පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1994
පෙනුම
| පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1994 | |||
|---|---|---|---|
|
|
| ||
| ශ්‍රී ලංකාව | පාකිස්ථානය | ||
| දිනයs | 1993 අගෝස්තු 03 – 1993 අගෝස්තු 31 | ||
| නායකයන් | අර්ජුන රණතුංග | සලීම් මලික් | |
| ටෙස්ට් තරග මාලාව | |||
| ප්‍රතිඵලය | පාකිස්ථානය won the 3-match series 2–0 | ||
| වැඩිම ලකුණු | අරවින්ද ද සිල්වා (144) | සයීඩ් අන්වර් (261) | |
| වැඩිම කඩුළු | කුමාර් ධර්මසේන (12) | වකාර් යූනිස් (14) | |
| එක් දින ජාත්‍යන්තර තරග මාලාව | |||
| ප්‍රතිඵලය | පාකිස්ථානය won the 5-match series 4–1 | ||
| වැඩිම ලකුණු | සනත් ජයසූරිය (183) | සලීම් මලික් (220) | |
| වැඩිම කඩුළු | රුවන් කල්පගේ (9) |
වසීම් අක්‍රම් (8) වකාර් යූනිස් (8) | |
පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම සාමාන්‍ය ක්‍රිකට් තරග සමයෙන් පිටත 1994 අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී ශ්‍රී ලංකාවේ සංචාරය කළේ තරග තුනක ටෙස්ට් තරගමාලාවක් සහ එක්දින තරග 3 ක් සඳහා ය. නමුත් තරගමාලාව අතරතුර ශ්‍රී ලංකාවේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ඇඳිරි නීතිය පැනවීම නිසා දෙවන ටෙස්ට් තරගය අතහැර දැමීමට සිදු විය. එම නිසා එම ටෙස්ට් තරගය වෙනුවට අතිරේක එක්දින ජාත්‍යන්තර තරග දෙකක් පැවැත්වීමට තීරණය කෙරිණි. පාකිස්තානය ටෙස්ට් තරගමාලාව 2-0 ලෙස ජය ගත් අතර එක්දින තරගමාලාව 4-1 ලෙස ජය ගත්තේය.
ටෙස්ට් තරගමාලාව
[සංස්කරණය]1 වන තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනා ගත් පකිස්ථානය පන්දුවට පහර දීමට තීරණය කළේය.
- අගෝස්තු 12 නිවාඩු දිනයක් ලෙස ගෙන ඇත.
- තරගය දින පහකට නියමිතව තිබූ නමුත් දින හතරෙන් අවසන් විය.
2 වන තරගය
[සංස්කරණය]එ
|
||
- අගෝස්තු 21 විවේක දිනයක් ලෙස සැලසුම් කර තිබුණි.
- 1994 ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු සිවිල් නොසන්සුන්තාවයට ඇති බිය හේතුවෙන් ඇඳිරි නීතිය පැනවීම නිසා තරගය පළමු දින උදෑසන අත්හැර දමා ඇත.
- මෙම ටෙස්ට් තරගය වෙනුවට අතිරේක එක්දින ජාත්‍යන්තර තරග දෙකක් පැවැත්වීමට නියමිතව තිබුණි.
3 වන තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනා ගත් පකිස්ථානය පන්දු රැකීමට තීරණය කළේය.
- තරගය දින පහක් සඳහා සැලසුම් කර තිබූ නමුත් තුනකින් අවසන් විය.
රවීන්ද්‍ර පුෂ්පකුමාර,
සංජීව රණතුංග,
චමින්ද වාස් සහ
කබීර් ඛාන් ඔවුන්ගේ ටෙස්ට් දිවියේ ආරම්භක තරගය විය.
එක්දින තරඟමාලාව
[සංස්කරණය]1 වන එදිජා
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය
- පකිස්ථානු ඉලක්කය පන්දුවාර 42 කදී ලකුණු 169 දක්වා අඩු විය
අෂ්ෆක් අහමඩ් සහ
සංජීව රණතුංග ඔවුන්ගේ මංගල එක්දින ජාත්‍යන්තර තරගයට පිවිසියේය.
2 වන එදිජා
[සංස්කරණය]3 වන එදිජා
[සංස්කරණය]4 වන එදිජා
[සංස්කරණය]5 වන එදිජා
[සංස්කරණය] 1994 අගෝස්තු 24
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය
කුමාර් ධර්මසේන ඔහුගේ මංගල එක්දින දිවිය ආරම්භ කළේය.
රොෂාන් මහානාම අබාධයක් නිසා ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 93/3 සිට 139/5 දක්වා තරගයෙන් ඉවත්වී සිටියා.
බාහිර සබැඳි
[සංස්කරණය]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග