Jump to content

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය 1999-00

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය 1999
 
  සිම්බාබ්වේ ශ්‍රී ලංකාව
දිනයs 1999 නොවැම්බර් 7 – 1999 දෙසැම්බර් 7
නායකයන් ඇන්ඩි ෆ්ලවර් සනත් ජයසූරිය
ටෙස්ට් තරග මාලාව
ප්‍රතිඵලය ශ්‍රී ලංකාව won the 3-match series 1–0
වැඩිම ලකුණු ඇන්ඩි ෆ්ලවර් (388) මාවන් අතපත්තු (265)
වැඩිම කඩුළු චමින්ද වාස් (14) හෙන්රි ඔලොන්ගා (9)
තරග මාලාවෙහි ක්‍රීඩකයා ඇන්ඩි ෆ්ලවර්
එක් දින ජාත්‍යන්තර තරග මාලාව
ප්‍රතිඵලය ශ්‍රී ලංකාව won the 5-match series 3–1
වැඩිම ලකුණු ඇලස්ටෙයාර් කැම්බල් (195) රසල් ආර්නෝල්ඩ් (277)
වැඩිම කඩුළු ගයි විටල් (10) උපුල් චන්දන (7)

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 1999 නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී සිම්බාබ්වේ හි සංචාරය කළේ ටෙස්ට් තරග 3 කට සහ එක්දින තරග 5 කට ක්‍රීඩා කිරීමටය.[1]

සංචිත

[සංස්කරණය]
ටෙස්ට් එක්දින
 සිම්බාබ්වේ  ශ්‍රී ලංකාව  සිම්බාබ්වේ  ශ්‍රී ලංකාව
  • ඇන්ඩි ෆ්ලවර් (කරැ) (නා)
  • ග්‍රාන්ට් ෆ්ලවර්
  • ගේවින් රෙනී
  • මරේ ගුඩ්වින්
  • නීල් ජොන්සන්
  • ඇලිස්ටෙයාර් කැම්බල්
  • ගයි විටල්
  • ගැරී බ්‍රෙන්ට්
  • බ්‍රයන් ස්ට්‍රැං
  • ඇන්ඩි විටල්
  • හෙන්රි ඔලොන්ගා
  • ට්‍රෙවර් ග්‍රිපර්
  • එවර්ටන් මාතම්බනාඩ්සෝ
  • ක්‍රේග් විෂාර්ට්
  • රේ ප්‍රයිස්
  • එඩෝ බ්‍රැන්ඩස්
  • සනත් ජයසූරිය (නා)
  • මාවන් අතපත්තු
  • රසල් ආර්නෝල්ඩ්
  • මහේල ජයවර්ධන
  • තිලකරත්න ඩිල්ෂාන්
  • රොමේෂ් කළුවිතාරණ (කරැ)
  • ඉන්දික ද සේරම්
  • චමින්ද වාස්
  • ඉන්දික ගාල්ලගේ
  • ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ
  • මුත්තයියා මුරලිදරන්
  • නුවන් සොයිසා
  • රවීන්ද්‍ර පුෂ්පකුමාර
  • ඇන්ඩි ෆ්ලවර් (කරැ) (නා)
  • ඇලිස්ටෙයාර් කැම්බල්
  • ග්‍රාන්ට් ෆ්ලවර්
  • ට්‍රෙවර් මැඩොන්ඩෝ
  • මරේ ගුඩ්වින්
  • ගේවින් රෙනී
  • ගයි විටල්
  • ගැරී බ්‍රෙන්ට්
  • ඇන්ඩි විටල්
  • හෙන්රි ඔලොන්ගා
  • පොමී එම්බන්ග්වා
  • ජෝන් රෙනී
  • ස්ටුවර්ට් කාලිස්ල්
  • එඩෝ බ්‍රැන්ඩස්
  • බ්‍රයන් ස්ට්‍රැං
  • සනත් ජයසූරිය (නා)
  • රොමේෂ් කළුවිතාරණ (කරැ)
  • මාවන් අතපත්තු
  • මහේල ජයවර්ධන
  • රසල් ආර්නෝල්ඩ්
  • තිලකරත්න ඩිල්ෂාන්
  • උපුල් චන්දන
  • චමින්ද වාස්
  • මුත්තයියා මුරලිදරන්
  • ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ
  • සජීව ද සිල්වා
  • රවීන්ද්‍ර පුෂ්පකුමාර
  • ඉන්දික ද සේරම්
  • ඉන්දික ගාල්ලගේ

පුහුණු තරඟ

[සංස්කරණය]

සිම්බාබ්වේ ක්‍රිකට් සංගමයේ සභාපතිගේ XI v ශ්‍රී ලාංකිකයින්

[සංස්කරණය]
1999 නොවැම්බර් 7-9
ලකුණු පුවරුව
සිම්බාබ්වේ ක්‍රිකට් සංගම් සභාපතිගේ XI සිම්බාබ්වේ
  • පිතිකරණය තෝරා ගත් සිම්බාබ්වේ ක්‍රිකට් සංගමයේ සභාපති XI

සිම්බාබ්වේ ක්‍රිකට් ඇකඩමිය සහ ශ්‍රී ලාංකිකයන්

[සංස්කරණය]
1999 නොවැම්බර් 12, 13
ලකුණු පුවරුව
සිම්බාබ්වේ සිම්බාබ්වේ ක්‍රිකට් ඇකඩමිය
ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 132 කින් ජයග්‍රහණය කළේය
ක්වෙක්වේ ක්‍රීඩා සමාජය, ක්වෙක්වේ

විනිසුරුවන්: සිම්බාබ්වේ රොනල්ඩ් ස්ට්‍රෑං සහ සිම්බාබ්වේ ජස්ටිස් තප්ෆුමනෙයි
  • පිතිකරණය තෝරා ගත් ශ්‍රී ලංකාව

ටෙස්ට් තරගමාලාව

[සංස්කරණය]

1 වන ටෙස්ට් තරගය

[සංස්කරණය]
1999 නොවැම්බර් 18-22
ලකුණු පුවරුව
136/3 (ඕවර 49)
නීල් ජොන්සන් 52 (106)
චමින්ද වාස් 2/27 (ඕවර 13)

2 වන ටෙස්ට් තරගය

[සංස්කරණය]
1999 නොවැම්බර් 26-30
ලකුණු පුවරුව
174 (ඕවර 95.5)
ඇන්ඩි ෆ්ලවර් 74 (227)
නුවන් සොයිසා 3/22 (ඕවර 13)
292 (ඕවර 134.4)
ඇන්ඩි ෆ්ලවර් 129 (304)
සනත් ජයසූරිය 4/40 (ඕවර 12.4)
ශ්‍රී ලංකාව කඩුලු 6 කින් ජයග්‍රහණය කළේය
හරාරේ ක්‍රීඩා සමාජය, හරාරේ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව තිලකරත්න ඩිල්ෂාන්
විනිසුරුවන්: බටහිර ඉන්දීය කොදෙව් ස්ටීව් බක්නර් සහ සිම්බාබ්වේ රසල් ටිෆින්
  • පන්දු යැවීමට තෝරා ගත් ශ්‍රී ලංකාව
  • ශ්‍රී ලංකාව නුවන් සොයිසා ටෙස්ට් තරඟයක පළමු පන්දු තුනේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් පළමු පන්දු යවන්නා බවට පත්විය.[2]

3 වන ටෙස්ට් තරගය

[සංස්කරණය]
1999 දෙසැම්බර් 4-8
ලකුණු පුවරුව
197/7 (ඕවර 109)
ඇන්ඩි ෆ්ලවර් 70 (257)
චමින්ද වාස් 3/48 (ඕවර 22)
  • පන්දු යැවීමට තෝරා ගත් ශ්‍රී ලංකාව
  • සිව්වන දිනයේදී ක්‍රීඩාවක් නොතිබුණි.
  • සිම්බාබ්වේ රේ ප්‍රයිස් ඔහුගේ පළමු ටෙස්ට් තරඟය ක්‍රීඩා කළේය

එක්දින තරගාමාලාව

[සංස්කරණය]

1 වන එක්දින තරගය

[සංස්කරණය]
1999 දෙසැම්බර් 11
ලකුණු පුවරුව
 ශ්‍රී ලංකාව
284/9 (ඕවර 50)
 සිම්බාබ්වේ
65/1 (ඕවර 14.5)
  • සිම්බාබ්වේ ඉනිමේ ඕවර 14.5 කට පසු වර්ෂාවෙන් බාධා ඇති විය. පරීක්‍ෂණ කිහිපයකින් පසු විනිසුරුවන් තරගය අතහැර දැමූහ.
  • පන්දු යැවීමට තෝරා ගත් සිම්බාබ්වේ

2 වන එක්දින තරගය

[සංස්කරණය]
1999 දෙසැම්බර් 12
ලකුණු පුවරුව
 සිම්බාබ්වේ
200 (ඕවර 49.1)
ශ්‍රී ලංකාව ලකුණු 13 කින් ජයග්‍රහණය කළේය
ක්වීන්ස් ක්‍රීඩා සමාජය, බුලවායෝ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව රසල් ආර්නෝල්ඩ්
විනිසුරුවන්: සිම්බාබ්වේ ඉයන් රොබින්සන් සහ සිම්බාබ්වේ රසල් ටිෆින්
  • පන්දු යැවීමට තෝරා ගත් සිම්බාබ්වේ

3 වන එක්දින තරගය

[සංස්කරණය]
1999 දෙසැම්බර් 15
ලකුණු පුවරුව
 ශ්‍රී ලංකාව
248/7 (ඕවර 50)
 සිම්බාබ්වේ
150 (ඕවර 37)
ශ්‍රී ලංකාව ලකුණු 98 කින් ජයග්‍රහණය කළේය
හරාරේ ක්‍රීඩා සමාජය, හරාරේ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව උපුල් චන්දන
විනිසුරුවන්: සිම්බාබ්වේ ග්‍රේම් එවන්ස් සහ සිම්බාබ්වේ ඉයන් රොබින්සන්
  • පන්දු යැවීමට තෝරා ගත් සිම්බාබ්වේ

4 වන එක්දින තරගය

[සංස්කරණය]
1999 දෙසැම්බර් 18
ලකුණු පුවරුව
 සිම්බාබ්වේ
260/4 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
262/4 (ඕවර 44.4)
ශ්‍රී ලංකාව කඩුලු 6 කින් ජයග්‍රහණය කළේය
හරාරේ ක්‍රීඩා සමාජය, හරාරේ
තරගයේ වීරයා: සිම්බාබ්වේ ස්ටුවර්ට් කාලිස්ල්
විනිසුරුවන්: සිම්බාබ්වේ අහමඩ් එසාට් සහ සිම්බාබ්වේ රසල් ටිෆින්
  • සිම්බාබ්වේ, පිතිකරණය තෝරා ගත්තේය

5 වන එක්දින තරගය

[සංස්කරණය]
1999 දෙසැම්බර් 19
ලකුණු පුවරුව
 ශ්‍රී ලංකාව
202 (ඕවර 48.2)
 සිම්බාබ්වේ
206/4 (ඕවර 46.2)
සිම්බාබ්වේ කණ්ඩායමට කඩුලු 6 ක ජයක්
හරාරේ ක්‍රීඩා සමාජය, හරාරේ
තරගයේ වීරයා: සිම්බාබ්වේ ගයි විටල්
විනිසුරුවන්: සිම්බාබ්වේ කෙවන් බාබර් සහ සිම්බාබ්වේ ඉයන් රොබින්සන්
  • පිතිකරණය තෝරා ගත් ශ්‍රී ලංකාව
  • ශ්‍රී ලංකාව ඉන්දික ගාල්ලගේ ඔහුගේ මංගල එක්දින තරඟය ආරම්භ කළේය.

යොමුව

[සංස්කරණය]
  1. ^ CricketArchive – tour itinerary සංරක්ෂණය කළ පිටපත 2012-11-06 at the Wayback Machine. Retrieved on 14 December 2010.
  2. ^ "Second Test Match, Zimbabwe v Sri Lanka 1999-2000". Wisden. ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 July 2017.

බාහිර සබැදි

[සංස්කරණය]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග