ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1982-83

විකිපීඩියා වෙතින්
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1982-83
ශ්‍රී ලංකාව
ඕස්ට්‍රේලියාව
දින වකවානුව 1983 අප්‍රියෙල් 22 – 1983 අප්‍රියෙල් 30
නායකයන් දුලීප් මෙන්ඩිස් ග්‍රෙග් චැපල්
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 1 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු අර්ජුන රණතුංග (122) ඩේවිඩ් හුක්ස් (143)
වැඩිම කඩුළු අශාන්ත ද මෙල් (2) බෲස් යාර්ඩ්ලි (7)
තරගමාලාවේ ක්‍රීඩකයා කෙප්ලර් වෙසල්ස් (ඕස්ට්‍රේලියාව)
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 4 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින්
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු සිදත් වෙත්තමුනි (93) ග්‍රැහැම් යාලොප් (209)
වැඩිම කඩුළු අශාන්ත ද මෙල් (5)
රවී රත්නායක (5)
ටොම් හොගන් (4)

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම 1982-83 සමයේදී ශ්‍රී ලංකාවේ කෙටි සංචාරයක් පවත්වා තිබේ. දෙරට අතර පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කළ අතර එය ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළේය.[1]

සංචිතය[සංස්කරණය]

ඕස්ට්‍රේලියා සංචිතය 1983 මාර්තු මාසයේදී ප්‍රකාශයට පත් කරන ලදී. නිත්‍ය ක්‍රීඩකයින් වන රොඩ් මාෂ්, ජෙෆ් තොම්සන්, ජෙෆ් ලෝසන් සහ කිම් හියුස් සංචාරය නොකිරීමට තෝරා ගන්නා ලදී. ඕස්ට්‍රේලියාව පහත සංචිතය තෝරා ගත්තේය:

  • පිතිකරුවන් - ග්‍රෙග් චැපල් (නායක), ඩේවිඩ් හූක්ස් (උප නායක), ග්‍රේම් වුඩ්, කෙප්ලර් වෙසල්ස්, ඇලන් බෝඩර්, ග්‍රැහැම් යාලොප්, ස්ටීව් ස්මිත්
  • වේගවත් පන්දු යවන්නන් - ඩෙනිස් ලිලී, රොඩ්නි හොග්, ජෝන් මැගුවර්
  • දඟ පන්දු යවන්නන් - බෲස් යාර්ඩ්ලි, ටොම් හොගන්
  • කඩුලු රකින්නා - රොජර් වුල්ලි
  • කළමනාකරු - බැසිල් රිග්

ක්‍රීඩකයින් පස් දෙනෙකු මීට පෙර ඕස්ට්‍රේලියාව සඳහා සංචාරය කර නැත: ස්මිත්, මැගුවර්, හොගන්, වෙසල්ස් සහ වුල්ලි. ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී ඕස්ට්‍රේලියාව නියෝජනය කළ කඩුලු රකින්නන් දෙදෙනෙකු වන කෙවින් රයිට් සහ ස්ටීව් රික්සන් තෝරා ගනු ලැබීය.[2] ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ජෝන් ඩයිසන් පුදුම සහගත අතපසු වීමකි. ග්‍රැහැම් යාලොප් කාලයකට පසු ජාත්‍යන්තර වරම් ලබා ගත්තේය. ටොම් හොගන් පුදුම තේරීමක් ලෙස සලකනු ලැබීය.[3]

ටෙස්ට් තරගාවලිය[සංස්කරණය]

ටෙස්ට් තරගය[සංස්කරණය]

1983 අප්‍රියෙල් 22 – 26
ලකුණුපත
514/4d (ඕවර 131)
ඩේවිඩ් හූක්ස් 143 * (152)
අශාන්ත ද මෙල් 2/113 (ඕවර 23)
205 (ඕවර 65.2) (f/o)
සිදත් වෙත්තමුනි 96 (145)
ටොම් හොගන් 5/66 (ඕවර 25.2)
ඕස්ට්‍රේලියාව ඉනිමකින් සහ ලකුණු 38 කින් ජයග්‍රහණය කළේය
අස්ගිරිය ක්‍රීඩාංගනය, මහනුවර
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව කෙප්ලර් වෙසල්ස්
විනිසුරුවන්: ශ්‍රී ලංකාව බැසිල් ඇන්තනි සහ ශ්‍රී ලංකාව හර්බි ෆෙල්සින්ගර්

එක්දින ජාත්‍යන්තර තරගාවලිය[සංස්කරණය]

තරගාවලිය 2-0 ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තේය.

1 වන එදිජා තරගය[සංස්කරණය]

1983 අප්‍රියෙල් 13
ලකුණුපත
 ශ්‍රී ලංකාව
169/8 (ඕවර 44.1)
ශ්‍රී ලංකාව කඩුලු 2 කින් ජයග්‍රහණය කළේය
පයිකියාසෝති සරවනමුත්තු ක්‍රීඩාංගනය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව ගයි ද අල්විස්
විනිසුරුවන්: ශ්‍රී ලංකාව බැසිල් ඇන්තනි සහ ශ්‍රී ලංකාව පී. ඩබ්ලිව්. විදානගමගේ
  • කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
  • ඕස්ට්‍රේලියාව රොජර් වුල්ලි ඔහුගේ පළමු එක්දින තරගයට පිවිසියේය.

2 වන එදිජා තරගය[සංස්කරණය]

1983 අප්‍රේල් 16
ලකුණුපත
 ශ්‍රී ලංකාව
213/6 (ඕවර 43.2)
ශ්‍රී ලංකාව කඩුලු 4 කින් ජයග්‍රහණය කළේය
පයිකියාසෝති සරවනමුත්තු ක්‍රීඩාංගනය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව අර්ජුන රණතුංග
විනිසුරුවන්: ශ්‍රී ලංකාව ඩූලන්ඩ් බුල්ට්ජන්ස් සහ ශ්‍රී ලංකාව හර්බි ෆෙල්සින්ගර්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය

3 වන එදිජා තරගය[සංස්කරණය]

1983 අප්‍රේල් 29
ලකුණුපත
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය

4 වන එදිජා තරගය[සංස්කරණය]

1983 අප්‍රේල් 30
ලකුණුපත

යොමු කිරීම්[සංස්කරණය]

  1. Australian cricket team in Sri Lanka 1982-83 at Wisden
  2. Brian Mossop, "Woolley to Tour Sri Lanka", Sydney Morning Herald, 4 March 1983 accessed 22 July 2012
  3. "CRICKET In-form Yallop gains tour place". The Canberra Times. Vol. 57, no. 17, 322. Australian Capital Territory, Australia. 3 March 1983. p. 26. සම්ප්‍රවේශය 31 May 2019 – via National Library of Australia.

බාහිර සබැදි[සංස්කරණය]

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග