ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 2022-23

විකිපීඩියා වෙතින්

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 2023
ඉන්දියාව
ශ්‍රී ලංකාව
දින වකවානුව 2023 ජනවාරි 3 – 2023 ජනවාරි 15
නායකයන් රෝහිත් ෂර්මා (එදිජා)

හර්දික් පාණ්ඩ්‍යා (වි20ජා)

දසුන් ශානක
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින්
ඉන්දියාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු විරාත් කෝලි (283) දසුන් ශානක (121)
වැඩිම කඩුළු මොහොමඩ් සිරාජ් (9) කසුන් රාජිත (6)
තරගමාලාවේ ක්‍රීඩකයා ඉන්දියාව විරාත් කෝලි
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින්
ඉන්දියාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු සූරියකුමාර් යාදව් (170) දසුන් ශානක (124)
වැඩිම කඩුළු උම්රාන් මලික් (7) ඩිල්ෂාන් මධුශංක (5)
තරගමාලාවේ ක්‍රීඩකයා ඉන්දියාව අක්සාර් පටෙල්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2023 ජනවාරි මාසයේදී ඉන්දියාවේ සංචාරයක නිරත වන්නේ එක්දින ජාත්‍යන්තර (එදිජා) සහ විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) තරඟ තුනකට ක්‍රීඩා කිරීමටයි.[1] 2022 දෙසැම්බරයේදී, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් තරගමාලාව පැවැත්වීම තහවුරු කළේය. [2]

සංචිත[සංස්කරණය]

 ඉන්දියාව  ශ්‍රී ලංකාව[3]
වි20ජා[4] එදිජා[5] වි20ජා එදිජා
ශ්‍රී ලංකාව එරෙහිව ඉන්දියාව 2023 වි20 තරගමාලා ලාංඡනය

ජනවාරි 3 වැනිදා, ජස්ප්‍රිත් බුම්රා ඉන්දීය එක්දින සංචිතයට එක් කරන ලදී.[6] කෙසේ වෙතත්, ජනවාරි 9 වන දින, බුම්රා සංචිතයෙන් ඉවත් කරන ලදී.[7] ජනවාරි 4 වෙනිදා, තුවාල ලැබූ සංජු සැම්සන් වෙනුවට ජිතේෂ් ෂර්මා ඉන්දීය වි20ජා සංචිතයට ඇතුළත් විය.[8]

වි20ජා තරගමාලාව[සංස්කරණය]

පළමු වි20ජා තරගය[සංස්කරණය]

2023 ජනවාරි 3
19:00
(රාත්‍රී)
ලකුණු පුවරුව
ඉන්දියාව 
162/5 (ඕවර 20)
ඉන්දියාවට ලකුණු 2ක ජයක්
වන්කඩේ ක්‍රීඩාංගනය, මුම්බායි
තරගයේ වීරයා: ඉන්දියාව දීපක් හූඩා
විනිසුරුවන්: ඉන්දියාව කේඑන් අනන්තපද්මනාභන් සහ ඉන්දියාව අනිල් චෞද්‍රි
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
  • ඉන්දියාව ශුබ්මන් ගිල් සහ ඉන්දියාව ශිවම් මාවි දෙදෙනාම ඔවුන්ගේ මංගල වි20ජා තරගය ක්‍රීඩා කළහ.

දෙවන වි20ජා තරගය[සංස්කරණය]

2023 ජනවාරි 5
19:00
(රාත්‍රී)
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
206/6 (ඕවර 20)
 ඉන්දියාව
190/8 (ඕවර 20)
ශ්‍රී ලංකාවට ලකුණු 16ක ජයක් හිමිවිය
මහාරාෂ්ට්‍ර ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගනය, පූනේ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව දසුන් ශානක
විනිසුරුවන්: ඉන්දියාව ජයරාමන් මදනගෝපාල් සහ ඉන්දියාව නිතින් මෙනන්
  • තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් විය.
  • ඉන්දියාව රාහුල් ත්‍රිපාති ඔහුගේ මංගල වි20ජා තරගය ක්‍රීඩා කළේය.

තෙවන වි20ජා තරගය[සංස්කරණය]

2023 ජනවාරි 7
19:00
(රාත්‍රී)
ලකුණු පුවරුව
ඉන්දියාව 
228/5 (ඕවර 20)
 ශ්‍රී ලංකාව
137 (ඕවර 16.4)
  • කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ඉන්දියාව සූරියකුමාර් යාදව් වි20ජා තරඟවලදී ශතක තුනක් රැස් කළ දෙවන ඉන්දීය ක්‍රීඩකයා බවට පත් විය.[9][10]

එදිජා තරගමාලාව[සංස්කරණය]

පලමු එදිජා තරගය[සංස්කරණය]

ඉන්දියාව 
373/7 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
306/8 (ඕවර 50)
ඉන්දියාවට ලකුණු 67ක ජයක්
ඇසාම් ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගනය, ගුවහාටි
තරගයේ වීරයා: ඉන්දියාව විරාත් කෝලි
විනිසුරුවන්: ඉන්දියාව අනිල් චෞද්‍රි සහ ඉන්දියාව නිතින් මෙනන්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකාව ඩිල්ෂාන් මධුශංක ඔහුගේ මංගල එක්දින තරගයට සහභාගි විය.
  • ඉන්දියාව විරාත් කෝලි මව්බිමේදී එක්දින තරඟවල වාර්තාගත ශතක සංඛ්‍යාව සම කළේය (20).[11]

දෙවන එදිජා තරගය[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
215 (ඕවර 39.4)
 ඉන්දියාව
219/6 (ඕවර 43.2)
ඉන්දියාවට කඩුලු 4ක ජයක්
ඊඩන් ගාර්ඩන්ස්, කොල්කටා
තරගයේ වීරයා: ඉන්දියාව කුල්දීප් යාදව්
විනිසුරුවන්: ඉන්දියාව කේ. එන්. අනන්තපද්මනාභන් සහ ඉන්දියාව නිතින් මෙනන්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකාව නුවනිදු ප්‍රනාන්දු සිය මංගල එක්දින තරගයට පිවිසියේය.

තෙවන එදිජා තරගය[සංස්කරණය]

ඉන්දියාව 
390/5 (ඕවර 50)
  • කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • කම්පනයට ආදේශකයක් ලෙස ශ්‍රී ලංකාව ජෙෆ්රි වැන්ඩර්සේ වෙනුවට ශ්‍රී ලංකාව දුනිත් වෙල්ලාලගේ පත් කරන ලදී.
  • ඉන්දියාව විරාත් කෝලි එක්දින තරඟ වල පස්වන වැඩිම ලකුණු ලාභියා බවට පත් විය.[12]
  • කෝලි ඉන්දියාවේදී ඔහුගේ 21 වැනි එක්දින ශතකය, තනි රටක් තුල ඕනෑම ක්‍රීඩකයකු විසින් රැස් කළ වැඩිම ශතක,[13][14] සහ ශ්‍රී ලංකාවට එරෙහිව ඔහුගේ 10 වැනි ශතකය, ඕනෑම ප්‍රතිවාදීන්ට එරෙහිව ඕනෑම ක්‍රීඩකයකු රැස් කළ වැඩිම ශතක ගණන.[15]
  • ජයග්‍රාහී ලකුණු 317ක පරතරය එක්දින තරග වාර්තාවක් විය.[16][17]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Sri Lanka tour of India: Sri Lanka will tour India for 3 ODI and 3 T20Is in December – January 2023". SportzPoint. සම්ප්‍රවේශය 29 September 2022.
  2. "BCCI announces schedule for Mastercard home series against Sri Lanka, New Zealand & Australia". Board of Control for Cricket in India. සම්ප්‍රවේශය 8 December 2022.
  3. Admin, Web (28 December 2022). "Sri Lanka squad for India tour 2023". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 28 December 2022.
  4. "Hardik to lead India in T20I series against Sri Lanka; Rohit returns for ODIs; Pant not in either squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 27 December 2022.
  5. "India squad for Sri Lanka series: Hardik T20I captain, Rohit, Kohli back for ODIs; Pant, Dhawan dropped; Mavi earns maiden call-up". SportStar. සම්ප්‍රවේශය 27 December 2022.
  6. "Jasprit Bumrah included in ODI squad for Sri Lanka series". BCCI (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 3 January 2023.
  7. "Jasprit Bumrah pulled out of India vs Sri Lanka ODIs in huge BCCI U-turn: Report". Hindustan Times (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 9 January 2023.
  8. "Sanju Samson ruled out of the remainder of T20I series". BCCI (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 4 January 2023.
  9. "Suryakumar Yadav goes past KL Rahul for huge India record after stunning unbeaten century against Sri Lanka in 3rd T20I". Humdustan Times. සම්ප්‍රවේශය 7 January 2023.
  10. "Suryakumar Yadav shatters records after scoring century against Sri Lanka in 3rd T20I". Indian Express. සම්ප්‍රවේශය 7 January 2023.
  11. "Virat Kohli hits 45th ODI century, equals Tendulkar's record of most hundreds at home". Sportstar (ඉංග්‍රීසි බසින්). 10 January 2023. සම්ප්‍රවේශය 10 January 2023.
  12. "Virat Kohli scores 166, breaks records". Daily News Post. 15 January 2023. සම්ප්‍රවේශය 15 January 2023.
  13. "Virat Kohli hits 74th international ton, leaves behind Sachin Tendulkar to reach these milestones". Daily News Post. 15 January 2023. සම්ප්‍රවේශය 15 January 2023.
  14. "Virat Kohli Breaks Sachin Tendulkar's Long-Standing Record With 46th ODI Century". ProBatsman. 15 January 2023. සම්ප්‍රවේශය 15 January 2023.
  15. "Virat Kohli hits century as India seal record win over Sri Lanka". BBC Sport. 15 January 2023. සම්ප්‍රවේශය 15 January 2023.
  16. "Kohli, Siraj shine as India break record for largest win margin by runs, beat Sri Lanka by 317 in 3rd ODI". Hindustan Times. 15 January 2023. සම්ප්‍රවේශය 15 January 2023.
  17. "India Beat Sri Lanka by 371 Runs To Record Biggest Win In ODI History". ProBatsman. 15 January 2023. සම්ප්‍රවේශය 15 January 2023.