1994 සිංගර් ලෝක ක්‍රිකට් තරගාවලිය

විකිපීඩියා වෙතින්
(සිංගර් ලෝක තරගාවලිය 1994 වෙතින් යළි-යොමු කරන ලදි)
සිංගර් ලෝක තරගාවලිය 1994
ක්‍රිකට් තරඟ ආකෘතියඑක්දින ජාත්‍යන්තර
තරඟාවලි ආකෘතියරවුන්ඩ් රොබින්
සත්කාරකත්වය ශ්‍රී ලංකාව
ශූරයන් ඉන්දියාව
අනුශූරයන් ශ්‍රී ලංකාව
සහභාගීත්වය4
තරඟ7
තරඟාවලියේ වීරයාශ්‍රී ලංකාව අර්ජුන රණතුංග
වැඩිම ලකුණුශ්‍රී ලංකාව අර්ජුන රණතුංග (195)
වැඩිම කඩුලුඕස්ට්‍රේලියාව ෂේන් වෝන් (7)


සිංගර් ලෝක තරගාවලිය යනු 1994 සැප්තැම්බර් 4 සිට 17 දක්වා ශ්‍රී ලංකාවේ පැවති චතුරස්‍රාකාර එක්දින ක්‍රිකට් තරගාවලියකි. එයට පාකිස්තානය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ සත්කාරක ශ්‍රී ලංකාව යන ජාතික ක්‍රිකට් කණ්ඩායම් ඇතුළත් විය. අවසන් තරඟයේදී ශ්‍රී ලංකාව පරාජය කළ ඉන්දියාව මෙම තරගාවලිය ජය ගත්තේය.

සංචිත[සංස්කරණය]

 ශ්‍රී ලංකාව  ඕස්ට්‍රේලියාව  ඉන්දියාව  පකිස්තානය
  • මාර්ක් ටේලර් (නා)
  • මයිකල් ස්ලේටර්
  • ඩේවිඩ් බූන්
  • මාර්ක් වෝ
  • ස්ටීව් වෝ
  • ඉයන් හීලි
  • මයිකල් බෙවන්
  • ඩැරන් ලේමන්
  • ක්‍රේග් මැක්ඩර්මොට්
  • ග්ලෙන් මැක්ග්‍රාත්
  • ටිම් මැයි
  • ජස්ටින් ලැන්ගර්
  • ගේවින් රොබට්සන්
  • ඩේමියන් ෆ්ලෙමින්
  • ජෝ ඒන්ජල්
  • සලීම් මලික් (නා)
  • සයීඩ් අන්වර්
  • අමර් සොහෙයිල්
  • ඉන්සාමාම් උල් හක්
  • බැසිත් අලි
  • රෂීඩ් ලතීෆ්
  • වසීම් අක්‍රම්
  • අක්‍රම් රාසා
  • වකාර් යුනිස්
  • මුෂ්තාක් අහමඩ්
  • අසීෆ් මුජ්ටාබා
  • සහීඩ් ෆසාල්
  • කබීර් ඛාන්

ලකුණු වගුව[සංස්කරණය]

තරඟාවලිය රවුන්ඩ් රොබින් ආකෘතියකින් සංවිධානය කරන ලද අතර සෑම කණ්ඩායමක්ම එක් වරක් එකිනෙකා සමඟ ක්‍රීඩා කළහ.

කණ්ඩායම සම විනො ප්‍රසාද
 ශ්‍රී ලංකාව 3 3 0 0 0 6
 ඉන්දියාව 3 1 1 0 1 3
 ඕස්ට්‍රේලියාව 3 1 2 0 0 2
 පකිස්තානය 3 0 2 0 1 1

තරග[සංස්කරණය]

1994 සැප්තැම්බර් 4
ලකුණු පුවරුව
ඉන්දියාව 
16/0 (ඕවර 4)
එරෙහි
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
1994 සැප්තැම්බර් 5
ලකුණු පුවරුව
ඉන්දියාව 
125/5 (ඕවර 25)
එරෙහි
 ශ්‍රී ලංකාව
126/3 (ඕවර 24.2)
ශ්‍රී ලංකාව කඩුලු 7 කින් ජයග්‍රහණය කළේය
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
විනිසුරුවන්: ශ්‍රී ලංකාව කේ.ටී. ෆ්‍රැන්සිස් සහ නවසීලන්තය බ්‍රයන් ඇල්ඩ්රිජ්
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
  • තරගය එක් පැත්තකට ඕවර 25 දක්වා අඩු කෙරේ.
  • සැප්තැම්බර් 4 දා පැවත්වීමට තිබූ තරගය වෙනුවට පවත්වන ලදී.
1994 සැප්තැම්බර් 7
ලකුණු පුවරුව
එරෙහි
 පකිස්තානය
151/9 (ඕවර 50)
ඕස්ට්‍රේලියාවට ලකුණු 28 ක ජයක්
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
විනිසුරුවන්: ශ්‍රී ලංකාව උදය වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාව බී. සී. කුරේ
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව ෂේන් වෝන්
  • කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
1994 සැප්තැම්බර් 9
ලකුණු පුවරුව
ඉන්දියාව 
246/8 (ඕවර 50)
එරෙහි
  • කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • ඉන්දියාව සචින් තෙන්ඩුල්කාර් එක්දින පිටියේ ඔහුගේ පළමු ශතකය වාර්තා කළේය.
1994 සැප්තැම්බර් 11
ලකුණු පුවරුව
පකිස්තානය 
210/6 (ඕවර 50)
එරෙහි
 ශ්‍රී ලංකාව
213/3 (ඕවර 47.2)
ශ්‍රී ලංකාව කඩුලු 7 කින් ජයග්‍රහණය කළේය
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ
විනිසුරුවන්: නවසීලන්තය බ්‍රයන් ඇල්ඩ්රිජ් සහ ශ්‍රී ලංකාව පීටර් මැනුවෙල්
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව අර්ජුන රණතුංග
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
  • පකිස්ථානය කබීර් ඛාන් ඔහුගේ මංගල එක්දින ජාත්‍යන්තර තරගය ආරම්භ කළේය.
1994 සැප්තැම්බර් 13
ලකුණු පුවරුව
එරෙහි
 ශ්‍රී ලංකාව
164/4 (ඕවර 34.4)
ශ්‍රී ලංකාව පන්දු 8 ක් ඉතිරිව තිබියදී ලකුණු 6 කින් ජයග්‍රහණය කළේය (සංශෝධිත ඉලක්කය)
පී. සරා ඕවල්, කොළඹ
විනිසුරුවන්: ශ්‍රී ලංකාව ටී. එම් සමරසිංහ සහ නවසීලන්තය බ්‍රයන් ඇල්ඩ්රිජ්
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව අර්ජුන රණතුංග
1994 සැප්තැම්බර් 15 හා 16
ලකුණු පුවරුව
එරෙහි
පන්දු යැවීමකින් තොරව තරගය අතහැර දමන ලදි
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
  • කාසියේ වාසිය බැලුවේ නැත.
  • තරගය පැවත්වීමට තිබූ සැප්තැම්බර් 15 වර්ෂාව නිසා අතහැර දමන ලදී.
  • අතිරේක දිනය වූ සැප්තම්බර් 16 දිනද පිටියේ වූ තෙත ස්භාවය නිසා තරගය අතහැර දමන ලදී.

අවසාන තරගය[සංස්කරණය]

1994 සැප්තැම්බර් 17
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
98/9 (ඕවර 25)
එරෙහි
 ඉන්දියාව
99/4 (ඕවර 23.4)
ඉන්දියාව කඩුලු 6 කින් ජයග්‍රහණය කළේය
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ (මුලින් පැවැත්වීමට තීරණය කර තිබුනේ - ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ)
විනිසුරුවන්: නවසීලන්තය බ්‍රයන් ඇල්ඩ්රිජ් සහ ශ්‍රී ලංකාව කේ. ටී. ෆ්‍රැන්සිස්
තරගයේ වීරයා: ඉන්දියාව මොහොමඩ් අසරුදීන්
  • කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පන්දු රැකීමට තීරණය කළේය.
  • තරගය ඉනිමකට උපරිම පන්දුවාර 25 දක්වා අඩු කෙරිණි.

වාර්තා සහ සම්මාන[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ නායක අර්ජුන රණතුංග තරගමාලාවේ ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේය. තරගමාලාවේ පිතිකරු සම්මානය ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් දිනා ගත්තේය. ඕස්ට්‍රේලියාවේ ස්ටීව් වෝට තරගමාලාවේ පන්දු යවන්නා සම්මානය හිමි විය.

බාහිර සබැඳි[සංස්කරණය]

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග