජා | එදිජා |
ජනවාරි 3 වැනිදා, ජස්ප්‍රිත් බුම්රා ඉන්දීය එක්දින සංචිතයට එක් කරන ලදී.[6] කෙසේ වෙතත්, ජනවාරි 9 වන දින, බුම්රා සංචිතයෙන් ඉවත් කරන ලදී.[7] ජනවාරි 4 වෙනිදා, තුවාල ලැබූ සංජු සැම්සන් වෙනුවට ජිතේෂ් ෂර්මා ඉන්දීය වි20ජා සංචිතයට ඇතුළත් විය.[8]
වි20ජා තරගමාලාව
[සංස්කරණය]පළමු වි20ජා තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
- ශුබ්මන් ගිල් සහ ශිවම් මාවි දෙදෙනාම ඔවුන්ගේ මංගල වි20ජා තරගය ක්‍රීඩා කළහ.
දෙවන වි20ජා තරගය
[සංස්කරණය]එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් විය.
- රාහුල් ත්‍රිපාති ඔහුගේ මංගල වි20ජා තරගය ක්‍රීඩා කළේය.
තෙවන වි20ජා තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
- සූරියකුමාර් යාදව් වි20ජා තරඟවලදී ශතක තුනක් රැස් කළ දෙවන ඉන්දීය ක්‍රීඩකයා බවට පත් විය.[9][10]
එදිජා තරගමාලාව
[සංස්කරණය]පලමු එදිජා තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
- ඩිල්ෂාන් මධුශංක ඔහුගේ මංගල එක්දින තරගයට සහභාගි විය.
- විරාත් කෝලි මව්බිමේදී එක්දින තරඟවල වාර්තාගත ශතක සංඛ්‍යාව සම කළේය (20).[11]
දෙවන එදිජා තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- නුවනිදු ප්‍රනාන්දු සිය මංගල එක්දින තරගයට පිවිසියේය.
තෙවන එදිජා තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
- කම්පනයට ආදේශකයක් ලෙස ජෙෆ්රි වැන්ඩර්සේ වෙනුවට දුනිත් වෙල්ලාලගේ පත් කරන ලදී.
- විරාත් කෝලි එක්දින තරඟ වල පස්වන වැඩිම ලකුණු ලාභියා බවට පත් විය.[12]
- කෝලි ඉන්දියාවේදී ඔහුගේ 21 වැනි එක්දින ශතකය, තනි රටක් තුල ඕනෑම ක්‍රීඩකයකු විසින් රැස් කළ වැඩිම ශතක,[13][14] සහ ශ්‍රී ලංකාවට එරෙහිව ඔහුගේ 10 වැනි ශතකය, ඕනෑම ප්‍රතිවාදීන්ට එරෙහිව ඕනෑම ක්‍රීඩකයකු රැස් කළ වැඩිම ශතක ගණන.[15]
- ජයග්‍රාහී ලකුණු 317ක පරතරය එක්දින තරග වාර්තාවක් විය.[16][17]
යොමු කිරීම්
[සංස්කරණය]- ^ "Sri Lanka tour of India: Sri Lanka will tour India for 3 ODI and 3 T20Is in December – January 2023". SportzPoint. සම්ප්‍රවේශය 29 September 2022.
- ^ "BCCI announces schedule for Mastercard home series against Sri Lanka, New Zealand & Australia". Board of Control for Cricket in India. සම්ප්‍රවේශය 8 December 2022.
- ^ Admin, Web (28 December 2022). "Sri Lanka squad for India tour 2023". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 28 December 2022.
- ^ "Hardik to lead India in T20I series against Sri Lanka; Rohit returns for ODIs; Pant not in either squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 27 December 2022.
- ^ "India squad for Sri Lanka series: Hardik T20I captain, Rohit, Kohli back for ODIs; Pant, Dhawan dropped; Mavi earns maiden call-up". SportStar. සම්ප්‍රවේශය 27 December 2022.
- ^ "Jasprit Bumrah included in ODI squad for Sri Lanka series". BCCI (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 3 January 2023.
- ^ "Jasprit Bumrah pulled out of India vs Sri Lanka ODIs in huge BCCI U-turn: Report". Hindustan Times (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 9 January 2023.
- ^ "Sanju Samson ruled out of the remainder of T20I series". BCCI (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 4 January 2023.
- ^ "Suryakumar Yadav goes past KL Rahul for huge India record after stunning unbeaten century against Sri Lanka in 3rd T20I". Humdustan Times. සම්ප්‍රවේශය 7 January 2023.
- ^ "Suryakumar Yadav shatters records after scoring century against Sri Lanka in 3rd T20I". Indian Express. සම්ප්‍රවේශය 7 January 2023.
- ^ "Virat Kohli hits 45th ODI century, equals Tendulkar's record of most hundreds at home". Sportstar (ඉංග්‍රීසි බසින්). 10 January 2023. සම්ප්‍රවේශය 10 January 2023.
- ^ "Virat Kohli scores 166, breaks records". Daily News Post. 15 January 2023. සම්ප්‍රවේශය 15 January 2023.
- ^ "Virat Kohli hits 74th international ton, leaves behind Sachin Tendulkar to reach these milestones". Daily News Post. 15 January 2023. සම්ප්‍රවේශය 15 January 2023.
- ^ "Virat Kohli Breaks Sachin Tendulkar's Long-Standing Record With 46th ODI Century". ProBatsman. 15 January 2023. සම්ප්‍රවේශය 15 January 2023.
- ^ "Virat Kohli hits century as India seal record win over Sri Lanka". BBC Sport. 15 January 2023. සම්ප්‍රවේශය 15 January 2023.
- ^ "Kohli, Siraj shine as India break record for largest win margin by runs, beat Sri Lanka by 317 in 3rd ODI". Hindustan Times. 15 January 2023. සම්ප්‍රවේශය 15 January 2023.
- ^ "India Beat Sri Lanka by 371 Runs To Record Biggest Win In ODI History". ProBatsman. 15 January 2023. සම්ප්‍රවේශය 15 January 2023.